tag:blogger.com,1999:blog-7853672256074577273.post1571224457861288966..comments2024-03-28T22:29:46.781+00:00Comments on කොළඹ ගමයා : මහැදුරු තුමාගෙන් අනාථ වුනු ලන්ඩනයේ "රස" ගුලාව Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-7853672256074577273.post-18931730154628914912016-10-08T20:12:01.025+00:002016-10-08T20:12:01.025+00:00මහත්මයා හොඳ ප්‍රතිචාරයක් පළ කලාට ස්තුතියි. ජාතක කත...මහත්මයා හොඳ ප්‍රතිචාරයක් පළ කලාට ස්තුතියි. ජාතක කතා පොත වල ඉතා වැදගත් තැන් තියන බව මමත් පිලිගන්නවා. මාත් මේ බ්ලොගයේ කිහිප තැනකම භාවිතා කරලත් තිබෙනවා. නමුත් ඔබ කව්වා වගේ "කොහෙද යන්නේ මල්ලේ පොල්" විධිහට ජාතක කතා ඇදල ගැනීම විකාරයක් වෙන අවස්ථා තිබෙනවා. ඇත්තටම ඔබ කියනව වගේ දේශනයක් කරන්න එනකොට අධ්‍යයනය කර පැමිණිය යුතුයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40090141038311298012016-10-06T14:27:30.795+00:002016-10-06T14:27:30.795+00:00ජාතක කථා පොතෙන් එහාට ලංකාවේ ජනසාහිත්‍ය පිළිබඳව විච...ජාතක කථා පොතෙන් එහාට ලංකාවේ ජනසාහිත්‍ය පිළිබඳව විචාරයක් වත් වෙනවා මම නම් දැකලා නෑ ...ඒකේ සාරයක් නෑ කියන කතාව නෙමෙයි මම කියන්නේ බොහෝ වෙලාවට ඔය දේශනා වලට එන අය කිසිදු අධ්‍යනයකින් තොරව පොර ටෝක් දෙන්න පාවිච්චි කරන්නේ ජාතක කථා පොත ...සරත්චන්ද්‍රගේ මනමේ උනත් එහෙමයි ,,එතනින් එහා අධ්‍යනයක් නෑ පොර ටෝක් දෙනවා ...උදාහරනෙකට මේ ඊයේ පෙරේදා කවුදෝ ටෙලිවිෂන් එකට ඇවිත් කිව්වේ දුටුගැමුණු රජ්ජුරුවෝ රුවන්වැලි සෑය හැදුවේ පව් වහගන්නද මොකද්ද කියලා ...පොර නිකන් හෙන රැඩිකල් ටෝක් එකක් දෙනවා වගේ ,,,හරි බහුශ්‍රුතයා වගේ ඒක කිව්වේ ,,,ඒකට මට අර සිංහල බෞද්ධ ෆේස් බුක් වාසීන්ට මල පැන්න අර්ථයෙන් මල පැන්නේ නැති උනාට ,,,මම හිතන්නේ එහෙම සාහසික ප්‍රකාශයක් කරන්න ඉස්සෙල්ලා තමන් කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව අධ්‍යනයක් තියෙන්න ඕනි ...ටීවී වලට ඔවුන්ව ගෙන්නන උන් වගේම ,,ප්‍රශ්න අහන උනුත් මාර යක්කු ...දුටුගැමුණු කියලා ඔබ තුමා අඳුනාගන්නේ මොන ගැමුණුද ?කියලාවත් උගෙන් ප්‍රශ්න කරන්න නිවේදකයාට උවමනාවක් නෑ ..එහෙම ප්‍රකාශයක් කරනවානම් ඒක ශාස්ත්‍රීය වෙන්න එපයිනේ මහාවන්ශේ ලියලා ඉන්න ගැමුණු කවුද කියලා සෙල් ලිපි වල විවාදාත්මකයි ,,ගැමුණුලා හැට හුටහා මාරක් ඉන්නවා ..දැන් ඔය ප්‍රකාශය කරන්න මිනිහා කරපු අධ්‍යනය මොකද්ද ..රිසර්ච් පේපර් නැතත් එහෙම අධ්‍යනයක් තියෙන්න එපයිනේ ...නැත්තම් පිස්සෝ වගේ ඕනි ඕනි දේවල් කියෙව්වා කියලා වැඩක් නෑනෙ ...ඔය වගේ තමයි අද ඉන්න ගොඩක් අය ..ගිය අවුරුද්දේ එක දවසක මට ආරාධනයක් ලැබුනා එක්තරා ස්ථානයක ලංකාවේ ජනකලාව පිළිබඳව විද්වත් කතිකාවකට එන්න කියලා ..මුල් පුටුවේ හිටියේ ලංකාවේ ප්‍රවීන යයි පිළිගැනෙන ගායකයෝ කිහිප දෙනෙක් ,,සහ දේශපාලඥයෝ කිහිප දෙනෙක් ...මට ඇත්තටම ගියේ අපරාදේ කියලා හිතුනා ..යකෝ දන්නේ නැති මල ඉලව් වල දේශනා බාර නොගෙන ඉඳපන්කෝ ...අපේ මිනිස්සු හරි ආසයි ටීවී වලට ඔලුව දා ගන්න ඉතින් ,,,හැම මල මගුලක්ම දන්නවා වගේ එනවා ...අර දොරමඩලාවට එහෙම එන්නේ ..ඉතිහාසය ..මාක්ස්වාදය ,,,ධනවාදය ...යතාර්ථය ...දේශපාලනය ඕනි එකක් ඇවිත් මොනවා හරි කියවනවා දන්නවා වගේ ,,,හැම මගුලකටම එන්නේ එකම සෙට් එක ...එක වෙලාවකට උන්ගේ අනන්‍යතාවය මොකද්ද කියලා හිතනකොට පිස්සු හැදෙනවා ...ඕක ලෙඩක් අජිත් මහතා ...ලෙඩක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-38101199983431090872016-10-06T14:00:32.535+00:002016-10-06T14:00:32.535+00:00//එතන පාවා දීමක් කරන්න අපි හොර වැඩක් නෙමේනෙ කළේ. ම...//එතන පාවා දීමක් කරන්න අපි හොර වැඩක් නෙමේනෙ කළේ. මම කිව්වා මෙයා තමයි යෝජනා කළේ ඊට පස්සෙ මමත් ඒකට එකඟ වුණා කියලා. ඒක තමයි ඇත්ත. ස්තූතියි ඔබට!// චන්දන Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-77008813103580246062016-10-06T13:58:51.577+00:002016-10-06T13:58:51.577+00:00අපොයි ඔවේ . එහෙව් එකෙකුට තානාපති පට්ටමකුත් දීලා ති...අපොයි ඔවේ . එහෙව් එකෙකුට තානාපති පට්ටමකුත් දීලා තියෙන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-50697440088078890952016-10-06T13:58:05.324+00:002016-10-06T13:58:05.324+00:00ඒකනේ මේගොල්ලෝ දන්නේ නැත්ද? කතා අහන්නේ නැහැනේ.ඒකනේ මේගොල්ලෝ දන්නේ නැත්ද? කතා අහන්නේ නැහැනේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-24552919972823516142016-10-05T17:26:13.478+00:002016-10-05T17:26:13.478+00:00චන්දන සහේාදරය එකට කෑවත් බොක්ක වෙනස් ජාතියේ කෙනෙක් ...චන්දන සහේාදරය එකට කෑවත් බොක්ක වෙනස් ජාතියේ කෙනෙක් එහෙනම්! ඔහොමත් පාවා දෙනවාද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-32119475523634028412016-10-05T13:03:20.776+00:002016-10-05T13:03:20.776+00:00ජයසිරි සහෝදරයා කියන අපබ්‍රංශය මට නොතේරේ. මේ වැඩේ ස...ජයසිරි සහෝදරයා කියන අපබ්‍රංශය මට නොතේරේ. මේ වැඩේ සංවිධානය කිරීම ගැන මගේ මුකුත් ප්‍රශ්නයක් නැත. මා මෙහි ඉලක්ක කරන්නේ මහාචාර්ය තුමා කළ කතාවය. එය සංවිධායකයින් අනුමත කරත් නම් එය ඔවුන්ගේ දැක්මයි. මගේ ඇත්තේ වෙනත් අදහසකි. ඔහු ගෙන්නුවේ කවුද යන්න මට අදාළ නැත. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-1991864676406476342016-10-05T05:14:39.012+00:002016-10-05T05:14:39.012+00:00මේ ගැන මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මම චන්දන සොයුර...මේ ගැන මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මම චන්දන සොයුරාගෙන් ඇහුවා කවුද අර මහාචාර්යතුමා ගෙන්නුවෙ කියල. ඒ සහෝදරයා නමක් කියල කිවුවා එයා තමයි ගෙන්නුවේ කියල. මම පුංචි ඉඟියක් විතරක් දුන්නා.jayasiri alawattahttps://www.blogger.com/profile/08369806583613252442noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-71920007515711764552016-10-04T21:44:48.892+00:002016-10-04T21:44:48.892+00:00අදාළ වගේ හිතන පරණ ලිපියක්. ගුණරත්නම් ගැන නොව මනමේ ...අදාළ වගේ හිතන පරණ ලිපියක්. ගුණරත්නම් ගැන නොව මනමේ ගැන.
https://drive.google.com/open?id=0B6MwaSCQQNUxX2otRjRyWlZZT28
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-10373147632831452522016-10-04T16:18:52.178+00:002016-10-04T16:18:52.178+00:00නෙලුම් කොලේ උඩ කොක්කු කක්කි කොරති... නෙලුම් කොලේ ය...නෙලුම් කොලේ උඩ කොක්කු කක්කි කොරති... නෙලුම් කොලේ යට පෙඳ පාසි බැඳෙති ... ඈක්කා!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-32083187975183303792016-10-04T16:08:57.563+00:002016-10-04T16:08:57.563+00:00// කොළඹ විශ්ව විද්‍යාලේ මහාචාර්ය කෙනෙක් කියා තමයි ...// කොළඹ විශ්ව විද්‍යාලේ මහාචාර්ය කෙනෙක් කියා තමයි කිව්වේ //

