tag:blogger.com,1999:blog-7853672256074577273.post1942395115832484706..comments2024-03-28T22:29:46.781+00:00Comments on කොළඹ ගමයා : අනන්තයට ඉගිල ගිය රාමුනුජන් ශ්‍රිනිවාසන් Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-7853672256074577273.post-68990787062731092232017-04-12T09:41:32.978+00:002017-04-12T09:41:32.978+00:00මිතිලගේ පෝස්ට් එකකුත් බැලුවා මෙහි එය තවත් සවිස්තරව...මිතිලගේ පෝස්ට් එකකුත් බැලුවා මෙහි එය තවත් සවිස්තරව තියෙනවා......රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-55919605673500595262016-04-21T02:13:16.996+00:002016-04-21T02:13:16.996+00:00මම පිචර් කාරයෙක් කියන එක හරි.. හැබැයි ලොක්කෝ ගණන් ...මම පිචර් කාරයෙක් කියන එක හරි.. හැබැයි ලොක්කෝ ගණන් නම් බෑ.. බොහොම අමාරුවෙන් තමයි සා/පෙ පාස් වුනෙත් හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-73618838112438394992016-04-20T16:08:33.197+00:002016-04-20T16:08:33.197+00:00මට මේකට පැතුම්ව මතක්වුනේ එකක් පිචැර්කාරයා නිසා. අන...මට මේකට පැතුම්ව මතක්වුනේ එකක් පිචැර්කාරයා නිසා. අනික ගණන් කාරයා නිසා. එහෙම තමයි මම හිතාගෙන ඉන්නේ :DAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39639525501390683962016-04-20T15:33:22.623+00:002016-04-20T15:33:22.623+00:00ගුගල් එකේ නම ගැහුවම එනවා ලෝඩ් ෆ්‍රී කියල සයිට් එකක...ගුගල් එකේ නම ගැහුවම එනවා ලෝඩ් ෆ්‍රී කියල සයිට් එකක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-29028490520068739682016-04-20T15:31:04.708+00:002016-04-20T15:31:04.708+00:00සොරි ඒකට නම්. දැන් අයින් කරන්න පමා වැඩියි. හැබැයි ...සොරි ඒකට නම්. දැන් අයින් කරන්න පමා වැඩියි. හැබැයි ජිවිත කතාවක් නිසා කොහොමත් දන ගන්න පුළුවන්නේ.
දන්නේ නැහැ ලින්ක් එකක් නම්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65262816464940778682016-04-20T15:29:40.964+00:002016-04-20T15:29:40.964+00:00ඒක හරි. රාමනුජන් ගේ දේව ඇදහිල්ල තේරුම් ගන්න බැරි ද...ඒක හරි. රාමනුජන් ගේ දේව ඇදහිල්ල තේරුම් ගන්න බැරි දෙයක්. මට හිතෙන්නේ අර කලින් කියපු විධිහට දුප්පතෙක් වන එයාගේ දැනුම කවුරුත් පිලි ගන්නේ නැති නිසා කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20372174341802804512016-04-20T15:28:23.764+00:002016-04-20T15:28:23.764+00:00පැතුම් ගේ මූණත් රාමනුජන් ගේ වගේලු. (විහිළුවට කිව්ව...පැතුම් ගේ මූණත් රාමනුජන් ගේ වගේලු. (විහිළුවට කිව්වේ ) මම බැලුවේ සිනමා හලකනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-45396473396341375922016-04-20T15:23:12.888+00:002016-04-20T15:23:12.888+00:00අජිත් ෆිල්ම් එක කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්...අජිත් ෆිල්ම් එක කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලින්ක් එකක් තියෙනවා නම් දාන්න..

