tag:blogger.com,1999:blog-7853672256074577273.post20148560731473459..comments2024-03-11T19:09:35.749+00:00Comments on කොළඹ ගමයා : කවියක් Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7853672256074577273.post-10893875109085079382014-12-31T10:02:44.659+00:002014-12-31T10:02:44.659+00:00හා හා විද්‍යා විජ්ජා හා හා විද්‍යා විජ්ජා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-89902545174709311892014-12-31T08:43:06.540+00:002014-12-31T08:43:06.540+00:00විද්‍යා ලිපි ලියන නිසා විද්‍යා ලිපි ලියන නිසා Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-75630002970744594522014-12-30T23:36:43.991+00:002014-12-30T23:36:43.991+00:00මොනවා කරන්නද මලේ නුවන්ගේ කටෙත් පස්. මගේ කටත් පස්. ...මොනවා කරන්නද මලේ නුවන්ගේ කටෙත් පස්. මගේ කටත් පස්. උඹේ කටෙත් පස්. ඒ වුනාට අපට වැරදිලම නැනේ නේද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40768951528278354372014-12-30T23:35:36.069+00:002014-12-30T23:35:36.069+00:00දැන් කල් ගිහිල්ල වැඩියි ඉවාන් මල්ලි. ඔයාවත් පටන් ග...දැන් කල් ගිහිල්ල වැඩියි ඉවාන් මල්ලි. ඔයාවත් පටන් ගන්න වෙලාවක් තියේනම්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-91759990249084890342014-12-30T23:34:57.405+00:002014-12-30T23:34:57.405+00:00ගම මහගෙට සිංහල දන්නේ නැහැනේ කියවන්න. ඉඳලා හිටලා අ...ගම මහගෙට සිංහල දන්නේ නැහැනේ කියවන්න. ඉඳලා හිටලා අහනවා මොනවාද ලියන්නේ කියල. අනික මං ඇත්තම කියනවා. අනික ඉතින් මුකුත් වුනේ නැහැ. අනිත් අයනේ කියන්නේ කෙල්ල මන් ගැන හිතුව කියල. එයාගෙන් ඇහුවොත් නැහැ කියයි. දැන් සැහෙන සල්ලිකාරයෙක් බැඳලා ලු ඉන්නේ.
ඔයාගේ මේ ආදරේ ජයගත්තා කියන්නේ දැන් බැඳලා ඉන්නේ එයාද? කවි ටික නම් මල් හතයි. මට ගොඩ දාගන්න ඕන කමක් තිබ්බේ නැති එකක් ඒක. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-82082157081103584182014-12-30T23:28:35.343+00:002014-12-30T23:28:35.343+00:00ස්තුතියි අශාන්. "පුදනකොටම කාපි යකා "කියන...ස්තුතියි අශාන්. "පුදනකොටම කාපි යකා "කියන කතාව හැදුනෙම ඕවගේ එකකට වෙන්න ඇති. හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20204771517873872152014-12-30T23:07:05.925+00:002014-12-30T23:07:05.925+00:00ඔව් අනේ. මොනා කරන්නද. කොල්ලොන්ට මීටරේ වැටෙන්නේ හැම...ඔව් අනේ. මොනා කරන්නද. කොල්ලොන්ට මීටරේ වැටෙන්නේ හැමදාම පස්සේ නේ. එතකොට කෝච්චිය ගිහින්.
ස්තුතියි බස්සි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81089551332377211062014-12-30T23:05:51.597+00:002014-12-30T23:05:51.597+00:00නුවනට විතරක් නෙමේ මහේෂ් මල්ලි මටත් එහෙමයි. මන් හිත...