tag:blogger.com,1999:blog-7853672256074577273.post2360657040953241865..comments2024-03-26T23:08:55.918+00:00Comments on කොළඹ ගමයා : බැවේරියාවට වෙඩිම ගන්න ගිය කොල්ලෙක් සහ පිරිසක් Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7853672256074577273.post-50796584214254996432020-07-13T11:33:21.978+00:002020-07-13T11:33:21.978+00:00You should meet Chris. he is planning to come to S...You should meet Chris. he is planning to come to SL in October.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-10828383239298353672020-07-13T11:32:52.410+00:002020-07-13T11:32:52.410+00:00ස්තුතියි ගරු මහත්මයා ස්තුතියි ගරු මහත්මයා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-61670487898766869022020-07-13T11:32:36.603+00:002020-07-13T11:32:36.603+00:00Thanks for the suggestion.. My camera phone is qui...Thanks for the suggestion.. My camera phone is quite good. It's Iphone XR. The problem is a different one. My wife would not allow me to remove the polythene like cover from the photo album. So the light is reflecting from that polythene cover. These photos are old. They are n this old album. So I doubt that sort of app would do this.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-75499428532244777472020-07-13T05:45:49.150+00:002020-07-13T05:45:49.150+00:00A friend with weed is a friend indeed !A friend with weed is a friend indeed !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-52209643694327511332020-07-12T16:47:22.017+00:002020-07-12T16:47:22.017+00:00අපූරුයි!
අපූරුයි!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-52300622227431918242020-07-12T14:34:37.495+00:002020-07-12T14:34:37.495+00:00Use a mobile phone app such as office lens or goog...Use a mobile phone app such as office lens or google lens for better images of your photos.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56763343669258671932020-07-11T22:29:07.211+00:002020-07-11T22:29:07.211+00:00ටියුලිප් මල් තිබෙන කියුකොන්හොෆ් https://keukenhof....ටියුලිප් මල් තිබෙන කියුකොන්හොෆ් https://keukenhof.nl/en/Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65429053292328110602020-07-11T22:19:18.202+00:002020-07-11T22:19:18.202+00:00ආශා ෆේස්බුක් එකට දැමූ කොමෙන්ටුව //Asha Sooriyaband...ආශා ෆේස්බුක් එකට දැමූ කොමෙන්ටුව //Asha Sooriyabandara තණමල්විල නොවුණු ලංකාවේ කොල්ලගේ ජර්මන් මගුලට ගිය ගමනේ සොදුරු මතක සටහන් ගැන මටත් මතකය අවදි කරන්න හිතුනා. අපේ එවුන් උදේ පාන්දර වැඩකට අල්ල ගැන අමාරු වුනාට කට්ටයම පාන්දරින් අජිත්ලගේ ගේ දරට රැස් වෙලා වෙලාවට ගමන පිටත් වුනා මොකද මෙහෙ නැව් අපි එනතුරු නොහිට වෙලාවට යාත්‍රා කරන නිසා. සදලිට අවරුදු එකහමාරක් නිසා කිරි බෝතල් කෑම බීම සේරම පටවන ඉස්සලම අපි මෙච්චර ඈත් ගමනක් ගියේ. නමුත් අපට කරදරයක් නැහැ අනිත් අය අපරාදේ කියන්න බැහැ කෙල්ලව වඩාගෙන යනව බලාගන්නවා.
මෙහෙ දකුණු පැත්තෙන් වාහන පදවපු පුරුද්දට ක්‍රිසා අද්වේගී මාර්ගය වැරදි පැත්තෙන් කඩාගෙන එලවනවා. දෙය්යෝ බුදුන් සිහිවෙලා අජිත් බෙරිහන්දුන්නේ සීට් එකෙන් නැගිටලා වෑන් එක ඇතුලේ හිටගෙන. හැප්පෙන්න ඔන්න මෙන්න තියල
ක්‍රිසා කනේ වැලි ගෑ වෙන්න කපලා අන්ත පැත්තට දා ගත්තා. ඉනෙස්ලගේ අම්මලා අපිට හැම දේම ලස්ස්ති කරලා තිබ්බා. මගුල් ගේත් හරිම සුන්දරයි . බොරු සෝබන නැහැ මගුල උන්ට ඕනේ විදියට ආක්‍රමණය කරන පොටෝගෆෙර්ලා නැහැ. කෑම බීම දිගටම ගලාගෙන එනවා කට්ටියම අජිත්ට රැග දෙන ගේම් කරනවා නටනවා හරිම විනෝදමත්. මට යන්තම් මතක හැට්යට එක ගේම් එකක කණ්ඩායම් දෙකක අයට ගැහැණු යට ඇදුමකුත් පිරිමි යට ඇදුමකුත් හොයන්න තුබුන කවුරුහරි ඉනේස්ස්ගේ නෑ වෙන ගැහැණු ළමයෙක් අත දාලා ඇදුම් ගලවන්නේ බ්‍රා එකක් ගලවල දුන්නා. පිරිමි යට ඇදුම සැපයුවේ මට මතක හැටියට අපේ