මහාචාරිය කියන්නේ තනතුරක් මිස අද්යාපන සුදුසුකමක් නොවේDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56089514287959777732016-10-04T12:44:25.207+00:002016-10-04T12:44:25.207+00:00එදා උත්සයෙන් අපේ මිතුරන් සහ තවත් අය කලින් නැගිට ගො...එදා උත්සයෙන් අපේ මිතුරන් සහ තවත් අය කලින් නැගිට ගොස් ඇත්තේ, චූ බර නිසා නොව තිබහ නිසා බවත්, තිබහ නිවන තැන් හවස හතරහාමරට වසන නිසා බවත් සටහන්ව ඇත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-24015980173895949012016-10-04T12:31:03.202+00:002016-10-04T12:31:03.202+00:00@ අජිත්,
යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ ඉතා කෙටි කලබල...@ අජිත්,
යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ ඉතා කෙටි කලබල සිහින කවි පොත දොරට වැඩීමේ උත්සවයේ ප්‍රධාන දේශණය කළේ රසවතිය බ්ලොගය ලියන හෂීත අබේවර්ධනයි. ඔහු ගේ දේශනය කිසිසේත් ම නීරස එකක් හෝ අවස්ථ්වට නොගැලපෙන අන්තර්ගතයක් තිබුණු එකක් නොවේ.
එහි තිබුණු එකම ප්රශ්නය නම් ඉතා දීර්ඝ වීමයි.