නුවනට විතරක් නෙමේ මහේෂ් මල්ලි මටත් එහෙමයි. මන් හිතන් හිටිය ගෑනු ළමය ඒ ගැන දන්නෙවත් නැහැ. ඔන්න ඊයේ පෙරේද කිව්වා. බැඳලා හොඳට සතුටෙන් ඉන්නවා. අපි කට්ටියම ගිහින් හම්බවෙලත් ආවා හේ හේ. ඔබටත් නව වසර සුබ එකක්ම වේවා. තව ලියන්නට හා සිත් පිරි මදින්නට හැකිවේවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-77987426662873355052014-12-30T23:03:31.450+00:002014-12-30T23:03:31.450+00:00ස්තුතියි මකසි. විහිළුවට කීවද මන්ද විජ්ජාකාරයෙක් කී...ස්තුතියි මකසි. විහිළුවට කීවද මන්ද විජ්ජාකාරයෙක් කීවේ ???Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78065755524394422732014-12-30T23:02:53.753+00:002014-12-30T23:02:53.753+00:00නෝනට හොඳ වෙලාවට ශිංගල බෑ. අතට ආවයි කියල දන්නේ කොහො...නෝනට හොඳ වෙලාවට ශිංගල බෑ. අතට ආවයි කියල දන්නේ කොහොමද ගණන් අහන්න ආව කියලනේ හිතන් හිටිය. ඔය අතේ තමා වැරැද්ද මාධවී හේ හේ:)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-69800408033479989022014-12-30T23:01:02.264+00:002014-12-30T23:01:02.264+00:00 ඒ දවස්වල අපි බැලුවේ හැම දෙයක්ම තමන්ගේ කරගන්න තමා.... ඒ දවස්වල අපි බැලුවේ හැම දෙයක්ම තමන්ගේ කරගන්න තමා. දැන්නම් මට ඈත තියෙන ලැබෙන්නේ නැති දේකට හෝ කෙනෙකුට වුනත් ආදරය කරන්න පුළුවන්. කොටින්ම ආදරයට ආදරය කරන්න පුළුවන් කියල හිතෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-45298108305109916312014-12-30T14:29:55.891+00:002014-12-30T14:29:55.891+00:00මටනම් වෙලා තියෙන්නේ ඕකේ අනිත්පැත්තද කොහේද?මම ගැන ...මටනම් වෙලා තියෙන්නේ ඕකේ අනිත්පැත්තද කොහේද?මම ගැන ඉන්ට්‍රස්ට් එකක් තිබුන එකීගේ හැඟීම් තේරෙන්නේ නැතුව මම ගිහින් ඒකිගෙන්ම ,ඒකිගේ යාළුවා ගැන ඇහුවා.වැඩ දෙකම වුනේ නෑ.පස්සේ කාලෙක හම්බුන දවසක ඒකි කියනකම්ම ඒකගේ හිතේ තිබුන අදහස ගැන මට තේරුනෙත් නෑ.අතට ගත්තු දේ කටට දාගන්න බැරි මී හරක්.....
මක්ක කරන්නද අජිත් අයියා,දුක තමයි.ජය වේවා.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-45636673062737784132014-12-30T07:31:17.208+00:002014-12-30T07:31:17.208+00:00අයියෝ සල්ලි , කෙල්ල ගණන් කාර්යට කැමති වුනාට , මිනි...අයියෝ සල්ලි , කෙල්ල ගණන් කාර්යට කැමති වුනාට , මිනිහා කෙල්ලොන්ගේ ගණන් දැනගෙන ඉඳලා නෑ වගේ, හැබැයි ඔන්න දැන් ඕවා පටන් ගන්න යනවා එහෙම නෙවෙයි, ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-390776617570700902014-12-30T07:18:11.031+00:002014-12-30T07:18:11.031+00:00හැක් හැක්.. මෙච්චර නිසඳැසක් ලියලත් ඒක කෙල්ල ගාවම ත...හැක් හැක්.. මෙච්චර නිසඳැසක් ලියලත් ඒක කෙල්ල ගාවම තියන් ඉඳලත් ඔය ලවු එක ටික කාලෙකට හරි ගොඩ දාගන්න බැරිඋනා කියන්නේ අන්බිලීවබල්.. (කොළඹ ගම මහගෙට බයේ අපිට කෙබරයක් කිව්වා හෙම නොවෙයිනේ..)
අජිත් අයියට දැන් තියෙන්නේ ඔය මුළු කතාවම අල්ලල කවි පන්තියක් ලියන්න..
මොනව උනත් ඔයා මගේ මේ ආගන්තුක ආදරේ ජයගත්ත විදිය කියවල තිබ්බනම් හැබැයි ඕක ඔයිට හොඳට ගොඩ දාගන්න තිබ්බා.. (ආයෙ දවසකවත්).. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70257839992277498442014-12-30T06:36:22.189+00:002014-12-30T06:36:22.189+00:00නිසඳැස නම් නියමයි..
//"ඔයා දන්නවද නුවන් හෙම...නිසඳැස නම් නියමයි..

