tag:blogger.com,1999:blog-7853672256074577273.post1098731614471009435..comments2024-03-28T13:42:10.595+00:00Comments on කොළඹ ගමයා : යුගොස්ලාවියාවට බැඳී පෙමට ඉකි බින්ද යුවතියන් Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-7853672256074577273.post-401221935591480652014-12-26T21:39:31.649+00:002014-12-26T21:39:31.649+00:00ඔව් ඔබ කියන එකට මම එකඟයි. මේ //පරාරෝපිත කම්කරුවාගේ...ඔව් ඔබ කියන එකට මම එකඟයි. මේ //පරාරෝපිත කම්කරුවාගේ තත්වයේ ලොකු වෙනසක් ඒ අනුව සිද්ධ වෙන්නෙ නැහැ.// කියන එකට මට තව කතාවක් ලියන්න තිබෙනවා සෝවියට් දේශය ඇසුරෙන්. ඒකත් ලියන එක හොඳයි. මම රාජ්‍ය ධනවාදය කියන්නේ ඒකට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-14059742079391965942014-12-20T18:02:52.949+00:002014-12-20T18:02:52.949+00:00බොහොම ස්තුතියි ලිපියට. මම අහල තියෙන විදිහට 1968 චෙ...බොහොම ස්තුතියි ලිපියට. මම අහල තියෙන විදිහට 1968 චෙකොස්ලොවැකියාවේ පාලනයට විරුද්ධව ආපු නැගිටීමේදීත් සෝවියට් මධ්‍යගත මොඩලයට වඩා වෙනස් සමාජවාදී ක්‍රමයක් ගැන සංවාදයක් ඇති වී තිබෙනවා. සෝවියට් මොඩලයේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමා සැබෑ නිෂ්පාදකයා සහ නිෂ්පාදනය අතර ධනවාදය ඇතුලේ තිබෙන පරතරය ඒ තුල ඒ විදිහටම තිබීම. එකම වෙනස ප්‍රාග්ධන හිමියාගේ තැනට රජය ආදේශ වෙනවා. එතකොට නිෂ්පාදන මාධ්‍ය වල කම්කරු පාලනය කියල කිව්වට ඒක නිකම් වචනයක් පමනයි. කම්කරුවාට ඇත්ත නියෝජනයක් හෝ හඩක් නැහැ. පරාරෝපිත කම්කරුවාගේ තත්වයේ ලොකු වෙනසක් ඒ අනුව සිද්ධ වෙන්නෙ නැහැ.

- රාමචන්ද්‍රAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-14292076085988902542014-12-06T15:14:03.285+00:002014-12-06T15:14:03.285+00:00එහෙම කරන්නම බැහැ. ඒක තහනම්. නමුත් වෙන හෝටලේක නතරවෙ...එහෙම කරන්නම බැහැ. ඒක තහනම්. නමුත් වෙන හෝටලේක නතරවෙලා තව එකක වැඩට යන්න පුළුවන්. මන් හිටිය එකේ වැඩි හරියක් පෝලන්ත තරුණියෝ වැඩ කලේ හොරෙන් පර්මිට් නැතුව . (ඒ දවස් වල පෝලන්තය යුරෝපා සංගමයේ නොවන නිසා) . සරණාගතව ඉඳල මාස 8 කට විතර පස්සේ පර්මිට් ලැබුනම වැඩ කරන්න පුළුවන්. දැන් තමා ඒකත් බැරි.
