tag:blogger.com,1999:blog-7853672256074577273.post3146359343102431869..comments2024-03-11T19:09:35.749+00:00Comments on කොළඹ ගමයා : දේශ ද්‍රෝහියා ගේ ගොළු වූ හදවත Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7853672256074577273.post-21445333504040181512017-12-18T16:15:30.071+00:002017-12-18T16:15:30.071+00:00මෙහෙමත් පට්ට පොත් , මෙහෙමත් පට්ට විචාර ඇත්තටම මේ ල...මෙහෙමත් පට්ට පොත් , මෙහෙමත් පට්ට විචාර ඇත්තටම මේ ලෝකෙ නම් පට්ට සිරා ලෝකයක් . මේ වල්ලා පට්ට ලෝකෙ උපන් එක ගැන ආඩම්බරයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-80258458894596663222017-12-15T10:35:39.216+00:002017-12-15T10:35:39.216+00:00// දැන් අම්ම ගහනවා බැට් එකෙන් මට..// මං කියුවේ.. හ...// දැන් අම්ම ගහනවා බැට් එකෙන් මට..// මං කියුවේ.. හෙක් හෙක් හෙක්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78442872239932477802017-12-15T06:43:41.383+00:002017-12-15T06:43:41.383+00:00++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-75978952898831284442017-12-14T10:10:37.125+00:002017-12-14T10:10:37.125+00:00මේ ප්‍රතිචාරය කොහොම ගන්නද දන්නේ නැහැ. sarcasm එකක්...මේ ප්‍රතිචාරය කොහොම ගන්නද දන්නේ නැහැ. sarcasm එකක්ද නැත්නම් ඒක sarcasm ද කියල Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-11591022441598810302017-12-14T10:08:55.003+00:002017-12-14T10:08:55.003+00:00අනේ මන්දා නංගි යාළුවෝ මාළුවෝ. අඹ යාළුවෝ වගේ පෙන්නු...අනේ මන්දා නංගි යාළුවෝ මාළුවෝ. අඹ යාළුවෝ වගේ පෙන්නුවට පොත අර ගෙනත් නැහැනේ ඔන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-64495915219490677292017-12-14T06:55:05.460+00:002017-12-14T06:55:05.460+00:000000Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-54361524031063096212017-12-14T03:56:01.531+00:002017-12-14T03:56:01.531+00:00අනේ අම්මපා මෙහෙමත් යාළුවො වැඩක් නෑ අප්පා. නැද්ද අජ...අනේ අම්මපා මෙහෙමත් යාළුවො වැඩක් නෑ අප්පා. නැද්ද අජිත් අයියෙ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-85024936767931228802017-12-14T00:02:03.850+00:002017-12-14T00:02:03.850+00:00පොත තවම කියවා නැතත්, විචාරය නම් මාරයි කියා කිව හැක...පොත තවම කියවා නැතත්, විචාරය නම් මාරයි කියා කිව හැක!

මාරයි මචං!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-37822437077453299262017-12-13T17:06:55.454+00:002017-12-13T17:06:55.454+00:00ස්තූතියි නංගි. හොඳ පොතක්. I recommend.ස්තූතියි නංගි. හොඳ පොතක්. I recommend.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-48613943608353901752017-12-13T17:05:58.335+00:002017-12-13T17:05:58.335+00:00මට පොත ලැබුනානේ හැරෙන තැපෑලෙන්.
පරණ ජිජැක් කිව්වේ...මට පොත ලැබුනානේ හැරෙන තැපෑලෙන්.