මෙන්ම මා ඒ ගැණ ලියූ ලිපිය. කරුණාකර කියවා බලන්න.

http://rasikalogy.blogspot.com/2015/12/poetry-is-not-for-everyone.html

ඉන් දින දෙකකට පසු ඒ ස්ථානයේ දීු ම හෂිත කතා කළා නිරාෂ ගුණසේකර ගේ කවි පොතක් දොරට වැඩි උත්සවයේ දීත්. එදා ඔහු කතාව අඩ පැයකින් පමණ කළා!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-16487815388208831272016-10-04T10:41:40.897+00:002016-10-04T10:41:40.897+00:00//ඔබ අර අවසානෙට කිව්වා දේ නිසා තමයි මම කියන්නේ මෙහ...//ඔබ අර අවසානෙට කිව්වා දේ නිසා තමයි මම කියන්නේ මෙහෙ අය ලංකාව ගැන දන්නේ නැහැ කියල.// කලා වැඩ ගැන අනුන්ට රසේ දෙන්න ඉවෙන්ට් සංවිධානය කරන සංවිධායක මණ්ඩල වලට ප්‍රාමාණික යාවත්කාලීන දැනුමක් තිබිය යුතු-මයි අදාල විෂය ක්ෂේත්රයේ මොකද වෙන්නෙ කියලා. අනුශාසක කෙනෙක් දාගත්තත් තමුන්ට දැනුවත්භාවයක් තියෙන්න එපායැ ඉස්සරවෙලාම. නැත්නම් කොහොමද දන්නෙ අනුශාසක කියන දේවල් පරණද අළුත්ද, අනුශාසක සංවිධායක මණ්ඩලය අන්දනවාද නැද්ද කියලා. :) ලංකාවේ වෙන ඕනම දෙයක් ගැන විදේශ රටවල් වල ඉන්න අයට අප්ඩේට් වෙන්න පුළුවන්. ඒකට උනන්දුව විතරයි ඕන. (උතුරු නැගෙනහිර අළුත්ම තත්ත්වය මොකද්ද කියලා එක්සත් රාජධානියේ ඉන්න ලංකාවේ සෝ කෝල්ඩ් සිංහල-බෞද්ධ අයගෙන් අහන්නකො අජිත්. breaking news වගේ පට පට ගාලා අප්ඩේට් දෙයි. සාහිත්‍ය කලා ගැන විතරයි අප්ඩේට් නැත්තෙ නෙහ්? :)))