ෆිල්ම් එකේ සිද්ද වෙන දේ පෝස්ට් එකේ නොදා ඉන්නවනම් හොඳයි නේ.. හෙහ් හෙහ් හෙහ් :DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-12083821941323302962016-04-20T15:19:06.529+00:002016-04-20T15:19:06.529+00:00මම ඔය ෆිල්ම් එකේ ටොරන්ට් එකක් තියෙනවා දැකල බා ගත්ත...මම ඔය ෆිල්ම් එකේ ටොරන්ට් එකක් තියෙනවා දැකල බා ගත්තා..ඒක හොර එකක් ද කොහෙද zip ෆයිල් එකට පාස් වර්ඩ් දාල... අපිට ෆිල්ම් එක ඕපන් කරන්න බෑ.. කොහොම හරි ඉතින් ෆිල්ම් එක බලන්න බැරි වුණා තාම.. අජිත් මේක බැලුවේ DVD එකකින් ද? කොහේ හරි ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් තැනක් තියෙනවනම් ලින්ක් එකක් දාන්න

අරූ, අරුට මේකෙදි මාව මතක් වුනේ මොකද කියල නම් හිතා ගන්න බෑ හෙහ් හෙහ්.. කොහොම වුනත් මම රාමනුජාන්ට කැමති කෙනෙක්.. මම හිතන්නේ ඉස්සර විදුසරින් වෙන්න ඇති කියවන්න ඇත්තේ...

ෆිල්ම් එක කොහෙන් හරි හොයල බලන්නම ඕනේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17032601222878316582016-04-18T05:43:36.094+00:002016-04-18T05:43:36.094+00:00බලන්න උවමනා චිත්‍රපටි ලැයිස්තුවට එක්කරගත්ත ඔන්න.. ...බලන්න උවමනා චිත්‍රපටි ලැයිස්තුවට එක්කරගත්ත ඔන්න.. හරි අපූරු මනුස්සයෙක්නෙ.

මම ගණන්වලට ආස නැහැනෙ. ඉලක්කම්, සූත්‍ර වැඩ අවුල්.. පුංචි කාලෙ ගණිතය උගන්නපු ගුරුවරයෙක්ගෙ වැඩ පිළිවෙල නිසා ගණන් එපාවුණා. සාමාන්‍ය පෙළදි හමුවුණු ඉතාම දක්ෂ ගුරුවරයෙක් නිසා සී එකකින් ගොඩදාගත්තා. ස්වඅධ්යනය තමයි මෙවැනි අවුල්වලින් ගොඩඑන්න තියෙන හොඳම විදිය. ඒත් තාමත් මං ගණන්වලට බයයි.

රාමනුජන්ගෙ ඇදහිල්ල ගැන කියවෙද්දි මට මතක් උණේ විමලරත්න කුමාරගමයන්ගෙ ‘‘අයියනායක‘‘ කවි පෙළ... රාමනුජන් දිහත් කුමාරගම ඇහින් බලන්න පුලුවන්නම් ඒ පසුබිම තේරුම්ගන්න, සංවේදී වෙන්න හැකි වේවි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-35785392637362247572016-04-15T23:50:14.703+00:002016-04-15T23:50:14.703+00:00//දේවවාදීන්වූ බටහිර උපන් පුරෝගාමි විද්‍යා පකීර්ලාත...//දේවවාදීන්වූ බටහිර උපන් පුරෝගාමි විද්‍යා පකීර්ලාත් ඔය කාලයේ ඕන තරම් ඉන්න ඇති//අනිවාර්යෙන්ම.... නමුත් මෙම කාතාවට සම්බන්ධ හාඩි නම් අදේවවාදී සහ හේතුවාදියෙක්Samithhttps://www.blogger.com/profile/12294107430424713367noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8888753729388592662016-04-15T17:16:18.782+00:002016-04-15T17:16:18.782+00:00////ජීව විද්‍යාවට සම්බන්ධ දේවවාදින් කිසි විටෙකත් ම...