tag:blogger.com,1999:blog-7853672256074577273.post1886352739439583471..comments2024-03-29T02:13:02.775+00:00Comments on කොළඹ ගමයා : ක්වන්ටම් යුගල බන්ධනය හෙවත් සහසම්බන්ධතාවය Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-7853672256074577273.post-51554902037926950822017-11-06T04:15:22.609+00:002017-11-06T04:15:22.609+00:00“God does not play dice with the universe.”
― Alb...“God does not play dice with the universe.”
― Albert Einstein

“So Einstein was wrong when he said, "God does not play dice." Consideration of black holes suggests, not only that God does play dice, but that he sometimes confuses us by throwing them where they can't be seen.”
― Stephen Hawking

“As far as the laws of mathematics refer to reality, they are not certain; and as far as they are certain, they do not refer to reality.”
― Albert Einstein

“At the heart of quantum mechanics is a rule that sometimes governs politicians or CEOs - as long as no one is watching, anything goes.”
― Lawrence M. Krauss Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19198806676662469492017-11-05T20:24:29.579+00:002017-11-05T20:24:29.579+00:00බොහෙම වටිනා ලිපියක් හා සංවාදයක් නිවැරදිව තේරුම් ගන...බොහෙම වටිනා ලිපියක් හා සංවාදයක් නිවැරදිව තේරුම් ගන්නට නැවතත් කියවිය යුතුව තිබෙනවා. විෂයානුබද්ධ ප්‍රතිචාර අපවැන්නන්ට මහත් සේ උපකාරවත් වේවි MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-46343591892017034952017-11-05T18:14:07.463+00:002017-11-05T18:14:07.463+00:00තේරුම් ගන්න බලන්නොනි...තේරුම් ගන්න බලන්නොනි...tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78395005639781937462017-11-05T16:46:03.906+00:002017-11-05T16:46:03.906+00:00https://eachnote.blogspot.co.uk/2016/08/32.htmlhttps://eachnote.blogspot.co.uk/2016/08/32.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-35360496314207496412017-11-05T16:44:22.761+00:002017-11-05T16:44:22.761+00:00මේක මම තවත් ප්‍රවීන බ්ලොග්කරුවෙකු ගෙන් ඇහුව . මේ උ...මේක මම තවත් ප්‍රවීන බ්ලොග්කරුවෙකු ගෙන් ඇහුව . මේ උත්තරේ එවල තිබුන හොඳ ලින්ක් එකක් එක්ක.
බහිෂ්කාර කියන්නේ exclusive කියන එකයි වගේ පේන්නේ. මේ වචනය යෙදෙනවා mutually exclusive කියන පදය සිංහලෙන් ලියන විට - අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර.

පවුලිගේ බහිෂ්කාර නියමයන් ගැන මගේ මතකයක් නම් දැන් නෑ. ඒ ලෙවෙල් කරලා අවුරුදු තිස් හතක් ම ගත උනා නේ.

