tag:blogger.com,1999:blog-7853672256074577273.post2578216279317662783..comments2024-03-26T23:08:55.918+00:00Comments on කොළඹ ගමයා : දෙන දෙවියෝ ගෙටම ගෙනත් දීම හෙවත් බ්‍රිගේඩියර් රංගනය Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-7853672256074577273.post-71311179455347780442018-02-09T19:21:37.321+00:002018-02-09T19:21:37.321+00:00මම ඉගන ගන්නා කාලයේ (1986-1993) යූක්‍රයීනයේ විනිට්ස...මම ඉගන ගන්නා කාලයේ (1986-1993) යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය අයත්ව තිබුනේ සෝවියට් දේශයටය. එකල යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය සමග අනුබද්ධව තිබූ අතර එකල යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය ලෝක ශ්‍රේනිගත කිරීමේදී පළවන 500 අතර තිබුනේය. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු විනිට්සා විශ්ව විද්‍යාලයේ සිටි මහාචාර්යවරු බොහෝ දෙනෙක් ඇමරිකාවට සහ ඊස්ස්‍රායලයට ගියෝය. එසේම යූක්‍රයීනය සිවිල් යුද්දයකට පැටලුනි. ඒ නිසා පසුකාලීනව ශ්‍රේනිගත කිරීමේදී පහල වැටුනේය. මේ හැර මා උසස් අධ්‍යාපනය ලැබූ කැනඩාවේ යෝක්විශ්ව විද්‍යාලය ඇමරිකාවේ වොශ්බර්න් විශ්ව විද්‍යාලය ගැන තොරතුරු ඔබ සඟවන්නේ මන්ද ? කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලය ඇමරිකාවේ වොශ්බර්න් විශ්ව විද්‍යාලය ලෝක ශ්‍රේනි ගත කිරීමේදී ඉහලින්ම සිටින විශ්ව විද්‍යාල වෙති. (අවශ්‍යනම් සංවාදය Face Book එකේ කරමු ; එවිට ඔබට ඔබගේ නියම අනන්‍යතාවයෙන් එන්නට සිදුවේ. එවැනි නිර්භීත පියවරක් ගැනීමට ඔබට පුලුවන්ද ? )Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-38153414981113632882018-02-09T14:41:31.474+00:002018-02-09T14:41:31.474+00:00එහෙමයි තුමනි එහෙමයි තුමනි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-49061424338828693122018-02-09T14:41:10.078+00:002018-02-09T14:41:10.078+00:0057, 83 සැහෙන ගාණක් යැව්වට තව ඉන්නවා නේද 57, 83 සැහෙන ගාණක් යැව්වට තව ඉන්නවා නේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-60732042855827370112018-02-09T14:40:02.678+00:002018-02-09T14:40:02.678+00:00//මේවට මුලික වන්න ඕනේ එතන තානාපති, අදාළ තනතුර දරන ...//මේවට මුලික වන්න ඕනේ එතන තානාපති, අදාළ තනතුර දරන කෙනාට මේ නිලදාරියාට දඩුවම් කිරීමට මතක්වෙනවා නමුත් අදාළ සංවිදානයට විරුද්දව වැඩ කිරීමට අමතක වෙනවා, ඊට හේතුව ශේප් එකේ තමන්ගේ රැකියාව බේරාගැනීම නෙමෙයිද ?