tag:blogger.com,1999:blog-7853672256074577273.post1856926080876780607..comments2024-03-28T22:29:46.781+00:00Comments on කොළඹ ගමයා : නෙළුම් යාය සම්මාන උළෙලේදී කළ හැඳින්වීම Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-7853672256074577273.post-16641110836218226182015-04-06T06:15:46.364+00:002015-04-06T06:15:46.364+00:00නියමයි. පැරාගෙ සහ නාලකගෙ කතාත් පුළුවන් නම් දාන්න. ...නියමයි. පැරාගෙ සහ නාලකගෙ කතාත් පුළුවන් නම් දාන්න. වැඩක් කරන්න අමාරුයි. කියන්න ලෙහෙසියි. ඒ නිසා විවේචන වලින් නොසැලී ඉදිරියට යන්න සුභපතනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-60522594730545938782015-04-06T05:51:26.491+00:002015-04-06T05:51:26.491+00:00ඇත්තෙන්ම, ගොඩක්ම ස්තූතියි. සහභාගි වීමට නොහැකිවූ අඩ...ඇත්තෙන්ම, ගොඩක්ම ස්තූතියි. සහභාගි වීමට නොහැකිවූ අඩුව දැන් පිරෙනවා. අංග සම්පූර්ණ විස්තරයක්.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8465013283136668642015-04-06T05:33:49.065+00:002015-04-06T05:33:49.065+00:00අජිත්.. සොරි වෙන්න ඕන.. මට එන්න ලැබුනේ නැහැ.. ඒත් ...අජිත්.. සොරි වෙන්න ඕන.. මට එන්න ලැබුනේ නැහැ.. ඒත් ඉතිං කවදාවත් අජිත් අයියල කරන වැඩේකට උදව් නොදී නං ඉන්නේ නැහැ. ඕනය කිව්ව දෙවල් වලත් ගත යුත්තක් තියෙනවා.. බැහැර කළ යුතු දේත් තියෙනවා..

මරු කතාවක් කරල තියෙන්නේ හොදේ.. සුභ පැතුම්... ඔබට ස්ත්තුයි මේ කරනා මෙහෙයටදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-60725089620269217212015-04-06T05:32:19.069+00:002015-04-06T05:32:19.069+00:00අජිත්. ඇත්තටම සිංහල බ්ලොග් නම් 5000 ක් වත් ඇති මයේ...අජිත්. ඇත්තටම සිංහල බ්ලොග් නම් 5000 ක් වත් ඇති මයේ හිතේ. ඒ අතරින් සක්‍රිය බ්ලොග් පන්සියයකට වඩා තියෙන්න පුලුවන්.. (මම කියන්නේ ඉද හිට හෝ අප්ඩේට් වන) මම තුන්සියයක් කිව්වේ මට ඇඩ් කරගන්න පුලුවන් උපරිම ප්‍රමාණය නිසා. ඊටත් වඩා බරපතල ප්‍රමාණයක් මම බ්ලොග් එකට ගිහින්ම ෆලෝ කරනවා. මේ ගැන හරි අදහසක් ගන්න පුලුවන් එකෙක් තමා අටංපහුර... ස්තුතියි.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-18107026542275708392015-04-05T07:06:57.395+00:002015-04-05T07:06:57.395+00:00හරි ඒක හැදුවා . ස්තුතියි. හරි ඒක හැදුවා . ස්තුතියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-64024920626988893512015-04-05T06:12:47.633+00:002015-04-05T06:12:47.633+00:00මම උඩ කියපු කතාව මටත් දැන් අපැහැදිලියි වගේ. O.o :D...මම උඩ කියපු කතාව මටත් දැන් අපැහැදිලියි වගේ. O.o :D මේ ලිපියෙ www.nelumyaya.com කියන ලින්ක් එක පළ වෙලා තියෙන්නෙ වැරදියට. (nalumyaya)