//"ඔයා දන්නවද නුවන් හෙම අර පල්ලහා ගෙදර ඉන්නේ?"
කෙල්ල කියපි "අපොයි මම දන්නව ඒ වසංගතේ. අර කබල් බයිසිකල් කට්ටත් තල්ලු කරගෙන ඇවිත් මගෙන් ඇහුවනේ යාලු වෙනවද කියල. මම බැනල එලව ගත්ත. ඌත් එක්ක යාලුවෙන්න අර කොරියාවේ කෙල්ලක් හොයා ගන්න කිව්ව". //

පුදනකොටම කාපි කිව්වලු..
Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-88040748428810580162014-12-30T03:36:33.004+00:002014-12-30T03:36:33.004+00:00අයියෝ...... තමන් ගැන හිතාගෙන ඉන්න කෙල්ලට, ඒ ගැන හා...අයියෝ...... තමන් ගැන හිතාගෙන ඉන්න කෙල්ලට, ඒ ගැන හාංකවිසියක් නොදැන යාලුවන්ව ජෝඩු කරන්න පරම පවිත්‍ර සපෝට් එක දෙන කොල්ලො මීට අවුරුදු විසිපහකට ඉහතත් ඉඳලා තියෙනවා නේ.

ඔහොම අය තාම ඉන්නවා අනේ. තාම ඉන්නවා. කන කරකෝල කිවුවෙ නැත්තන් ඒ අයත් තාම දන්නෑ වගේ ඉන්නවා. :D

කවිය නම් අපූරුයි!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-12664634375888352022014-12-30T03:08:14.854+00:002014-12-30T03:08:14.854+00:00පට්ටයි....
සමහර ළග තියෙන දේවල් ගැන අපිට දැනෙන්නෑනෙ...පට්ටයි....
සමහර ළග තියෙන දේවල් ගැන අපිට දැනෙන්නෑනෙව...
අපි කරන්නෙම ළග තියෙන දේ නොබල හද අල්ලන්න යනේද
සමහර විට නුවන ටත් වෙන්න ඇත්තෙ ඒක...
හෆොයි...

එළඹෙනා නව වසර සාමයෙන් සන්තෝසනේ පිරුණ කිරි පැණි වෑස්සෙන්
සුභම සුභ නව වසරක් වේවා....
ජයෙන් ජයම වේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3145940588948391692014-12-30T03:02:57.776+00:002014-12-30T03:02:57.776+00:00විජ්ජා කාරයෙක්ගේ නියම කවියක්. විජ්ජා කාරයෙක්ගේ නියම කවියක්. Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-62777669783427986002014-12-30T01:48:45.362+00:002014-12-30T01:48:45.362+00:00තරුවක් නෙමේ, අතට ආපු දේ කටට දාගෙන නෑ ................තරුවක් නෙමේ, අතට ආපු දේ කටට දාගෙන නෑ ............. අපරාදෙ. ඔය කවියම අතට දුන්නනම් වැඩේ කරගන්න තිබ්බ. ෂිහ්. (මේක නෝනට පෙන්නල ගුටියකුත් කාල එන්නකො එහෙනං)Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-30986772691655600502014-12-30T01:43:41.064+00:002014-12-30T01:43:41.064+00:00//ඒ කාළේ ඉඳලම මට තේරුනා මේක ප්‍රේමයක් නෙමෙයි, පොඩි...//ඒ කාළේ ඉඳලම මට තේරුනා මේක ප්‍රේමයක් නෙමෙයි, පොඩි ඇට්‍රෑක්ෂන් එකක් හා තමන්ගේ කර ගැනීමේ ලෙඩක් කියලා..//
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-38590217346695306222014-12-30T01:07:00.760+00:002014-12-30T01:07:00.760+00:00පෙම් කවි ලිව්වෙම නැති තරම්.. මොකෝ ඒ කාළේ ඉඳලම මට ත...පෙම් කවි ලිව්වෙම නැති තරම්.. මොකෝ ඒ කාළේ ඉඳලම මට තේරුනා මේක ප්‍රේමයක් නෙමෙයි, පොඩි ඇට්‍රෑක්ෂන් එකක් හා තමන්ගේ කර ගැනීමේ ලෙඩක් කියලා.. ඒ උනාට යාළුවන්ට නම් අනන්ත ලව් ලෙටර්ස් නම් ලියලා දුන්නා.. ඒවයෙත් කවි තිබුනේ නෑ.. තිබුනේ මිල්ටන් ගේ සිංදු කෑලී..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com