////ජීව විද්‍යාවට සම්බන්ධ දේවවාදින් කිසි විටෙකත් මොඩයින් නෙවේ නමුත් ඔවුන් තම්න්ගේ ඇත්ත ජීවිතයය්ත් ඇකඩමික ජීවිතයය්ත් අතර පරතරයක් තියාගන්නවා... මේක අපේ රටේ බහුලයි... කොහම වුනත් රමනුජාන් එහම පරතරයක් තියා ගත්ත කෙනෙක් නෙවේ... එම නිසාම තමයි ඔහු විවිධ හැල හැප්පීම් වලට ලක් වුනේ/////////

මට රාමනුජාන් චරිතය තුලින් වැටහුනේ සමිත් ඔය කියන කතාව තමයි. මේ ආසියානු ග්‍රාමීය සංස්කෘතියේ ලක්ෂනයක් විය යුතුයි. බටහිර ඉන්න ඈත ගම් වලින් ඉගෙනගෙන එන සිසුන් පවා ව්ද්‍යාව හා දැණුම ලබාගන්නා විට මිථ්‍යාවෙන් බැහැර වෙන්න බලනවා. දේවවාදීන් සහ දර්ශනයක් සහ ප්‍රතිපත්තියක් මත ආගමානුකූලව හෝ ඒ ආගමික දර්ශනයක් මත ජීවත්වීම වෙනස් කතාවක්. මොනවා වුනත් රාමනුජාන් ජීවත්වූ යුගය සහ එකල පැවති ජීවන රටාවන් බැලුවාම එසේ වීම පුදුමයකුත් නෙමේ. දේවවාදීන්වූ බටහිර උපන් පුරෝගාමි විද්‍යා පකීර්ලාත් ඔය කාලයේ ඕන තරම් ඉන්න ඇති. Aru.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-2261422054593696472016-04-15T15:24:31.051+00:002016-04-15T15:24:31.051+00:00රමනුජාන් ගැන උනනදු අයට වාර්තා චිත්‍රපටයක්!! The Ma...රමනුජාන් ගැන උනනදු අයට වාර්තා චිත්‍රපටයක්!! The Man Who knew Infinity movie එක බලන්න හම්බවෙනකන් https://www.youtube.com/watch?v=QUnmAhXe9bg Samithhttps://www.blogger.com/profile/12294107430424713367noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-37533955103815530192016-04-15T15:03:10.613+00:002016-04-15T15:03:10.613+00:00මාත් හිතන්නේ එහෙමයි. හිතමුකෝ මෙහෙම - උගත් වංශවත් ධ...මාත් හිතන්නේ එහෙමයි. හිතමුකෝ මෙහෙම - උගත් වංශවත් ධනවත් බ්‍රහ්මණ යෝ සහ රටේ අධිපති ව සිටි සුදු ජාතිකයෝ කියනවා - මේ උඹ මෝඩ දුප්පත් ඉන්දියානුවා කාගෙන්ද උඹ මේවා හොරකම් කලේ කියල ? ගුටි කන්නේ නැතුව ඉන්න හරි මැරෙන්නේ නැතුව ඉන්න හරි , රාමනුජන් කියනවා මේවා මට දෙයියෝ දෙන්නේ කියල. එහෙම කිව්වහම රාමනුජන් ශේප්. නොදැනුවත්ව හරි රාමනුජන් කලේ එහෙම දෙයක් කියල මට හිතෙන්නේ. එතන රැවටීමක් තිබ්බේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-21462400064847984012016-04-15T14:43:59.292+00:002016-04-15T14:43:59.292+00:00//විශ්වයේ සැඟවිලා තියෙන දත්ත විශ්ලේෂනය කරන කොට අපට...//විශ්වයේ සැඟවිලා තියෙන දත්ත විශ්ලේෂනය කරන කොට අපට නව සමීකරණ, ගණිතයේ නව අංශ මතු වෙනවා.