tag:blogger.com,1999:blog-7853672256074577273.post319809844120577404..comments2024-03-29T11:09:42.763+00:00Comments on කොළඹ ගමයා : අයිත්මාතව් හැඬවූ ගම්ලතුන් ගේ ශෝකාන්තය Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-7853672256074577273.post-88840691828922722202022-08-05T14:57:23.360+00:002022-08-05T14:57:23.360+00:00++++++++++++නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-37810823027738328082022-08-05T09:46:00.189+00:002022-08-05T09:46:00.189+00:00 විවේචනයක් ඉදිරිපත් කිරීම යම් විටෙක පහසු දෙයක් වුව... විවේචනයක් ඉදිරිපත් කිරීම යම් විටෙක පහසු දෙයක් වුවත් චිත්‍රපටියක් නිර්මාණය කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. // සමහර නව නිර්මාණ කරුවන් වලපල්ලට යැව්ව විචාරකයෝ නැතුවාමත් නෙවෙ.

සිත්ත්රපටය නරමලා නැති නිසා ඒ ගැන කිසි දෙයක් කියන්න බැහැ.
චිංගීස් ගැන දැන ගන්න ලැබුන පොස්ටුව කියවීමෙන්නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-12717215601337565682017-04-04T08:49:48.943+00:002017-04-04T08:49:48.943+00:00hondaida drama 1
hondaida drama 1
SHERONhttps://www.blogger.com/profile/06089982476156935038noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-24654606567887954732016-06-13T15:37:26.626+00:002016-06-13T15:37:26.626+00:00මගේ විචාරයේ කිසිම තැනක් පොතේ විධිහට චිත්‍රපටිය කරන...මගේ විචාරයේ කිසිම තැනක් පොතේ විධිහට චිත්‍රපටිය කරන්න ඕනේ කියවල නැහැ. එක්කෝ උඹ මේක උඩින් පල්ලෙන් කියවල. නැත්නම් ඕන කමින්ම ඒක අමතක කරනවා. උපාලි ගම්ලත් ට උඹ කියන විධිහේ හොලිවුඩ් හෝ බ්ලිවුඩ් එකක් වුනත් හදනන් තිබ්බා මේකෙන්.
මෙන්න රුසියන් එක. මේක මම බැලුවේ 1985 විතර.
http://konchalovsky.ru/works/films/first_teacher/
ඊයේ පෙරේදත් බැලුවා. මෙන්න අනිත් එක.
https://www.youtube.com/watch?v=jOzg8GXT7RU
උඹ අමතක කරන්න එපා මේ චිත්‍රපටිය එලියට යන්නෙත් , දුයිෂෙන් කියල බ්ලොග් එන්නෙත් මදක් දේශපාලිනිකව කියල. දොන් නම් දොන්. සිමන් නම් සිමන්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-2710759959120533422016-06-13T15:11:06.223+00:002016-06-13T15:11:06.223+00:00උඹගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ලෙනාඩ් වුල්ෆ්ගෙ නව...උඹගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ලෙනාඩ් වුල්ෆ්ගෙ නවකතාව ලෙස්ටර් බැද්දෙගම ෆිල්ම් එකට ගෙනාපු හැටි හෝ මාටින් වික්‍රමසිංහගේ විරාගය තිස්ස අබේසේකර ෆිල්ම් එකට ගෙනාපු හැටියි මතකද? පොත් සහ චිත්‍රපටි කියන්නේ දෙකක්. සිනමාව සහ දේශපාලනය කියන්නේ තව එකක්. ඔලුව කරවෙන දේශපාලන විචාර සහ සිනමාව කියන්නේ ඊටත් වඩා වෙනස් දෙයක්.