බොහොම සතුටුයි. වෙබ් අඩවියත් බොහොම ලස්සනට නිර්මාණය කරල තියෙනවා. ඔහොම යමු.Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-89627569665597652182015-04-04T21:44:20.162+00:002015-04-04T21:44:20.162+00:00ස්තුතියි සජ්ජා . හමු වුන එක සතුටක්. ස්තුතියි සජ්ජා . හමු වුන එක සතුටක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39094549274026043082015-04-04T21:43:53.358+00:002015-04-04T21:43:53.358+00:00ඒකට තමා උත්සහ කලේ. ගෙවල කරපු වීඩියෝ sound නැතුව ...ඒකට තමා උත්සහ කලේ. ගෙවල කරපු වීඩියෝ sound නැතුව කරලා තියෙන්නේ. මගේ කැමරාව ගෙනත් දැම්ම නම් ඔයිට වඩා හොඳයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-14262298856698539672015-04-04T21:42:44.776+00:002015-04-04T21:42:44.776+00:0018+ එකට ඔයාගේ කවිත් ඇතුලත්. 18+ එකට ඔයාගේ කවිත් ඇතුලත්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-55044329600123922562015-04-04T21:42:17.484+00:002015-04-04T21:42:17.484+00:00කාලින සංවාද කියන්නේ ඒකටනේ. කාලින සංවාද කියන්නේ ඒකටනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-9643059322961910072015-04-04T21:41:47.112+00:002015-04-04T21:41:47.112+00:00බ්ලොග් සඳහාය පිහිටෙව්වේ ඒ සඳහා මත් තමා. එතන කතා ක...බ්ලොග් සඳහාය පිහිටෙව්වේ ඒ සඳහා මත් තමා. එතන කතා කරමු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70350902740341491962015-04-04T21:32:33.506+00:002015-04-04T21:32:33.506+00:00ඇත්ත. මේ දකුණු පැත්තේ එල්ලෙන ස්ටැට් කවුන්ටරෙන් ip ...ඇත්ත. මේ දකුණු පැත්තේ එල්ලෙන ස්ටැට් කවුන්ටරෙන් ip ලිපින දන ගත්ත හැකි. මරණ තර්ජන කලොත් එවලින් හොයන්න නීතිමය වශයෙන් පුළුවන්. ශි ලංකා බ්ලොග් සංසදය හැදුවේ අනිත් ප්‍රශ්න වලට උත්තර දෙන්න. ආරක්ෂාව වගේ. එකමුතුව ඉන්නේ. නීතිඥ සහය තිබෙනව. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-74786913570379095262015-04-04T21:25:06.596+00:002015-04-04T21:25:06.596+00:00ස්තුතියි මල්ලි. ඒක හදන්නම්. දැන් තාක්ෂණ විද්‍යා ක...ස්තුතියි මල්ලි. ඒක හදන්නම්. දැන් තාක්ෂණ විද්‍යා කියල වෙනම එකක් දානවා .Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-6378420997237861152015-04-04T19:37:39.063+00:002015-04-04T19:37:39.063+00:00බොහොම ස්තුතියි. දැක්කේ නැහැ. බොහොම ස්තුතියි. දැක්කේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-71858201443466463592015-04-04T19:37:14.665+00:002015-04-04T19:37:14.665+00:00ඔව් ඒක තමා වෙන් ඕනේ. මැරයින් නොව සංවාද කල හැකි උ...ඔව් ඒක තමා වෙන් ඕනේ. මැරයින් නොව සංවාද කල හැකි උගත්, නුවණැති (උපාධි ගත් අයම නොවේ) මිනිසුන් දේශපාලනයට හා සමාජ ව්‍යාපාර වලට ආ යුතුයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-22906761939985315622015-04-04T19:35:27.833+00:002015-04-04T19:35:27.833+00:00ස්තුතියි දෙන්නටම. අපු කට්ටිය හැමෝම වගේ පිටි පස්සේ ...ස්තුතියි දෙන්නටම. අපු කට්ටිය හැමෝම වගේ පිටි පස්සේ ඉඳ ගත්තයින් මෙතන කවුරුත් නැති විධිහටයි පෙනෙන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-71118547658573309012015-04-04T13:38:54.254+00:002015-04-04T13:38:54.254+00:00අනේ අම්මපා , ඇයි බෝල අවලං මදාවියෝ ,ඔය 18+ කියලා කැ...අනේ අම්මපා , ඇයි බෝල අවලං මදාවියෝ ,ඔය 18+ කියලා කැටගරියක් තියෙන්නේ , ඒක මදිද උඹට තව එකක් දාන්න කියන්නේ :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-11936380694487101142015-04-04T13:19:13.029+00:002015-04-04T13:19:13.029+00:00දැනට දාල තියෙන වීඩියෝ වලට අමතරව ටිකක් හොඳ තත්වයේ ව...දැනට දාල තියෙන වීඩියෝ වලට අමතරව ටිකක් හොඳ තත්වයේ වීඩියෝ නැද්ද ? රසිකොලොජිස්ට් කිව්වා වගේ එකක සද්දේ නෑ .. අනිත් එකත් එතරම් පැහැදිලි නෑ ... පවත්වපු කතා ටික වගේ වෙනම තියෙනවා නම් වටිනවා . Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-77461823661714319642015-04-04T13:05:05.208+00:002015-04-04T13:05:05.208+00:00නෙළුම් යාය ක්‍රියාන්විතයට ලොකු සුභපැතීමක් එක් කර...නෙළුම් යාය ක්‍රියාන්විතයට ලොකු සුභපැතීමක් එක් කරනවා ....ආධුනිකයෙක් විදියට ඒ උළෙලට සහභාගී උනු මට එක ලොකු අත්දැකීම උනා.. ඇත්තටම ඒ උත්සවය හරිම ඉහලින් අගය කරනවා. ඉදිරියටත් මේ දේ මීටත් වඩා ඉහලින් කරගෙන යන්න සුභපතනවා... ජය...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-46121515393020789932015-04-04T13:04:08.222+00:002015-04-04T13:04:08.222+00:00//දැනට සිංහල බ්ලොග් 200 කට වඩා තිබෙනවා.// 201 යි ක...//දැනට සිංහල බ්ලොග් 200 කට වඩා තිබෙනවා.// 201 යි කියලා ලියාගන්න.
18+ කවි කියලා කැටගරියකුත් දාන්නකො සීයෙ.
ඔයටික ඔහොම්මම කිව්වනම් එළ තමා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-91962072532269841842015-04-04T13:02:19.049+00:002015-04-04T13:02:19.049+00:00මේ වීඩියෝ එකේ සද්දේ තියෙනවා
https://www.youtube.c...මේ වීඩියෝ එකේ සද්දේ තියෙනවා
https://www.youtube.com/watch?v=2-BWzujxRUoPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-2633990866978943912015-04-04T08:39:24.023+00:002015-04-04T08:39:24.023+00:00පහත සඳහන් වර්ගීකරණයෙන්. මේ හැම කැටගරියටම, වර්ගීකරණ...පහත සඳහන් වර්ගීකරණයෙන්. මේ හැම කැටගරියටම, වර්ගීකරණයටම ඉදිරියේදී සම්මාන දෙනවා.