ඒ නියමය ගැන මෙන්න මේ ලිපියේ සඳහන්ව තියෙනවා
http://eachnote.blogspot.com.au/2016/08/32.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-6410090539978183912017-11-05T12:23:36.716+00:002017-11-05T12:23:36.716+00:00සමහර විටෙක ඒ දවස්වල ඉන්දියන් කට්ටිය දැනගෙන ඉන්න ඇ...සමහර විටෙක ඒ දවස්වල ඉන්දියන් කට්ටිය දැනගෙන ඉන්න ඇති අංශුන් එහෙම හැසිරෙනවා කියල. බුදුන් ඕක කාට හරි කියන්නත් ඇති තමන්වහන්සේ උපමාවකට අරන්. පස්සේ වෙනස් වෙලා එන්න ඇති. කවුද දන්නේ. මම යමා මහා පෙළහර විශ්වාස කරනවද - උත්තරය - නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-24422158040819142782017-11-05T12:21:14.672+00:002017-11-05T12:21:14.672+00:00මම නිරාගමිකද කියන්න දන්නේ නැහැ. පන්සල් යනවා ඉඳල හි...මම නිරාගමිකද කියන්න දන්නේ නැහැ. පන්සල් යනවා ඉඳල හිටලා. මම ඔතන ලියල තියෙනවා දැක්කේ නැත්ද
//දැන් මේ ආගම ඔප්පු කරන්න යනවා නෙමේ. උදාහරණයක් විතරයි//උදාහරණ ගන්නේ කියන දේ පැහැදිලි කරන්න. ඕක අපි පුංචි කාලේ ඉඳන් අහල තියෙන දෙයක්නේ. එතකොට තේරීමේ සම්භාවිතාව වැඩියි. මගේ සමහර ලිපි වල ජාතක කතා ගන්නේ ඒවා ඇත්තටම උනාද නැත්ද කියල හිතල නෙමේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-77477340833228740452017-11-05T12:12:08.253+00:002017-11-05T12:12:08.253+00:00බහිශ්කාර කියන වචනේ තේරුම මම දන්නේ නැහැ. බහිශ්කාර කියන වචනේ තේරුම මම දන්නේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-48314124717698203942017-11-05T10:46:29.780+00:002017-11-05T10:46:29.780+00:00//පෞලි ගේ නිෂේධන නියමයෙන්// මේක ඒලෙවල් වලදී උගන්න...//පෞලි ගේ නිෂේධන නියමයෙන්// මේක ඒලෙවල් වලදී උගන්නන්නෙ පෞලි බහිශ්කාර නියමය කියලාbakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-80530935669919735632017-11-05T09:51:51.964+00:002017-11-05T09:51:51.964+00:00අජිත් ඔබ නිර්ආගමිකයෙක් නේද? බුදුන් කෙරුවයි, කිවයි ...අජිත් ඔබ නිර්ආගමිකයෙක් නේද? බුදුන් කෙරුවයි, කිවයි කියන මිත්‍යා දේ ගැන ඔබ විශ්වාශ කරනවද? පුදුමයි ඔබ එවැනි දෙයක් ගැන ලිව්වා කිවමත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-57296792602226469252017-11-03T16:13:21.794+00:002017-11-03T16:13:21.794+00:00මෙන්න නලින් ද සිල්වා ඇවිල්ලෝ ....
මෙතන නලින් ඇත්ත...මෙන්න නලින් ද සිල්වා ඇවිල්ලෝ ....

මෙතන නලින් ඇත්තම කියනවා. සහතික ඇත්ත. බොරුනම් හොඳට බලන්න.
"ඒ වගේම බටහිර අධ්‍යාපනය යනු බොහෝ දෙනාට රැකියා පිළිබඳ ප්‍රශ්නයක්. බටහිර අධ්‍යාපනය නිසා තමන්ට ලැබෙන රැකියා අන් අයට හිමිවේය කියන බය ඔවුන්ට තවමත් තියෙනවා. "

නලිනුත් බටහිර අධ්‍යාපනය නිසානේ ආචාර්ය, මහාචාර්ය වෙලා විශ්ව විද්‍යාලේ රැකියා කළේ , එහෙමත් නැත්තන් නලින්ගේ භාෂාවෙන් කියන විධියට 'පඬියෙක්' වුනේ. දැන් පැන්ෂන් ගිහිල්ල නිසා 'තමන්ට ලැබෙන රැකියා අන් අයට හිමිවේය කියන බය' නැතිනිසා ඔයවගේ 'පඬි' ටෝක් දෙන්න පුළුවනි. බොරුද?, හා නේද

අනිත් අතින් බලන කොට මේකා බටහිර විද්‍යාව බොරුවක්ය බටහිර ක්වන්ටම් විද්‍යාව කියන්නෙ මිත්‍යාවක්ය කියා දැන දැනම දශක ගණනාවක්ම කොල්ලන්ව කෙල්ලන්ව මුළා කළ එකෙක් නේද. බොරුද?, හා නේද

නලින්ගේ බ්ලොගයේත් කොමෙන්ට් දාන්න අවස්ථාව දීල තිබුන නං එයාට තවත් 'නැගෙනහිර' දේවල් ටිකක් ඉගෙන ගන්න තිබුණා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-59843923937133385122017-11-03T10:00:29.951+00:002017-11-03T10:00:29.951+00:00//යුගයේ බුද්ධිමතා ලෙස තමුන්වම හදුන්වා ගන්නා අජිත් ...//යුගයේ බුද්ධිමතා ලෙස තමුන්වම හදුන්වා ගන්නා අජිත් ධර්ම මහතාගේ ලිපියෙන් පැහැදිලි වෙනවා// මොකක් ?? කවුද කොහෙද එහෙම කියල තියෙන්නේ :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-79465712550600492472017-11-03T09:58:54.769+00:002017-11-03T09:58:54.769+00:00universe is a total mess - you are right.universe is a total mess - you are right.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19526297827995614662017-11-03T09:57:49.214+00:002017-11-03T09:57:49.214+00:00අයින්ස්ටයින් නුත් කිව්වනේ ඕක ස්පුකි කියල. ඉතින් ඔය...අයින්ස්ටයින් නුත් කිව්වනේ ඕක ස්පුකි කියල. ඉතින් ඔය කියන එක අහන්නත් දෙයක්ද?
The counterintuitive predictions of quantum mechanics about strongly correlated systems were first discussed by Albert Einstein in 1935, in a joint paper with Boris Podolsky and Nathan Rosen. ... Einstein later famously derided entanglement as "spukhafte Fernwirkung" or "spooky action at a distance."Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39768232614042828792017-11-03T09:53:22.430+00:002017-11-03T09:53:22.430+00:00ක්වන්ටම් සහසම්බන්ධය ඔප්පු කිරීම ට කල පරීක්ෂණ මොනවා...ක්වන්ටම් සහසම්බන්ධය ඔප්පු කිරීම ට කල පරීක්ෂණ මොනවාද? ජෝන් බෙල් කියන විද්‍යාඥයා කිව්වේ අංශුන් දෙකක් වෙන් කරලා දෙකම ඉතාමත් දුරින් තබල මේක ඔප්පු කරමු කියල. හැබැයි මෙතැන් පොඩි ප්‍රශ්නෙකට ආවේ කොහොමද හරියටම කියන්නේ මේවා සහසන්ධීය අංශුන් කියල. එසේම මේ අංශුන් හොරෙන් එකිනෙක සමග කතා කර ගන්නවද කියල හොයන්නේ කොහොමද?