අන්ද්රේ කොන්චෙලොව්ස්කි හදපු """ගුරුගීතය"" ෆිල්ම් එක බලන්න විදිහක් තියනවා නම් මටත් කියපන්.එතකොට පොඩ්ඩක් අයිඩියා එකක් දාගන්න පුලුවන්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-68224498115975650792016-06-13T14:38:46.264+00:002016-06-13T14:38:46.264+00:00එහෙම නම් උපාලි ගම්ලත්ට මේ චිත්‍රපටිය කරන්නේ නැතුව ...එහෙම නම් උපාලි ගම්ලත්ට මේ චිත්‍රපටිය කරන්නේ නැතුව වෙන එකක් කරනන් තිබ්බ. ඔය උඹ කියනවා වගේ සිනමාත්මක නිර්මාණයක්. ජේන් අයර් හරි නැත්නම් ෂෝලහොව් ගේ කෙටි කතාවක්, නැත්නම් වදරින් හයිට්ස් වගේ එකක්. අනිවාර්ය දේශපාලනිකව ලියූ පොතක් , පෙන්වපු කට්ටිය ම දේශපාලිනික අරුතකුත් තියනවා කියල කෑ මොර ගහපු එකක් එහෙම නොවෙන කොට ඒක ප්‍රශ්නයක්. මම චිත්‍රපටියේ කලාත්මක භාවය හා නළු නිළියන්ගේ දක්ෂකම් ගැන සුභ වාදීව බලල තියනවා උඹට පේන්න ඕනේ. අනික මම කියන්නේ නැහැ කාටවත් බලන්න යන්න එපා කියල. බලලා තමන්ගේ මතයක් හදා ගන්න. හොඳ බොලිවුඩ් ඒවා තියනවා ඔය උඹ කියන විධිහේ. සොමියට විතරක් ලස්සන ගෑනු නටන ඒවා. ඒවා අපි විචාර කරන්න යන්නේ නැහැනේ. බැලුවා අමතක කරලා දානවා මිසක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-35831614885513010282016-06-13T14:26:43.094+00:002016-06-13T14:26:43.094+00:00පොතක පිටු අතර කියවෙන සිතුවිලි සහ සිනමා පටයක ස්ක්ර...පොතක පිටු අතර කියවෙන සිතුවිලි සහ සිනමා පටයක ස්ක්‍රීන් එක මත දිවයන රූප රාමු සේම ගීතයක වඩාත් රසභාවයන් හඳුනාගැනීම පිලිබඳ වින්දනය ගැන නැවතත් කියන්න තියන්නේ තම්න්ගේම වූ පෞද්ගලික රසාඥතාවයම පමනයි. අජියා උඹ කියන්න හදන්නේ සිනමාව කියන ඒ මාධ්‍යට වඩා වෙනස් තැනක ඉඳන්. උදාහරනයකට ශාන්ති දිසානායකගේ නවකතාවක් (ගිරිකුළ හෝ මද්දහන ටෙලිනාට්‍යක් ලෙස ගේ මැද්දට එනකොට මට ඒක පොතක්වත්, කවියක්වත්, ගීතයක්වත්, එහෙම නැත්නම් වාර්තාවක්වත්, දේශපාලන විග්රහයක්වත් නොවේ. ඒ තුල 'මා' රස විඳින්නේ ඒ ටෙලිනාට්‍යයේ ගුණ, අගුණයි. එසේ නැතුව ඩඩ්ලි සේනායකගේ ගොවි ජනපද සංකල්පයේ හොඳ නරක නොවේ. ඩඩ්ලිගේ සංකල්ප ගැන කතාකිරීමට යාමෙන් වෙන්නේ ඒ සිනමා පටය හෝ ටෙලිය සම්බන්ද කතාබහ පසෙකට යාමයි. එදත් අදත් හෙටත් සිංහල සිනමා විචාරය දේශපාලන කන්නඩියෙන් බැලීම නිසා විනාශ වෙන්නේ ඒ තුල ඇති සිනමාරූපි බවයි. මා කතා කරන්නේ සිනමාව පිලිබඳ මිසක් කොහේවත් තිබු හෝ පවතිනා දේශපාලනයක් ගැන නොවේ. අජියා හෝ වෙන ඕනෑම කෙනෙක් (දිසා.නෝ මෝ මාක්ස් ) ස්ටීරියෝටයිප් වීම යනු' තවත් සිනමාලෝලි,සිනමාරූපි ඇසක් වැසීමක්' මිස ඇස් ඇරවීමක් නොවේ.