මේකේ හොඳ කතාවක් තිබෙනවා. මිට කලින් වෙන හෝටලයක මමයි තව ලංකාවේ යාළුවෙකුයි සිකියුරිටි හිටියා. ඒකට දවසක් ඉමිග්රේෂන් එක පැන්නා පොලිසිය එක්ක. මෙහෙම පනින කොට ඔක්කොම හැන්ගෙනවා තැන් තැන් වල. ඉතින් දැන් පොලිසියේ එක නිලධාරියයි එක ඉමිග්රේෂන් එකයි උඩ තට්ටුවල කාමර සෝදිසිය. මට මතකයි ඒ වෙලාවේ පෝලන්ත කෙල්ලෝ කාමර සුද්ධ කරන වෙලාව. එක කාමරේකට තට්ටු කරලා yes coming කිවම ඇතුලට ගියාම මෙන්න කෙල්ලක් උපන් ඇඳුමින් ඇඳේ . ඉතින් අර නිලධාරීන් ටක් ගාලා සොරි සොරි මැඩම් කියල දොර වහගෙන එලියට ආවා. ගෙස්ට් ලා ඉන්න කාමර චෙක් කරන්න බැහැනේ. පෝලන්ත කෙල්ලගේ වෙලාවට කාමරේ ගෙස්ට් එලියට ගිහින්. තැනට සුදුසු නුවණ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-89932804236936865422014-12-06T15:12:08.822+00:002014-12-06T15:12:08.822+00:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17478449443275581102014-12-06T14:55:11.918+00:002014-12-06T14:55:11.918+00:00ගොඩක් කට්ටියට එහෙමයි නේද ? ස්තුතියි ආවාට . ඔයාගේ බ...ගොඩක් කට්ටියට එහෙමයි නේද ? ස්තුතියි ආවාට . ඔයාගේ බ්ලොගයේ මද පෙරදිග ගැන අත්දැකීම් හොඳයි. ඒ පැත්තේ බ්ලොග් තව වැඩි පුර එනවනම් හොඳයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8800966927113682242014-12-06T01:03:24.472+00:002014-12-06T01:03:24.472+00:00ඒ දවස්වල එන්ගලන්තේ ඔය සරණාගතයින් හිටි හෝටල් වල වැඩ...ඒ දවස්වල එන්ගලන්තේ ඔය සරණාගතයින් හිටි හෝටල් වල වැඩට දැම්මෙත්, ඒ හෝටල් වල දිග කාලයක් හිටි සරනාගතයින්මයි කියල අහල තියෙනවා. ඒක ඇත්තද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27257361525781908462014-12-05T18:01:43.778+00:002014-12-05T18:01:43.778+00:00ලංකාවෙන් එළියට යාමම අති විශාල අත්දැකීමක් නේද? ලංකාවෙන් එළියට යාමම අති විශාල අත්දැකීමක් නේද? සන්ධ්‍යා https://www.blogger.com/profile/09994534165423911472noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-67644447178022863812014-12-05T16:07:05.095+00:002014-12-05T16:07:05.095+00:00බොහොම ස්තිතියි ආවාට කුරුටු ගෑ ගී පවුර ඔබට. බොහොම ස්තිතියි ආවාට කුරුටු ගෑ ගී පවුර ඔබට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-63794138296420893632014-12-05T15:20:36.210+00:002014-12-05T15:20:36.210+00:00අජිත්................. (කොග)
අද තමයි මං හිතන විද...අජිත්................. (කොග)

අද තමයි මං හිතන විදිහට මේ පැත්තට අාවේ............... කලින් අාපු පාටක් මතක නැහැ... අද හැම තැනම අැවිද්දා.......... නියම බ්ලොගයක්... ලොකු දැනුමක් අකුරු කරලා තියෙනවා........... නියමයි... දිගට ම ඒන්නට පාර හදාගත්තා................. දැන් ඉතින් ඒපා කිව්වත් ඒනවා...................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-18351499042614726452014-12-05T14:47:47.382+00:002014-12-05T14:47:47.382+00:00ඕක ඔබ තේරුම් ගන්න හැටි නිවැරදි නැහැ. මාක්ස්වාදීන් ...ඕක ඔබ තේරුම් ගන්න හැටි නිවැරදි නැහැ. මාක්ස්වාදීන් ගත්තොත් හරි මාක්ස් ගත්තොත් හරි ඔහු විශාල රාජ්‍ය වලට තමා කැමැති වුනේ. හැම කම්කරුවෙක්ම දේශ සිමා නොඉක්මවා එකතු විය යුතුයි කියන එකයි ඔහු කිව්වේ. සකල දේශ වාසි නිර්ධනයිනි එක්වව් කියන සටන් පාටය (ට ලියා ගන්න බැහැ ) ආවේ ඒකයි. ඒ නිසා මාක්ස්වාදීන් විශාල රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා. රාජ්‍යය අහෝසි වී යාමේදී දේශ සිමා නැති තත්වයක තමා ඒක වෙන්නේ. හැබැයි මහා ජාතිය යකින් සුළු ජාතියකට පීඩනයක් තියනවා කියන එක මමත් පිලි ගන්නවා. ඇමෙරිකාවේ කළු ජනාධිපති කෙනෙක් සිටියත් කළු ජාතිකයන්ට හා මුල් පදිංචි කරුවන්ට පීඩනය තිබෙනවා. සුදු ජාතිකයන් වැඩි රටක වෙනත් පාට වල දුඹුරු හෝ කළු ඒ පීඩනය තිබෙනවා. ඒ නිසා ලෙනින් කීව සුළු ජාතික කම්කරුවා එම පීඩනයෙන් මුදවා ගත්තේ නැත්නම් මහා ජාතික කම්කරුවා ට ගැලවෙන්න බැහැ කියල. ලෙනින් ගේ ස්වයං නිර්නන කතාව ආවේ එහෙමයි.
