tag:blogger.com,1999:blog-7853672256074577273.post1313706583821556366..comments2024-03-28T13:42:10.595+00:00Comments on කොළඹ ගමයා : බටහිර බෙහෙත් සහ ආයුර්වේද බෙහෙත් සමසමව භාවිත කරමුද?Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-7853672256074577273.post-31203898691688451642017-02-28T11:33:17.642+00:002017-02-28T11:33:17.642+00:00 අපේ සම්ප්‍රදායික සමාජය දොස්තරවරු දකින්නෙ සියළු දෑ... අපේ සම්ප්‍රදායික සමාජය දොස්තරවරු දකින්නෙ සියළු දෑ කළ හැකි විශ්මිත ජීවින් කොටසක් ලෙස එතකොට ඔහුන්ට අර වෘත්තීමයභාවය කියන දේ මග හැරිලා වෙනම පිටසක්වල දේව කොට්ඨාසයක් ලෙස ඔහුන්ම හිතන්න ගන්නවා. දොස්තර හාමුදුරුවරු වහ දුන්නත් එම පිරිස දිහාට ඇගිල්ල දිගු වෙන්නෙ නෑ. මිනිස්සු යම් දැනුමකින් පෙරට වඩා කටයුතු කිරීම තුළින් අර හාමුදුරුවරු වගේ පට්ටම් ගැලෙවෙනවා වගේම ඔහුන්ගේ වෘත්තීයමභාවයත් මීට වඩා ඉහළ යයි. හොද ලිපියක්......රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-11481752537665938122017-02-19T21:53:01.420+00:002017-02-19T21:53:01.420+00:00මම මට ති ප්‍රශාන් පැහැදිලි කර කියුවා.-- මට ඇති ප්...මම මට ති ප්‍රශාන් පැහැදිලි කර කියුවා.-- මට ඇති ප්‍රශ්න හෙවත් අතුරු අබාධ (බෙහෙත නිසා) පැහැදිලි කර කියුවා - යනුවෙන් වෙනස් විය යුතුයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-84604591285205573412017-02-19T18:38:01.019+00:002017-02-19T18:38:01.019+00:00මහත්මයා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. එවැනි අවවාදයක් ද...මහත්මයා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. එවැනි අවවාදයක් දීමට මම සුදුසු නැහැ. මම වෛද්‍යවරයෙක් නොවේ. මේ ලිපියේ ලියා ඇත්තේ අපට සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඇතැම් බෙහෙත් හා එන්නත් වර්ගවල අප සිතන risk factors හෙවත් අතුරු අබාධ ගැන. දැනට විද්‍යා ලෝකයේ ඉහලින්ම තිබෙන්නේ බටහිර වෙදකමයි. එයට හේතුව නොයෙකුත් අයගේ කටවචනය මත මිස ඇතැම් ආයුර්වේද හෝ වෙනත් වෙදකම් ගැන නිසි පරීක්ෂණයක් කිසිවෙකු නොකළ නිසා.
MMR වක්සිනය මම දරුවන්ට නොදුන්නේ මා සහ බිරිඳ ඒ ගැන දිගින් දිගටම සොයා වෛද්‍යවරුන්ගෙන් අසා දැනගත් කරුණු මතයි. නමුත් එන්නත් නොදී සිටීමට මා කවදාවත් සිතුවේ නැහැ. එනිසා මම ලන්ඩනයේ පෞද්ගලික රෝහලකින් එන්නත් තුන වෙන වෙනම ලබා දුන්නා. නමුත් බූස්ටර් එන්නත ලෙස රජයෙන් දෙන ට්‍රිපල් වැක්සින් එක ලබා දුන්න දරුවා ට වයස අවුරුදු 6 දී . මුලික එන්නත (මාස 12න් දෙන) එක තමා දුන්නේ නැත්තේ. ඒ ම සොයා ගත කරුණු මත.
රජයේ එන්නත් හෝ පෞද්ගලික රෝහලක එන්නත් කියා වෙනසක් නැහැ ඔතැන. දෙන dose එක හෙවත් ප්‍රමාණය තමා අපි වෙනස් කලේ. MMR දෙන්නේ Measles, Mumps, and Rubella යන රෝග වලට. ඒවා රජයෙන් දෙන්න කියන ඒවා. වෛද්‍ය උපදේශය එය නම් ඔබ එය පිළිපැදිය යුතුයි. මම වෛද්‍යවරයා දැනුවත් කර තමා වෙනම දුන්නේ.
සිම්වස්ටටින් ගැන කතා කරනවා නම් පවුලේ වෛද්ය්වරයාගේ උපදෙස් මතම තමයි එය නැවැත්වුවේ. මම මට ති ප්‍රශාන් පැහැදිලි කර කියුවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-9920411399743441912017-02-19T18:33:23.937+00:002017-02-19T18:33:23.937+00:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-64390536536924068692017-02-19T10:19:00.589+00:002017-02-19T10:19:00.589+00:00මට කරුණාකර පැහැදිලි කරලා කියනවා ද , දරුවන්ට දිය යු...මට කරුණාකර පැහැදිලි කරලා කියනවා ද , දරුවන්ට දිය යුතු එන්නත් වර්ග සහ ඒවා රජයේ සායන වලින් දීම අහිතකර බවද ? එසේනම් පුද්ගලිකව ඒවා ලංකාවේ ලබා ගත හැකි ද? - නුගේගොඩ ගාල්ලගේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-15013960704728353332017-02-18T21:43:01.140+00:002017-02-18T21:43:01.140+00:00කලි ලිපියේ SLVLOG එකේ වීඩියෝ එකක් දමා තිබෙනවා. ප්...කලි ලිපියේ SLVLOG එකේ වීඩියෝ එකක් දමා තිබෙනවා. ප්‍රතිචාරයට ස්තූතියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17204104783426154232017-02-18T21:40:15.701+00:002017-02-18T21:40:15.701+00:00ලිපිය කියවු යහළුවෙකු මෙය ඒවා තිබුණි.
You have aske...ලිපිය කියවු යහළුවෙකු මෙය ඒවා තිබුණි.
You have asked whether the tests relating to drugs are done here in Sri Lanka. My answer is most probably because we have good doctors or researchers and we don't have restriction as found in the US. Only thing is such researches are done here for foreign organizations and the results are their property. The researcher cannot publish them or divulge anything relating to them.

