tag:blogger.com,1999:blog-7853672256074577273.post1453265091558203569..comments2024-03-28T22:29:46.781+00:00Comments on කොළඹ ගමයා : ගොළු හදවතින් තණමල්විලට Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7853672256074577273.post-70486894798009654822020-07-08T08:07:11.264+00:002020-07-08T08:07:11.264+00:00සපරමාදු ලිව්වෙ නිහාල් ගුරුසිංහ, යථාර්තවාදියා කියන ... සපරමාදු ලිව්වෙ නිහාල් ගුරුසිංහ, යථාර්තවාදියා කියන බ්ලොග් එකේ. හිටියෙ ඇමරිකාවෙ, පස්සෙ එයත් බ්ලොග් එක වහල වාෂ්ප වුනා. පිස්සා වාෂ්ප වුනේ ඊට බොහොම කලින්.

සිරිල් සපරමාදු නං මෙතන ඉන්නවාD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-22817772477445489012020-07-07T14:51:32.936+00:002020-07-07T14:51:32.936+00:00මම නාට්‍යය බැලුවේ ඒක tv එකේ යනකොට නෙමෙයි "ඔබේ...මම නාට්‍යය බැලුවේ ඒක tv එකේ යනකොට නෙමෙයි "ඔබේබටයේ" නේ. තවම් එකම එක ලිපියක් මේ ගැන ලියනවා. එතනින් පස්සේ ඉවරයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-89614720068496213112020-07-07T14:50:19.768+00:002020-07-07T14:50:19.768+00:00//අප්රකාශිත ආදරය කොහොමත් සුන්දරයි//මටත් එහෙම ඒවා ...//අප්රකාශිත ආදරය කොහොමත් සුන්දරයි//මටත් එහෙම ඒවා කිහිපයක්ම තිබ්බා. පොඩි කාලේ . 50% ඒවා. හැබැයි දෙතුන් තැනකදී දැන ගත්තා ගෑනු ළමයටත් 50% තිබිල තියනවා කියල ඒ වෙනුවෙන්. ඒ වෙලාවට තමයි පොලොව පලාගෙන යන්න හිතෙන්නේ. කොහොමද අපිට ඒ ඉඟි බිඟි මිස් උනේ කියල.සිරිල් සපරමාදු ගැන ලිපිය කොහෙද තියෙන්නේ. කියවන්න කැමැතියි. මට මිස් උනාද සපරමාදු කියල චරිතයක්.
"පිස්සා" කවුද කියල කල්පනා කලේ . බස්ස නෙමේනේ . බස්සත් දැන් ලියන්නේ නැහැ. ඔය හොයාගෙනම එනවා කියන්නේ ගැලවෙන්න බැහැ. අහුවෙන්නම ඕනේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-68951339898512290632020-07-07T14:35:01.484+00:002020-07-07T14:35:01.484+00:00මම වුනා නම් සීරිස් එකම යනවා. නවතින්නේ මොකටද? හේ හේ...මම වුනා නම් සීරිස් එකම යනවා. නවතින්නේ මොකටද? හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40985371558298677212020-07-07T11:59:38.846+00:002020-07-07T11:59:38.846+00:00මම උනානම් මරියට යනකන් ඉතුරු වෙන්නේ නෑ.. නාලිකා ට ප...මම උනානම් මරියට යනකන් ඉතුරු වෙන්නේ නෑ.. නාලිකා ට ප්ලග් වෙනෝ.. ඔන්න ඇත්තම කියුව :))))))))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-33612362253876492772020-07-07T11:42:10.049+00:002020-07-07T11:42:10.049+00:00තේරුනේ නෑ පුතේ , සමිතා ඉන්නේ මොකේද? සමිතා මුදුන්ක...තේරුනේ නෑ පුතේ , සමිතා ඉන්නේ මොකේද? සමිතා මුදුන්කොටුවද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-52469562168249777462020-07-07T05:43:28.517+00:002020-07-07T05:43:28.517+00:00කලින් ලිපියත් හොඳයි. ඒත් මේක තමා නියම. තණමල්විල කො... කලින් ලිපියත් හොඳයි. ඒත් මේක තමා නියම. තණමල්විල කොල්ලෙක් නං හොඳට රස වින්ද.අප්රකාශිත ආදරය කොහොමත් සුන්දරයි, ඊට අමතරව තණමල්විල වියලි පරිසරය, කුණාටු වූ නමුත් සුපුරුදු/ සමීප ජීවිත. ගමෙන් ගැලවීම, කොලඹ යෑම, රට පැනීම ඇතිකරන්නේ " මචං" සිත්තරපටියෙන් දැනුණු " ඇති යාංතං ගොඩ ගියා" වගේ හිතට සහනයක්. අවුලක් නෑ, එංගලාන්තෙ "හෑන්ඩ් බෝල්" නෑනෙ?