එතකොට ලෙනින් ඒක භාවිතා කලේ selectively. ඒ කියන්නේ ඒ ඒ තත්වයට වෙනස් ලෙස. පෝලන්ත ප්රශ්නයේදී එක විධිහකටත් ළඳරු සෝවියට් දේශය ගොඩ නැගීමේදී එක විධිහකටත්. ඒ නිසා තම මක්ස්වදියෙකු වුනත් මම ලංකාවේ ඕකට විරුද්ධ. මට විරුද්ධ වෙන්න හේතු තියනවා. නමුත් මම පිලි ගන්නවා ලංකාවේ "දුප්පත්" දෙමල ජනයාට දුප්පත් වීම හා දෙමල වීම නිසා ප්‍රශ්නයක් තිබෙන බව. තමන්ගේම දෙමල අයගෙන් එල්ල වන කුල පීඩනයත් තිබෙනවා. එසේම මම සජාතීය දෙමල ඊලමකට විරුද්ධයි. ඒක ප්‍රයෝගික දෙයක් නෙමේ. නමුත් ඒ නිසාම මටත් සමහර තැන්වල ජාතිවාදී ලේබලයවැදී තිබෙනවා.
දෙමල සිංහල මුස්ලිම් තුන් ගොල්ලටම ඒ පැත්තේ බලතල දෙනවාට මගේ නම් විරුධ්ධත්වයක් නැහැ. හැබැයි එතකොට ඒ බලයම කන්ද උඩරට හා දකුණු පැත්තටත් විමධ්‍යගත විය යුතුයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-67610584598225415452014-12-05T12:37:18.907+00:002014-12-05T12:37:18.907+00:00මට කාලෙක ඉඳන් තියෙන ගැටලුවක් තමයි ඇයි වාමංශිකයෝ ඇය...මට කාලෙක ඉඳන් තියෙන ගැටලුවක් තමයි ඇයි වාමංශිකයෝ ඇයි මේතරම් ඊලාම් වාදී කියන එක
ලිබරල් වාදියෙක්ට කිව්වහැකි රටවල් පුලුවන්තරම් කුඩා කැබලි වලට කැඩෙන එක හොඳයි කියලා එතකොට රාජ්‍ය දුර්වල වෙලා පෞද්ගලික අයිතිය තහවුරු වෙන නිසා
නමුත් වාමාංශිකයන් (එයාලා අවංකනම්) හැකි තරම් විශාල රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි
උදාහරණ විදියට චීන හා රුසියන් රජවරු ලොකු රටවල් සෑදීම පසුව ඒ රටවල් වල බලය ගත් විප්ලව කරුවන්ට බාහිර බලපෑම් වලට මුහුණදී රාජ්‍ය පවත්වාගන්න හේතු වුනාanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-15983384034298917712014-12-05T09:40:34.865+00:002014-12-05T09:40:34.865+00:00ඒ ප්රශ්නය මම හැමදාම නගපු එකක්. එක නගපු හැම වෙලාවෙ...ඒ ප්රශ්නය මම හැමදාම නගපු එකක්. එක නගපු හැම වෙලාවෙම මට "ජාතිවාදියෙක්" "බණ්ඩාරනායක පරම්පරාවේ කෙනෙක්" කියන ලේබලය වැදිලා තියෙනවා. නමුත් අපේ අත්දැකීම්වලින් හා අප ඉගෙනගත් දෙයින් අපි අපේ නිගමනයන් කරන බව හිඟ දෙනෙක් වටහා ගන්නේ නැහැ. ස්තුතියි කොමෙන්ටුවට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-34455388192080781742014-12-05T09:37:37.586+00:002014-12-05T09:37:37.586+00:00හිතට එන ඕන දෙයක්. ඇවිල්ල බැලුව එකත් ඇති. හිතට එන ඕන දෙයක්. ඇවිල්ල බැලුව එකත් ඇති. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-72479126434748153922014-12-05T06:55:37.587+00:002014-12-05T06:55:37.587+00:00අනේ මංද මක්ක දොඩන්නද කියලඅනේ මංද මක්ක දොඩන්නද කියලMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81978758526242461062014-12-05T02:15:13.509+00:002014-12-05T02:15:13.509+00:00//අප දන්නා රටකත් මේ පිළිවෙතම මෙසේ එක්තරා සුළු ජාති...//අප දන්නා රටකත් මේ පිළිවෙතම මෙසේ එක්තරා සුළු ජාතික අවිගත් කණ්ඩායමක් මගින් ක්‍රියාත්මක කල අතර ඇතැම් වමේ පක්ෂ ස්වයං නිර්ණන කතාවේදී මෙය වුවමනාවෙන්ම කතා කිරීමෙන් මග හරිති.// මේක තමා තදින්ම වැදුනෙ.