ඇමෙරික එක්සත් ජනපදයේ ඩෙල්ෆ්ට් විශ්ව විද්‍යාලයේ ක්‍රිස්ටර් ෂාම්, හැන්සන් සහ සෙලින්ගර් මේ ප්‍රශ්න මග හැරලා පරීක්ෂණයක් කලා. දියමන්ති දෙකක අංශුන් කිලෝමීටර් 1.3 ක දුර ප්‍රමාණයකින් වෙන් කරලා. ඔවුන් කිසිම නිර්මිත වෙලාවක් හෝ තත්වයක් නැතිව මෙම අංශුන් නිරීක්ෂණය කලා. දුර ප්‍රමාණය නිසා ආලෝකයේ වේගයෙන් හැර වෙන ක්‍රමයකින් මේ දියමන්ති අංශුන් වලට තොරතුරු හුවමාරු කරගන්න බැහැ. ඔවුන් සියලුම සහසම්බන්ධ අංශුන් පරීක්ෂා කලා. මේ පරීක්ෂණය මෙහි විස්තර කරනවා.

දෙවන පරීක්ෂණය කරන ලද්දේ වියන්නා විශ්ව විද්‍යාලයේ. ඔවුන් අංශුන් තිබ්බේ කැනරි දූපත් (ස්පාඤඤ) වල ලා පල්මා වල සහටෙනරිෆ් වල එකිනෙකට කිලෝමීටර් 143 පමණ ඈතින් . එනිසා අ ළඟ තිබෙන වෙනත් දෙයක හෝ අංශුන් වල බලපෑමක් නැහැ. එසේම අහඹු ලෙස (random) නොම්මර තෝරන ක්‍රමයකින් අංශුව තෝරා ගත්තේ . මෙහිදී ෆෝටෝන් මූලාශ්‍රය එක කමරයකත් මීටර 100 එහායින් කමාර් දෙකක ඩිටෙක්ටර්ස් හෙවත් පරීක්ෂක උපකරණත් තබා තිබුණ. එම පරීක්ෂණයේදී බාධාවක් විරහිතව මෙය ඔප්පු වුණා.