වර්තමානයේ ටිකට් එකක් අරන් ගොස් පිචැර් එකක් බලනවා සේම, පිචැර්, ටෙලි, ස්ටේජ් ඩ්‍රාමාස් ගැන කියවීමත් වටී. ශ්‍රීලංකීය වර්තමාන වේදිකා නාට්‍ය සහ ටෙලිය .සිනමාව පිලිබඳ මට යම්ලෙසින් යාවත්කාලීනවූ ප්‍රායෝගික කියවීමක් සහ මගේම වූ විචාරයක් තිබේ. එය ඊයේ විකාශයවු නවතම ටෙලිය දක්වා දිව එයි. ලියන්නේ යමක් දැණ මිස ලියන්නන් වාලේ නොවන බවත් සටහන් කරමි.

Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-58884984740578376412016-06-13T13:25:43.878+00:002016-06-13T13:25:43.878+00:00අඩුම ගැනේ අර දිසා කියූ සමාජ දේශපාලන මෙහෙවර වත් මේ ...අඩුම ගැනේ අර දිසා කියූ සමාජ දේශපාලන මෙහෙවර වත් මේ චිත්‍රපටියේ වෙලා තියනවද?
//උපාලි ගම්ලත්ගේ ගුරුගීතය පිළිඹදව මුහුණු පොතේ මා දක්වා තිබු අදහස් කිහිපයක් පදනම් කොටගෙන මා මිත්‍ර අජිත් ධර්ම කිර්ති විසින් 'කොළඹ ගමයා 'නමැති ඔහුගේ බ්ලොග් එකේ දිග යාන්හෑල්ලක් ලියා තිබෙනු දුටුවෙමි.තමන්ගේ කෙස්වලින් අල්ලා තමන්ම උඩට ඔසවා ගැනීමක් බඳු එකී ලියවිල්ලට කාලවෙලාවේ හැටියට කෙටි පිළිතුරක් ලබාදීම සඳහා දැරෙන උත්සාහයකි මේ. අජිත් සිය ලිපිය පුරාම ඒකාකාරී වචන හරඹයක් සිදුකරනවා මිස අලුත් අදහසක් ඉදිරිපත්නොකරයි.එහි අඩංගුව සැකෙවින් මෙසේය.
'මට වෙස්ට් ෆිල්ම් මිස ලංකාවේ ෆිල්ම් දිරවන්නේ නැහැ.ඒ අතින් සිංහල සිනමාව ෆේල්.ගම්ලත්ගේ සිනමා නිර්මාණය හරිම පසුගාමි මෙන්ම අසාර්ථකයි.අපේ අයගේ සිතීමේ කලාවේ මාර අඩුවක් තිබෙනවා.ගුරුගීතය ගැන දිසා ඉදිරිපත්කොට තිබෙන්නේ දියාරු සමාජ සංස්කෘතික ප්‍රතිචාරයක්.(එහෙම කියන ගමන්)ගුරුගීතයෙන් උපාලි කරන්න හදන්නේ සමාජ දේශපාලන වැඩක් (ඒක ඇත්ත )දිසාට අනුව ඒක මානවවාදීයි.කොච්චර උත්සාහ කළත් අපේ අයට ලංකාවෙන් ගැලවෙලා යමක් කරන්න අමාරුයි.දිසා කියන විප්ලවාදී ලක්ෂණ යමෙකු තුල තිබුණොත් හරි භයානකයි.ඔහු පුද්ගලික තීරණ අනුව වැඩ කරාවි.(මාර සොයාගැනීමක්)වසර 92ක් පරණ දුයිෂෙන් අපට වැඩක් නැහැ.අපිට ඕන දියුණු මිනිසෙක්. අන්තිමට කියනවා ,අපි ආයෙත් හිතන්න පටන්ගනිමු අවුල තියෙන්නේඑතැන කියලා. අවසානේ no more මාක්ස් කියලත් තිබෙනවා.මේ ලිපිය කියවද්දී එක්වරම මගේ මතකයට නැගුනේ ට්‍රොස්කි පිළිඹඳව ලෙනින් කළ ප්‍රකාශයකි.'දිලිසෙන සියල්ල රත්තරන් නොවේ.ට්‍රොස්කි ගේ වදන් බොහෝ දිලිසෙන ශබ්ධ සහිත නමුත් අර්ථ විරහිතය.