(සරදගේ කුරුට්ටත් මරු)

තරංගා

උත්සවේ සංවිධානය කරන්න බොහොම කෙටි කාලයයි තිබ්බෙ. මාස දෙකක් වගේ කාලයක් කියලා සංවිධායක මණ්ඩලයේ කවුරු හරි ලියලා තිබ්බා පෝස්ට් ඉවෙන්ට් නෝට් එකක. මං තනියම හිතුවා මොකද්ද ඒ හදිස්සිය කියලා? මෙට්‍රොපොලිටන් පොලීසියෙන් ඇවිත් කගෙ හරි ඔළුවට තුවක්කුවක් තියලා කියනවයැ අහවල් දවසට කලින් සාහිත්‍ය උත්සවයක් තියන්න ඕනෙ නැත්නම් මරනවා කියලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-57471169675577815882016-10-04T09:39:01.262+00:002016-10-04T09:39:01.262+00:00එනොනිමස් කියලා තව කෙනෙක් කමෙන්ට් කරනවා වගේ. මහාචාර...එනොනිමස් කියලා තව කෙනෙක් කමෙන්ට් කරනවා වගේ. මහාචාර්යවරයාගේ පෙම්වතිය ගැන ලියලා තියෙන දෙයක් නැවත එනොනිමස් යටතේ පෝස්ට් කරලා තියෙන්නෙ මම නෙවෙයි. මගේ ප්‍රතිචාර දැක්වීම් තියෙන්නෙ අජිත් එක්ක කරන කතාබහට
"උළෙල අනාථ වුනා නම් ...."
"අජිත්, ඔබේ අදහස් දැක්වීම් සමග ..."
"අජිත්, මම තරංගා...'"
සහ මේ කමෙන්ට් එක

පෙම්වතුන් / පෙම්වතියන් දැක්කම අවුල් වෙනවා නම් ලෝකෙ බොහොමයක් මිනිස්සුන්ට ප්‍රසිද්ධ දේශන දීගන්න බැරි වෙයි. මිනිස්සු හිතින් කී දෙනෙකුට ආදරේ කරනවද?! දේශන අහන්න එදාම ඇවිත් හිටපු අය ගැනත් දේශකයාට ඒ මොහොතේ ප්‍රේමාන්විත ආසක්ත වීමක් සිද්ධ වෙන්න පුළුවන්නේ. මිනිස් සිත එහෙමනේ. :)) ඒවා නිදහසට කාරණා නෙවෙයි. නන්දන කියලා තියෙනවා වගේ, බුද්ධිමතුන් හැටියට එළියට එන්න ඕන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් රොත්ත පිටින් මැට්ටො නොවී තියෙයිද ආචාර්යවරු සමන්තලා වගේ නම්. :)

අජිත් කියලා තියෙන දේ නිවැරදියි. ලංකාවේ ඉතාම හොද දේශන තියෙනවා. අළුත් අය ගැන ඕන තරම් කතාකරනවා.

උත්සවයට ලංකාවේ ඉදන් කවුරුවත් ගෙන්නන්න මහන්සි නොවී ලැප්ටොප්ස් දෙකකුයි, ඉන්ටනෙට් කනෙක්ෂන් එකකුයි, projector screens දෙකකුයි තිබ්බා නම් ලයිව් රටවල් දෙක සම්බන්ද වෙලා දහ දෙනෙක් එක්ක වුනත් කතා කරන්න පුළුවන්නේ. සාපේක්ෂ වශයෙන් ඉතාම පොඩි වියදමයි යන්නේ.

තරංගාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7266979622008887262016-10-04T09:04:34.993+00:002016-10-04T09:04:34.993+00:00//සමන්ත හේරත් කියන්නෙ අදක්ෂයෙක් නෙවෙයි. ඔහු ලියා ඇ...//සමන්ත හේරත් කියන්නෙ අදක්ෂයෙක් නෙවෙයි. ඔහු ලියා ඇති ගීත අතර අතිශයින් මනරම් ගීත තියෙනවා. නමුත්, සමන්ත අලුත් දේ අලුත් විදිහට කතා කරන කෙනෙක් නෙවෙයි. // සමන්ත හේරත් ගැන මගේ පෞද්ගලික විවේචනයක් නැහැ. ඒ මහතා අදක්ෂයෙක් කියල හැඟීමක් මට ආවේ නැහැ. මහාචාර්ය කෙනෙකු ගෙන් මම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. මම වැඩිපුරම ඔය දේට ගියෙත් කතාව අහන්නත් එක්ක. ඔබ අර අවසානෙට කිව්වා දේ නිසා තමයි මම කියන්නේ මෙහෙ අය ලංකාව ගැන දන්නේ නැහැ කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19310703426543396712016-10-04T09:01:45.568+00:002016-10-04T09:01:45.568+00:00තරංගා ස්තූතියි පැමිණියාට සහ හොඳ කොමෙන්ටුවක් දැම්මට...තරංගා ස්තූතියි පැමිණියාට සහ හොඳ කොමෙන්ටුවක් දැම්මට. මම ඇනෝ කොමෙන්ටු වලට කිසිම විරුද්ධත්වයක් නැහැ අදාල මාතෘකාවට කතා කරනවා නම්. නන්දනගේ වෝල් එකේ කොමෙන්ට් මම දැක්කේ නැහැ. බලන්නම්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-32589138991698472312016-10-04T08:57:57.392+00:002016-10-04T08:57:57.392+00:00//ලාස්ට් බට් නොට් ලීස්ට් - ලංකාවේ ඉදලා එක්සත් රාජධ...//ලාස්ට් බට් නොට් ලීස්ට් - ලංකාවේ ඉදලා එක්සත් රාජධානියට ඇවිත් අළුත් රසය හොයන්න ලංකාවෙන් අය ගෙන්නන්න එක මොන සංසාර අවුලක්ද// සම්පුර්ණයෙන්ම එකඟයි. අලුත් දේකට මම දැක්කේ අර පරණ කලා කරුවෝ ගෙනත් සම්මාන දීපු විධිහ. ලන්ඩනයට ඒක අළුත්. ඒ ඇරෙන්න ඔය සරදට පහළ කිව්වා වගේ මම ලංකාවේ අවුරුදු උත්සව ආදියට වැඩිය සහභාගී වෙන කෙනෙක් නෙමේ. ඒ නිසා අර නැටුම් නම් අවංකවම රස වින්ද. හැබැයි ඒත් අලුත් දේ නෙමෙයි.
//මිනිස්සු හිතමින් ඉන්න තැනින් උඩට විසිවෙන්න පාරක් ගහන්න පුළුවන් වෙන්න ඕනෙ ‘අළුත් රස‘ නම්, සාහිත්‍ය නම්./ සම්පුර්ණයෙන්ම එකඟයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-653766112218055242016-10-04T08:54:06.630+00:002016-10-04T08:54:06.630+00:00//අජිත්, මම මගේ අසම්පූර්ණ අදහස් දැක්වීම කරේ ඔබ ලිය...//අජිත්, මම මගේ අසම්පූර්ණ අදහස් දැක්වීම කරේ ඔබ ලියලා තියෙන දේට විරුද්ධව නෙවෙයි. ඔබේ විවේචනාත්මක අදහස් සමග එකග වෙමින් සහ එවැනි විවේචනයක් කිරීමට ඔබ තීරණය කිරීම ගැන ගෞරවයකින්. මම ලියලා තියෙන්නෙ ඔබ ඉලක්ක කරලා නෙවෙයි. එහෙම දැනුනා නම් ඒ ගැන සමාවෙන්න. ඒක මගේ ලිවිල්ලේ අඩුවක්.// නැහැ එහෙම හිතුවේ නැහැ. මම සාමන්‍යයෙන් කොමෙන්ට් වලට උත්තර ලියනවා. මෙතනත් එහෙමයි කලේ. ඔබේ මේ පිළිතුරට මම කැමතියි. සංවිධායක මණ්ඩලයත් වගකීම භාර ගත යුතුයි. අලුත් දෙයක් බලාපොරෝත්තුවෙනුයි මමත් ගියේ. මේක පරණ සලසුමමම්යි කියල මමත් කියනවා.
/වේදිකාවේ කථා පැවැත්වූ මහතුන් ගෙන් ඇසූ පරිදි මේ මෙවැනි කලා සාහිත්‍ය උළෙලක් පවත්වන ප්‍රථම වතාවයි. එහෙත් මා නැටුම් ගැයුම් සහිත සහිත උළෙලවල් කිහිපයක්ම මීට කලින් ලන්ඩනයේ නරඹා ඇත්තෙමි. අලුත් අවුරුදු උළෙලවල් ද කින්ස්බරි විදුහල් භුමියේ දැක ඇත්තෙමි. ඒවාද කලා උළෙලවල්ම වේ. එසේම හැරෝව් පෙදෙසේ අගෝරා කලා සංසදය මගින් ද මෙවැනිම උළෙලක් පැවැත්වූවා මතකය. // Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-66795257853512958002016-10-04T01:32:33.477+00:002016-10-04T01:32:33.477+00:00අජිත්, මම තරංගා. එනොනිමස් කියලා කමෙන්ට් කරන්නෙ මම ...අජිත්, මම තරංගා. එනොනිමස් කියලා කමෙන්ට් කරන්නෙ මම (නන්දනගේ වෝල් එකෙත් නන්දන දාලා තියෙන පෝස්ට් එකේ මං මෙතන දාපු කමෙන්ට් එකම දාලා කිව්වා ඒ මම කියලා). කමෙන්ට්ස් යටින් මගේ නම ලියන්න අමතක වුනා දෙපාරම. සමාවෙන්න ඒ ගැන. එනොනිමස් වෙන්න අවශ්‍යතාවයක් තිබ්බෙ නෑ. හැබැයි මට කමෙන්ට්ස් පෝස්ට් කරන්න සිලෙක්ට් කරන්න පුළුවන් ඔප්ෂන් එක තිබබේ ඒක විතරයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39071379608141439152016-10-03T23:59:52.500+00:002016-10-03T23:59:52.500+00:00උත්සවය සංවිධානය කරන සංවිධායක මණ්ඩලය වුනු මහන්සිය ග...උත්සවය සංවිධානය කරන සංවිධායක මණ්ඩලය වුනු මහන්සිය ගැන ගැටළුවක් නෑ. අවුල තියෙන්නෙ සිතීම ගැන. අජිත් කියලා තියෙන්නෙත් ඒකමයි.