Once a research was done for a soft-drinks company and the results were sent to the organization that provided money for the research. The researcher could not divulge anything relating to the research yet he said to a friend (in the same field) that he will never even look at those soft-drinks. Such companies do test their products (here as it is cheaper and less cumbersome. One thing is there are so many unwitting volunteers. That is they do take the product not knowing the danger. They do it willingly thinking that they are using an international product which is better than local things). Research Organizations hire our people because they are cheaper though they are of the same quality as their counterparts in the developed world and testing conditions are not stringent. The other thing is the guinea pigs are not from their country but from a third world country like ours. So the risks are minimal.

Still the things we do not know are greater than what we know. When Genetically engineered food was prohibited in Sri Lanka the US ambassador spoke against it. Why? They don't sell us such food. The minister ultimately withdrew the prohibition probably to save his post. Now we don't have our papaw and the seeds for pumpkins grown in remote chenas are from Malaysia. (The papaw leaves of those Malaysian genetically engineered papaw trees cannot be used for the treatment of Dengue I think) The fruits of those plants either have no seeds or the seeds do not germinate. They are genetically engineered.

When the incidence of cancer in Sri Lanka increases they will give a research grant to some our doctors to do a research on that and they might find the connection between the genetically engineered food and cancer but the results won't be published here as they are the property of the foreign organization. And that foreign organization might not publish them there even as they are directly involved in genetically engineered food. But they might enter into some other business before they are 'found out'.

What happened to Union Carbide?

Where is its one time Chairman?

What is his name (then and now)?

If you try to find answers you may end up searching for some more dangerous topics.

Have a nice time friend.

Regards.

JudeAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-50316751868760126022017-02-18T21:39:39.964+00:002017-02-18T21:39:39.964+00:00ඒක ඇත්ත. හුගක් එළවලු වල කිසියම් ඖශධිය වටිනාකමක් ති...ඒක ඇත්ත. හුගක් එළවලු වල කිසියම් ඖශධිය වටිනාකමක් තිබෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40887051698477708282017-02-18T10:40:13.454+00:002017-02-18T10:40:13.454+00:00ajith meka anthima thuchcha asikkithayinge ratak k...ajith meka anthima thuchcha asikkithayinge ratak kiyala mata hondatama pahadiliyi.. Me sudu redi andagena inna horu tikage niruwatha puluwan tharam ikmanin podu janathawata pennanna oni. Mokada mama thawamath wish wasa karanawa yamkisi awanka bhawayak samanya podu miniha thula ithuru wela thiyenawa.. Ajith me tika mama danagaththe slvlog eke video tika balala. SLVlog thiyenne youtube eke. Karunakara me horun niruwath karanna uparima sahayak owunta denna. Oba mama pathana sadharana deshaya sandaha api kala yuthu eka wishala karyayak eka. Please check it out and I hope you will do that job of a good civilian with this. Thanks!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-9003581171122322592017-02-18T10:22:02.804+00:002017-02-18T10:22:02.804+00:00බොහොමයක් අදහස් ලියැවිලා තියෙන නිසා මගේ අදහස කෙටියෙ...බොහොමයක් අදහස් ලියැවිලා තියෙන නිසා මගේ අදහස කෙටියෙන් කිව්වොත් , අපේ සිංහල සුපශාස්ත්‍රය කියන්නේ ම සාර්ථක වේද හෙදකම් වලින් පිරුණු ශාස්ත්‍රයක්. නිවැරදිව අනුගමණය කිරීමෙන් නිරෝගිවන්න
වටින ලිපියක් Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27431689903523129372017-02-17T10:40:44.052+00:002017-02-17T10:40:44.052+00:00මට ලියන්න අමතක වුනු තවත් බෙහෙතක් තිබෙනවා. මට සමනය ...මට ලියන්න අමතක වුනු තවත් බෙහෙතක් තිබෙනවා. මට සමනය කිරි බොන්න බැරි අමාරුවක් තිබ්බ. ඒකට මුලින්ම නියම කල මේ බෙහෙත් පසුව මගේ උදරයේ ඇසිඩ් වැඩි නිසාත්, උගුරට ඒම නිසාත් දුන්න. ඔමප්රසොල්. ජර්මනියේදී දැනගත්තේ මේ බෙහත් දිගටම ගැනීම ඉතා භයානක බව. මාසයක් අරගෙන නවත්වන්න ඕනේ. (මේක හෙලිකොබැක්ටර් කියන බක්ටියව බඩේ තිබෙනවටත් දෙන නිසා හොඳ බෙහෙතක්) බෙහත් හොඳ වුනාට නිතර ගත්තොත් ලෙඩ ගොඩයි.
අක්මාවට දරුණු ලෙස බලපානවා, බඩේ ඇසිඩ් අඩු වුණාම විටමින් බ 12 අවශෝෂණය නවතිනවා. කලන්තය, උණ , රෑෂ් හෙම එනව. එනිසා දිගටම ගන්න හොඳ නැති බෙහෙතක්.
ජර්මනියේ හොයාගෙන තිබෙනවා කන්සර් හැදෙන්නත් පුළුවන් දිගටම ගත්තොත් කියල. (වසර ගනනක්) - හරියටම් දන්නේ නැහැ ඒ කතාව නම්.
http://www.healthline.com/drugs/omeprazole/oral-capsule,-sprinkles#SideEffects2

Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3426181029524124032017-02-17T10:34:55.966+00:002017-02-17T10:34:55.966+00:00ලිපිය කියවූ කරුණාවන්ත වෛද්‍යවරියක් මෙය ඒවා තිබෙනවා...ලිපිය කියවූ කරුණාවන්ත වෛද්‍යවරියක් මෙය ඒවා තිබෙනවා.
Since you have written a lot about hospitals and doctors I thought of sending following links in Australia interplast web.

You will find these very interesting.

https://m.facebook.com/story.php?story_fbid=10154973242614913&substory_index=0&id=173554989912
https://www.interplast.org.au/sri-lankan-success/

https://www.interplast.org.au/sri-lankan-surgeons-stepping/

This is about the work at GH Karapitiya
These Doctors are from st Thomas and guys London . Pl go through there are interesting videos