පරණ ජිජැක් කිව්වේ කාටද ? :) හේ හේ
ජිජක් ගැන කියවන්න දීප්ති/මහේෂ් හපුගොඩ ආදීන්ගේ ලිපි වලින්. වඩා හොඳයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-43497618521674758372017-12-13T17:04:32.520+00:002017-12-13T17:04:32.520+00:00ස්තූතියි නංගි . පොතක් කියවන කොට එන සිතිවිලි නෙමේ ...ස්තූතියි නංගි . පොතක් කියවන කොට එන සිතිවිලි නෙමේ මේ වගේ විවරණයක් ලියන කොට මතු වෙන්නේ. මේ තොරතුරු හොයන්නත් වෙලා ගිය නිසා තමයි මේක පමා වුනේ. නැත්නම් මම පොත කියෙව්වේ හම්බ වෙච්ච දවස් වලමයි. ඒ තොරතුරු පොත කියවන කොටම මගේ ඔළුවට ආව. විමුක්ති දේව ධර්මය ගැනත් දැන උන්න. ගොළු හදවත ඒ කාලේ හොඳ පොතක්. මේක ඊටත් වැඩිය හොඳයි මටනම්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-51541007770713469792017-12-13T17:01:17.995+00:002017-12-13T17:01:17.995+00:00ඔහුගේ ගාඩියන් සඟරාව ඉතා හොඳයි. දැන් ඒවගේ සනගර පළව...ඔහුගේ ගාඩියන් සඟරාව ඉතා හොඳයි. දැන් ඒවගේ සනගර පළවෙනවද දන්නෙත් නැහැ. පොතේ නමට මාත් කැමතියි. මම හෙඩිම වශයෙන් යොදන්නේ මගේ අදහස උලුප්පන්න Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25771734689518857082017-12-13T16:59:49.219+00:002017-12-13T16:59:49.219+00:00ස්තුතියි ඔබට.ස්තුතියි ඔබට.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3341464939154338342017-12-13T15:59:14.395+00:002017-12-13T15:59:14.395+00:00අපූරු විවරණයක්... පොතත් ළඟ තියෙනවා ඒත් තවම කියෙව්ව...අපූරු විවරණයක්... පොතත් ළඟ තියෙනවා ඒත් තවම කියෙව්වෙ නෑ. ඉක්මනින් කියන්න ඕන සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-66462556518551475302017-12-13T09:08:22.656+00:002017-12-13T09:08:22.656+00:00ඔන්න ඉතිං.. අල්ලපු වටේ ඉඳල තාම අරගන්න බැරි උනු පොත...ඔන්න ඉතිං.. අල්ලපු වටේ ඉඳල තාම අරගන්න බැරි උනු පොතක් ගැන ඔයා ලන්ඩන් ඉඳන් විචාර ලියනවා.. දැන් අම්ම ගහනවා බැට් එකෙන් මට.. පොත කියවීමේ අවශ්‍යතාවය තීව්ර කරන විචාරයක්. අජිත්ගේ පරණ ජිජැක් ගැන පෝස්ට් ටිකත් ආයෙම කියවන්න හිතුන.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-33011942643975404452017-12-13T07:23:11.685+00:002017-12-13T07:23:11.685+00:00නවකතාව ගැන මෙතෙක් ලියවුණු සවිස්තරාත්මක විවරණය මෙය....නවකතාව ගැන මෙතෙක් ලියවුණු සවිස්තරාත්මක විවරණය මෙය... ඉතාම සියුම් තැන් අජිත් අයියට අහුවෙලා තියෙනවා. ඒ වගේම පසුබිම් තොරතුරු සොයන්නත් මහන්සි වෙලා තියෙනවා...

ස්තුතියි කියන වචනය මදි බව දැනෙනවා. මට විශාල ශක්තියක් මේ සටහන... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-57401973734161595902017-12-13T06:02:34.213+00:002017-12-13T06:02:34.213+00:00තවම කියවමින් පවතී.පොතේ නමට නම් මම ගොඩක් කැමතියි.පහ...තවම කියවමින් පවතී.පොතේ නමට නම් මම ගොඩක් කැමතියි.පහුගිය කාලයේ "දේශද්‍රෝහියා" කියන හංවඩුව වැදුණු ගොඩක් අයට තිබ්බේ නිර්මල හෘදයක් තමයි.

හොඳම මාධ්යවේදිනියාට හිමි ”මර්වින් ද සිල්වා” සම්මානය ගැන අසා තිබුනත් ඔහු දයාන් ජයතිලකගේ පියා බව පෙර දැන සිටියේ නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39425607281171382712017-12-13T03:26:25.167+00:002017-12-13T03:26:25.167+00:00අපූරු විවරණයක්
අපූරු විවරණයක්
MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.com