ලාස්ට් බට් නොට් ලීස්ට් - ලංකාවේ ඉදලා එක්සත් රාජධානියට ඇවිත් අළුත් රසය හොයන්න ලංකාවෙන් අය ගෙන්නන්න එක මොන සංසාර අවුලක්ද?! සාහිත්‍යයේ විශිෂ්ඨතම බේස් එකක් එක්සත් රාජධානිය කියන්නෙ. මුළු ලෝකෙම සාහිත්‍යය එක්සත් රාජධානියෙ එක්ස්ප්ලෝර් කරන්න පුළුවන්. හරි නම් විදේශ රටවල ඉන්න ලාංකාවෙ අයට පුළුවන් වෙන්න ඕනෙ ලංකාවට අළුත් සාහිත්‍ය රසයක් ගැන දැනුම දෙන්න.

මිනිස්සු හිතමින් ඉන්න තැනින් උඩට විසිවෙන්න පාරක් ගහන්න පුළුවන් වෙන්න ඕනෙ ‘අළුත් රස‘ නම්, සාහිත්‍ය නම්.. මං හිතන්නෙ නම් එහෙමයි. හදගමලා, වෙඩිවර්ධනලා, චින්තනලා, සමන් කුමාර ලා, සුරේඛා ලා, සත්යජිත්ලා, කෞෂල්යාලා, ඇතුළු තව ලොකු පිරිසක් අද ලංකාවේ ඒ වැඩේ කරමින් ඉන්නවා. ඒක පටන් ගත්තෙ අද ඊයේ නෙවෙයි. එක්සත් රාජධානියේ ඉන්න ලංකාවේ අළුත් රසයක් හොයනවා කියන, වැඩ සංවිධානය කරන අය ඒවා දැනගන්න ඕන සාහිත්‍යය ගැන, අළුත් රසය ගැන උනන්දු නම්. ලංකාවෙන් එක්සත් රාජධානිය අළුත් රසය හොයනවා නම් ලංකාවේ වෙන අළුත් දේ දැනගත යුතුමයි (අනුශාසකයෙක් හරහා හෝ. ඒකට ඇඩ්වයිසර් කෙනෙක් නැතුව ඉවෙන්ට් එක සංවිධානය කරන්න විතරක් ඇඩ්වයිසර් කෙනෙක් ඉදලා අළුත් මුකුත් වෙන්නෑනේ).

නැවත කියනවා. අජිත්ගෙ අදහස් දැක්වීම රසවත්. පිට කසන්නේ නැතුව විවේචනය කරපු එකටත් මගේ සැලියුට් එක. බ්ලොග් එක මං හෙමිහිට බලන්නම්)

ජය වේවා! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-34820393630656630552016-10-03T23:59:10.474+00:002016-10-03T23:59:10.474+00:00අජිත්, මම මගේ අසම්පූර්ණ අදහස් දැක්වීම කරේ ඔබ ලියලා...අජිත්, මම මගේ අසම්පූර්ණ අදහස් දැක්වීම කරේ ඔබ ලියලා තියෙන දේට විරුද්ධව නෙවෙයි. ඔබේ විවේචනාත්මක අදහස් සමග එකග වෙමින් සහ එවැනි විවේචනයක් කිරීමට ඔබ තීරණය කිරීම ගැන ගෞරවයකින්. මම ලියලා තියෙන්නෙ ඔබ ඉලක්ක කරලා නෙවෙයි. එහෙම දැනුනා නම් ඒ ගැන සමාවෙන්න. ඒක මගේ ලිවිල්ලේ අඩුවක්.

