tag:blogger.com,1999:blog-7853672256074577273.post2347668432070089647..comments2024-03-26T23:08:55.918+00:00Comments on කොළඹ ගමයා : ඌබට් අයියයි ජෙරෝමි මල්ලියි - චාන්සලර් ජෙරෙමියි Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-7853672256074577273.post-30073792932530768042023-05-20T09:56:59.911+00:002023-05-20T09:56:59.911+00:00සජබේ කට්ටිය එතන වැරදියි. ඒ අයිතිය අපි අතේ තියෙන්නේ...සජබේ කට්ටිය එතන වැරදියි. ඒ අයිතිය අපි අතේ තියෙන්නේ . අපිට ඕනෙනම් උබර් යන්න, පික් මි යන්න අපට දෙන්න ඕනේ. මටත් ඕක වුනා කටුනායකදී. සහ වත්තලදී. කටුනායකදී ඔය සජබේ /පරණ යුඇන්පී සෙට් එක තමා අදින්නේ වලිය. පොලිසියත් ඒ පැත්ත. මම පොලිසියේ එකාගෙන් ඇහුව මොන නීතියට අනුවද එහම කියන්නේ කියල. මිනිහ පසු බැස්ස. උන් මට බැන්න "මහත්තය ඔයාට වැඩක් නැහැනේ . ඔය අපේ ටැක්සියේ යන්න ඕනේ" කියල මං කිව්වා තමුසෙලට පුලුවන්නම් මාව යවනව කියල මම පික්මි එකේ ඉඳගත්ත. පස්සේ කට්ටිය අයින් වුනා. වත්තල දී නම් ත්‍රිවිල් කාරයෙක් බයටම ගියා යන්න . ඔයා ඒ ගොල්ල කියන වාහනේ යන්න කියල.
ජාජබ ආවොත් ඒ ගොල්ල කියන අය එක්ක යන්න වෙයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20597263773536281672023-05-20T09:51:08.391+00:002023-05-20T09:51:08.391+00:00උඹ ඒ කාලේ හිටියද?උඹ ඒ කාලේ හිටියද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19524575922866500262023-05-20T09:49:58.249+00:002023-05-20T09:49:58.249+00:00(ප්‍රා නම් වැඩක් නෑ ) විහිලුවට් ලීවේ ඈ , ඉමොජි එකේ...(ප්‍රා නම් වැඩක් නෑ ) විහිලුවට් ලීවේ ඈ , ඉමොජි එකේ අමතක වුනා 😄 😁Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-49180779864780810502023-05-20T09:48:39.026+00:002023-05-20T09:48:39.026+00:00
01. ඒ ගෑනු කෙනා නිත්‍යානුකූලව බැදලා ඉන්නකොට වෙන ක...
01. ඒ ගෑනු කෙනා නිත්‍යානුකූලව බැදලා ඉන්නකොට වෙන කෙනෙක්ගේ නමක් දරුවට දෙන්න පුලුවන්ද? - දන්නා තරමින් පුළුවන්

02. ඒ වගේම එයා බැදලා එයාට ස්වාමිපුරුෂයෙක් ඉන්න නිසා නඩත්තු ගෙවන්න ඕනෙද? තමන්ගේ ලමයනම් ගෙවන්න. ෂුවර් නැත්නම් DNA ඉල්ලන්න. නඩු යනවට වැඩිය ලේසියි, නඩු ගියොත් විනිශ්චයකාර තුමා අනුව තමා

