tag:blogger.com,1999:blog-7853672256074577273.post1434192833555749179..comments2024-03-11T19:09:35.749+00:00Comments on කොළඹ ගමයා : ජිජැක් ගේ කතාවේ විසංයෝජනය Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger92125tag:blogger.com,1999:blog-7853672256074577273.post-80614910781874391692016-10-04T21:43:24.964+00:002016-10-04T21:43:24.964+00:00https://drive.google.com/file/d/0B6MwaSCQQNUxQTZZR...https://drive.google.com/file/d/0B6MwaSCQQNUxQTZZRWVvdWVjSmc/view?usp=sharing
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40465688903462372072016-10-04T21:36:07.904+00:002016-10-04T21:36:07.904+00:00ලිපිය හොයාගත්ත. කොහොමද දෙන්නේ ලිපිය හොයාගත්ත. කොහොමද දෙන්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-16575665080525288562016-10-04T21:28:48.462+00:002016-10-04T21:28:48.462+00:00සුමිත් චාමින්ද ගේ ලිපි හිටපු ගමන් ජනරලේ දැම්ම. දැන...සුමිත් චාමින්ද ගේ ලිපි හිටපු ගමන් ජනරලේ දැම්ම. දැන් එකත් නැවතිලා නිසා දන්නේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-80847057103790415212016-10-04T21:28:13.200+00:002016-10-04T21:28:13.200+00:00මම හරියට දන්නේ නැහැ. මේ කතිකා එක එගොල්ලගේ ද කියල.
...මම හරියට දන්නේ නැහැ. මේ කතිකා එක එගොල්ලගේ ද කියල.
https://kathika.wordpress.com/2016/10/
ඒ ලිපිය මගේ ළඟ තිබුන. දැන් හොයා ගන්න නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-63904089297481053182016-09-29T13:13:17.648+00:002016-09-29T13:13:17.648+00:00"ශ්‍රී ලාංකිකයාගේ ගෘහ ජීවිතය" ඔබ කියන, බ... "ශ්‍රී ලාංකිකයාගේ ගෘහ ජීවිතය" ඔබ කියන, බුද්දිකගේ ලිපිය අන්තර්ජාලයෙන් ලබා ගත් හැකිද අජිත්?? සුමිත් චාමින්දගේ ලිපි කියවන්නට් මගක් තිබේද?? ඔවුන් බ්ලොගයක ලිපි පල කරන්නේ නෑ නේද?? පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්ද මාව මේ ගැන අජිත්. Anonymoushttps://www.blogger.com/profile/08497487254959943096noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-48544706736766595332015-06-10T21:32:32.904+00:002015-06-10T21:32:32.904+00:00ම මුලින් සිතුවේ රූපෙ අයියා නම් profile එකෙන් කොමෙන...ම මුලින් සිතුවේ රූපෙ අයියා නම් profile එකෙන් කොමෙන්ට් දමනවා කියා. නමුත් පසුව මේ යොමුවේ http://sinhala.lankanewsweb.net/news/17249-2015-06-08-11-01-19 ඇති කාරණයකට නෙලුම් යාය හා ලංකානිව්ස්වෙබ් සම්බන්ධ අයට එරෙහි කොමෙන්ට් දැමීමක් ගැන කියන නිසා කොමෙන්ට් දමමින් ip ලිපින චෙක් කරන ලදී. එය එතනින් ඉවරයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-51122788398977278242015-06-09T15:02:12.919+00:002015-06-09T15:02:12.919+00:00ස්තූතියි පොතට සහ ලිපියට (ලින්ක් වලට ) . ඔව් අපි මේ...