දිගට කියන්න ඕන දේවල් පුළුවන් තරම් කෙටියෙන් කියන්න උත්සහ කරන්නම්

ඉවෙන්ට් එක ගැන - ඉවෙන්ට් ඉන්විටේෂන් එකක් මටත් ආවා. FB page එකත් දැක්කා. වැඩසටහනේ ඇජෙන්ඩා එකත් දාලා තියෙනවා දැක්කා. පොත් ප්‍රදර්ශනේ, තරග වලින් දිනපු අයට සහතික දීම, පැරණි කලාකරුවන්ට සම්මාන දීම, නැටුම් සහ සිංදු අයිටම් කිපයක් තිබිලා තියෙන බව ෆොටෝස් වලින් පෙනුනා. සමන්තගෙ කතාව. ඔය ටික තමයි මට මතක විදිහට තිබ්බෙ. මේ ස්ට්‍රක්චර් ඉවෙන්ට් ස්ට්‍රක්චර් එකම පරණයිනෙ.

ඉවෙන්ට් පේජ් එකේ තිබ්බ ප්රෙමෝෂනල් අදහස්, පෝස්ටර්ස් දැක්කා. ‘‘අලුත් රසයක් විදිමු‘‘ ‘‘වෙනස් රසයක් ඇති පිරිසක්‘‘ මේ මං දැක්ක වචන. නමුත් ඉවෙන්ට් එකේ අයිටම්ස් සහ ඉවෙන්ට් එකේ ඩිසයිනින්ග් එහෙම දෙයක් පෙන්නන්නෙ නෑනෙ. කොටින්ම සියළු ප්රෙමෝෂනල් මෙටීරියර් සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් විතරයි! වැඩේ අවුල් මට නම්. ශ්‍රී ලාංකික කියන්නෙ මොකද්ද? දෙමළ සාහිත්‍යය ගැන ඔය ඉවෙන්ට් එකේ කතා කරාද? අයිටම්ස් තිබ්බද? බුලත් දීලා පිළිගන්න තැන ඉදලා, මගුල් බෙර ගහලා උත්සව සභාවට කැදවගෙන එන එකේ ඉදලා, සමන්තගේ කතාව වෙනකම් සිංහල!! ඒකටද ‘ශ්‍රී ලාංකික‘ කියන්නේ? (ඔබෙන් නෙවෙයි මේ කිසි දෙයක් අහන්නෙ. මම ප්රශ්නය මතු කරන්නෙ)

ඊළගට ප්‍රධාන දේශනයේ අවුල ගැන ඔබ ලියලා තිබ්බා අපූරුවට. නමුත් මං කලින් කිව්වා වගේ ඒ කතාවෙන් උත්සවේ අනාථ වුනා නම් ඒකේ සම්පූර්ණ වගකීම බාරගන්න ඕනෙ සංවිධායකයින්. සමන්ත හේරත් කියන්නෙ අදක්ෂයෙක් නෙවෙයි. ඔහු ලියා ඇති ගීත අතර අතිශයින් මනරම් ගීත තියෙනවා. නමුත්, සමන්ත අලුත් දේ අලුත් විදිහට කතා කරන කෙනෙක් නෙවෙයි. ආරාධිත දේශනයෙන් බලාපොරොත්තු වුනේ නම් සාහිත්‍යෙය් නව දිශානති, නව ප්රවණතා ගැන දැනගන්න - සම්පූර්ණයෙන් වැරදි තෝරා ගැනීමක් සමන්ත කියන්නේ. නමුත් සංවිධායක මණ්ඩලයට ඕන වුනේ ඒක නම්? ඒකද? ඒක නෙවෙයිද? ඒක නෙවෙයි නම් මම නැවත නැවත කියනවා, වගකීම බාරගන්න ඕනෙ සංවිධායක මණ්ඩලය. ඒ දේශනය ඉවෙන්ට් එකේ එකම අයිටම් එකනේ සාහිත්‍ය ගැන කතා කරන. ඉතින් සියල්ලටම වඩා වැඩි බරක් දාලා හිතන්න තිබුනෙ ඒකනෙ.