03. අනිත් දේ තමයි මේ කිසිම දෙයක් එයාගේ wife දන්නේ නැහැ.අර ගෑනු කෙනා ලමයව මොන්ටිසෝරි දාන්නත් මෙයාට කතා කරනවලු.නැත්තන් ගෙදර ඇවිත් wife ට ඔක්කොම කියනවලු. - ඕනේ නම් කියන්න පුළුවන්. වයිෆ් ට ආදරේ නම් ළමයට ගෙවන්න. ඇටිකෙහෙල් කෑව නම් විඳවන්න වෙනව. හොඳ ලෝයර් කෙනෙක් අල්ල ගත්තොත් (ප්‍රා නම් වැඩක් නෑ ) ටිකක් ගොඩ යන්න පුළුවන්. වැඩක් තියෙනවද ඒත්, එලි නොවෙන්න වෙනම injunction එකක් ගන්න වෙනවනේ. යාලුව සල්ලි කාරයෙක්ද ? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-86634576895990089012023-05-20T09:43:02.963+00:002023-05-20T09:43:02.963+00:00පිස්සුද අනේ , රනිල්ට ම කියන්න ඕනේ නැහැ. ප්‍රශ්න වැ...පිස්සුද අනේ , රනිල්ට ම කියන්න ඕනේ නැහැ. ප්‍රශ්න වැඩිම නම මෙහෙ ක්‍රමයක් තියනව. මෙහෙ නැෂනල් ක්‍රයිම් ඒජන්සි එකට දාන්න ඕනේ. ඊට පස්සේ ගුගල් බැඳිලා ඉන්නව විපිඑන් නෙමේ ටෝර් ආවත් ආපු තැන කියන්න. මෙහෙ දැන් ඩාර්ක් වෙබ් එකටත් යන්න පුළුවන් වෙන්න හදාගෙන තියෙන්නේ. නමුත් ඕවට නඩු දාල ගෙනියන්න කාටද වෙලා තියෙන්නේ මේ සුළු දේවල් වලට. තව ක්‍රම තියෙනවා ඉතින්. රසික ඇවිත් කියයි ඔහොම කිසි දේකින් කරන්න බැහැ කියල. ඒ නිසා දාන්නේ නැහැ. 😀 Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-60111580460759609382023-05-20T09:38:34.246+00:002023-05-20T09:38:34.246+00:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-58262888116573408622023-05-20T09:06:51.156+00:002023-05-20T09:06:51.156+00:00රනිල් හාමු මර්ධනය තීවුර කරන්න නේද හදන්නේ?
ඔබතුමාත්...රනිල් හාමු මර්ධනය තීවුර කරන්න නේද හදන්නේ?
ඔබතුමාත් බ්ලොග් අඩවියෙන් කොමෙන්ට් දමනා අයව හෙළිදරව් කරමින් මර්ධනයට උදව් කරනවා නේද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-62531636508267893582023-05-20T07:12:49.775+00:002023-05-20T07:12:49.775+00:00සොරි, මම හිතුවෙ බැඳලයි කියල. මයි මිස්ටේක්. එහෙනම් ...සොරි, මම හිතුවෙ බැඳලයි කියල. මයි මිස්ටේක්. එහෙනම් බහුවිවාහය අදාල නෑ.
මං ඉතින් පෝස්ට් එකක්වත් හරියට නොකියවා කමෙන්ට් කරන එකේ කමෙන්ට් එකක් හරියට කියවයිද? 😋😋
එහෙනම් ඉතින් පැටර්නිටි ටෙස්ට් එකකින් බේරුනොත් තමයි
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70405532136572176732023-05-20T06:09:57.613+00:002023-05-20T06:09:57.613+00:00අජිත් ලංකාවේ කටුනායක එයාපෝට් එකට උබර් පික් මී ටැක්...අජිත් ලංකාවේ කටුනායක එයාපෝට් එකට උබර් පික් මී ටැක්සි වලට එන්න ඉඩ දෙන්න එපා කියලා එයාපෝට් ටැක්සි සහ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ආශ්රිත ත්‍රී රෝද රථ ටැක්සි සේවා සපයන කණ්ඩායම් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා ජාතික ජන බලවේගය ද මේ උද්ඝෝෂණය වෙනුවෙන් සම්පූර්ණ සහාය ලබාදෙන අතර අනුර කුමාර දිසානායක සහෝදරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේද දැඩිව විවේචනය කළා.