ඒත් හීන් අයියා, යශෝ, කිතුලා වගේම කමලසිරිත් ගොඩ ගියානේ? අවුල, අපි ඒ ගොඩ යෑමට කැමති නෑ. එතකොට මරියා? එයත් "ගොඩ" ගියානෙ. දැනට එගොඩ ඉන්න අයත්, "සිරිල් සපරමාදුල" පවා, කැමති දීප්ත ගිය ගොඩට. ""සිරිල් සපරමාදු" ගැන සඳහන් කලේ, ලිපි පහ, හයක් ලියවෙච්ච , වැදගත් චරිතයක් කියල හිතුන නිසයි.

එව්වා ඇරිච්චාවෙකො. දැන් එමු , මයෙ කැමතිම කොටස -ලිපියේ අන්තිමට. හඳවල් බර ගාණකට කලිං බ්ලොග් අවකාසෙ පිස්සෙක් හිටියා. අන්තිම කාළෙ, ජර්මන් බාසාව කතා කල , යුරෝපීය රටක ආචාර්ය උපාධි නිබන්ධනය ලිය,ලිය හිටපු පිස්ස, ලංකාවෙ නෑම්ඹියක් නිසා පිස්සු ඩබල් වුනා. උලමෙක් වගේ විලාප තියන්න ගත්ත පිස්සා බ්ලොග් එකත් මකලා "වාෂ්ප" වුනා.මට ඇත්තම දුක ඔහොම වාෂ්ප වෙච්ච, මගේ ජනප්‍රියම බ්ලොග් රචකයො ගැන නෙමෙයි, උන් අර අපිට නැති කරපු ඒ වටිනා බ්ලොග් ගැනයි.

නිවාඩුවට යුරෝපෙ ඇවිදින්න ගිය පිස්ස අවන්හලකදී දකිනවා හුරුපුරුදු මුහුණක්. පස්සෙ කතා කරල බැලුවාම, තවත් දීප්ත කෙනෙක්, තණමල්විල නං නෙමෙයි යාපනේ ( අවුලක් නෑනෙ, එහෙත් වේලිල්ල නෙව?). කෝඩෙ ගහලා ඔක්කොම එපා වෙලා ලංකාවට ආවම. ඉතාලි පෙම්වතිය එනවා ලංකාවට හොයාගෙන. Yep, he undestood, that she was a keeper. ( "වාශ්පිත ජවනිකා" වගේ බරසාර පරිවතන දැණුමක් නැත)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-41035392369894659422020-07-07T05:16:38.072+00:002020-07-07T05:16:38.072+00:00රොෂාන් රවීන්ද්‍රට මිස් උන පාට් මේ දවස්වල සමිතා පෙන...රොෂාන් රවීන්ද්‍රට මිස් උන පාට් මේ දවස්වල සමිතා පෙන්නනවා... එතනදි සමිතා රොෂාන්ලට ඉදිරියෙන් ඉන්නවා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-28873465275262763702020-07-07T02:11:00.925+00:002020-07-07T02:11:00.925+00:00අජිත්, මේ ලිපියත් ලියන්න තිබ්බේ නාට්‍යය ඉවර වෙන්න ...අජිත්, මේ ලිපියත් ලියන්න තිබ්බේ නාට්‍යය ඉවර වෙන්න කලින්, මැද්දෙදිවත්. කමක් නැහැ, දැන් හරි තව ය ටෙලිය බලයිනේ.

posts කිහිපයක්ම ටෙලිය ගැන ලියලත්, මම නොබැලූ-නොදුටු කෝණවලින් ලියවෙන නිසා ඔබේ ලිපි පෙළ මටත් හොඳ රහට දැනෙනවා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com