tag:blogger.com,1999:blog-7853672256074577273.post1877537339014672541..comments2024-03-28T22:29:46.781+00:00Comments on කොළඹ ගමයා : තරාතිරම්වාදය 2Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7853672256074577273.post-9544500372532401342015-11-19T09:31:30.231+00:002015-11-19T09:31:30.231+00:00නැහැ මම 88-89 හිටියේ නැහැ. ඔය තත්වය මම අහල තියෙනවා...නැහැ මම 88-89 හිටියේ නැහැ. ඔය තත්වය මම අහල තියෙනවා. විකාරයක් තමා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19318110921569839062015-11-19T09:02:38.933+00:002015-11-19T09:02:38.933+00:00"විදුලි බල මණ්ඩලේ ටයි අහවල් ප්‍රාදේශීය සභාවටය..."විදුලි බල මණ්ඩලේ ටයි අහවල් ප්‍රාදේශීය සභාවටයි කාමර වෙන් කරලා නැහැ ඉන්දියාවේ. අර මහත්තය කලින් ගෙවල වෙන් කරගෙන තියෙන නිසා එයාට දෙන්න වෙනවා. "

මරු කතාව.

ඇත්තටම අජිත් එය තත්වය තමයි මෙහේ තියෙන්නෙ, රජයේ සේවකයන් වෙන්න ඕනත් නෑ ඔය සීන් එකට. මම හොඳ උදාහරණයක් කියන්නං. අජිත් 88-89 කාලෙ ලංකාවෙ හිටියද කියන එක ගැන මට මතකයක් නෑ. මට ඒ කාලෙ තිබුන සමහර දේවල් පසු කාලයක අවබෝද වුනා. එකක් තමයි ගම්වල නිර්ධනයන් (මේ කට්ටිය කුලී වැඩ කරන මිනිස්සු වෙන්න පුළුවන් නැත්තං පොඩි පොඩි ආදායම් මාර්ග තියන අය වෙන්න පුළුවන්...) ජවිපෙ වැලඳගනිද්දි කුඹුරු අක්කර දෙකතුනක් තියන මිනිස්සු (මේ දෙගොල්ලම ආර්ථික අතින් මහලොකු වෙනසක් නෑ ඇත්තටම ධනපති කියන පිරිස එක්ක බැලුවම) ධනවාදය පැත්තට ගියේ. අන්තිමට කුඹුරු අයිතිකාරයො අනෙකාට විරුද්ධව හමුදාවට ඔත්තු දුන්න. කුඹුරුවල කුලී වැඩ කරපු එවුන් රෑට මුහුණු බැඳගෙන ඇවිල්ල අර මිනිස්සු කැතිගෑව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-23015284492450238332014-06-24T15:44:33.402+00:002014-06-24T15:44:33.402+00:00අනික නම් ලංකාවේ කොහොමටවත් විප්ලවයක් නම් සිදුවුනේ න...අනික නම් ලංකාවේ කොහොමටවත් විප්ලවයක් නම් සිදුවුනේ නැහැ. අවි අතට ගත් අරගල දෙකක් වුනා විතරයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-52871217891839862562014-06-24T15:43:30.042+00:002014-06-24T15:43:30.042+00:00ඔබේ බ්ලොගය මම කියෙව්වා. ඇත්ත තමා. සමහර වාමන්ශිකයන්...ඔබේ බ්ලොගය මම කියෙව්වා. ඇත්ත තමා. සමහර වාමන්ශිකයන්ට මේවා කතා කලහම තරහ යනවා. මොකද ඒ සමහර අයත් හැසිරෙන්නේ එහෙමයි. විදුලි බල මණ්ඩලේ විතරක් ඔහොම තිබෙනවා කියා මා හිතන්නේ නැහැ. ඔඅබ කියනවා වගේ අනිත් තැන්වලත් ඇති. මගේ ඇත දැකීම තමා ඒ. සමාජවාදය හදන්නේ කොහොමද නිදහස් අද්යාපනය අරගෙන පැනපු ගමන් ඔහොම වෙන ජෝට. ශිෂ්‍ය සංවිධාන පාලනය කල ජවිපෙත්, අනිත් පක්ෂත් මේවට තරමක් වග කියන්න ඕන බව මගේ හැඟීමයි. . Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13647963739104453912014-06-24T15:21:42.863+00:002014-06-24T15:21:42.863+00:00ලංකාවෙ විප්ලව කරන්න යනවනම් කවුරුහරි එයාගෙ ඔළුව බලව...ලංකාවෙ විප්ලව කරන්න යනවනම් කවුරුහරි එයාගෙ ඔළුව බලව ගන්න එකයි හොඳ.71 වාගෙම 87 දිත් නිර්ධන පංති විඥානයක් කාටවත් තිබුනෙ නෑ.ඇත්ත ප්‍රශ්නෙ කුල ප්‍රශ්න.ඉගන ගත්ත තරුණයන්ට විදින්න වුන කුල පීඩනය.ඉගන ගෙන ඉහලට ගිය අයත් කුල අසාධාරනකම්වලට ලක් වෙනව.87 දි කැරලිකරුවන් පිටුපස ශ්‍රීලනිපයත් හිටිය.ඒ ඒ අයගෙ පටු දේශපාලනය.එහෙම නැතිව පංති විඥානයෙන් ලංකාවෙ විප්ලව සිදු වුනේ නෑ.

මගෙ බ්ලොග් එකේ මේ තරාතිරම් ගැන ඉතාම හාස්යජනා දේවල් පෙනවල දුන්න.පියන් කෙනෙක්වත් හිතන්නෙ නෑ ඌ නිර්ධන පන්තියෙ කියල.විදුලි බල මන්ඩලේ ඔහොම දෙයක් තියනව කියල මං ඇහුවමයි.වැඩි වැටුප් හා දීමනා ලැබෙන නිසා වෙන්න ඇති.

පරිපාලන සේවය හා ආශ්රිත සේවා ගැනයි මට අත්දැකීම් තියෙන්නෙ.සාපේක්ෂව වැටුප් අඩුයි. නමුත් පරිපාලන හා ආශ්රිත සේවා වල ඕපන් පාස් වුන අය ඔළුව උදුම්මගෙන මහ පුදුමාකාර ලෙසයි ඉන්නෙ.ප්‍රශෙන් මේකයි.මේ අය විභාගයක් පාස් වුන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත සාමාන්‍ය උපාධිධාරීන්.දොස්තරල ඉන්ජිනේරුවො නම් ඒ ලෙවල් ඉහලින්ම පාස් වෙලා යම් උසස් පුහුණුවක් ලබපු අයවත්නෙ.

මේ රටේ මිනිසුන්ගෙ මානසිකත්වය ඔහොමයි.සම සාධාරණ හැඟීමක් මොකෙකුටවත් නෑ.හැම එකාම බලන්නෙ අනිකව පාගන්න.

මේ වගෙ රටක සමාජවාදයක් හදනව කියන්නෙ .මධ්‍යම පන්තිය අතට බලය යාමක්.වමේ උන්දලගෙ කාරයන්ගෙ තියෙන්නෙම සුළු ධනේශ්වර මානසිකත්වය.එහෙම බැලුවොත් මුන්ට හරියන්නෙ ධනවාදෙම තමයි.Anonymoushttps://www.blogger.com/profile/04668579956550915476noreply@blogger.com