සමහරු කියනවා මේ ඌබර්, පික් මී හොදයි කියලා... ටිකක් අඩු මිලක් ඇති,,, නමුත් ලංකාවෙ සංචාරක කර්මාන්තය මතම යැපෙන බොහෝ පිරිසක් ඉන්නවා, SLTDA එකෙන් "සංචාරක රියදුරෙක්" කියල පුහුනුවක් දීලා ලයිසන් එකක් තියන පිරිසක්. ඒ අතරිනුත් බොහෝමයක් අය Area Guide හෝ National Guide කියන license එකත් අරගෙන ඉතාමත් ගෞරවනීය විදියට වුර්තීය කරන පිරිසක් ඉන්නවා.

මෙතනට මේ ඌබර් හෝ පික් මී කියන දේ ඇතුලු වුනාම තරගකාරීතවය වගේම සංචාරක රියදුරන්ට ලැබෙන හයර් ප්‍රමානය අඩු වෙනවා. මේ බොහෝමයක් රියදුරන් සංචාරකයන් පමනක් ප්‍රවාහනය කරන නිසා ඔවුනේ මෝටර් රත ඇතුලත සහ පිටත ඉතාමත් පිරිසිදුව පවත්වාගෙන යන්න සහ, සංචාරකයෙකු අපහසුතාවයට් පත් නොවන ආකාරයෙන් වුර්තීය කරගෙන යන්න අමතර වියදමක් දරනවා.( දැං කියාවි අපිත් වාහන පිරිසිදුව තියන් ඉන්නව, ඕක මහ දෙයක්ද කියල).

ඊට අමතරව, මේ සංචාරක කර්මාන්තය කියන එකෙන් රටට ලැබෙන ඩොලර් හෝ විදේශ විනිමය බොහෝ ප්‍රමානයක් ආපහු රටෙන් එලියට ඇදිලා යනවා, ඒ සංචාරක කර්මාන්තය ඉහල ගුනාත්මක භාවයකින් පවත්වාගෙන යන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සහ නිමි ද්‍රව්‍ය ආනයනය කරන්න. එතකොට මේ උබර් වගෙ ඇප් එකක් භාවිතා කරනකොට හයර් එකේ ගාස්තුවෙන් 25%ක පමන් කොමිස් මුදලක් ඌබර් එකට අය වෙනවා. සුලු වශයෙන් උනත් ඒකත් ඩොලර් විදියට පිට රටට යනවා.

ඊලගට කියනන් තියෙන්නෙ, සිල්ලර කඩයක් කරන එකත් සුද්දෙක් ආවම රුපියල් 100 තැබිලි ගෙඩිය 200ට විකුනන ගමන් මෙතන අනිත් රියදුරන්ටත් ඌබර් දුවන්න කියල වැඩක් නැහැ. සංචාරකයෙක් ලංකාවට ආවම, රටට වාසියක් වෙන්නෙ, සංචාරකයා වියදම් කරන තරමට. ඒක ඉතිං හොර ක්‍රම වලට නැතුව බැංකු හරහා නියම විදියට විදේශ මුදල් මාරු කරන්න ක්‍රමය හදන්න මහ එවුන් දැනගන්න ඕනෙ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ සංචාරක කර්මාන්තයේ ගුනාත්මකබව පවත්වාගෙන යන්න, ඌබර් හෝ පික් මී වැනි ඒවාට මීට වඩා නියාමනයක් අවශ්‍යයි.
මෙව්වා සාදරනීකරනය කරනවා නම්, සංචාරකයෙක් අරං යන්න ලයිසන් එකක් තියෙන්නෙ ඕන කියල ලයිසන් චෙක් කරපු පොලිස් මහත්තුරුන්ගෙන් අහන්න ඇයි සංචාරක රියදුරු ලයිසන් එක චෙක් කරේ කියල.
අනිත් එක මේ දවස් වල වියදම් වල හැටියට ඔය ගනන්වලට හයර් ගිහින්, වාහනෙ නඩත්තු රෙපෙයාර් කරගන්න පුළුවන් ද කියලත් හිතන්න. දුවන හයර් ගාන වැඩි නිසා අතට ගානක් එනව කියල හිතුවට මේ දවස් වල වාහන අමතර කොටස් සර්විස් වලට යන වියදම් එක්ක ගලපල බලන්නකො,,, ඒ නිසාම ජාතික ජන බලවේගය සමග එක්ව මීට ඔබේ උපරිම සහාය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-24447168936842364512023-05-20T06:09:35.725+00:002023-05-20T06:09:35.725+00:00අජිත් ලංකාවේ කටුනායක එයාපෝට් එකට උබර් පික් මී ටැක්...අජිත් ලංකාවේ කටුනායක එයාපෝට් එකට උබර් පික් මී ටැක්සි වලට එන්න ඉඩ දෙන්න එපා කියලා එයාපෝට් ටැක්සි සහ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ආශ්රිත ත්‍රී රෝද රථ ටැක්සි සේවා සපයන කණ්ඩායම් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා ජාතික ජන බලවේගය ද මේ උද්ඝෝෂණය වෙනුවෙන් සම්පූර්ණ සහාය ලබාදෙන අතර අනුර කුමාර දිසානායක සහෝදරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේද දැඩිව විවේචනය කළා.