ස්තූතියි පොතට සහ ලිපියට (ලින්ක් වලට ) . ඔව් අපි මේ සම්බන්දයෙන් දැනට එකග නොවී සිටීමට එකග වෙමු.Samithhttps://www.blogger.com/profile/12294107430424713367noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-22726972782401691602015-06-09T14:13:03.120+00:002015-06-09T14:13:03.120+00:00මට කියන්නට අවශ්‍ය වුනේ ඊළඟ ලිපියට කීයා. ඊළඟ ලිපිය ...මට කියන්නට අවශ්‍ය වුනේ ඊළඟ ලිපියට කීයා. ඊළඟ ලිපිය විදුලි බලය සම්බන්ධව. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-41158825954323300392015-06-09T14:06:52.669+00:002015-06-09T14:06:52.669+00:00හෙගලියන් දයලෙක්තිකය එය බව මම පිලි ගන්නවා. නමුත් දය...හෙගලියන් දයලෙක්තිකය එය බව මම පිලි ගන්නවා. නමුත් දයලේක්තික භෞතික වාදය හා ඓතිහාසික භෞතික වාදය සම්බන්ධ පසු සංවාද වලදී ස්වභාව ධර්මය හා විද්‍යාව දයලෙක්තිකය ඇසුරෙන් පැහැදිලි කර ගත හැකිබවට පිළිගැනීමක් තිබෙනවා. පරණ මාක්ස්වාදීන් හා පරණ වාමාංශිකයන් ඔබ කියන සිමාවේ සිට ක්වන්ටම් භෞතිකය ඉදිරියට එනවිට ඇතිවන ඔන්ටෝලොජිකල් ප්‍රශ්නයට පිළිතුර සොයා ගත නොහැකිව ආසියානු ආගම් දෙසට හැරුන. හෝ හැරෙනවා. (උදා: ජී අයි ඩී ධර්මසේකර , සෝමවංශ අමරසිංහ )
http://www.thenorthstar.info/?p=3783

මෙන්න මේ ලින්ක් එකේ පොතක් තිබෙනවා. http://m.friendfeed-media.com/2ea002becccc8cc99691a12b53cc7bcdf766b04b
The Dimensions of Hegel's dialectic. එහි Ontology and Dialectic in
Hegel’s Thought කියා හොඳ ලිපියක් තිබෙනවා. මම හිතනවා මෙහිදී අපි එකඟ නොවී සිටීමට එකඟ වෙමු. මගේ ඉලනාග ලිපියට පසු ලිපියක් ලියනවා ක්වන්ටම් භෞතිකයේ නවතම සොයා ගැනීම ගැන. එතැනදී මෙය තව දුරටත් සාකච්චා කරමු. මේ පිළිබඳව තව ටිකක් නිදහසේ කියවීමක් හා සිතීමක් අවශ්‍ය වෙනවා මට. දැනට ඒ වෙලාව නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-121203192008298972015-06-09T00:30:31.439+00:002015-06-09T00:30:31.439+00:00ඊළගට බලමු හෙගල් විසින්ම මල් පොහොට්ටුවේ මලක් වීමේ ක...ඊළගට බලමු හෙගල් විසින්ම මල් පොහොට්ටුවේ මලක් වීමේ කතාව දයලික්තකයට කොහමද අදාලකරගත්තේ කියලා.මෙතන්දි හෙගල් කතා කරන දේ සහ විද්‍යාවේ කතා කරන දේ දෙකක්.විද්‍යාවේ අර්තයෙන් මේ ක්‍රියාවලිය ගැන කතා කරනවා නම් ඒකට කියන්න පුලුවන් බව වාදය(ඔන්ටික්).නමුත් හෙගල් කතා කරන්නේ මෙහි ඇති සත්වාදයයි.හෙගල් කතා කරන්නේ ස්භවධර්මයේ මේ දේවල් ගැන අධ්‍යනය කරද්දි චින්තනයේ වෙනස් වන්නේ කොහමදයි කියාය.ඔහු කතාකරේ මෙහි ඇති ontology එක සම්බන්දයෙන්ය.එමෙන්ම මෙය ඔහු එක් එක් අවස්ථාව ලෙසින් ගත නොහැකි බව පෙන්නුවා.(මලේ කතාවට අදාලව ).