අබ්යාවකාශ විද්‍යාව, තාරකා විද්‍යාව ගැන හොඳින් දන්න මා මිත්‍ර අජිත් දේශපාලන විෂයේ දී නුල්බෝලයක්සේ පොට පටලවා.ගැනී(ඉකුත් ජනාධිපති වරණයේ දී සිරිසේනට සහය නොදීම ගැන එදා පෙරටුගාමීන්ට එලව එලවා පහර දුන්නේය) තමන්ගේ මනසතුල හටගන්නා සිතුවිලි සියල්ල යථාර්ථයේ පිළිඹිඹුවක්සේ දකින අජිත් ඒ සිතුවිලි වලින් ඇස ගැටෙන හැමදේටම හිතුවක්කාරී ලෙස දමාගසයි.එනිසා ඔහු යෝජනා කරන අලුතින් සිතීමේ ක්‍රියාවලිය පටන්ගත යුත්තේද ඔහුගෙන්ම බව මගේ අවංක හැඟීමයි.
උපාලි ගේ ගුරුගීතය මාර සවුත්තුයි කියන ගමන්,ගුරුගීතයෙන් උපාලි උත්සහ කරන්නේ සමාජ දේසපාලන වැඩක්.ඒත්.දිසාට අනුව එය මානවවාදී යැයි කෝචොක් කරයි.කින්ඩියට කිවුවත් අජිත්ගේ ලියමනේඇති වැදගත්ම වාක්‍ය එයයි. සත්තකින්ම ගුරුගීතය හරහා උපාලි කරන්නේ සමාජ දේශපාලන මෙහෙවරකි .හත්වලාමේ ඒ නිසානේ අපි එය අගය කලයුත්තේ.සිනමාව කලාවක් වශයෙන් නොව කර්මාන්තයක් වශයෙන් පවතින යුගයක උපාලි කරන්නේ උඩුගම්බලා පිහිනීමකි.(සිනමාව ගැන කියන්න නොදන්න නිසා එහි දේශපාලනඅගය ඉහලට එසවීමට මා උත්සහ දැරුවේ ඒ නිසයි) ජනප්‍රියවාදී රැළි නංවමින් වැඩිහිටියන්ට පමණයි යන ලේබලය යටතේ කුණුරස බෙදාහරින ෆිල්ම් එකක් කරලා මල්ල පුරවාගන්නවා වෙනුවට සමාජ උන්නතිය පතා ගම්ලත් විසින් සද්භාවයෙන් දැනුවත්ව සිදුකළ කැපවීම හා මෙහෙවර අපි අගයකල යුතු නැද්ද ?එය ඉහලට එසවියයුතු නැද්ද ?ඔහු දිරිමත් කළයුතු නැද්ද?//Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13891243549536441512016-06-13T13:23:10.378+00:002016-06-13T13:23:10.378+00:00උපාලි ගම්ලත්ට මෙතන ක්‍රම දෙකක් තිබුණා. එකක් චින්ගී...උපාලි ගම්ලත්ට මෙතන ක්‍රම දෙකක් තිබුණා. එකක් චින්ගීස් අයිත්මාතව් ට සාධාරණයක් කරන්න. අනික තමන්ට සාධාරණයක් කරන්න. අපි ඉන්න එංගලන්තේ අලුත් පරම්පරාව අඬනවාට වඩා කරන්නේ සටන් කරන එක. ඔය පොතේ මුලින් තියෙන්නේ නොයෙකුත් බාධක මධ්‍යයේ පාසලක් පිහිටුවල උගන්වපු දිරිය මිනිහෙකුගේ කතාවක්. ඒ දවස් වල තිබ්බ සෝවියට් ප්රචාරක මාධ්‍ය කලාව අනුව ඒ තැනැත්තා පක්ෂ පොරක් කලා. එහෙම නැත්නම් තියෙන්නේ උස්සන් ගිහින් දුෂණය කරලත් පස්සේ ඉගෙන ගෙන ගිය ඉහල තැනකට ගිය කෙල්ලෙක් ගේ කතාවක්. උඹ read between the lines කියෙව්වා නම් චින්ගීස් ගේ අනිත් පොත් වගේම නිලධාරිවාදය නිසා විප්ලවකාරීන් අමතක කරපු සමාජයක් ගැනත් කියවෙනවා. ඔය තුනම අත් හැරලා ගම්ලත් කරනවා ප්‍රේමයේ වියෝගය නිසා කම්පාවට පත්වුණු ගැහැණියකගේ චරිතයක්. එකට පොඩ්ඩක් දෙපැත්තෙන්ම මික්ස් කරලා. පොත කතාවත් සෑහෙන්න අරගෙන.