සමහරු කියනවා මේ ඌබර්, පික් මී හොදයි කියලා... ටිකක් අඩු මිලක් ඇති,,, නමුත් ලංකාවෙ සංචාරක කර්මාන්තය මතම යැපෙන බොහෝ පිරිසක් ඉන්නවා, SLTDA එකෙන් "සංචාරක රියදුරෙක්" කියල පුහුනුවක් දීලා ලයිසන් එකක් තියන පිරිසක්. ඒ අතරිනුත් බොහෝමයක් අය Area Guide හෝ National Guide කියන license එකත් අරගෙන ඉතාමත් ගෞරවනීය විදියට වුර්තීය කරන පිරිසක් ඉන්නවා.

මෙතනට මේ ඌබර් හෝ පික් මී කියන දේ ඇතුලු වුනාම තරගකාරීතවය වගේම සංචාරක රියදුරන්ට ලැබෙන හයර් ප්‍රමානය අඩු වෙනවා. මේ බොහෝමයක් රියදුරන් සංචාරකයන් පමනක් ප්‍රවාහනය කරන නිසා ඔවුනේ මෝටර් රත ඇතුලත සහ පිටත ඉතාමත් පිරිසිදුව පවත්වාගෙන යන්න සහ, සංචාරකයෙකු අපහසුතාවයට් පත් නොවන ආකාරයෙන් වුර්තීය කරගෙන යන්න අමතර වියදමක් දරනවා.( දැං කියාවි අපිත් වාහන පිරිසිදුව තියන් ඉන්නව, ඕක මහ දෙයක්ද කියල).

ඊට අමතරව, මේ සංචාරක කර්මාන්තය කියන එකෙන් රටට ලැබෙන ඩොලර් හෝ විදේශ විනිමය බොහෝ ප්‍රමානයක් ආපහු රටෙන් එලියට ඇදිලා යනවා, ඒ සංචාරක කර්මාන්තය ඉහල ගුනාත්මක භාවයකින් පවත්වාගෙන යන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සහ නිමි ද්‍රව්‍ය ආනයනය කරන්න. එතකොට මේ උබර් වගෙ ඇප් එකක් භාවිතා කරනකොට හයර් එකේ ගාස්තුවෙන් 25%ක පමන් කොමිස් මුදලක් ඌබර් එකට අය වෙනවා. සුලු වශයෙන් උනත් ඒකත් ඩොලර් විදියට පිට රටට යනවා.