// ඔයාට තානාපති ගේ ප්‍රශ්නේ එන්නේ රනිල නෑදෑයෝ නිසා වෙන්න ඇති. ඔය එවන කොයි තානාපතියත් වැඩක් නැහැ තමයි. හැබැයි එලියට ගිහින් වාද කලාට කමක් නැහැ . නමුත් තේරුමක් නැහැ. අනික සංයමයෙන් වාද කරලා උන් එක්ක තේකක් බීල අර පල්ලහ ඇනෝ කියනව වගේ වතුර ටිකක් බෙදල දීලා උන්ගේ විස්තර අරන් ලංකාවට පාස් කලා නම් ඉවරයි. ඔච්චරම ඕනේ නම්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-22983695869508565782018-02-09T14:37:39.971+00:002018-02-09T14:37:39.971+00:00//මොන සංවිදානය උද්ගෝෂණය කලත් ත්‍රස්තවාදී සන්විදානය...//මොන සංවිදානය උද්ගෝෂණය කලත් ත්‍රස්තවාදී සන්විදානයක ලාංජන ප්‍රදර්ශනය කරන්න බෑ නේද ?// ඔතන හිටිය පොලිසියේ එවුන්ට කවුරු හරි එහෙම කියල තියනව කියල ඔයා දන්න වද ? කුර්දි ෆ්ලෑග් එක ඔය ඕනේ තරම් අරන් යන්නේ. යුද්දේ අන්තිම කාලේ සමහර සිංහල අය කියල පොලිසියෙන් කොඩි අරන් තියනවා. නමුත් මෙහෙ පොලිසිය සාමන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. උන් දන්නෙවත් නැහැ. ගණන් ගණන්ව අඩුයි. ඔයාට තරම් උන්ට ඒකෙ ප්‍රශ්නයක් නැහැනේ. ලංකාවේ සිංහල දෙමල වැලි විතරක් නෙමේ මෙහා යන්නේ. කුර්දි -තුර්කි, යේමන්- ඇරැබ් , සීක් - හින්දු , මුස්ලිම් වුන් අනික් එවුන් හැමෝම එක්ක , පේරු මාඕ ගරිල්ලා - අනිත් උන් . ඔය සමහර ඒවා තහනම්. හැබැයි ඕන තරම් පෙළපාලි යනව. කොඩි ගෙනියනවා. මේ රටේ ඒවා එහෙමය්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-60328882949158422692018-02-09T14:31:08.896+00:002018-02-09T14:31:08.896+00:00http://www.independent.co.uk/voices/comment/isis-a...http://www.independent.co.uk/voices/comment/isis-are-on-the-streets-of-london-but-theres-no-need-to-panic-9668746.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3274908699699660032018-02-09T14:30:28.232+00:002018-02-09T14:30:28.232+00:00මෙන්න තව එකක්. දැන් මොකක්ද ඔය කියන්නේ ? මුන් දෙන්න...මෙන්න තව එකක්. දැන් මොකක්ද ඔය කියන්නේ ? මුන් දෙන්නේ ගේම් හැමෝටම කියල නෙමේ . මම කතා කරන්නේ සුද්දෝ ගැන Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78214434433348021912018-02-09T14:29:03.472+00:002018-02-09T14:29:03.472+00:0001.ඔබට බලාගන්න තිබ්බ අල්කයිඩා සංවිදානයේ කොඩියක් අර...01.ඔබට බලාගන්න තිබ්බ අල්කයිඩා සංවිදානයේ කොඩියක් අරන් ලන්ඩනයේ උද්ගෝෂණය කලානම්
මෙන්න ඔයාටත් බලා ගන්න
https://www.youtube.com/watch?v=JCpu0YgIcZk
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-84064313308294447202018-02-09T11:19:50.152+00:002018-02-09T11:19:50.152+00:00පල පලයන් ඩෝ යන්න
මීට
I O සිරිසේනපල පලයන් ඩෝ යන්න