දේශපාලන

සංවාද (කාලීන) හෝ කාලීන සංවාද

කවි / නිසඳැස්

හයිකු

කෙටි කථා

18 ප්ලස්

විද්‍යා ප්‍රබන්ධ

තාක්ෂණ

ඡායාරූප

නිවස

මම ලියන "මඩ" කියන කැටගරිය ඇතුලත් කරන්න බැරිද මෙයා...?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19503180641711152072015-04-04T08:34:15.934+00:002015-04-04T08:34:15.934+00:00බ්ලොග් ලියන අයට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඕන තරම...බ්ලොග් ලියන අයට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඕන තරම් නිදහස තියෙනව. ඉතින් ඒ නිදහස නිසා තමන් දකින ඕනෑම දෙයක් ගැන තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න මැලිවුනේ නැහැ. ඒ අදහස් අතර විශේෂයෙන්ම දේශපාලන මත කියන එක ගොඩක් විශේෂයි. ඉතිං ඒවාට තියෙන කැමැත්ත අකමැත්ත, එකඟවීම සහ නොවීම කියන දේවල් හොඳට පේනවා ලැබෙන කමෙන්ට්ස් වලින් (උදාහරණයකට මාතලන්ගෙ දේශපාලන පොස්ටුවක් දක්වන්න පුළුවන්). ගොඩ දෙනෙක් විරුද්ධතාවය ප්‍රකාශ කරල තියෙන්නෙ ඇනෝල විදිහට.

