tag:blogger.com,1999:blog-7853672256074577273.post1618364810778813939..comments2024-03-28T13:42:10.595+00:00Comments on කොළඹ ගමයා : වජිර යාපා ගේ කොමෙන්ටුවට "මං තුමා" ඇවිස්සෙයි Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-7853672256074577273.post-83764699700251957762017-01-12T21:14:48.475+00:002017-01-12T21:14:48.475+00:00LGBT එක ගැන නලින්ද ජයතිස්ස කීව ඒවාට නම් මට හිනා ගි...LGBT එක ගැන නලින්ද ජයතිස්ස කීව ඒවාට නම් මට හිනා ගියා . දොස්තර කෙනෙක් නේද. ජවිපෙ තවම ඉන්නේ 20 වෙනි ශත වර්ෂයේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-75894255189364485582017-01-12T21:12:57.595+00:002017-01-12T21:12:57.595+00:00හරියට හරි. හරියට හරි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-9303600515812795562017-01-12T21:12:18.047+00:002017-01-12T21:12:18.047+00:00අනික ධනවාදය හරි ලංකාවේ හරියට දියුණු වෙනවා නම් මම ක...අනික ධනවාදය හරි ලංකාවේ හරියට දියුණු වෙනවා නම් මම කැමතියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-43672449460557657742017-01-10T01:26:47.321+00:002017-01-10T01:26:47.321+00:00අජිත් මගේ නම සදහන් කරල තිබුනු නිසාම නෙවෙයි මේ වචන ...අජිත් මගේ නම සදහන් කරල තිබුනු නිසාම නෙවෙයි මේ වචන ලියන්නෙ. එදා ශ්‍රි ලන්කාවේ කොමියුනිස්ට් පක්ශය කරගෙන ගිය ප්රතිගාමි දේශපාලනය අද ලන්කාවේ කරමින් ඉන්නේ ශ්‍රි ලන්කාවෙ ජනතා විමුක්ති පෙරමුන. ඒ බව ලන්කා දෙශපාලනය තුලින් පැහැදිලියි. එබවට හොදම උදාහරනය ජවිපෙ ලන්කාවෙ වෙනත් අනුරාගිකයන්( එල්ජීබීටීකිවු) ව්‍යපාරය වෙනුවෙන් දක්වන මාරාන්තික විරොධයයි. එහි ප්‍රකාශකයෙකු වන නලින්ද ජයතිස්සට කන්දීමෙන් මෙ බව අපුරුවට තෙරුම් ගත හැකියි.Nandana Weerarathnehttps://www.blogger.com/profile/00700674993204232093noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8464902044400480552017-01-07T01:06:23.665+00:002017-01-07T01:06:23.665+00:00ගැත්තන් බිහිකිරීම නොව නිදහස් චින්තකයින් බිහිකිරීම ...ගැත්තන් බිහිකිරීම නොව නිදහස් චින්තකයින් බිහිකිරීම //// +++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-14801035899373300262017-01-06T21:10:05.370+00:002017-01-06T21:10:05.370+00:00නැවත නිවැරදි ලෙස:
යුද්දේ දිනු නිසා ඉන්පසු කරන වෙන...නැවත නිවැරදි ලෙස:
යුද්දේ දිනු නිසා ඉන්පසු කරන වෙන ඕනෑම ජරා වැඩකට එහෙයි කිවිය යුතුය. 1989 මර්දනයට මුහුණ දී මිය ගිය නිසා එය විවේචනය කිරීම කුහක කමකි. සෝවියට් ජනතාවගේ බදු මුදලින් ඉගෙනගත් නිසා සෝවියට් ක්‍රමය ගැන විවේචනයක් ඉදිරිපත් කිරීම වැරදිය. ඉතින් නිදහසේ සංවාද කරන්නේ කෙසේද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-52053286828322855492017-01-06T21:07:58.540+00:002017-01-06T21:07:58.540+00:00මම කම්කරු මාවතත් අර ගත්තා දේශනා වලට ගියහම. මම කම්කරු මාවතත් අර ගත්තා දේශනා වලට ගියහම. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-29387212481956586652017-01-06T11:35:13.554+00:002017-01-06T11:35:13.554+00:00මා දැක ඇත්තේ "හරය" පමණයි. එය නසසප පුවත්ප...මා දැක ඇත්තේ "හරය" පමණයි. එය නසසප පුවත්පත කියායි අප සිතාගෙන සිටියේ.