මීට

I O සිරිසේනමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8305288113417827352018-02-09T06:04:11.202+00:002018-02-09T06:04:11.202+00:00ලාංකික දෙමළ ජාතිවාදය යනු ලංදේසීන් විසින් ගොඩනඟා ඉං...ලාංකික දෙමළ ජාතිවාදය යනු ලංදේසීන් විසින් ගොඩනඟා ඉංග්‍රීසින් විසින් බෞතිස්ම කෙරුණු දෙයක්නේ.
අපි දෙමළ ජාතිවාදය හඳුනාගත යුත්තේ බිරිතානි අධිරාජ්‍යවාදයේ බලල් අතක්හැටියටයි.
ඉතින් ලංකාවේ දෙමළු හැමෝම බිරිතානියට හෝ වෙනත් ඇංග්ලිකන් රටකට යවාගන්න පුළුවන්නම් ඒක උන්ටත් හොඳයි අපිටත් හොඳයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-91885645861803661792018-02-09T06:03:50.649+00:002018-02-09T06:03:50.649+00:00ලාංකික දෙමළ ජාතිවාදය යනු ලංදේසීන් විසින් ගොඩනඟා ඉං...ලාංකික දෙමළ ජාතිවාදය යනු ලංදේසීන් විසින් ගොඩනඟා ඉංග්‍රීසින් විසින් බෞතිස්ම කෙරුණු දෙයක්නේ.
අපි දෙමළ ජාතිවාදය හඳුනාගත යුත්තේ බිරිතානි අධිරාජ්‍යවාදයේ බලල් අතක්හැටියටයි.
ඉතින් ලංකාවේ දෙමළු හැමෝම බිරිතානියට හෝ වෙනත් ඇංග්ලිකන් රටකට යවාගන්න පුළුවන්නම් ඒක උන්ටත් හොඳයි අපිටත් හොඳයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-33395609688406676912018-02-09T00:13:20.741+00:002018-02-09T00:13:20.741+00:00you will be appointed as his deputy then.you will be appointed as his deputy then.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7040707935718590432018-02-09T00:11:04.054+00:002018-02-09T00:11:04.054+00:00ඒක නම් ඇත්ත ඇනෝ ඒක නම් ඇත්ත ඇනෝ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-73776534024003918452018-02-08T22:38:05.560+00:002018-02-08T22:38:05.560+00:00අපේ ගොබබ හැතිකරේට ඕවා කියල වැඩක් නෑ. ඔය වගේ උද්ගෝශ...අපේ ගොබබ හැතිකරේට ඕවා කියල වැඩක් නෑ. ඔය වගේ උද්ගෝශන වලට මොලෙන් ගේම දෙන්න ඔනේ. එම්බසිය ගානේ උදගෝශන කරන එවුන තිබහට බොන්න වතුර බෝතල් ටිකක් යවලා, ඔහේ පොටෝ එක ප්‍රසිද්ද කරනවා වගේ වැඩක්. ඌරගේ මාලු ඌරගේ ඇගේ තියල කපනවා වගේ. කොහෙද බ්‍රිගේඩියර් ඌරොත් එක්ක වලි දාගනන ගිහින් මඩ නාගේ ආවනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-18858146632865952402018-02-08T20:23:56.979+00:002018-02-08T20:23:56.979+00:00Should I change it to H.E. Liyanage's picture ...Should I change it to H.E. Liyanage's picture then ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-43036115819893734922018-02-08T18:02:53.966+00:002018-02-08T18:02:53.966+00:0001.ඔබට බලාගන්න තිබ්බ අල්කයිඩා සංවිදානයේ කොඩියක් අර...01.ඔබට බලාගන්න තිබ්බ අල්කයිඩා සංවිදානයේ කොඩියක් අරන් ලන්ඩනයේ උද්ගෝෂණය කලානම්

//උද්ඝෝෂණය කළේ LTTE නෙමෙයි. TGTF// මොන සංවිදානය උද්ගෝෂණය කලත් ත්‍රස්තවාදී සන්විදානයක ලාංජන ප්‍රදර්ශනය කරන්න බෑ නේද ?

//ඉතින් ඒකත් defense attache හැටියට මේ මහත්මයාම කල යුතුව තිබුන දෙයක් නේ. ඔයා කතා කරන්නේ හරියට මෙයා තානාපති කාර්යාලයේ නිලධාරියෙක් නවෙයි වගේනේ//

