tag:blogger.com,1999:blog-7853672256074577273.post2601887860191826881..comments2024-03-28T22:29:46.781+00:00Comments on කොළඹ ගමයා : මේ අපූරු සති කිහිපයට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට ස්තූතියි Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-7853672256074577273.post-56317681348085517282018-11-21T15:54:40.972+00:002018-11-21T15:54:40.972+00:00දශක තිහකට වඩා දිග ඇදුනු ඒ යුද්ධයෙන් පීඩා විඳි නාඳු...දශක තිහකට වඩා දිග ඇදුනු ඒ යුද්ධයෙන් පීඩා විඳි නාඳුනන දෙමළා, සිහළා හා මුසොල්මානුවා ද සිහි කරමු නේද ඇනෝ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-26448762509909183712018-11-21T04:50:35.063+00:002018-11-21T04:50:35.063+00:00බුදු දහම ගැන මගේ තියෙන අදහස නම් මේ අද තියෙන දේවල් ...බුදු දහම ගැන මගේ තියෙන අදහස නම් මේ අද තියෙන දේවල් වලින් බාගයක් වත් බුදු හාමුදුරුවෝ දේශනා නොකළ බහු බූත බවත් සාහිත්‍ය කාරයෝ රජවරු ,සහ බඩගෝස්තරවාදී පුජකවරු විසින් විකුර්ති කරපු එකක් තමයි අද තියෙන්නේ....

සාසනය හැර ගිය හිරලුවෙක් ෆැන්ටසි බුදුදහම නැවත වදාළයි සාදු කියන්න පිංවතAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-83058692990008394972018-11-21T04:47:34.837+00:002018-11-21T04:47:34.837+00:00යුද්දයේදී නාදුනන සෙබලා එය අවසන් කළා . කොහෙවත් සිටි...යුද්දයේදී නාදුනන සෙබලා එය අවසන් කළා . කොහෙවත් සිටි ලේකකයා අවසන් කල යුද්දය විකුනම් කනවා පරගැති උන් එයට අලගු තබනවා. හෙට පෞය අද බණ කිව්වලු Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-57084545892783455822018-11-20T23:15:27.680+00:002018-11-20T23:15:27.680+00:00ඔබට සතුටුද දැන් ...... මෙවැනි පල්හැලි ලියන ඔබ ව...ඔබට සතුටුද දැන් ...... මෙවැනි පල්හැලි ලියන ඔබ වැදු දෙමව්පියන්ට උපහාරයක්ම වේවා ජයෙන් ජයම වේවා. කල් ඇත්නම් තවත් මෙවන් එකෙක් ලොවට බිහිකරන්න වාසනාවන්ත වේවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-82182482371953604102018-11-20T23:14:24.717+00:002018-11-20T23:14:24.717+00:00ඔබට සතුටුද දැන් ...... මෙවැනි පල්හැලි ලියන ඔබ ව...ඔබට සතුටුද දැන් ...... මෙවැනි පල්හැලි ලියන ඔබ වැදු දෙමව්පියන් උපහාරයක්ම වේවා ජයෙන් ජයම වේවා කල් ඇත්නම් තවත් මෙවන් එකෙක් ලොවට බිහිකරන්න වාසනාවන්ත වේවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-91383441056129955952018-11-20T21:56:33.705+00:002018-11-20T21:56:33.705+00:00 ඩේටා කපාගෙන බ්ලොග් ලියන්න ඕනෙනම් එක හරියට කරන්න.... ඩේටා කපාගෙන බ්ලොග් ලියන්න ඕනෙනම් එක හරියට කරන්න. අතීතයේ ඔය ගීතය ගයනකොට සමහර විට ඔබ ඉපදිලාවත් නැතිව ඇති. අතීතයයි වාර්තමානයයි සමාජයේ කතා කරන බාවිතා කරන භාෂා විලාසයයි අනුව කියලා මිනිසුන්ට පහත් ලෙස නොසලකා ලියන්න එයයි පොදු සමාජයේ එකඟතාවය

කොහොමද සිංහල ජනයා අතර තවමත් පෙර අතීතයේ පරිදි කුලවාදය මෙකලත් තදින් තිබුනානම් එලෙස ඔබත් යම් කුලකින් පිඩාවට පත්වුවානම් ඔබේ හඬ බෝල් නේද