http://www.takeheartmercymission.com/
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-29052086759346722392017-02-17T10:32:42.097+00:002017-02-17T10:32:42.097+00:00සමහර ආයුර්වේද වෙදකම් ඉතා හොඳයි. නමුත් අර ඉහල කිව්ව...සමහර ආයුර්වේද වෙදකම් ඉතා හොඳයි. නමුත් අර ඉහල කිව්වා වගේ කවුද හොඳ කවුද හොඳ නැත්තේ කියන ප්රශ්නය තියනවා. බටහිර වෙදකමේ බෙහෙත් සියල්ල එකම විධිහට වැඩ කරන්නේ. ඔබේ ලිපිය හොඳයි. මට මිස් වෙලා ඒක. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7505415733972868272017-02-17T10:30:40.430+00:002017-02-17T10:30:40.430+00:00මම අහල තියනවා. හැම ආයුර්වේද බෙහෙතක්ම හොඳයි කියන්න...මම අහල තියනවා. හැම ආයුර්වේද බෙහෙතක්ම හොඳයි කියන්න බැහැ වගේම හැම බටහිර බෙහෙතක්ම හොඳයි කියන්නත් බැහැ. බටහිර බෙහෙත් වල හොඳේ තමයි ඒවායින් එන අතුරු ආබාධ ගැන මිනිසුන් දැනුවත් කිරීම. නමුත් සිංහල හෝ ආයුර්වේද වෙදකමේ එය දකින්නට නැහැ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-51763239505302812022017-02-17T10:29:56.251+00:002017-02-17T10:29:56.251+00:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8276895015405795302017-02-17T09:25:04.042+00:002017-02-17T09:25:04.042+00:00බටහිර බේත් පමණක් නෙමෙයි ආයුර්වේද බේත් වලත් අතුරු ආ...බටහිර බේත් පමණක් නෙමෙයි ආයුර්වේද බේත් වලත් අතුරු ආබාධ ඇතිවූ අවස්ථා තියනව නේද? විශේෂයෙන්ම වකුගඩු හානිවෙලා තියනවා වෙන ලෙඩ වලට ගත්ත බේත් වලින්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-4283952946216234402017-02-17T00:04:53.885+00:002017-02-17T00:04:53.885+00:00බටහිර වෙදකම වෙනුවට සිංහල ආයූර්වේද වෙදකම පිළිබඳව ඇ...බටහිර වෙදකම වෙනුවට සිංහල ආයූර්වේද වෙදකම පිළිබඳව ඇසූ දුටු දේ හැරුනු විට මෑත දී මා ලැබූ අත්දැකීමක් තිබෙනවා. උරහිසට ඇති වූ අනතුරක් නිසා දකුණු අතේ ඇඟිලි පවා චලනය කරද්දී ඇතිවන්නට වූ වේදනාවෙන් පීඩාවට පත්ව ප්‍රතිකාර සොයා යාමේදී ආයූර්වේදයේ වටිනාකම පසක් වුනා. මේ සඳහා අඩුම වශයෙන් මාස තුනකව් විවොක්යක් ගතයුතු බව බටහිර වෛද්‍ය උපදෙස් වුවත් ආයූර්වේද වෛද්‍යවරයාගේ පත්තුවක් සහ උපදෙස්මත දින කීපයකදී ඇඟිලි හසුරවා මෙවැනි කොමෙන්ටුවක් තැබීමට හැකිවුනා අජිත්. අත සම්පූර්ණ සුවය කරා වේයෙන් පිවිස ඇති බව තේරුම් ගොස් තිබෙනවා. ඇස් වල ආබාධ සුව කිරීම පිණිස කළ වෙදකම් ගැන ඇසූ දුටු පුවත් මීට පෙර පහත ලින්කුවේ https://sugv.wordpress.com/2016/09/02/%E0%B6%B6%E0%B7%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%85%E0%B6%B1%E0%B6%B3%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92-%E0%B6%AF/MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-47665014322854519512017-02-16T23:49:40.170+00:002017-02-16T23:49:40.170+00:00හෙට බලන්නම්. හෙට බලන්නම්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19600213119855498722017-02-16T23:49:28.132+00:002017-02-16T23:49:28.132+00:00 ලාංකික සිතුවිලි ගේ ප්රතිව්හාරය නිසා තමා ලීවේ. ස්... ලාංකික සිතුවිලි ගේ ප්රතිව්හාරය නිසා තමා ලීවේ. ස්තූතියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-12752532026797119692017-02-16T23:49:02.799+00:002017-02-16T23:49:02.799+00:00ඒ පැත්තේ එන් බැරිවුනා ගොඩ දවසකින්. ආවට ස්තූතියි. ඒ පැත්තේ එන් බැරිවුනා ගොඩ දවසකින්. ආවට ස්තූතියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7836966501699393432017-02-16T23:48:34.009+00:002017-02-16T23:48:34.009+00:00//මේ අවදානමින් සැකයෙන් තොරව ලෝකයේ ජීවත්වන සෑම වැඩි...