ඒ දිනවල සුචරිත ගම්ලත් නිතරම "හරය" පුවත්පතට බැණ වදිනවා. එවැනි එක තැන සිටි නසසපට සම්බන්ධ අයෙකු "හරය" නනසප පුවත්පත නොවන බව කියූ පසු එතැන පොඩිවලියක් ගිහින් සභාව විසුරුවා හරින්න වුණා!

සුචරිත ගම්ලත් එකල සිටි විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ පුවත්පත වුනේ "කම්කරු මාවත"!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81743077017827413052017-01-05T23:47:03.564+00:002017-01-05T23:47:03.564+00:00Ian and Ajith +++++++++++
Many students who are s...Ian and Ajith +++++++++++

Many students who are sons and daughters of government servants in Sri Lanka used to come to Australia on a certain scholarship scheme (can't remember the name of the scholarship but only children of govt.servants are entitled to it). They continue to stay here, enjoying all benefits here and at the same time claiming that nothing like SL and that they will go back at the earliest opportunity (but never go back). It is typical SL behaviour. No biggie.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-4241603632503062532017-01-05T14:33:55.750+00:002017-01-05T14:33:55.750+00:00මගේ අදහස මම කිව්වා එච්චරයි... අපිට බන කියන්න ආවට උ...මගේ අදහස මම කිව්වා එච්චරයි... අපිට බන කියන්න ආවට උඹලත් එච්චරම තමයි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-10415966824181120772017-01-05T14:25:27.572+00:002017-01-05T14:25:27.572+00:00යුද්දේ දිනු නිසා ඉන්පසු වෙන ඕනෑම වදකාට් එහෙයි කිවි...යුද්දේ දිනු නිසා ඉන්පසු වෙන ඕනෑම වදකාට් එහෙයි කිවිය යුතුය. 1989 මර්දනයට මුහුණ දී මිය ගිය නිසා එය විවේචනය කිරීම කුහක කමකි. සෝවියට් ජනටහ්වගේ බදු මුදලින් ඉගෙනගත් නිසා සෝවියට් ක්‍රමය ගැන විවේචනයක් ඉදිරිපත් කිරීම වැරදිය. ප්රශ්නය මේ මඩ පාර එසේ නොකර වීමය. ඉතින් නිදහසේ සංවාද කරන්නේ කෙසේද?