// එකගයි !!! ,දෙවන කාරණය ජීව විද්‍යාවට සම්බන්ධ දේවවාදින් කිසි විටෙකත් මොඩයින් නෙවේ නමුත් ඔවුන් තම්න්ගේ ඇත්ත ජීවිතයය්ත් ඇකඩමික ජීවිතයය්ත් අතර පරතරයක් තියාගන්නවා... මේක අපේ රටේ බහුලයි... කොහම වුනත් රමනුජාන් එහම පරතරයක් තියා ගත්ත කෙනෙක් නෙවේ... එම නිසාම තමයි ඔහු විවිධ හැල හැප්පීම් වලට ලක් වුනේSamithhttps://www.blogger.com/profile/12294107430424713367noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-6135314176221833262016-04-15T14:07:36.361+00:002016-04-15T14:07:36.361+00:00යොමුවට ස්තූතියි.යොමුවට ස්තූතියි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-74326679858846832682016-04-15T14:07:16.626+00:002016-04-15T14:07:16.626+00:00//ව විද්‍යාවේ ජීව රසායනේ තිබෙන හිදැස් තුලින් මැවීම...//ව විද්‍යාවේ ජීව රසායනේ තිබෙන හිදැස් තුලින් මැවීම් වාදය ඔප්පුකිරීමට හැකියාවක් ලැබේ යන විශ්වාසය// මෙහෙම දෙයක් මමත් දැකල තියෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-88337490252787600422016-04-15T14:06:29.816+00:002016-04-15T14:06:29.816+00:00නැහැ ඒක දෙවියන්ගේ දැනුම නෙමේ. විශ්වයේ සැඟවිලා තියෙ...නැහැ ඒක දෙවියන්ගේ දැනුම නෙමේ. විශ්වයේ සැඟවිලා තියෙන දත්ත විශ්ලේෂනය කරන කොට අපට නව සමීකරණ, ගණිතයේ නව අංශ මතු වෙනවා. මෙමෙ මෙතන මේ ෆිල්ම් එකේ තියෙන හැටි ගැන ලියන්නේ. චිත්‍රපටිය තුලින් එහෙම අදහසක් මතු කරනවා කියල හිතනවා. මමත් හුඟක් වෙලාවට එහෙම නම් මාතලන් ගේ මතයේ ඉන්නේ. නමුත් මම ඔය මැවුම් වාදය හෝ දේව වාදය විශ්වාස කරන හැමෝටම හරක් කියන්නේ නැහැ. කිසියම් හේතුවකින් ඔවුන් ඒ දේ කරනවා ඔය කියනවා වගේ. මම දන්නා මහාචාර්යවරයෙක් ඉන්නවා ඉරිදට පල්ලි යන. බිරිඳ සතුටු කරන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-23661641048706666222016-04-15T14:01:56.604+00:002016-04-15T14:01:56.604+00:00නව දැනුම කියලා අප සොයාගන්නේ විශ්වයේ තියෙන දේ කියලා...නව දැනුම කියලා අප සොයාගන්නේ විශ්වයේ තියෙන දේ කියලා කිව්වම මෙතන වෙනම අදහසක් එන්න පුලුවන් නේද? නිකන් ඒ දැනුම (දෙවියන්ගේ දැනුම)කොහෙ හරි ලියවිලා තියෙනවා (something absolute ) අපි ඒක හොයාගන්න ඔනේ වගේ එකක්...