//මේ අවදානමින් සැකයෙන් තොරව ලෝකයේ ජීවත්වන සෑම වැඩිහිටියෙක්ම සෑම විෂයක් කෙරෙහිම සාමාන්‍ය අවබෝදයකින් සිටීමත්,දොස්තරට වැඩේ භාර දීලා සිටීම පමණක් මදිය අපේ අදහසුත් සමග තීරන ගැනීම සහ වෛද්‍යවරයාට හොඳ මානසිකත්වයකින් ලෙඩාට ප්‍රතිකාර දීමට අපගේ තර්කයන්ගෙන් මතුවූ සැකයෙන් තොර පිලිතුරුද ද වෛද්‍යවරයාට උපකාර්ර //ඔබ සමග එකඟයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-23469447638483698312017-02-16T23:47:32.085+00:002017-02-16T23:47:32.085+00:00සිම්වස්ටටින් කියන්නේ ලභාම එක. ඒකෙන් හෘද රෝග අඩුවෙන...සිම්වස්ටටින් කියන්නේ ලභාම එක. ඒකෙන් හෘද රෝග අඩුවෙනවා. ඒක ඇත්ත. කොලෙස්ටරෝල් අඩුවෙන නිසා. නමුත් අතුරු අබාධ ගොඩක් තියනවා. දණහිස් අමාරුවේ සිට, ලිවර් එක විතරක් නෙමේ අසත්මිකටහ්ව ඉඳන් එනවා. හැබැයි මේක නවත්වල නිකන් හිටියොත් හෘද රෝග හැදෙනවා කොලෙස්ටරෝල් වැඩි වෙලා. අර ගෙදර ගියොත් අඹු නසී වගේ තමා. එනිසා අස්ටර්වස්ටටින් ගණන් පුළුවන්. එකෙත් ප්‍රශ්න තියනවා. රැට ඉඩ ගන්න බහ. සේම වැඩිවෙලා උගුර හිරවීම. මාංශ දියවීම වගේ ලෙඩක්. ඒමක් හරියටම අහල කියන්නම් . යාළුවෙක් ඉන්නවා ඒ ගැන කියපු. වෛද්‍යවරයෙක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-52781922410846141242017-02-16T23:44:27.941+00:002017-02-16T23:44:27.941+00:00ඔය උද කියපු එකට බ්ලොග් ලිපියක් ලියන්නකෝ මාතලන්. ම ...ඔය උද කියපු එකට බ්ලොග් ලිපියක් ලියන්නකෝ මාතලන්. ම එක තමයි යථාර්තවාදී ලිවිම කියල මම නම් කියන්නේ.
/ළඟදීම ඒකත ආඩම්බරෙන් කියයි. එතකොට කව්ද ඇල්ලුව ස්පෙෂලිස් කියන එක. එතකොට ඉස්පෙසොලිස්ට් එන ප්‍රයිවට් හොස්පිටල් එක. මෙඩිසින්ස් ටික ගත්ත ෆාමසිය.. ඔසු සලෙන් ගන්න එක තත්වෙට හරි නෑ.. ඊට පස්සේ අසූහාරදාහක් ටෙස්ට් රිපෝට්.. ඉස්කෑන්.. අල්ට්රා සවුන්ඩ්.. ඊ ඊ ජී.. බී සී ජී.. සී ටී බී.. එෆ් සී යූ කේ... අම්මගෙ රෙද්ද ඔක්කෝම... අන්තීමට ඕකුන් ගාවට ගියත් මැරෙනවනේ. ඊට පස්සෙත් කල්ට් එක ආයේ එනවා.. කව්ද ෆියුන්රල් ඩිරෙක්ටර්ස්ලා කියලා.. ෆොලිරිස්ට්ලා.. පාංශුකූලෙට වඩින හාන්දුරුවෝ.. හත් දවසෙ බණට එන හාන්දුරුවෝ..//Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-1142999220230827272017-02-16T23:43:12.543+00:002017-02-16T23:43:12.543+00:00එහෙම පර්යේෂණ වෙන්නේ නැහැ මම හිතන්නේ (ලංකාවේ ) - වෙ...එහෙම පර්යේෂණ වෙන්නේ නැහැ මම හිතන්නේ (ලංකාවේ ) - වෙනවද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20847104176864976052017-02-16T23:42:44.834+00:002017-02-16T23:42:44.834+00:00//(මහා ලොකුවට ඇමරිකාවේ පර්යේෂණ කළා කිව්වත් ඔබට පේන...//(මහා ලොකුවට ඇමරිකාවේ පර්යේෂණ කළා කිව්වත් ඔබට පේනවා ඇති මෙම විශාල සමාගම් වලට අවාසි දායක පර්යේෂණ සිදුවී නැති බව නැත්නම් කැනඩාවෙන් ආනයනය කරන්න ඕනේ නෑ පර්යේෂණ ප්‍රතිපල )// මේක ඇත්ත Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com