ඊලගට කියනන් තියෙන්නෙ, සිල්ලර කඩයක් කරන එකත් සුද්දෙක් ආවම රුපියල් 100 තැබිලි ගෙඩිය 200ට විකුනන ගමන් මෙතන අනිත් රියදුරන්ටත් ඌබර් දුවන්න කියල වැඩක් නැහැ. සංචාරකයෙක් ලංකාවට ආවම, රටට වාසියක් වෙන්නෙ, සංචාරකයා වියදම් කරන තරමට. ඒක ඉතිං හොර ක්‍රම වලට නැතුව බැංකු හරහා නියම විදියට විදේශ මුදල් මාරු කරන්න ක්‍රමය හදන්න මහ එවුන් දැනගන්න ඕනෙ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ සංචාරක කර්මාන්තයේ ගුනාත්මකබව පවත්වාගෙන යන්න, ඌබර් හෝ පික් මී වැනි ඒවාට මීට වඩා නියාමනයක් අවශ්‍යයි.
මෙව්වා සාදරනීකරනය කරනවා නම්, සංචාරකයෙක් අරං යන්න ලයිසන් එකක් තියෙන්නෙ ඕන කියල ලයිසන් චෙක් කරපු පොලිස් මහත්තුරුන්ගෙන් අහන්න ඇයි සංචාරක රියදුරු ලයිසන් එක චෙක් කරේ කියල.
අනිත් එක මේ දවස් වල වියදම් වල හැටියට ඔය ගනන්වලට හයර් ගිහින්, වාහනෙ නඩත්තු රෙපෙයාර් කරගන්න පුළුවන් ද කියලත් හිතන්න. දුවන හයර් ගාන වැඩි නිසා අතට ගානක් එනව කියල හිතුවට මේ දවස් වල වාහන අමතර කොටස් සර්විස් වලට යන වියදම් එක්ක ගලපල බලන්නකො,,, ඒ නිසාම ජාතික ජන බලවේගය සමග එක්ව මීට ඔබේ උපරිම සහාය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7628866026451548712023-05-20T01:16:30.395+00:002023-05-20T01:16:30.395+00:00ඒක සාධාරණයි. සමහර ට්‍රොල් කරන එවුන් සීමාවක් දන්න...ඒක සාධාරණයි. සමහර ට්‍රොල් කරන එවුන් සීමාවක් දන්නේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-37282506205900184692023-05-20T01:14:58.748+00:002023-05-20T01:14:58.748+00:00Anonymous19 May 2023 at 08:30 - සදාචාරාත්මක ලෙස බ...Anonymous19 May 2023 at 08:30 - සදාචාරාත්මක ලෙස බැලුවොත් ඇනෝ ගේ යාළුවගේ ප්‍රශ්නෙම වැරදියි. මගෙනුයි ප්‍රා ගෙනුයි අහන්නේ - මෙහෙම දෙයක්. "මචං මම ඇන්න , පැන්න , බඩුවට හිටිය , දැන් බබා හම්බ වෙලා, බඩුව සල්ලි ඉල්ලනවා". ඔව් නේ , මිනිත්තු පහේ සොමිය ගන්න කොට රේන්කොට් දාගන්න කියන්නේ ඒකයි. ළමයෙක් ගෑනියෙක් ට තනියෙන් හදන්න බැහැනේ. ලෝකෙට ළමයෙක් ගෙනෙන්න උදව් කරානම් ඒකෙ වගකීම ගන්න.රුපියල් පන්දාහක් කියන්නේ මොකද්ද ළමයෙකුට. අනික තමාගේ නම් ළමය පිරිමියෙක් වගේ ළමයට නම දෙන්න කියන්නේ. ලැජ්ජා නැත්ද? " රයිට් ඒක තමයි මගේ පෞද්ගලික අදහස. ප්‍රා කියන බහු විවාහ මේකට අදාලද කියන්න දන්නේ නැහැ. මෙතන බහු විවාහයක් කරගෙන නැති නිසා. එකට ඉඳල විතරයි. එංගලන්තයේ නම් නඩත්තු ගෙවන්න ඕනේ නැහැ. නීතියේ නැහැ. නමුත් මෙන්න මෙහෙම වෙනවා. However, both parents have a financial obligation towards their child. - කියන එක යටතේ නඩුවක් කාන්තාව දැම්මොත් හුඟක් වෙලාවට ජජ් ල compassionate හේතු කියල නඩත්තු ගෙවන්න කියනවා.
අනික මෙතන මාස පහකින් කීවේ නැහැ කියල ගැහැණියට වරද පටවන්න හදන්න එපා. ඒ කියන්නේ කලින් කීව නම් ගබ්සා කරන්න වෙන්න ගැහැණියට අවශ්‍ය නම් ළමය තියා ගන්න පුළුවන්. . සමහර විට සමහර ගැහැණු සෑහෙන කලක් යනකන් දන්නේ නැති වෙලාවල් තියනව. පීරියඩ් එක තදින් දැනෙන්නේ නැති අය . එහෙම කේස් අහල තියනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-74335462772711714972023-05-20T00:58:41.348+00:002023-05-20T00:58:41.348+00:00ටැක්ස් ගහන එක නම් හොඳ වැඩක් ටැක්ස් ගහන එක නම් හොඳ වැඩක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-35423282782791309912023-05-20T00:58:02.682+00:002023-05-20T00:58:02.682+00:00Amen is derived from the Hebrew āmēn, which means ...Amen is derived from the Hebrew āmēn, which means “certainty,” “truth,” and “verily.”Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-52289038476305413892023-05-19T15:35:01.292+00:002023-05-19T15:35:01.292+00:00අජිත්, ඉහත ඇනෝ Anonymous18 May 2023 at 13:34 කොමෙට...අජිත්, ඉහත ඇනෝ Anonymous18 May 2023 at 13:34 කොමෙටුව සදහා පිළිතුරක් ලබා දෙන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-62351304028583764462023-05-19T11:29:19.610+00:002023-05-19T11:29:19.610+00:00 බුදුහාමුදුරුවෝ නපුංසකයෙක්.
ඒත් යෙෂුවා වහන්සේ වයස ... බුදුහාමුදුරුවෝ නපුංසකයෙක්.
ඒත් යෙෂුවා වහන්සේ වයස 40දි බඳිනවා. එතුමාගේ මනාලිය වන්නේ කිතුනු සභාවයි.
හලේලුයියාJagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-33228954607850795072023-05-19T11:06:38.925+00:002023-05-19T11:06:38.925+00:00https://www.youtube.com/watch?v=hcyUciGjGVU
බහු ව...https://www.youtube.com/watch?v=hcyUciGjGVU