(නිව්ටන් හිතුවෙත් දෙවියන්ගේ දැනුම අප සොයාගත යුතුයි වගේ (ඒ වගේ අදහසක්) ) .... මම මගේ අත්දැකීම වලින් කිව්වොත් ගොඩක් ජීවරසායනය,ජීව විදයාව, අනුක ජීව විද්‍යාව කරන්න යොමුවෙලා ඉන්නවා දේවාවාදීන් (මම එහම ඔවුන් එම ක්ෂේත්‍ර වලට යොමු වෙන්න එපා කියනවවත් ඔවුන් කොන් කරන්නවත් හදනවත් නෙවේ... ).... මට ඉස්සර තිබුන ප්‍රශ්නේ තමයි ඔවුන් කොහමද තම පුද්ගලික ජීවිතය තුල පරිනාමය පිලිනොගනිමින් මැවීම් වාදය පිලිගනිමින් ඇකඩමියාව තුල පරිනාමය ඉතා තදින් සැබැදි විෂයන් තුල දිගින් දිගටම නියෙලෙන්නේ කියා.... මේ තත්වයට හේතුව ලෙස දකින්නේ එකක් එක්කෝ නරුම වාදයක් නැතිනම් ජිව විද්‍යාවේ ජීව රසායනේ තිබෙන හිදැස් තුලින් මැවීම් වාදය ඔප්පුකිරීමට හැකියාවක් ලැබේ යන විශ්වාසය.. ඒක ටිකක් වෙනම කතාවක්....කොහම වුනත් මම මෙතන ලින්ක් එක දානවා ගණිතය ගැන බලපු හොදම වාර්තා චිත්‍රපටයක...https://www.youtube.com/watch?v=fIBw3BgjgwI Math: Discovered, Invented, or Both?Samithhttps://www.blogger.com/profile/12294107430424713367noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-2813895003361981492016-04-15T12:17:24.805+00:002016-04-15T12:17:24.805+00:00සත්තයි...මට මේ ලිපිය කියවන කොට මතක් වුනේ පැතුම්ව. ...සත්තයි...මට මේ ලිපිය කියවන කොට මතක් වුනේ පැතුම්ව. මේ කමෙන්ට් එක දැක්කාම මට , මේ පෝස්ට් එකට අගයක් එකතු වෙයි කියලා හිතුනා. පැතුම්...ඉඩක් ලැබුනු විටක The Indian clerk පොත කියවන්න. මට නම් විරාගය වගේ මහා මොකක්ද හැඟීමක් දැණුනා. ඒක සාහිත්‍යමය ගතියක්ද...එහෙම නැත්නම් එතනින් එහාට ගිය අධ්‍යාත්මික චූන් එකක්ද කියන්න මට තේරෙන්නේ නැහැ.Aru

ප.ලි....මේ "දි ඉන්ඩියන් ක්ලාර්ක්" කියන පොතේ එනවා මිසිස් ඇලිස් නෙවිල් කියලා චරිතයක්. ඇය රාමනුජාන් කෙරෙහි දක්වන ස්වීය ආදරය හරිම සෞන්දාර්යත්මකයි. කවියෙකුට ලොකු ඉල්ලමක්. 'බීට්ල්' වගේ 'බ්ලොගෙකුට' ප්‍රභල වස්තු බීජයක් වෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-90675493124335321422016-04-15T06:11:54.098+00:002016-04-15T06:11:54.098+00:00මම මේ ෆිල්ම් එක බලන්න හිතාගෙන ඉන්නේ.. ගොඩක් වෙලාවට...මම මේ ෆිල්ම් එක බලන්න හිතාගෙන ඉන්නේ.. ගොඩක් වෙලාවට මේ සති අන්තේ බලයි.. එක බලල මේක කියවල කොමෙන්ට් එකක් දාන්නම්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-82626810950777222692016-04-14T22:11:11.348+00:002016-04-14T22:11:11.348+00:00මාතලන්ට මම කියන්නෙත් ෆිල්ම් එක බලන්න. බලල අදහස් කි...මාතලන්ට මම කියන්නෙත් ෆිල්ම් එක බලන්න. බලල අදහස් කියන්න. මට තරහත් ගියා ඇත්තටම රාමනුජන් දෙවියො මත්තෙම එල්ලිලා ඉන්නවට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-32597648857729992332016-04-14T22:10:00.841+00:002016-04-14T22:10:00.841+00:00මම දන්නා හුඟක් එංගලන්තේ ඉන්න අදේව වාදී මිනිස්සු හ...