මේ ඇසුරෙනුයි මම ස්භවධර්මයට අදාලව දයලික්තය යෙදීමට විරුද්ද වුනේ.ඉතින් අපට particle decay එකකට දයලික්තක්යට දාන්න පුලුවන්ද කියන ප්රශ්නය තියෙනවාSamithhttps://www.blogger.com/profile/12294107430424713367noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-71908913469215754982015-06-08T23:52:38.301+00:002015-06-08T23:52:38.301+00:00හෙගල් ගේ දයලික්තකය ගැන මා දන්න දේ තමයි.හෙගල් ට අනු...හෙගල් ගේ දයලික්තකය ගැන මා දන්න දේ තමයි.හෙගල් ට අනුව දයලික්ත්කය ත්‍රිත්ව ආකෘතියෙන් ප්‍රකාශ කල නොහැකමෙහි සහවාදය නොමග යවන සුළු යෙදූමකි.හෙගල් ට අනුව අවසන් සහවාදයකට පැම්නිය නොහැක.ඔනම සහවාදයක් තුල කලින් අවදියේ සංගටක මෙන්ම ඒවා ඉක්මවා යන ගුනාංගද අඩංගුය.දයලික්තකය ඉදිරියට තල්ලුකරන්නේ ප්රතිවිරෝධතා හරහාය.අතිරේකයන් හරහාය.මේ අනුව සහ වාදයක් ඇති තැනක දයලික්තිකයක් නැත.දයලික්තිකයට රූපික සූත්‍රයක් නැත.ප්රතිවිරෝධතා ඉක්මවා යන රූපික ක්‍රමයක් එක් සහවාදයකට ගත හැකිවිදියක් නැත.දයලික්තිකය විධික්රමයකට හෝ ආකෘතික ව්‍යුහයකට කොට කර නොහැකමෙහි සෑබෑ රූපය නීශේදනය විනා ත්‍රිත්ව රූපික ව්‍යුහයක් නොවේ,හැමවිටම ඉඩ දෙන්නේ අසම්පූර්නත්වයටය,පරිපූර්න ත්‍රිත්ව රූපයකට ඉඩ නොදෙයි.මෙය සියලු රූපකායන් ඉක්මවා යන අතර වෙනත් අතිරේක කරනයක් ඉල්ලා සිටී.Samithhttps://www.blogger.com/profile/12294107430424713367noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-68684405929053164292015-06-08T23:51:55.825+00:002015-06-08T23:51:55.825+00:00හෙගල් ගේ දයලික්තකය ගැන මා දන්න දේ තමයි.හෙගල් ට අනු...හෙගල් ගේ දයලික්තකය ගැන මා දන්න දේ තමයි.හෙගල් ට අනුව දයලික්ත්කය ත්‍රිත්ව ආකෘතියෙන් ප්‍රකාශ කල නොහැකමෙහි සහවාදය නොමග යවන සුළු යෙදූමකි.හෙගල් ට අනුව අවසන් සහවාදයකට පැම්නිය නොහැක.ඔනම සහවාදයක් තුල කලින් අවදියේ සංගටක මෙන්ම ඒවා ඉක්මවා යන ගුනාංගද අඩංගුය.දයලික්තකය ඉදිරියට තල්ලුකරන්නේ ප්රතිවිරෝධතා හරහාය.අතිරේකයන් හරහාය.මේ අනුව සහ වාදයක් ඇති තැනක දයලික්තිකයක් නැත.දයලික්තිකයට රූපික සූත්‍රයක් නැත.ප්රතිවිරෝධතා ඉක්මවා යන රූපික ක්‍රමයක් එක් සහවාදයකට ගත හැකිවිදියක් නැත.දයලික්තිකය විධික්රමයකට හෝ ආකෘතික ව්‍යුහයකට කොට කර නොහැකමෙහි සෑබෑ රූපය නීශේදනය විනා ත්‍රිත්ව රූපික ව්‍යුහයක් නොවේ,හැමවිටම ඉඩ දෙන්නේ අසම්පූර්නත්වයටය,පරිපූර්න ත්‍රිත්ව රූපයකට ඉඩ නොදෙයි.මෙය සියලු රූපකායන් ඉක්මවා යන අතර වෙනත් අතිරේක කරනයක් ඉල්ලා සිටී.Samithhttps://www.blogger.com/profile/12294107430424713367noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-62954775073466908982015-06-08T15:38:47.141+00:002015-06-08T15:38:47.141+00:00බය වුනු තරම සැටින්ග්ස් ටිකත් වෙනස් කොලා නේද?