බහු විවාහ -
දණ්ඩ නීති සංග්‍රහය 362 (බී) -
Whoever, having a husband or wife living, marries in any case in which such marriage is void by reason of its taking place during the life of such husband or wife, shall be punished with imprisonment or either description for a term which may extend to seven years, and shall also be liable to fine.
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-22315201637080740462023-05-19T08:30:00.021+00:002023-05-19T08:30:00.021+00:00@ Pra Jay / Ajit Darmakeertie
ඔබලාගෙන් ලොකු උපකාර...@ Pra Jay / Ajit Darmakeertie

ඔබලාගෙන් ලොකු උපකාරයක් ඕනේ, මේක ලොකු ප්‍රශ්නයකින් බේරීමට උපදෙසක් නීතිය පිළිබඳව ලංකාවේ ඉන්න මගේ යාලුවෙක් බේරගන්න ඕනේ, ඒ නිසා කාරුණිකව මෙක විහිලුවකට නොගෙන උපදෙස් ලබා දෙන මෙන් අයැද සිටිමි;

(මම මේක නිර්නාමිකව පල කරන්නේ මගේ දෙයක් නොවන නිසා දන්න අදුරන අය මගේ ප්‍රශ්නයක් කියලා හිතෙනවා ඒකයි.) මගේ හොදම යාලුවෙක් ඉන්නවා (පිරිමි ලමයෙක්) එයා දැන් බැදලා බබෙකුත් ඉන්නවා.එයා බැදපු ගෑනු ලමයා එක්ක යාලු වෙන්න කලින් එයාට affair එකක් තිබිලා තියෙනවා. බලද්දි ඒ ගෑනු කෙනා බැදලා ලමයි දෙන්නෙකුත් ඉන්න කෙනෙක්. එයාගේ husband එයත් එක්ක separate වෙලා ඉදලා තියෙන්නේ (divorce නෙමෙයි ලමයි) ඒ කාලේ තමයි මේ මගේ යාලුවා එක්ක යාලුවෙලා ඉදලා තියෙන්නේ.ඒ ගෑනු කෙනාට මෙයාගෙන් බබෙක් හම්බ වෙන්න ඉදලා.ඒ ගෑනු කෙනා කියලා තියෙන්නේ මාස 5ක් විතර ගියාට පස්සේ.ඊට පස්සේ ඒ ගෑනු කෙනා එයාගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා එක්ක සමාදාන වෙලා ඉන්න අතරේ පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාලා මේ පිරිමි ලමයා නිසා හම්බ උන ලමයට උප්පැන්නෙට මේ පිරිමි ලමයාගේ නම දෙන්න කියලා.ඒ වගේම රුපියල් 5000ක නඩත්තු ගාස්තුවක් හැම මාසෙම ගෙවන්න කියලා (උසාවි යන්නේ නැතුව පොලිසියෙන් කියලා තියෙන්නේ)