බ්ලොග් එකක් අටවා ගන්න නම් ආසයි ,වෙලාවක් නෑ...සමහර නැට්ටුවොත් පොලව ඇදයි කියලා කියනවනේ.....
කොහොම හරි කාටහරි කියාලා හරිඔය බ්ලොගක් අටවගන්න එතකොට තමන් මෙලස ලිවීමෙන් කොපමන ජනප්‍රිය පුද්ගලයෙක්ද වග තමාටම දැනගන්න පුළුවන් කොහෙවත් ඉන්න මෑණියන්ට එය ආඩම්බරයක් වේවි
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-35036309449585510152018-11-20T16:41:08.692+00:002018-11-20T16:41:08.692+00:00වහල්ගැති , ඔහේගේ තර්කය ඔහෙට විරුද්ධව පාවිච්චි කරල ...වහල්ගැති , ඔහේගේ තර්කය ඔහෙට විරුද්ධව පාවිච්චි කරල තියෙන්නේ. ඒකට තමා ඔය වහල් තුමාගේ (හෙවත් ඌරාගේ පිටේ ඌර තියල කපනවා කියන්නේ) මම පරගැතිය නම් ඒ උන්නාන්සෙලත් පරගැතියෝ. ඊට අමතරව ඔහේ ලොකුවට උඩ දාන යුද්ධේ ඔගොල්ලමනේ කියන්නේ වුනේ නැහැ කියල මෙයාල නැත්නම් :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17055539677495097362018-11-20T15:56:37.631+00:002018-11-20T15:56:37.631+00:00අනේ අම්මෝ ඔබ තුමාගේ ප්රබුද්ධ කොමෙන්ට් එක දැකලා මා...අනේ අම්මෝ ඔබ තුමාගේ ප්රබුද්ධ කොමෙන්ට් එක දැකලා මාව කලන්තේ දාලා වැටෙන්න ගියා,මගේ කකුල් දෙකත් ගැහෙනවා Hasithahttps://www.blogger.com/profile/00747750540556431932noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17269356027782690472018-11-20T15:54:57.232+00:002018-11-20T15:54:57.232+00:00නෙයින තම්බි සූදු කෙලිය කාටත් බෑ අල්ලන්නට ,නෙයිනගේ ...නෙයින තම්බි සූදු කෙලිය කාටත් බෑ අල්ලන්නට ,නෙයිනගේ සුදුවේ එන මේ ගීතය අහලා ඇතිනේ, එතකොට මේ අපහාස කරලද ? ඔය වචන දෙකම ආපු විදිහක් තියෙනවා ඉතිහාසය ඇතුලේ, සවිස්තරව ලියන්න පුළුවන් එත් තේරුමක් නැති දේවල් වලට ඩේටා කපා ගන්න මම කැමති නෑ, මට උපදෙස් දෙන මහත්මයාගේ විනීත ,විධග්ග ,වැදගත් බාෂා හැසිරවීම දැකලා මමත් හිතා ගත්තා මිට පස්සේ ඔබ තුමා වගේ බාශාව හසුරුවන්න,කොහෙවත් ඉන්න මෑණියන්ව එහෙම ඇදලා අරගෙන,බ්ලොග් එකක් අටවා ගන්න නම් ආසයි ,වෙලාවක් නෑ, ඒ නිසා තරහා අවසර ඇනෝ ප්ලීස් Hasithahttps://www.blogger.com/profile/00747750540556431932noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-90121709454351847212018-11-20T13:18:48.134+00:002018-11-20T13:18:48.134+00:00අඩුවයසින් ඉපදුනුවිට මන්ද මානසිකත්වයක් බොහෝ විට එවැ...අඩුවයසින් ඉපදුනුවිට මන්ද මානසිකත්වයක් බොහෝ විට එවැන්නන් හට ඇතිවන බව මනාවට පැහැදිලි කරන බව මේ කොමන්ට් එකෙන් පැහැදිලිවෙනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-84606093340896799872018-11-20T12:46:01.938+00:002018-11-20T12:46:01.938+00:00මුස්ලිම් ආගම අදහන ජනයා - මුසොල්මානුවා
//තමන්ට කිය...මුස්ලිම් ආගම අදහන ජනයා - මුසොල්මානුවා
//තමන්ට කියා බ්ලොගක් අටවගන්න අනුගේ පිලේ ලෑග හඳට උඩු බුරන්නේ නැතිව//මේ ඇනෝල අර මහින්ද්වාදී රොත්ත වගේම තමයි. ඇත්තම කිවොත් මහින්ද මහත්තය හොඳයි මෙවුන්ට වැඩිය. ජාතිවාදය හෙම ගානට පවිච්හි කරන්න දනනවා. නමුත් ජාතිවාදී නැහැ. බොරුවට බටහිරට එකට බැන්නට මුන්ව අවුසන්න, අල්ල ගන්න ඒ ගොල්ලත් ගානට ශේප් කරගන්න දන්නවා. අනුන්ට කියන්නේ උඹත් කරපංකෝ මේ වෙන එවුන්ගේ බ්ලොග් වල බුරන්නේ හේ හේ අනුන්ගේ පිල් වල ලැගගෙන උන් බ්ලොග් ලියන එක නවත්වන්න හදන කකුළුවෝ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-53689051974027819092018-11-20T12:43:39.158+00:002018-11-20T12:43:39.158+00:00 ඒ දෙන්න එන්නේ නැතිව හිටියනම් ලංකාවේ තවම යුද්ධය ති... ඒ දෙන්න එන්නේ නැතිව හිටියනම් ලංකාවේ තවම යුද්ධය තියනවා නේද //// මුලින්ම දැන් මෙහෙම ලිව්වේ මමද නැත්නම් පරගැති ඔබද ඔබ ඉන් අදහස් කලේ ඔවුන් ආව නැතිනම් උද්දේ දින්නේ නෑ කියලනේ
යුද්දේ විකුනම් කන්න හදාගෙන මේවා ගැන ලියන්නේ අපද පරගැති ඔබද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-49658979691500828542018-11-20T12:37:55.216+00:002018-11-20T12:37:55.216+00:00සිංහල මිනිහා සිංහලයා ලෙස හැඳින්වීම අභිමානයක් නම් ද...සිංහල මිනිහා සිංහලයා ලෙස හැඳින්වීම අභිමානයක් නම් දෙමළ මිනිහා දෙමළා එකේ අවුලක් නැ මුස්ලිම් ආගම අදහන ජනයා තම්බියා කියා අමතන්න ඔබතුමාට මෑණියන්ද කියාදුන්නේ කියා පහදන්න ලෝකයා මොනවා කිවත් කලත් තමන් වැදගත්ව භාෂාව හසුරවන්න පුරුදුවන්න