Your ...බය වුනු තරම සැටින්ග්ස් ටිකත් වෙනස් කොලා නේද?
Your comment will be visible after approval ලු දැන් .... හැක් හැක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-49199511315991317602015-06-08T15:37:47.825+00:002015-06-08T15:37:47.825+00:00හැක් හැක් අනේ මන්දා උඹැහැ මොනවා කියනවද කියලා. ip ව...හැක් හැක් අනේ මන්දා උඹැහැ මොනවා කියනවද කියලා. ip වහලා එව්වලු. ටෙස්ට් සබ්ජෙක්ට්ලු. නිව්ස් එකක් තියේලු... කමක් නෑ මාත් ආතල් එකක් ගත්තා නෙව උඹැහැත් එක්ක කතා කරලා... මං එඤ්ඤංකො අනික් පෝස්ට් පැත්තෙත්. හැබැයි අර පයිණ්ඩෙ එන කල් මගෙ ඇඟේ ලේ නැතුව ඉන්නෙ. හුකෑස්... කෝපි ටිකක් එහෙම ලෑස්ති කරගෙන ඉඤ්ඤං මොකද මට බඩ යයිනෙ මාව මාට්ටු වුන හැටි දැකලා නේද? මතක ඇතුව එවපන් හොඳේ. මගෙ කොමෙන්ටු පල නොකර ඉන්නෙපා මොකෝ අපේ පාටක ප්‍රජාවට දැනගන්ට බෑනෙ උඹේ පොරතිචාර මොනවට කලාද කියලා. මයිකාර් මයි පැට්ටරෝල් කියලා ඉන්ට එපා හොඳේ. පිලිගත්තා නැතුවා මම කිසිම ප්‍රොක්සියක් පාවිච්චි කරලා නෙවෙයි මේ එවන්නෙ. හැක් හැක්... ඕං ඉතිං මේක බලලා උඹැහැගෙ කැමැත්තක් කලාට මට කාරි නෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-38848499993690487952015-06-08T13:20:11.000+00:002015-06-08T13:20:11.000+00:00පිස්සුද එහෙම කලොත් මමනේ නීතියෙන් වැරදි පැත්තේ ඉන්න...පිස්සුද එහෙම කලොත් මමනේ නීතියෙන් වැරදි පැත්තේ ඉන්නේ. ඕව කියා කියා කරන වැඩ නෙමේනේ. ඔයත් දන්නවා ඇති නේ. මේ කොමෙන්ට් එක IP එක වහල එව්වේ මොකද කියල කල්පනා කලේ හේ හේ. මේක මෙතනින් මන් ඉවර කරනවා. pin point කර ගන්න ඕන වුනා හරියටම. මාව ටාගට් කරනවද කියල දැන ගන්න. ටෙස්ට් සබ්ජෙක්ට් එකක් වුනාට බොහොම ස්තුතියි. අද නිව්ස් එකක් තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-71774976692727807652015-06-08T12:14:29.357+00:002015-06-08T12:14:29.357+00:00හොඳා හොඳා. මටම එවපන් ඔය පයිණ්ඩෙ හොඳේ. උඹ දන්න ඉංජි...හොඳා හොඳා. මටම එවපන් ඔය පයිණ්ඩෙ හොඳේ. උඹ දන්න ඉංජිනේරු සූත්තර ඔක්කොම දාලා. නැත්තං ඉල්ලං අසූචි කෑව වගේ වෙයි. සවුත්තුවනෙ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-59676500753046318802015-06-08T11:32:31.741+00:002015-06-08T11:32:31.741+00:00ඔව් ඒක ටිකක් හරි නැහැ වගේ ඕස්ට්‍රේලියන් ගමයෝ සහ ....ඔව් ඒක ටිකක් හරි නැහැ වගේ ඕස්ට්‍රේලියන් ගමයෝ සහ .... පස්සේ ලොග් වෙන්නකෝ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78933746863861418982015-06-08T10:38:06.097+00:002015-06-08T10:38:06.097+00:00ඇපල් අයි පෑඩ් එකටම පණිවිඩයක් එවන්නද? ඇපල් අයි පෑඩ් එකටම පණිවිඩයක් එවන්නද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-75847035509943255092015-06-08T09:48:26.668+00:002015-06-08T09:48:26.668+00:00ස්ටැට් ගැන කිව්වේ ගොබිලෝ මේ කතාවට පිළිතුරක් වශයෙන්...