නමුත් අපි දැන් නෙළුම් යාය හරහා බ්ලොග් ලියන ගොඩ දෙනෙක් හඳුන ගත්තා වගේම කතා කළා. ඔතන අපි නොදැනුවත්ව ඔය පිරිස කවුද යන්න හොයාගන්නම ආව කීප දෙනෙක් සිටින්නත් පුළුවන් නේද? ඒ මත පළකරනවට විරුද්ධ අය. විශේෂයෙන්ම "මාතලන් යනු කවුරුන්ද?" වගේ. එතකොට දේශපාලන අදහස් ලියන බ්ලොග් කරුවන්ගේ අදහස් පළ කිරීමේ නිදහස සහ පරාසය ඇහිරීමක් වෙන්න පුළුවන්.

මේ දේවල් කීවේ අජිත් අයියල කරනදේට සහ ඒ උත්සාහයට අකුල් හෙළන්න නෙමේ :D. මට කියන්න ඕන වුණෙත් ඉහළින් දාල තියෙන කමෙන්ට්ස් වලින් කිව වගේම ඒ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති වෙන බාධාව නැති කරන්න සහ විශේෂයෙන්ම දේශපාලනික අදහස් පළ කරන බ්ලොග් කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන මොකක් හරි ක්‍රියාමාර්ගයක් සාකච්ඡා කරල ක්‍රියාවට ගන්න එක හොඳයි කියන එක දැනුම් දෙන්නයි.

අජිත් අයියලගෙ උත්සාහයට අපි උපරිම සහයෝගය දෙන්න කැමතියි. ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-28793065390593837702015-04-04T08:07:07.858+00:002015-04-04T08:07:07.858+00:00මටත් සිරාවටම මාතලන් බොස් ගැන ඕක හිතුනා. සැහෙන්න හි...මටත් සිරාවටම මාතලන් බොස් ගැන ඕක හිතුනා. සැහෙන්න හිතන්න ඕන කාරණයක් ඒකනම්. මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8486631824416960682015-04-04T04:32:59.099+00:002015-04-04T04:32:59.099+00:00අජිත් අයිය අපි මෙච්චරකල් දැකල තිබ්බේ කියවල තිබ්බේ ...අජිත් අයිය අපි මෙච්චරකල් දැකල තිබ්බේ කියවල තිබ්බේ ආරුඪ නම් වලින් ලියන අදහස් පළ කරන බ්ලොග් කරුවන් විතරයි. සමහරුන්ගේ බිරිඳ දෙමව්පියෝ වගේ ලඟම අයවත් ඔවුන් මෙවැනි ක්‍රියාන්විතයක යෙදෙන බව දැනන් හිටියේ නෑ. ඒ උනත් මේ ක්‍රියාදාමය හරහා ඒ හැමෝම සමාජයට නිරාවරණය වෙනවා. උදාහරණයක් විදියට දැන් මුළු ලංකාවම වගේ දන්නව මාතලන් ලියන්නේ කවුද බස්සීගේ නවාතැන ලියන්නේ කවුද ඉවාන් පවුලූශා නමින් ඉන්නේ කවුද කියල.. නොදන්න කෙනෙක් ඉන්නවනම් පහුගිය ටිකේ වෙබ් පිටු පෙරලල බලා ගන්න පුළුවන්. ඉතින් මේ හරහා ඔවුන්ගේ අනන්‍යතාවය හා ආරක්ශාව ගැන ගැටළුවක් පැන නගිනව නේද? මට හිතෙන්නේ ඒ සම්භන්දයෙනුත් එකමුතුවක් හැටියට අපි යම්කිසි ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com