දැන් තියෙන ප්‍රශ්න කීපයක් තමයි;

01. ඒ ගෑනු කෙනා නිත්‍යානුකූලව බැදලා ඉන්නකොට වෙන කෙනෙක්ගේ නමක් දරුවට දෙන්න පුලුවන්ද?

02. ඒ වගේම එයා බැදලා එයාට ස්වාමිපුරුෂයෙක් ඉන්න නිසා නඩත්තු ගෙවන්න ඕනෙද?

03. අනිත් දේ තමයි මේ කිසිම දෙයක් එයාගේ wife දන්නේ නැහැ.අර ගෑනු කෙනා ලමයව මොන්ටිසෝරි දාන්නත් මෙයාට කතා කරනවලු.නැත්තන් ගෙදර ඇවිත් wife ට ඔක්කොම කියනවලු.

ප්‍රා අජිත් හරි නැත්නම් අනේ මේ බ්ලොග් එක බලන කට්ටිය අතර නීතිය දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මොකද්ද කරන්න ඕනේ කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-80968475483566097482023-05-18T13:34:06.019+00:002023-05-18T13:34:06.019+00:00'මට තව වැඩ ගොඩක් තියනවා. කොමෙන්ට් කරුචෝ එච්චර ...'මට තව වැඩ ගොඩක් තියනවා. කොමෙන්ට් කරුචෝ එච්චර පොරවල්ද? එහෙම හිතන් ඉන්නවද? '

එතකොට මේ පහල නිවුස් එක ගැන මොකද කියන්නේ. අද ප්‍රධාන පුවත්පත් වල ගියා. දෙරණ, හිරු, ජාතික රුපවාහිනී, අයිටීඑන් වලත් වාර්තා කරා.

මානසික ත්‍රස්තවාදය වලක්වන්නත් නව නීති

(අංජුල මහික වීරරත්න)

මානසික ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ඉතා කඩිනමින් නව නීති සම්පාදනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

අතේ ආයුධ නැතත් මනස නැමැති ආයුධයෙන් සන්නද්ධ වී සමාජ මාධ්‍ය ඔස්සේ සමාජයට එරෙහිව හැසිරෙන අය හඳුනාගෙන ඔවුන් සමාජයට කරන අහිතකර ක්‍රියා වැලැක්වීම සඳහා නව නීති හඳුන්වා දී දිය යුතුව තිබෙන බවද අබේවර්ධන මහතා කීය.

රටේ නීතිය ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව කී අබේවර්ධන මහතා පසුගිය දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට හමුදාව කැඳවූයේ විශ්වවිද්‍යාල අත්පත් කර ගැනීමේ සැලසුමක් පවතින බවට රජයට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව බවද කීය.

විශ්ව විද්‍යාල ඇතුලෙන්ම රජයට අදාල තොරතුර ලැබුණු බව කී අබේවර්ධන මහතා විවිධ දේශපාලන අරමුණු තිබෙන අය මෙවැනි ක්‍රියා සිදු කරමින් සිටින බව කීය.

