tag:blogger.com,1999:blog-7853672256074577273.post1333809106353029702..comments2024-03-28T13:42:10.595+00:00Comments on කොළඹ ගමයා : කතානායක කරු ජයසූරිය Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7853672256074577273.post-85485773778367302042018-11-16T09:41:50.036+00:002018-11-16T09:41:50.036+00:00එහෙම ලොකු හිතවත්කමක් නැහැ ඇනෝ . අර ඔයාලා බනින සම්ම...එහෙම ලොකු හිතවත්කමක් නැහැ ඇනෝ . අර ඔයාලා බනින සම්මාන උළෙලට ආපු වෙලාවේ කතා කරලා දන්නවා විතරයි. මට පෙනුනේ එතුමාට ඔය ලොකු ඇම්බිශන්ස් නැහැ කියල. එතකොට එන ඝට්ටන අඩුයිනේ. ඒකයි මෙහෙම යෝජනාවක් ගෙනාවේ. කථානායක පක්ෂපාති නම් කරන්න ඕනේ විශ්වාස භංගයක් ගෙනල්ල කථානායක අයින්කරලා වෙන කෙනෙක් පත් කරන එකනේ. ඔතනට කැලෑ නීතිය ගෙනත් ගහන්න යන එකේ නෙවෙයිනේ නේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-10332074461427324532018-11-16T09:39:01.441+00:002018-11-16T09:39:01.441+00:00කරු සංක්රාන්තික (වචනේ හරිද මන්ද) interim නායකයෙ...කරු සංක්රාන්තික (වචනේ හරිද මන්ද) interim නායකයෙක් හැටියට පත් කලා නම් හරි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40568807806079620092018-11-16T05:15:41.488+00:002018-11-16T05:15:41.488+00:00මෙම පොස්ටුවේ හැටියට නම් ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ ...මෙම පොස්ටුවේ හැටියට නම් ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධුරන්දර තැන්පත් ශ්රීමත් දේශබන්දු කරු ජයසූරිය මහතා අජිත් ධර්ම මහතාගේ හිතවතෙකු වගේය. කතානායකතුමාගේ පෞද්ගලික අභිලාශ පවා අජිත් ධර්ම මහතා දන්නේ එම නිසාම විය හැක.<br /><br />එම නිසා අජිත් ධර්ම මහතාගේ මෙම බ්ලොග් අඩවිය ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධුරන්දර තැන්පත් ශ්රීමත් දේශබන්දු කරු ජයසූරිය මහතා නොවරදවාම බලනවා ඇතැයි කියා අප සිතමු.<br /><br />ඒ අනුව අප කියා සිටින්නේ ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධුරන්දර තැන්පත් ශ්රීමත් දේශබන්දු කරු ජයසූරිය මහතාගේ ක්රියාකලාපය එක්සත් ජාතික පක්ෂයට පක්ෂග්රාහී බවයි. ඒ සම්බන්ධයෙන් අපගේ බරපතල අමනාපය මෙසේ ප්රකාශ කර සිටිමු. අජිත් ධර්ම මහතාට අපගේ බරපතල අමනාපය මෙසේ දන්වා සිටිමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-72224108942881319622018-11-16T04:33:11.713+00:002018-11-16T04:33:11.713+00:00මම හිතන්නේ එ.ජා.පෙ නායකත්වයට ගැලපෙනම මිනිහා කරු ජය...මම හිතන්නේ එ.ජා.පෙ නායකත්වයට ගැලපෙනම මිනිහා කරු ජයසුරිය.රනිල්ගේ පස්සේ සජිත් නායකයා වෙනවාට වඩා කරු නායකයා උනොත් රටටත්,පක්ෂයටත් එක හොඳයි කියලයි මම හිතන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com