ක්‍රිස්. (වැරදියි නම් නිවැරදි කරන්න, අජිත්) .//Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70440120219869960752020-07-11T16:02:13.174+00:002020-07-11T16:02:13.174+00:00අපි කොහොමත් සරල මිනිස්සු නේ. හිටං වගේ නෙමේ . මේ දෙ...අපි කොහොමත් සරල මිනිස්සු නේ. හිටං වගේ නෙමේ . මේ දෙවෙනි වෙඩිම . ලංකාවෙත් එකක් තිබ්බ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-5092808865809417182020-07-11T15:18:23.004+00:002020-07-11T15:18:23.004+00:00ඔබේ ඒ මතකයන් ඉදිරිපත් කිරීම අගෙයි. හැමෝටම ජීවන ගමන...ඔබේ ඒ මතකයන් ඉදිරිපත් කිරීම අගෙයි. හැමෝටම ජීවන ගමනේ මතක තිබුණත් කියවන කෙනාට රසවත් විදිහට ලියන්න පුළුවන් අය අඩුයි. තණමල්විල කොල්ලා ප්‍රංශයේ ඉදන් අතීතයට ආවා වගේ එංගලන්තයේ ඉදන් එක එක රටවලදී ඔබ ලද මතක ඉදිරියේදී ඒ වගේ සටහන් වලට ගොනු කරාවි කියල හිතනවා. ඒ සටහන් කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56426564206788703272020-07-11T15:09:31.238+00:002020-07-11T15:09:31.238+00:00සරල වෙඩිමක් වගේ සරල වෙඩිමක් වගේ Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-75708533822556893952020-07-11T12:31:49.189+00:002020-07-11T12:31:49.189+00:00ස්තූතියි අනුරුද්ධ , අර ටෙලි නාට්‍යය බලද්දී මතකයට ...ස්තූතියි අනුරුද්ධ , අර ටෙලි නාට්‍යය බලද්දී මතකයට ආ දේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-57620337481689940402020-07-11T08:20:31.940+00:002020-07-11T08:20:31.940+00:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-30617677503943926482020-07-11T08:19:19.428+00:002020-07-11T08:19:19.428+00:00ඒ ඉගෙන ගත්ත දේවල් ලියන්න අපටත් දැන ගන්න .ක්‍රිස් ...ඒ ඉගෙන ගත්ත දේවල් ලියන්න අපටත් දැන ගන්න .ක්‍රිස් තවම ලිපිය බලල නැහැ . මාව මරයිද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් බ්ලොග් කියවන එකෙක් නෙමේ . ඇත්තටම සිග්නල් වෙනුවට වයිපර් දාන එකේ වෙන්නේ එහෙන් කර එකෙක් කුලියට ගත්තම . අපට නිතර වෙන දෙයක්. ඔව්, ක්‍රිස් ඒ අතින් ග්‍රේට් . කිසිම දෙකට කිසි කලබලයක් නැහැ. සුපර් කූල් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20966042558202393412020-07-11T05:41:38.658+00:002020-07-11T05:41:38.658+00:00හරිම ලස්සන මතකයක් . පහුගිය අවුරුද්දේ අපි ජර්මනිය, ...හරිම ලස්සන මතකයක් . පහුගිය අවුරුද්දේ අපි ජර්මනිය, නෙදර්ලන්තය සහ බෙල්ජියම හරහා ඉංග්‍රීසි ඕඩය හරහා ආපු ගමනේ තැන් මතක් වෙනවා. රුසියන් කථාව වගේම මේ මතක එකතු කරලා තව නවකතාවක් ලියාවි කියල හිතනවා. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-24439509032542546092020-07-11T00:20:12.559+00:002020-07-11T00:20:12.559+00:00මං හිතන්නේ ක්‍රිස් ට ආචාර්ය උපාධිය තියෙන්නේ Cannab...මං හිතන්නේ ක්‍රිස් ට ආචාර්ය උපාධිය තියෙන්නේ Cannabis sativa පැලෑටිය ගැන විතරක්ද කොහෙද?? මේ පැළෑටියේ නම විතරක් අපේ P. H. E. නෝනිස් මහත්තයගෙන් 1976-79 අතර කාලේ ඉගෙන ගත්ත දේවල් වලින් තවමත් මතකයේ ඉතුරු වෙලා තියනවා.
අජිත් කියන විදියට වමෙන් පදවන රටවලට ගිහිල්ලා දකුණෙන් පදවන අය පිස්සු කෙලිනවා වගේම තමයි ඒකේ අනිත් පැත්තත්.
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ජර්මන් කාන්තාවක්, ජර්මනියේ නිවාඩුවක් ගත කරලා ගුවන් තොටුපොළේ සිට ගෙදර යන ගමනේදී පාරේ වැරදි පැත්තට දාලා මියගිය සිද්ධියක් දැන් වසර ගණනාවකට පෙර බැලරාට් නම් නගරය ආසන්නයේ සිදු උනා.
මමත් සති දෙකක නිවාඩුවක් වමෙන් පැදෙව්වා. කොහොම හරි පන බේරාගෙන ආපහු ආවත්, සිග්නල් වෙනුවට වයිපර් දාන ලෙඩේ හොඳ වෙන්න දින කිහිපයක් ගියා.
ක්‍රිස් වගේ අයගේ තියන එක හොඳක් හැටියට මම දකින්නේ මොන දේ උනත් "කලබල නොවීමයි". sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.com