සංඛ්‍යාවෙන් වැඩිවීම සඳහා අප දන්නා රටක තවත් පිරිසක් උත්සාහ කරනවා. ඒත් ඒ ගැටලුව උමතු මානසිකත්වයෙන් නොව හොඳ සිහිබුද්ධියෙන් හා උපාය ඥාණයෙන් කළමණාකරණය කල යුතුයි. ඔබේ දීර්ඝ ලිපි වෙහෙසකින් තොරව කියවිය හැකි බව පළමු කමෙන්ටුව ලෙස හෙලිකරන්නම්. ජය!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81371561612889344422014-12-04T14:05:53.587+00:002014-12-04T14:05:53.587+00:00බොහොම ස්තුතියි දසයා.බොහොම ස්තුතියි දසයා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17231278221809503552014-12-04T12:22:25.417+00:002014-12-04T12:22:25.417+00:00හරිම ලස්සන වගේම ගැඹුරක් තියන අත්දැකීමක්. සර්බියන් ...හරිම ලස්සන වගේම ගැඹුරක් තියන අත්දැකීමක්. සර්බියන් බොස්නියන් වෙනුවට සිංහල දෙමළ මුස්ලිම් කියල ආදේශ කලොත් අපේ රටෙත් ඔය වගේ කතන්දර කීයක් ඇද්ද. රහට ලියල තියනවා අජිත්.දසයාhttps://www.blogger.com/profile/03313281039366009742noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-89021352891996756742014-12-04T10:15:56.264+00:002014-12-04T10:15:56.264+00:00එකම භෂාව සර්බ -ක්රොට් නමුත් භාෂා දෙකක් හැටියට භාව...එකම භෂාව සර්බ -ක්රොට් නමුත් භාෂා දෙකක් හැටියට භාවිතා කරන්නේ.. හෝඩිය ස්ලාවික්. ඒ කියන්නේ රුසියානු එකත් එකමයි. සිරිලික් අකුරු රුසියානු එකමයි. නමුත් රටවල් පහ හයම වෙනම දයලෙක්ට් හතරක් පහක් පාවිච්චි කරනවා. සමුහඳුඅක් සැදීම සාධාරණයි. මොකද එක ජාතියකට අනික් ජාතිය කියන දේ තේරෙනවා. උඩරට සිංහල , පහතරට සිංහල වගේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27016703480772250392014-12-04T10:11:38.620+00:002014-12-04T10:11:38.620+00:00ස්පාඤ්ඤ භාෂාව හැමෝම පාවිච්චි කල යුතුයි කියුබාවේ. න...ස්පාඤ්ඤ භාෂාව හැමෝම පාවිච්චි කල යුතුයි කියුබාවේ. නමුත් ජාතින් කීපයක් ඉන්නවා නම් අපි සාධාරණ විය යුතුයි. කියුබාවේ එහෙම නැහැ. එහි සුදු ස්පාඤ්ඤ ජාතිකයන්ට අමතරව කළු වහල්ලු , ඇමෙරිකන් මුල් පදිංචි කරුවන් (රතු ඉන්දියානුන්) , නැගෙනහිර යුරෝපයෙන් පැමිණි අය ආදිය සිටිනවා. මේ නිසා තමයි අපි කියන්නේ සමාජවාදී කියා පිහිටුවා ගත රටවල පවා භාෂාව හැටියට එකක් භාවිතා කල බව. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-58267931410088505022014-12-04T05:45:19.168+00:002014-12-04T05:45:19.168+00:00සර්බ් ක්රො ඒට් වගෙ ජාතීන් කතා කරන්නෙ එකම භාෂාවද
ඔ...සර්බ් ක්රො ඒට් වගෙ ජාතීන් කතා කරන්නෙ එකම භාෂාවද