ඔප්පු කිරීමේ පරීක්ෂණ ගැන කියවන්න.
https://www.nature.com/articles/nature15759
http://www.pnas.org/content/112/46/14202.abstractAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27956124147870943962017-11-03T09:19:02.966+00:002017-11-03T09:19:02.966+00:00මේ ප්‍රතිචාරය ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට ක...මේ ප්‍රතිචාරය ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට කරන ලද බරපතල අපහාසයකි. ඔහු විවේචනය කිරීම එක දෙයකි. නමුත් සතුන්ගේ නම් සඳහන් කරමින් පරිභව කිරීම අනෙකකි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-91423418417328376302017-11-03T09:17:46.172+00:002017-11-03T09:17:46.172+00:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-22188170373289689492017-11-03T09:17:25.896+00:002017-11-03T09:17:25.896+00:00මේ ප්‍රතිචාරය ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට...මේ ප්‍රතිචාරය ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට කරන ලද බරපතල අපහාසයකි. ඔහු විවේචනය ක්රීං එක දෙයකි. නමුත් සතුන්ගේ නම් සඳහන් කරමින් පරිභව කිරීම අනෙකකි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-37374755280556564122017-11-03T08:19:58.281+00:002017-11-03T08:19:58.281+00:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8755129246927531782017-11-03T07:30:07.570+00:002017-11-03T07:30:07.570+00:00අජිත් ලියා ඇති මෙම කාරණය සත්‍යය බවට පිළිගත නොහැකිය...අජිත් ලියා ඇති මෙම කාරණය සත්‍යය බවට පිළිගත නොහැකියි. කොළඹ නගරයේ ඇති ෆොටෝන් අංශුවකට පරීක්ෂණක් කලොත්, සයිබීරියාවේ ඇති එහි සහෝදර අංශුවත් එම පරීක්ෂණය අනුව හැසිරෙනවා කියා සහතික කිරීමට ඇති නිරීක්ෂණ කවරේද?Anonymoushttps://www.blogger.com/profile/11971280450385120898noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13188945525144707362017-11-03T02:42:46.496+00:002017-11-03T02:42:46.496+00:00Interesting. That equality is the main reason for ...Interesting. That equality is the main reason for stability. If it designated independent move.. huh universe will be a total messදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-80305221157043343972017-11-03T02:05:40.296+00:002017-11-03T02:05:40.296+00:00බටහිර විද්‍යාව පිළිතුරක් නොවන බව මා එකල ම කිව්වා. ...බටහිර විද්‍යාව පිළිතුරක් නොවන බව මා එකල ම කිව්වා. ඒ වගේම බටහිර ක්වන්ටම් විද්‍යාව කියන්නෙ මොකක් ද කියලා මා කිව්වට බොහෝ දෙනා ඒ සත පහකටවත් ගණන් ගත්තෙ නැහැ. ඔවුන් හිතන් හිටියෙ ඊනියා විද්‍යාව සහ පරම සත්‍යය සඳහා ඔවුන් සටන් කරන බව. එහෙත් ක්වන්ටම් හි තිබුණෙ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ ප්රශ්නය ඇතැම් තාක්ෂණය තුලද තියෙනවා.

මෙය දිගින් දිගට විස්තර කළහොත් මේ ලිපිය ඒ සඳහා පමණක් යොදා ගන්න වෙනවා. බටහිර විද්‍යාවේ මිත්‍යාව හෙළි කිරීම ආදිය අද එයට වඩා වැදගත්. එහෙත් බොහෝ දෙනා බටහිර විද්‍යාව වෙනුවෙන් සටන් කෙළේ කුමක් සඳහා ද යන්න, යුගයේ බුද්ධිමතා ලෙස තමුන්වම හදුන්වා ගන්නා අජිත් ධර්ම මහතාගේ ලිපියෙන් පැහැදිලි වෙනවා.

ඒ වගේම බටහිර අධ්‍යාපනය යනු බොහෝ දෙනාට රැකියා පිළිබඳ ප්‍රශ්නයක්. බටහිර අධ්‍යාපනය නිසා තමන්ට ලැබෙන රැකියා අන් අයට හිමිවේය කියන බය ඔවුන්ට තවමත් තියෙනවා.

රුසියානු විශ්ව විද්‍යාලයෙන් පිට වූ අයටත් එම ප්‍රතිපත්තිය අනුගමනය කෙළේ නම් අද විශ්වවිද්‍යාලත් ඇතුළු ව රජයේ ආයතනවල සේවය කරන එහි උපාධිධාරීනට කාගේ පිහිට ද? අජිත් ධර්ම දන්නවා රුසියාවේ උපාධියේ තත්වය. එය සගවා ගැනීමට තමයි මෙලෙස හැසිරෙන්නේ. ඔහු පෙන්නන්න හදන්නේ ඔහු ඉහළ ම සේවයක් කරන බව!

කාලෝ ෆොන්සේකා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි දීමට වුවත් සූදානම් සීයා කෙනෙක්. ඔහු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්රශ්නය අඩු තරමෙන් ප්‍රශ්නයක් හැටියටවත් දැක්කෙ වෛද්‍ය පීඨ මණ්ඩල රැස්වීමක දී කොල්වින් ගුණරත්න ඔහුට ලුණු ඇඹුල් සහිත ව එය කියා දුන්නට පස්සෙ. ඒත් කාලෝ දන්නවා මාධ්‍ය වීරයකු වෙන විධිය. ඊයේ කාලෝ හොඳ ප්‍රකාශයක් කරලා තිබුණා. ඔහු කියා ඇත්තෙ රජයේ ආයතනවල රැකියා රජයේ වෛද්‍ය පීඨවල සිසුන්ට පමණක් සීමා වන්නේ නම් රජය ඉදිරිපත් කර ඇති විසඳුමට ඔහුගේ විරුද්ධත්වයක් නැති බව. Anonymousnoreply@blogger.com