මම දන්නා හුඟක් එංගලන්තේ ඉන්න අදේව වාදී මිනිස්සු හොඳයි අරූ. ප්‍රධානම දේ උන් වර්ගවාදී නැහැ. වර්ගය කුලය නිලය බලය තකන්නේ නැහැ. එතන වෙනසක් තිබෙනවා. මම කියන්නේ නැහැ ඒකෙන් දේව වියෝ නරකයි කියල. එංගලන්තේ කොහොමත් දැන් හුගක් වෙනස්. වර්ගවාදීන් අඩුයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-79603997490542573742016-04-14T17:23:47.433+00:002016-04-14T17:23:47.433+00:00මට තව දෙයක් කියන්න හිතුනා. මිනිහෙක් දේව වාදියෙක්වූ...මට තව දෙයක් කියන්න හිතුනා. මිනිහෙක් දේව වාදියෙක්වූ පමණින් අසුන්දරයෙක්, අශිෂ්ඨයෙක් නොවෙනවා පමනක් සහ අදේවවාදියෙක්වූ පමණින් සුන්දරයෙක් හෝ ශිෂ්ඨයෙක් වෙන්නේ නැහැ කියන එක අපි කවුරුත් දන්නවා. මේ හැම ගැහැණියක් හෝ මිනිහෙක් තුලම අපි නොදන්නා සුන්දර මනුස්සයෙක් ඉන්න පුලුවන්. ඒ සුන්දර මිනිසා හඳුනාගැනීම තමයි වඩා ප්‍රායෝගික. මේ තමයි අපිට නොපෙනෙන ඇත්ත.Aru

මේ පෝස්ට් එකට අදාල නොවුනත් මේක මෙතනට දාන්න හිතුනා. අවුරුදු දහයක්වූ මේ දරුවාගේ ජීවිතය බ්ලොග් එකක් සේ මොහු ලියනවා. මේක අද මම දැක්කේ නිව්ස්වලට.  මේ ගැන කියවන්න. .ෆේස්බුක් එකවුන්ට් එකක් නැති මම වගේ අය මේ බ්ලොග් එක කියවන්නේ කොහොමද කියා දන්න කෙනෙක් කියන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7867113566383234142016-04-14T15:29:40.311+00:002016-04-14T15:29:40.311+00:00මාතා.....මම ඔය උඩින් කියලා තියෙන පොතේ පිටු 100කට එ...මාතා.....මම ඔය උඩින් කියලා තියෙන පොතේ පිටු 100කට එහා තැනින් තැන ඔහුගේ ගණිතය විෂය සම්බන්ද කරුනු ලියවිලා තියෙනවා. ඔය ගණිත කොටස් අතහැරලා (මට නොතේරෙන නිසා ) තමයි මම පොත කියෙව්වේ. ඒ චරිතය තුල මහා අමුතු හැඩතලයක් තියෙනවා. ඔහුගේ දේව භක්තිය නිසාම තමයි ඒ චරිතයට අලුත් හැඩයක් එන්නේ කියලා මට හිතෙනවා. ඒ පාරම්පරික අන්ධ භක්තිය නිසාම නිසාම මොහු එංගලන්තයේදී දුක් විඳිනවා ආහාර තේරීමේදි පවා. කියවන්න වටින චරිතයක්. 1900 මුල් යුගයේ එංගලන්තයෙ ජීවන රටාව එහෙම අපූරුවට කියවෙනවා.

මමත් මේ ෆිල්ම් එක බලන්න ආසාවෙන් ඉන්නේ. ෆිල්ම් එකේ රාමනුජාන් චරිතය රඟපාන්නේ 'ස්ලම්ඩෝග් මිලියනයෙර්' ෆිල්ම් එකේ ඒ කොල්ලාගේ චරිතය රඟපාපු දෙව් පටෙල්. ප්‍රොෆෙසර් හාඩිගෙ චරිතය රඟපාන ජෙරමි අය්න්ස් කියන්නෙත් සිරා ඇක්ටර් කෙනෙක්. මේක බලපන් උඹ එන්ජෝයි කරයි. මම තාම බැලුවේ ට්‍රේලර් එක විතරයි.Aru.Anonymousnoreply@blogger.com