ඔය යුගෝස්ලාවියාවෙ ජාතීන්ගෙ හෝඩිය සමානද මොකක්ද මන්ද කතාවක් මං අහල තියනවyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-79720048082115340982014-12-04T04:56:01.044+00:002014-12-04T04:56:01.044+00:00පිරිමියා කරන්නේ සිංහලයෝ දෙන්නා එක පැත්තකට දමා මුස්...පිරිමියා කරන්නේ සිංහලයෝ දෙන්නා එක පැත්තකට දමා මුස්ලිම් කෙනා අනෙක් පැත්තට දැමීම යනුවෙන් නිවැරදි විය යුතුයිanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-11357260667190472402014-12-04T04:51:56.409+00:002014-12-04T04:51:56.409+00:00මම දවසක් අන්තර්ජාලයෙන්, කියුබානු රජය සංවර්ධනය කරන ...මම දවසක් අන්තර්ජාලයෙන්, කියුබානු රජය සංවර්ධනය කරන නෝවා (ෆිඩෙලික්ස්) මෙහෙයුම් පද්ධතිය ගැන වීඩියෝ පටියක් බැලුවා එම මෙහෙයුම් පද්ධතිය ස්පාඤ්ඤ බාෂාවෙක් ක්‍රියාත්මක එකක් මම යාලුවෙක්ට කිව්වා කියුබා ආණ්ඩුව මේ කරන බලු වැඩෙන් ස්පාඥ්ඤ කතා නොකරන කියුබානුවන්ට ලොකු අසාධාරණයන් වෙනවා කියලා
යාලුව කියනවා කියුබාවෙ දෙමෙල්ලු නෑ හිටියනම් ෆිදෙල් කැස්ත්‍රෝට පිස්සු හැදෙයි කියලාanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-34173034064408160722014-12-04T04:43:53.198+00:002014-12-04T04:43:53.198+00:00ඔබ කියන ක්‍රමය කරන්නනම් රාජ්‍ය ආයතන හරහා පුද්ගල නි...ඔබ කියන ක්‍රමය කරන්නනම් රාජ්‍ය ආයතන හරහා පුද්ගල නිදහස දැඩිලෙස මර්ධනය කලයුතුයි. නැතිනම් මිශ්‍ර විවාහ වලින් වන්නේ වඩා ආක්රමණකාරී ජනවර්ගයට වාසි වීම පමණයිanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25178592490175088322014-12-03T15:35:24.873+00:002014-12-03T15:35:24.873+00:00සමාජවාදය ජාතිවාදයට වඩා කතා කරන්නේ පන්ති අතර ප්‍රශ්...සමාජවාදය ජාතිවාදයට වඩා කතා කරන්නේ පන්ති අතර ප්‍රශ්නයක් ගැනනේ. යුගෝස්ලාවියාවේ ජාතිවාදය ඇති කලේ ආර්ථිකය අප්සෙට් යනකොට වැඩි රස්සා යන්නේ කොහාටද වගේ ප්‍රශ්න මත ජාතිවාදී දේශපාලනඥයන් විසින් කියල මම හිතන්නේ. මිශ්‍ර විවාහ බලෙන් ඇති කරන්න ඕනේ නැහැ. මිනිස්සු අනිත් අයට ගරු කරලා ජිවත් වුනහම ඇති. සිංහල මිනිස්සු හොඳ සමගියෙන් අනිත් ජාතින් අතර ජිවත් වෙනවා මම දැකල තියෙනවා. සුළු ජාතීන්ගේ ජාතිවදයකුත් තියෙනවා නේද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-18486425581769109282014-12-03T15:18:02.937+00:002014-12-03T15:18:02.937+00:00මට හිතුන දෙයක් තමයි සමාජවාදයට ජාතිවාදය පරාජය කරන්න...මට හිතුන දෙයක් තමයි සමාජවාදයට ජාතිවාදය පරාජය කරන්න බැරිවුනේ ඇයි කියන එක.මිශ්‍ර විවාහ තුලින් ජාතිවාදය සම්පූර්ණයෙන්ම අතුගා දමන්න පුළුවන් කියල මම හිතනව.කියුබාවෙ මේ සම්බන්ධව යම් දිරි ගැන්වීමකුත් වුනා කියල මං අහල තියනව.
කවදා හෝ ජාතිවාදය අහෝසි වේවි.ඒත් ඒ වෙනකොට කොයිතරම් මිලක් ගෙවන්න වේවිදAnonymoushttps://www.blogger.com/profile/04668579956550915476noreply@blogger.com