//මෙම කරුණු සහ විශ්ව විද්‍යාලයකින් කලයුත්තේ ගැත්තන් බිහිකිරීම නොව නිදහස් චින්තකයින් බිහිකිරීම යැයි ඇති මගේ විශ්වාසය සමඟ රටකට හෝ විශ්වවිද්‍යාලයකට පක්ෂපාතී වීම අවශ්‍යතාවයක් ලෙස මට නම් නොහැඟේ.// ඇත්ත.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-11478660427354778702017-01-05T14:22:40.820+00:002017-01-05T14:22:40.820+00:00මේක කොමෙන්ට් එකකින් නොව ලිපියකින් පිළිතුරු දිය යුත...මේක කොමෙන්ට් එකකින් නොව ලිපියකින් පිළිතුරු දිය යුතු ප්රතිචාරයකි. ලෙනින් සමහර විට විප්ලවය නොකලා නම් කියල දැන් පුටින් නුත් කියනව. මම කියන්නේ ස්ටාලින් විප්ලවය කණ පිට ගැසූ බවයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-79193936676828867442017-01-05T14:21:14.927+00:002017-01-05T14:21:14.927+00:00ඔව් තිබුණා. හොඳ පුවත්පතක් ඒ කාලේ. නසසප තහනම් කාලෙත...ඔව් තිබුණා. හොඳ පුවත්පතක් ඒ කාලේ. නසසප තහනම් කාලෙත් ගැහුවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17787641688395390382017-01-05T14:20:35.204+00:002017-01-05T14:20:35.204+00:00දැන් මචන් මම මඩක් ගැහුවද නැත්නම් මට මඩක් ගහපු වජිර...දැන් මචන් මම මඩක් ගැහුවද නැත්නම් මට මඩක් ගහපු වජිර යාපාට හා පොදුවේ අපට මඩක් ගහපු සරසා ට පිළිතුරු ලිපියක් බැන්දද? ඔය අරුං පෙරේරා උගත්තු ගැන කටහ්වකුත් කියල තියෙන්නේ. ඒවා මඩ. අපි කරන්නේ ගහපු මඩට සංයමයෙන් පිළිතුරු දෙන එක. මම උඹට කීවෙත් ඒක කරන්න. මෙතන මම කාටවත් කුණුහරපෙන් බැනල නැහැ. මම කිසියම් කොමෙන්ටුවක් ඒ විධිහට ලියන්න හේතු ලිව්වා විතරයි. මඩ ගහන්නේ සරසා නොවේද ? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13608596258179431082017-01-05T14:17:54.526+00:002017-01-05T14:17:54.526+00:00එතන වජිර නොදන්නා දේ බොහොමයක් දනනවා වගේ ලියල තියෙන්...එතන වජිර නොදන්නා දේ බොහොමයක් දනනවා වගේ ලියල තියෙන්නේ. එයා කීව් ආවේ සෝවියට් දේශය වැටුනට පස්සේ. එයාගේ අයියා කුමාර යාපා තමා හිටියේ එහේ කලින් ඉඳන් . විසා බිස්නස් කළේ ඔහුයි. මම නම් එංගලන්තේ ඇවිත් වැඩ කලා. ඒවා ලියන් ලැජ්ජාවක් නැහැ. මගේ දෙමාපියන් දුප්පත්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25679899825509431812017-01-05T14:15:25.876+00:002017-01-05T14:15:25.876+00:00පැහැර ගත්තේ යනුවෙන් ලියවෙන්න ඕනේ. පැහැර ගත්තේ යනුවෙන් ලියවෙන්න ඕනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7459980059359814922017-01-05T12:42:04.459+00:002017-01-05T12:42:04.459+00:00යම් කිසි රටකින් හෝ විශ්ව විද්‍යාලයකින් නොමිලේ හෝ ම...යම් කිසි රටකින් හෝ විශ්ව විද්‍යාලයකින් නොමිලේ හෝ මුදලට උපාධියක් ලත් පමනින් එම රටට හෝ විශ්ව විද්‍යාලයට පක්ෂපාතී විය යුතු වන්නේ ඇයි දැයි වැටහෙන්නේ නැහැ. 1980 ගණන් වල මේරටේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකි වූ අයට තිබුණේ වෙන අවස්ථා සුළුප්‍රමාණයක් පමණයි. ඒවායින් එකක් රුසියානු ශිෂ්‍යත්ව.

උසස් අධ්‍යාපන ආයතනයකින් ලබාගන්නේ මූලික දැනීමක් පමණයි යන්න මඟේ හැඟීමයි. එයට හේතුව එකම ආයතනයකින් එකම වසරේ උපාධි ලබාගත් දෙදෙනෙකුගේ හැකියාවන් සහ දක්ෂතා අතර වෙනසක් තිබීමට හැකිවීම. තමන් පොත පතින් ලබා ගත් දැනීම තමන්ගේ ඥාණ ශක්තිය මෙහෙයවා වැඩිදියුණු කිරීම සහ ප්‍රායෝගික යොදාගැනීම් වලින් ලබා ගන්නා අත්දැකීම් වලින් පුද්ගලයෙකු හැකියාව සහ දක්ෂතාව ලබා ගන්නා බව තමයි මම සිතන්නේ. පුද්ගලයෙකුගේ වෘත්තීය සාර්ථකත්වය බලපවතින්නේ එම හැකියාව සහ දක්ෂතාව මත මිස ලබා ගත් උපාධිය මතම නොවේ. උපාධිය රැකියාවක් ලබා ගැනීමට දොර විවෘත කිරීමට සමත් වුණත් එම රැකියාවේ ඔහු/ ඇයගේ සාර්ථකත්වය රඳාපවතින්නේ උපාධි සහතිකය මත නොවේ.