ස්ටැට් ගැන කිව්වේ ගොබිලෝ මේ කතාවට පිළිතුරක් වශයෙන්.// කල්පනා කරලා බලපන් මේ කවුද කියලා. හැක් හැක්// කවුද කියල කිසියම් අවබෝධයක් තිබෙන බව පෙන්වන්න. නමුත් // අල්ලයි මගෙ වලිගෙ. කමක් නෑ, චූටි ආතල් එකක් ගනිංකො මාව බය කොරන්ට හදලා// ලිවිමෙන් පෙනී යන්නේ සිතේ කිසියම් චලිතයක් ඇතිවී ඇති බවයි. කවුරු හරි අල්ලන්න ඕනේ වෙන්නේ මරණ තර්ජනය කලොත් විතරයි. සාමාන්‍ය කතාවකදී, අපහාසයකදී නොවෙයි. ඔය ගමේය කියන අයගේ ප්‍රශ්නේ තමා යමක් සරල කරන කොට අපි ඕක දන්නවනේ කියල කියපු එකාටයි ලියපු එකාටයි ගරහන එක. හැමෝටම තේරෙන දේ ඒ විධිහට ලියන්නේ ගරහන්ට නෙමෙයි කතා කරන්න කියල නොතේරෙන වසු විඤ්ඤාණෙ තමා ඕක. ඔන්න උඩ ස්ටැට් එකේ පින්තුර දෙක තුනක් දැම්මා කිව්වේ මොකක්ද කියල තේරෙන්න. පරිගණක ඉන්ජිනේරුවට ip address එකක් තිබ්බම ඉතින් ඇතිනේ නේද බලන්න .......................Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27194945191602584722015-06-08T09:39:56.463+00:002015-06-08T09:39:56.463+00:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-79628497030248742112015-06-08T08:00:53.618+00:002015-06-08T08:00:53.618+00:00හැක් හැක්.. උඹයි මායි දන්න ස්ටැට්. අල්ලයි මගෙ වලිග...හැක් හැක්.. උඹයි මායි දන්න ස්ටැට්. අල්ලයි මගෙ වලිගෙ. කමක් නෑ, චූටි ආතල් එකක් ගනිංකො මාව බය කොරන්ට හදලා. උඹ ඉතිං වීදුරු ගේ ඇතුලෙ ඉඳින් කලිසම ඔලුවෙන් ගලවන කොට මම ඇනෝ ඉන්නෙ. ඒක බොගෙ විසංයෝජනේටවත් බිජැක් විඤ්ඤාණෙටවත් අහුවෙන්නෙ නෑ. හුකෑස්. දැං මට විසංයෝජනේ උගන්නනවා. නලින්ද සිල්වගෙ නාථ ලයින් එකකුත් පිදුරුගහක් වාගෙ අල්ලගෙන තියෙන්නෙ මට පහර දෙන්ට.. හෙහ් හෙහ්... මුලින්ම මම කිව්වහම ගමේ අපිට දැනටමත් දන්න දේ තේරුම් ගන්ට උඹේ ජිජැක් ඕන නෑ කියලා තාමත් උඹැහැ අහනවා ප්‍රශ්නෙ මොකද්ද කියලා? ඕං බොගෙ වසු විඤ්ඤාණෙ හැටි.
මේ පොඩි උදව්වක් කරපං ලොක්කො. මට තප්පුලන්ට කියන්ට කලින් චුට්ටක් තප්පුලලා පෙන්නපංකො. එදා පැදුරු පාටියෙදි උඹ අගේට කලා බොලං... හැක් හැක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-35551462244066477142015-06-07T22:29:20.766+00:002015-06-07T22:29:20.766+00:00ඩෙරීඩා කියන ගොබිල විසංයෝජනය ගැන කියන්නේ මෙහෙම: Wha...ඩෙරීඩා කියන ගොබිල විසංයෝජනය ගැන කියන්නේ මෙහෙම: What is deconstruction? Nothing, of course. (Derrida,1991, p. 275)-. deconstruction doesn’t consist in a set of theorems,
axioms, tools, rules, techniques, methods . . . there is no
deconstruction, deconstruction has no specific object . . .