ඉවෙන්ට් සංවිධානය කිරීමේ දක්ෂකම එකක්. ඉවෙන්ට් ඩිසයිනිං තව එකක්. ඔබ කියලා තියෙනවා වගේ මහන්සි නොවී එවැනි උත්සව කරන්න බෑ. නමුත් මහන්සි වෙලා තියෙන්නෙ එක අංශෙකට විතරයි වගේනෙ දැන් ප්‍රතිඵලයෙන් පේන්නෙ. මං මේ කියන්නෙ, අළුත් රසය කියන දේ කේන්ද්‍ර කරගෙන. එක්සත් රාජධානියේ ඉන්න ලංකාවේ අය ලංකාවේ සාහිත්‍යයේ නව චලනයන් ගැන අප්ඩේට් නැති වෙන්න පුළුවන්. හැම කෙනාම ඔන්ලයින් සාගරේ පීරන්නේ නෑනේ හැම දෙයක් ගැනම. ඉතින් ඒ නිසා නේද ඒ ගැන හොදින්ම අප්ඩේට් කෙනෙක්, චින්තනය අළුත් කෙනෙක්, දේශපාලනිකව යම් වැඩි පරිණතභාවයක්, අළුත් සිතීමකට මිනිස්සුන්ගෙ ඔළු වලට තට්ටු කරන්න පුළුවන් කෙනෙක්නෙ අනුශාසක කරගන්න ඕනෙ. අජිත් පට්ට රහට ලියලා තියෙන්නෙ.. වෙඩ්ඩා ගැන, සයිමන් ගැන .. ඒ ගැන අජිත් ඉතාම හොදින් කියලා තියෙනවා.

ලංකාව මේ වගේ වැඩ වලදි කොහෙද තියෙන්නෙ? එක පොඩි උදාහරණයක් දෙන්නම් අහපු නිසා. ගිය අවුරුද්දෙ ලංකාවේ කොළඹ තිබ්බා Red කියලා ආදර කදවුරක්. කොල්ලො කෙල්ලො අතේ පිච්චිය නැතුව, බරපතල බාධා කිරීම් මැද්දෙ කරේ. ආදරේ ගැන ආට් වලින් එක්ස්ප්‍රෙස් කරනවා මුළු ඉවෙන්ට් එකේම. එක එක තැන් වල එක එක අයිටම්ස්. කාටවත් කිසි දෙයක් මිස් වෙන්නෙ නෑ බලන්න අහන්න. සිංදු අළුත්, කතා අළුත්, චිත්‍ර අළුත්, වෙනත් නිර්මාණ අළුත්. ඉවෙන්ට් එකේ භූමියෙ ඉදලා හැම දේම අළුත්. සිංහල, දෙමළ, මුස්ලිම්, ඉංග්‍රිසි, සියල්ල කවර්ඩ්.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-43556922552954646872016-10-03T22:07:43.481+00:002016-10-03T22:07:43.481+00:00දමිළ කට්ටියට කතා කලා ආවේ නැහැ කියල තමා දන්නේ. ඔය ෆ...දමිළ කට්ටියට කතා කලා ආවේ නැහැ කියල තමා දන්නේ. ඔය ෆේස්බුක් එකෙන් මමත් ආරාධනා කරලා තියනවා. පැත්ත පළාතේ එන්නේ නැහැ. අපි යන්නෙත් නැහැනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78130099390218510132016-10-03T22:06:22.815+00:002016-10-03T22:06:22.815+00:00දැන් ඔය නෙළුම් කොලේ දිහා මම බලන්නේ සම්පුර්ණ වෙනස් ...දැන් ඔය නෙළුම් කොලේ දිහා මම බලන්නේ සම්පුර්ණ වෙනස් විධිහකට. අහිංසක අගෝරා වගේ අය කරනවට වැඩිය ඒක ලස්සනයි. පරිසර හිතකාමියි. ප්ලාස්ටික් පිඟන. ඉටි කොළ පරිසරයට හොඳ නැහැ. අපි හැමෝම පුලුවන්නම් කෙහෙල් කොළ, නෙලුම් කොළ භාවිතා කරන්න ඕනේ. අනික සංස්කෘතික අංගයක් වශයන් එහෙම අහිංසක එකක් තිබීමේ වරදක් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-76730109844649148772016-10-03T22:03:55.232+00:002016-10-03T22:03:55.232+00:00මම වැඩිය සරදලා වගේ ඔය තියන අහිංසක සිංහල අවුරුදු උ...මම වැඩිය සරදලා වගේ ඔය තියන අහිංසක සිංහල අවුරුදු උත්සව වලට හෙම යන්නේ නැති නිසා යුටියුබ් එකෙන් ඇරෙන්න ඔය .උඩරට නැටුම් හෙම බැලෙන්නේ නැහැ. උඩරට නැටුමක් දැක්කේ අවුරුදු හතර .පහකට පස්සේ. ඉතින් අහිංසක මට හිතුනා ඕව බැලෙන්නේ නැති මගේ අහිංසක දරු දෙන්නා සහ බිරිඳ එක්ක ආවා නම් හොඳයි කියල. පස්සේ හිතුනා හොඳ වෙලාවට එක්ක ආවේ නැත්තේ කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com