තමන්ට කියා බ්ලොගක් අටවගන්න අනුගේ පිලේ ලෑග හඳට උඩු බුරන්නේ නැතිව Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-47052594765154947002018-11-20T09:48:17.819+00:002018-11-20T09:48:17.819+00:00බහුතර මැටි මෝල් බයි ප්‍රජාවගේ (විරසංගිලි පනික්කිය...බහුතර මැටි මෝල් බයි ප්‍රජාවගේ (විරසංගිලි පනික්කියාගේ දෘෂ්ටිවාදය අනුව හිතන ) කටේ තියෙන්නේ බටහිර විරෝධී ස්වදේශීය ප්‍රේමයෙන් ,උද්දාමයෙන් ඔද වැදුණු වීර කතා ,ජාත්යන්ත්රණ කුමන්ත්‍රණ ,ඇමරිකාව ,ජර්මනිය ප්රමුඛ බටහිර රටවල් වලට ඕනි විදිහට අපි ජිවත් වෙන්නේ නෑ ,අපේ රටට ඇත දාන්න එපා වගේ ලොරි ටෝක් ,බටහිර ප්රමුඛ විදේශීය රටවල් වලින් ආනයනය කරන සියලු දේ නැවත්තුවොත් ,කොළ අතු ටිකක් ඇඳගෙන කැලේට රිංගලා වල් අලයක් කාගෙන තමයි ඉන්න වෙන්නේ , ඇයි වදේ ඉදිකට්ටේ යටඇඳුමේ ඉඳලා සබ්බ සකලමනාවම පිටරටින් ගෙන්නන රටක ඉඳගෙන ,අය වැය පරතරය පියවන්නත් කොහේ හරි රටකින් හිඟා කන රටක ඉඳන් දෙන ලොරි ටෝක් ,දෙදාස් පන්සියේ පුරාජේරුව නම් තියෙනවා Hasithahttps://www.blogger.com/profile/00747750540556431932noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-24369067589898016842018-11-20T09:41:01.082+00:002018-11-20T09:41:01.082+00:00ඇනෝ මහත්තයා සිරිසේන ව්‍යවස්ථාව කියවනවා වගේ මම ලියප... ඇනෝ මහත්තයා සිරිසේන ව්‍යවස්ථාව කියවනවා වගේ මම ලියපු එකේ එක පේලියක් අරගෙන කියවන්න එපා සමස්තය කියවන්න ඔබම මතු කර අදහසට මම අහපු ප්‍රශ්නයට ඔබ උත්තර දීලා නෑ ,සිංහල මිනිහා සිංහලයා ලෙස හැඳින්වීම අභිමානයක් නම් දෙමළ මිනිහා දෙමළා යනුවෙන් හැඳින්වීම අපහාසයක් වරදක් වෙන්නේ කොහොමද කියලා මට පොඩ්ඩක් තේරුම් කරන්න