(Derrida, 1996, p. 218)
මු පිටරට නිසා ගණන් ගන්ට එපා.
මේන් මේ ටික කියවල තේරුම් ගනින්කෝ වුනේ මොකක්ද කියල;
The deconstructive
process comes not from the reader/critic but from
the text itself; it is already there, it is the tension
‘between what [the text] manifestly means to say and
what it is nonetheless constrained to mean’ (Norris,
1987, p. 19)
නැත්නම් නාථ දෙයියන්ගෙන් ඇහුව නම් රෑට නිදාගෙන උදේට බලන කොට ටාන් ගාල තේරිලා තියෙයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-59078088550064263112015-06-07T22:01:38.443+00:002015-06-07T22:01:38.443+00:00ඈ බන් කොලුවෝ දැන් ඒක ගමේ වචනයක් වුනාද? ප්‍රශ්නෙන්...ඈ බන් කොලුවෝ දැන් ඒක ගමේ වචනයක් වුනාද? ප්‍රශ්නෙන් පැනල යන් ප්‍රශ්නේ මොකක්ද කියල හිටහන්කෝ කලින්? බෝල අනුන්ගේ අඩවි වල මම නිකන් කෑ ගැන වුන්ට පිළිතුරු නොදී හිටියට මම එහෙයි කියල හිතන උපාසකයෙක් කියල හිතුවයි ? අනික් එවුන් නම් මගේ තරාතිරම දන්න ඈයෝ මන් හිතන්නේ. උඹහැ තමා දැනන් හිටලා නැත්තේ. මට පව් කියන්න පව් පින් විස්චාස කරන එකෙක්ය මං. - හිත් ඇල්ලුවේ නැහැ කියන්නේ කැමති වුනේ නැහැ කියන එක ගොයියෝ. මන් ගැන අමුතුවෙන් දන ගන්ට දෙයක් නැහැ. ඔය එල්ලලා තියන්නේ පින්තූරේ, නම ගම එක්ක . හැම තහනම් ඉතින් ප්‍රසිද්ධියේ පෙනී හිටිනවනේ. ඔය කවුද කියල දැනන් නොව බෝල මේ කතා කරන්නේ. උද තියෙන ස්ටැට් එකට ගියාම ආපු පළාත වහන්ගන්ට බැහැ නොව. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-23537885855338292272015-06-07T13:49:38.737+00:002015-06-07T13:49:38.737+00:00ආ තව එකක්. බොගෙ බිජැක් විඤ්ඤාණෙට තරහ ගිහින් නෙමෙයි...ආ තව එකක්. බොගෙ බිජැක් විඤ්ඤාණෙට තරහ ගිහින් නෙමෙයි වෙන්ටැ මගෙ භාෂාවටම කොටන්නෙ. "හිත් දුන්නෑ" කියන්නෙත් "මට ඇල්ලුවෙ නෑ/ තරහා ගියා" කියන එකම තමා ගොය්යො. උඹැහැ ගැන මං දන්නවා හොඳට. කල්පනා කරලා බලපන් මේ කවුද කියලා. හැක් හැක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-60477400965033096292015-06-07T13:40:16.315+00:002015-06-07T13:40:16.315+00:00හැක් හැක්... බොලං කියන එක අපේ ගමේ වචනයක් උන්නැහේ. ...හැක් හැක්... බොලං කියන එක අපේ ගමේ වචනයක් උන්නැහේ. බොල කියන අදහස නෙවෙයි. කමක් නෑ. උඹැහැ තාමත් ප්‍රශ්නෙන් පැනලා යනවනෙ. ඔහොමම පල. අනික් උන්ට පේන්න බොගෙ තරාතිරම. පව්. Anonymousnoreply@blogger.com