tag:blogger.com,1999:blog-7853672256074577273.post2234403112077855762..comments2024-03-29T02:13:02.775+00:00Comments on කොළඹ ගමයා : කෝවිඩ් 19 කොරෝනා වයිරස් රෝගය වැළඳුනු රෝගියෙකු ගේ සටහනක් Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7853672256074577273.post-53396463594143092602020-07-29T04:20:29.134+00:002020-07-29T04:20:29.134+00:00හොද ලිපියක්...අනිවාර්යයෙන්ම සියලු දෙනා පරිස්සම් වි...හොද ලිපියක්...අනිවාර්යයෙන්ම සියලු දෙනා පරිස්සම් විය යුතුයි. වැක්සීන් එකක් එනකං ටි තදකරගන්න වෙනවානිරා දේවාලයhttps://niradewalaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-55856502218496578032020-07-17T02:51:16.214+00:002020-07-17T02:51:16.214+00:00ඔය මොන තරම් මාරාන්තික වුනත්, ඡන්දේ ඉවර වෙනකල් ජනතා...ඔය මොන තරම් මාරාන්තික වුනත්, ඡන්දේ ඉවර වෙනකල් ජනතාවට ඇත්තම තොරතුරු ලැබෙන එකක් නැහැ. මෙහෙමවත් අනතුර අඟවන එකට පින්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81615016625848369932020-07-16T20:22:06.415+00:002020-07-16T20:22:06.415+00:00මාත් එසේම පතනව මාත් එසේම පතනව Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-21690589835675089602020-07-16T20:21:51.418+00:002020-07-16T20:21:51.418+00:00ඒක ඇත්ත. යන්තන් හැදිච්ච අයත් ඉන්නවා. නමුත් පස්සේ එ...ඒක ඇත්ත. යන්තන් හැදිච්ච අයත් ඉන්නවා. නමුත් පස්සේ එන ලෙඩ ගැන කවුරුත් දන්නේ නැහැ වැඩිය Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40570929064978798692020-07-16T17:17:06.623+00:002020-07-16T17:17:06.623+00:00අරුණ මහතාට ඉක්මන් සුවය පතනවා. නීරෝගිමත් බව සැමදා ත...අරුණ මහතාට ඉක්මන් සුවය පතනවා. නීරෝගිමත් බව සැමදා තිබේිවා.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78840915871393103362020-07-16T15:06:41.316+00:002020-07-16T15:06:41.316+00:00YESYESAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-59914798782827669642020-07-16T14:57:07.055+00:002020-07-16T14:57:07.055+00:00ප්‍රස්නෙ අපිටම එන්න කලින් ලඟ ඉන්න කෙනා ඒකට මුහුන ද...ප්‍රස්නෙ අපිටම එන්න කලින් ලඟ ඉන්න කෙනා ඒකට මුහුන දුන්නෙ කොහොමද කියල දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-72481339909937851512020-07-16T14:49:15.246+00:002020-07-16T14:49:15.246+00:00නැහැනේ සෝෂල් මිඩියා අරහං ලු හේ හේ, ප්‍රයිවෙට් වට්ස...නැහැනේ සෝෂල් මිඩියා අරහං ලු හේ හේ, ප්‍රයිවෙට් වට්සැප් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20850565191209111002020-07-16T14:48:24.345+00:002020-07-16T14:48:24.345+00:00ඒක තමයි. යන්තන් හැදිලා සනීප වෙන අයත් අමාරු වෙන අයත...ඒක තමයි. යන්තන් හැදිලා සනීප වෙන අයත් අමාරු වෙන අයත් ඉන්නවා. නමුත් දැන් කියන්නේ යන්තන් හැදුනත් ලේ කැටි ගැසීම් එහෙම වෙන්න පුළුවන් කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-30931920425266857942020-07-16T14:48:12.541+00:002020-07-16T14:48:12.541+00:00වයස හරියටම සුවර් නැහැ මම 83 බැච් එකේ. අරුණ 80 බැච්...වයස හරියටම සුවර් නැහැ මම 83 බැච් එකේ. අරුණ 80 බැච් එක කියල හිතන් ඉන්නේ. ඒ කියන්නේ 58 විය යුතුයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-16746300132744162112020-07-16T14:46:54.723+00:002020-07-16T14:46:54.723+00:00මා දැන් කෝවිඩ් හදුනා දෙතුන් දෙනෙක් දන්නවා. මැරුණ...මා දැන් කෝවිඩ් හදුනා දෙතුන් දෙනෙක් දන්නවා. මැරුණ දෙතුන් දෙනෙකුත් දන්නවා. සාමාන්‍යයෙන් හැදිලා හොඳ වුනත් ඇඟේ මහන්සිය ඒ හැම දෙනාම කීව එකක්. අරුණ කියන විධිහට ඊටත් වැඩියි. ඒ නිසා තමා මම අරුණ ගෙන් අහල මේක දැම්මේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-63662110685389997602020-07-16T10:19:15.695+00:002020-07-16T10:19:15.695+00:00අරූ ෆේස්බුක් ඉන්නවද?
අරූ ෆේස්බුක් ඉන්නවද?<br />මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-51439954710624072872020-07-16T09:51:05.337+00:002020-07-16T09:51:05.337+00:00Post Covid 19 Syndrome කියන එක මෙච්චර බරපතලයි කියන...Post Covid 19 Syndrome කියන එක මෙච්චර බරපතලයි කියන එක තේරෙන්නේ දැනුයි. මං හිතන්නේ අරුණ ගේ වයස 57 හෝ ඒ ආසන්න විය යුතුයි කියලයි. එයාගේ කතා වල කියවුන ආකාරයට එයා මට වඩා වසරක් පහල පංතියේ (ශ්‍රේණියේ) හිටියා කියලයි මගේ මතකයේ තියෙන්නේ. මෙතරම් තරුණ කෙනෙකුටත් (මොකද අපි නාකිද ??) කොවිඩ් වලින් දීර්ඝ කාලීන ප්‍රශ්න ඇතිවීම ගැන අපිත් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනෑ . අරුණ ට ඉක්මන් සුවය පතමි.sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-71942399000997650552020-07-16T09:18:19.531+00:002020-07-16T09:18:19.531+00:00අරූටත්, අජිත්ටත් බොහොම ස්තූතියි මේ දැණුවත් කිරීම ග...අරූටත්, අජිත්ටත් බොහොම ස්තූතියි මේ දැණුවත් කිරීම ගැන. කෝවිඩ් ගැන වැඩිදෙනාගෙ තියෙන්නෙ ඇල්මැරුණු හැඟීමක්. හේතුව නොදැණුවත්කම. ලෙඩේ අළුත්. කිසිකෙනෙක් නිශ්චිත ලෙස දන්නෙ නෑ. තාම පෝස්ට් කෝවිඩ් තත්ව හොයමින් ඉන්නෙ. ඒ නිසා මෙවැනි පලමු අත්දැකීම් හැමෝටම වටින අවවාදයක්.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com