"ඔබ සංවරව ලියන්න. එය ඔබ වැදු මවුට කරන ඇගයීමක් වශයෙන්"
මෙන්න මේ වාක්‍යයෙන් ඔබ ඇනෝ හිටියත් මොන වගේ පුද්ගලයෙක්ද කියලා තේරුම් ගන්න පුළුවන්

Hasithahttps://www.blogger.com/profile/00747750540556431932noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-87276316190823990702018-11-20T09:02:22.172+00:002018-11-20T09:02:22.172+00:00හේ හේ සම්පුර්නයෙන්ම හා හා
/දැන් එදෙන්නා ද ඔය යුද්...හේ හේ සම්පුර්නයෙන්ම හා හා
/දැන් එදෙන්නා ද ඔය යුද්දය සම්පුර්ණයෙන් කලේ රණවිරුවන්ට ගරහන්න එපා // ඈ බං අපිද කියන්නේ එහෙම . නොදකින් ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියල කපනා කියලවත් තේරෙන්නේ නැති එවුන් හා හා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-18906349726635998892018-11-20T03:18:08.977+00:002018-11-20T03:18:08.977+00:00පරගතිඅජිත් ධර්ම වන්න වුන් හට කුමන ආර්ථික, දේශපාල...පරගතිඅජිත් ධර්ම වන්න වුන් හට කුමන ආර්ථික, දේශපාලනික, සමාජීය, ආධ්‍යාත්මික මොඩලයක්ද?
මෙවන් ප්‍රශ්න ඇසීමෙන් මොහුට පුලුවන්ද ඒවාට හර්ද සාක්ෂිය අනුව උත්තර දෙන්න Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78820049275381397962018-11-20T02:54:22.767+00:002018-11-20T02:54:22.767+00:00අජිත් මහත්මයා ලංකාවට අපු වෙලේ පිදුරංගල ගිහින් අහවල...අජිත් මහත්මයා ලංකාවට අපු වෙලේ පිදුරංගල ගිහින් අහවල් එකක පෙන්නලා ෆොටොගහලා බ්ලොග් දාලා අපි මෙහෙමටුරට වෙනුවෙන් කියලා හිට් වේන්නකෝ ඔච්චරම ලංකාවේ දේශපානයට පජාත වෙන්න ඕනෙ නම් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-15856119531885129602018-11-20T01:35:52.524+00:002018-11-20T01:35:52.524+00:00හෙටනිද්ද බදුර්දීන් මහින්ද මහත්තයට එකතුවුනහම..... ව...හෙටනිද්ද බදුර්දීන් මහින්ද මහත්තයට එකතුවුනහම..... විල්පත්තුවේ ගස් වැවෙන්න පටන් ගත්ත කියල .....

එතකොට ඔය ගස් කැපුනේ විල්පත්ත්වේ වනයේ පමණද එතකොට දෙනියායේ සිංහරාජ අඩවියේ පොළොන්නරුවේ ගිරිතලේ රක්ෂිතයේ ගස් කැපුනෙම නැද්ද ?

ලාංකීය දේශයේ ජිවත්වන ලංකිකයින් වශයෙන් සෑමවිටම වන විනාශය අප හෙලා දකින්නෙමු. නැතුව ජාතිවාදීව යම් පාර්ශයක් පමණක් පෙන්වා ජාතිවාදී ගිනි අවුලවන්නේ නැතිව "කනකොට කබරගොයත් තලගොයා වගේ" කරගන්නේ අපද අජිත් ධර්මකිර්තිද??