ආගමික ගැටුම් නිර්මාණය කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් කරන ක්‍රියා ජනාධිපතිවරයා විසින් පාලනය කරමින් සිටින බව ද අබේවර්ධන මහතා කීය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-53912728904720744192023-05-18T09:15:45.783+00:002023-05-18T09:15:45.783+00:00https://listverse.com/2020/01/09/10-of-christianit...https://listverse.com/2020/01/09/10-of-christianity39s-most-profitable-preachers/

ලංකාවෙ හාමුදුරුවරු, exorcism කරන ලෙඩ හොඳකරන පූජකයින්, පූසාරිලා, කපුවෝ, කට්ටඩියෝ, විශ්ව ශක්ති මාස්ටර්ලා, බොඩි ඕරා එක්ස්පර්ට්ලා, වාලම්පූරි හා ෆෙන් ශුයි ගුරාලා ගැන ලිස්ට් නෑ.
ඉන්දියාවෙ ස්වාමිලාගෙ ලිස්ට් තියනව මං හිතන්නෙ

ආගම් සහ ඔය අනිත් ඒවා මිනිස්සුන්ගේ මානසික අවශ්‍යතා.
කැමැත්තෙන් රැවටෙන එක ඒවා කරන අයගේ වැරැද්ද නෙමෙයි. ඒ ඒ අයගේ දක්ශතාවය. මං ඒක අගය කරනවා.

වැරැද්ද තියෙන්නේ ආගමික ස්ථාන, පූජකයින් සහ ඔය අනිත් මානසික සේවාවන් කරන අය හරියට තක්සේරු කරලා ආදායමින් බදු අය නොකිරීම. එහෙම කරනව නම් ඕවා විස්වාසකරන අයට මානසික වාසියකුත්, අනිත් අයට හා සමස්ථ රටට ආර්ථික වාසියකුත් අත් වෙනවා.

https://en.wikipedia.org/wiki/Our_Lady_of_Perpetual_Exemption

https://ivypanda.com/essays/should-churches-be-taxed/

මානසික වයිද්යවරු හා තෙරපිස්ට්ලා ඉන්කම් ටැක්ස් එකට යටත්.
නළුවන්, ගායකයින්,විහිලුකාරයින් වගේ අයත් යටත්.

එනිසා ආගමික ස්ථාන, පූජකයින් හා එයට සමාන දේවලින් විශාල වශයෙන් බිස්නස්කරන අය තක්සේරු කරලා බදු අය කිරීම ලංකාවේ දැන් තියන ප්රශ්නය විසඳීමට ආධාරයක්.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-86266102112269456792023-05-18T08:49:59.896+00:002023-05-18T08:49:59.896+00:00බුද්ධි අන්සේට වෙන වැඩ තියෙනවනේ. කොමෙන්ට් කරුවෝ අල්...බුද්ධි අන්සේට වෙන වැඩ තියෙනවනේ. කොමෙන්ට් කරුවෝ අල්ලන්න, බ්ලොග් කියවන්න Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-47536939861296783652023-05-18T08:49:24.718+00:002023-05-18T08:49:24.718+00:00උන් දැන් ඒ නින්දෙන් ඇහැරිලා ඇත
වැඩි කල් යන්න මත්...උන් දැන් ඒ නින්දෙන් ඇහැරිලා ඇත
වැඩි කල් යන්න මත්තෙන් එය පෙනෙනු ඇත
දැන් දැන් ඉඳන් එල කරතොත් විටින් විට
හොම්බෙන් යවත හැකිවේ මේ හොරු රැලම Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-14342714644824699852023-05-18T08:46:47.165+00:002023-05-18T08:46:47.165+00:00මට තව වැඩ ගොඩක් තියනවා. කොමෙන්ට් කරුචෝ එච්චර පොරවල...මට තව වැඩ ගොඩක් තියනවා. කොමෙන්ට් කරුචෝ එච්චර පොරවල්ද? එහෙම හිතන් ඉන්නවද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-4962015687436370792023-05-18T07:02:00.914+00:002023-05-18T07:02:00.914+00:00ආමෙන් 🙏ආමෙන් 🙏නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-30687631934904057322023-05-18T06:31:03.764+00:002023-05-18T06:31:03.764+00:00ආණ්ඩුවේ බුද්ධි අංශෙවත් මෙච්චර තොරතුරු දන්නෙ නැතිව ...ආණ්ඩුවේ බුද්ධි අංශෙවත් මෙච්චර තොරතුරු දන්නෙ නැතිව ඇති. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com