මෙම කරුණු සහ විශ්ව විද්‍යාලයකින් කලයුත්තේ ගැත්තන් බිහිකිරීම නොව නිදහස් චින්තකයින් බිහිකිරීම යැයි ඇති මගේ විශ්වාසය සමඟ රටකට හෝ විශ්වවිද්‍යාලයකට පක්ෂපාතී වීම අවශ්‍යතාවයක් ලෙස මට නම් නොහැඟේ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-67362114339064817572017-01-05T12:25:47.635+00:002017-01-05T12:25:47.635+00:00ඒවයෙ සෝවියට් කතා නැහැනෙව, තියෙන්නෙ ලංකාවෙ පුරුදු ව...ඒවයෙ සෝවියට් කතා නැහැනෙව, තියෙන්නෙ ලංකාවෙ පුරුදු විගඩම් හරි ඉංගිරිස් වැලක අනුවාදයක්, අපිට ඕනෙ සෝවියට් රස කතා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-90023484548697397502017-01-05T12:10:03.504+00:002017-01-05T12:10:03.504+00:00වැල පත්තරයක් බලන්න....වැල පත්තරයක් බලන්න....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-63961892886355676402017-01-05T12:05:30.506+00:002017-01-05T12:05:30.506+00:00මේ මචන්, වෙලාවක සෝවීයට් දේශයේ බඩු ගහපු හැටි ගැනත් ...මේ මචන්, වෙලාවක සෝවීයට් දේශයේ බඩු ගහපු හැටි ගැනත් ලියනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81435320802069311952017-01-05T11:22:57.703+00:002017-01-05T11:22:57.703+00:00අනේ මල්ලියේ මම බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තේ. ලෙඩත් ව...අනේ මල්ලියේ මම බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තේ. ලෙඩත් වුණා මගදී. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65133091742538172712017-01-05T11:22:27.833+00:002017-01-05T11:22:27.833+00:00ලෙනින්ගේ විප්ලවය පහර ගත්තේ ස්ටාලින්. මේවා ගැන අනිව...ලෙනින්ගේ විප්ලවය පහර ගත්තේ ස්ටාලින්. මේවා ගැන අනිවාර්යයෙන්ම නැවත ලියන්න වෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7912182006580359612017-01-05T11:21:34.903+00:002017-01-05T11:21:34.903+00:00//JR විසින් 83 ජුලි කලබල වලට ජවිපෙ බොරුවට පටලවලා උ...//JR විසින් 83 ජුලි කලබල වලට ජවිපෙ බොරුවට පටලවලා උන්ට කැලෑ වදින්න සැලැස්සුව නිසා බවයි මගේ හැඟීම// එකඟයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19140637841663276552017-01-05T11:20:48.375+00:002017-01-05T11:20:48.375+00:00නිවැරදි කලා . ස්තූතියි. නිවැරදි කලා . ස්තූතියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-28100942686466951422017-01-05T11:20:26.479+00:002017-01-05T11:20:26.479+00:00අනේ මන්දා. ඔච්චර ලියලත් විශ්වාස කරන්නේ නැත්නම් ඉති...අනේ මන්දා. ඔච්චර ලියලත් විශ්වාස කරන්නේ නැත්නම් ඉතින් එහෙමං හිතා ගන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com