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-55956663617015265212018-11-20T01:05:55.264+00:002018-11-20T01:05:55.264+00:00 ගෝඨාභය, බැසිල් ....ඒ දෙන්න එන්නේ නැතිව හිටියනම් ල... ගෝඨාභය, බැසිල් ....ඒ දෙන්න එන්නේ නැතිව හිටියනම් ලංකාවේ තවම යුද්ධය තියනවා නේද .....////

අනේ මෙහෙම අඳ බාලයෙක් ද අජිත් ධර්මකීර්ති කියන්නේ.

දැන් එදෙන්නා ද ඔය යුද්දය සම්පුර්ණයෙන් කලේ රණවිරුවන්ට ගරහන්න එපා ඔය දෙන්නාම අවසන් සටන්බිමට පය තැබුවද අවම වශයෙන් නාදුනන සොල්දාදුවගේ මොරාල් එක වැඩිකරන්න. උන කාලයක් යුද්දය විකුනම් කෑවා ඊට පස්සේ ලේකකයො යුද්ධයේ පොස් මොටෝන් එක කරන ගමන් එකවිකුනන් කනවා පරගැතික් වශයෙන් ඔබත් එහොද්දෙන් යමක් බෙදා ගන්න උත්සාහය. අතාරින්න එපා

මෙහෙව් ලෝකයයක් ??????? සුරනිමල
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17204725198093978012018-11-19T23:51:08.691+00:002018-11-19T23:51:08.691+00:00 තම්බියා කියන එක නම් මගේ වැරැද්ද ..... ඔව් එය වරදක... තම්බියා කියන එක නම් මගේ වැරැද්ද ..... ඔව් එය වරදක් තමයි එකවත් පිළිගන්න බැරිනම් කවර කතාද ....ඔබ සංවරව ලියන්න. එය ඔබ වැදු මවුට කරන ඇගයීමක් වශයෙන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-86481978124109516592018-11-19T22:54:30.547+00:002018-11-19T22:54:30.547+00:00එසේම වේවා එසේම වේවා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-15753327028666812402018-11-19T22:54:08.357+00:002018-11-19T22:54:08.357+00:00ආධ්‍යාත්මික මොඩලයක්ද ? -මම හොඳ බෞද්ධ, සීක් , හින්ද...ආධ්‍යාත්මික මොඩලයක්ද ? -මම හොඳ බෞද්ධ, සීක් , හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම්, පගන් අදේවවාදියෙක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-37412565993273799992018-11-19T22:52:54.119+00:002018-11-19T22:52:54.119+00:00// ඒ උනාට චීන සමාජවාදී රජය අජිත් ධර්ම මහතාට පේන්නට...// ඒ උනාට චීන සමාජවාදී රජය අජිත් ධර්ම මහතාට පේන්නට බැරිය.// මිනිසුන්ව අල්ලලා හිර කරලා උන්ගෙන් බලෙන් වැඩ ගන්න සමාජවාදය
//එතුමාට මුලික උපාධිය ලබාදුන් සෝවියට් සංගමය නයාට අඳුකොළ මෙනි. // උඹ බන් මේ එකම කොමෙන්ට් එක හැමදාම දාන කොට එපාවෙනවා. සෝවියට් සංගමය කියන්නේ අපි තවමත් ආදරේ කරන රටක්. නැත්නම් ලියයිද ? හැබැයි ඒක කෑවේත් උඹලගේ වගේ උන්ම තමා. දුෂණය, ඥාති සංග්‍රහය. ඌරන් අනිත් සත්තුන්ට වඩා සමානය කියල ඇදහීම Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-37891433310605596892018-11-19T22:49:30.393+00:002018-11-19T22:49:30.393+00:00ඔය ඇනෝ වගේ කනකොට කබරගොයත් තලගොයා වෙන්නේ බයි ගෝත්‍ර...ඔය ඇනෝ වගේ කනකොට කබරගොයත් තලගොයා වෙන්නේ බයි ගෝත්‍රිකයන්ට බව පොදු පිළි ගැනීම. හෙටනිද්ද බදුර්දීන් මහින්ද මහත්තයට එකතුවුනහම විල්පත්තුවේ ගස් වැවෙන්න පටන් ගත්ත කියල මුන්දල කියන්න ගනීවි. එහෙව් මානසික රෝග කාරයෝ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com