මේවට මුලික වන්න ඕනේ එතන තානාපති, අදාළ තනතුර දරන කෙනාට මේ නිලදාරියාට දඩුවම් කිරීමට මතක්වෙනවා නමුත් අදාළ සංවිදානයට විරුද්දව වැඩ කිරීමට අමතක වෙනවා, ඊට හේතුව ශේප් එකේ තමන්ගේ රැකියාව බේරාගැනීම නෙමෙයිද ?
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8119240201304350472018-02-08T17:45:07.230+00:002018-02-08T17:45:07.230+00:00සමාවෙන්න සමාවෙන්න රවී මහත්තයෝ. මම හිතුවේ පොර කියන්...සමාවෙන්න සමාවෙන්න රවී මහත්තයෝ. මම හිතුවේ පොර කියන්නේ ගරු වචනයක් කියල Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-66453340502357054232018-02-08T17:44:08.688+00:002018-02-08T17:44:08.688+00:00Pra I noticed it, but did not raised it as I thoug...Pra I noticed it, but did not raised it as I thought that is a little advertisement for your book. I am perfectly happy if you do what as you like as far as you are not representing anybody. BTW I thought you changed the profile picture to a hero.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-16736101456955971172018-02-08T17:23:12.666+00:002018-02-08T17:23:12.666+00:00Ajith,
/හපොයි ඒකනම් මොනවට කියනවද අර ලියනගේ කියල ප...Ajith,

/හපොයි ඒකනම් මොනවට කියනවද අර ලියනගේ කියල පොරකුත් ඉන්නව නේද . /

හුහ්...කිව්ව ලස්සන ඒක...ලියනගේ කියල පොරක්....කට කට..අපේ ගරුතර තානාපති තුමා ඒ.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65064207113022719852018-02-08T15:28:31.639+00:002018-02-08T15:28:31.639+00:00Sartorial aspects of the profile picture has remai...Sartorial aspects of the profile picture has remained constant from begening although it has not come to your exalted notice before. My apologies for any offence to your delicate sensibilities Mr. Dharmakeerthi.

The above is how a diplomat would have answered your question.

For myself of course I do what I like ! Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-83022881357409842712018-02-08T14:45:30.095+00:002018-02-08T14:45:30.095+00:00කරල පැහෙන තරමට කාටත් වාසියි කරල පැහෙන තරමට කාටත් වාසියි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-87057947978858526952018-02-08T14:45:04.765+00:002018-02-08T14:45:04.765+00:00හපොයි ඒකනම් මොනවට කියනවද අර ලියනගේ කියල පොරකුත් ඉන...හපොයි ඒකනම් මොනවට කියනවද අර ලියනගේ කියල පොරකුත් ඉන්නව නේද . මොකෝ ප්‍රා මේ තමන් හෙලිකොට්ටෙන් ඉන්න ෆොටෝ එකක් දාගෙන . රටේ තත්තේ කියන්නද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-35977800035154020962018-02-08T14:43:35.967+00:002018-02-08T14:43:35.967+00:00"දේශ ප්‍රේමියා ගේ ගැම්මේ හදවත" කියල පොතක..."දේශ ප්‍රේමියා ගේ ගැම්මේ හදවත" කියල පොතක් ලියන්න Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20972631840465022152018-02-08T14:42:52.828+00:002018-02-08T14:42:52.828+00:00පළාත් සභා අහෝසි කරලා නිලධාරීන් බඳවා ගන්න චන්දෙ තිබ...පළාත් සභා අහෝසි කරලා නිලධාරීන් බඳවා ගන්න චන්දෙ තිබ්බොත් කොහොමද - හේ හේ අර ඇමෙරිකාවේ පොලිස් ලොක්ක තෝරනවා වගේ
කතාව ඇත්ත Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-79050014921236879212018-02-08T14:41:35.793+00:002018-02-08T14:41:35.793+00:00ඔය වගේ දේවල් අනන්ත වුණා ගිය ආණ්ඩුවේ කාලේ. මුදල් හු...ඔය වගේ දේවල් අනන්ත වුණා ගිය ආණ්ඩුවේ කාලේ. මුදල් හුවමාරු වුණා එක එක දේවල් වලට. මෙහෙන් සිංහල කට්ටියට සල්ලි දෙන ගමන් පක්ෂව පෙළපාලි යන්න එහෙන් දෙමල අයටත් සල්ලි දීල තියනවා ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි යන්න Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com