අපිට ඉස්සරහ පේලියේ හිටි තරුණ දුවරුන් කිහිප දෙනෙක්ම අල්තිනා චිත්‍රපටියේ හඬන වාරයක් පාසා හිනා වුණා . නමුත් චිත්‍රපටිය අවසානයේ ඇතැම් මැදිවියේ බවලතුන් හඬ හඬා ගියාලු. දැන් උපාලි චිත්‍රපටිය කරලා තියෙන්නේ ඒ ගොල්ලෝ ටාගට් කරලා නම් වැඩේ හරියට හරි. උඹ බැලුව නම් හොඳයි කියයි. මැදිවියේ සමාජයෙන් ඉගෙනේ ගෙන නේ තියෙන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-55050993413199776492016-06-13T13:14:37.337+00:002016-06-13T13:14:37.337+00:00මචන් අංක එක: මේක පොතකින් හදපු චිත්‍රපටියක්. එතකොට...මචන් අංක එක: මේක පොතකින් හදපු චිත්‍රපටියක්. එතකොට හරිනම් උඹට පොත නොකියවා මේ චිත්‍රපටිය බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මගේ දරුවෝ දෙන්නම් චිත්‍රපටිය බැලුවේ පොත නොකියව. මම පොත කියවල රුසියානු චිත්‍රපටියත් බලල මේක බැලුවේ. මේ ලියමන් කරන්න කලින් පොත ආයේ කියෙව්වා.
දැන් සමාජය කියවපු උඹ පොතත් නොකියවා චිත්‍රපටියත් නොබලා මට කියනවා පොත තමයි ලෝකය කියල ටෝක් දෙනවලු. මම කියනන්ද එකක්. මෙතන අඩුම ගානේ මම කියන්න හදන්නේ මොකක්ද කියලවත් උඹට තේරිලා නැහැ එච්චරයි.
පොත නොකියවා චිත්‍රපටිය බලපු මගේ දූලා දෙනාත් මමත් එකම නිගමනයකට ආවේ කොහොමද කියල උඹට හිතුනද?
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-32887934138606786452016-06-13T12:12:45.935+00:002016-06-13T12:12:45.935+00:00///සොරි කියෙව්වේ නැහැයි කියල මම දන්නේ නැහැනේ. එහනම...///සොරි කියෙව්වේ නැහැයි කියල මම දන්නේ නැහැනේ. එහනම් ප්‍රශ්නයක් අහන්නද? පොත කියෙව්වද?///

වෘශභ ප්‍රශ්නයකට ගොන් උත්තරයක් දුන්නට 'මසා' වෙයන්Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-50216714143934193072016-06-13T11:16:20.181+00:002016-06-13T11:16:20.181+00:00අජියා...තව අතුරු ප්‍රශ්නයක් අහනවානේ මගෙන්.. පොත කි...අජියා...තව අතුරු ප්‍රශ්නයක් අහනවානේ මගෙන්.. පොත කියවලා තියෙනවද කියලා... අජිත් කවදාවත් අහන්න එපා උඹ කියවලා තියෙනවද, උඹ දැකලා තියෙනවද, උඹ ස්පර්ශ කරලා තියෙනවද වගේ ආකාරයෙන්. ඒවා අදාල නැහැ. මොකද ..පානාතිපාතා වේරමණි කියලා කියන්න ඕනම නැහැ, මදුරුවෙක් පුකට විද්දහම. පොත් කියවමු...පොත ඉස්සරහට දාලා ගේන්න හදන ගොන් චූන් එක පස්සට දාමු. පොත නොකියවපු නමුත් සමාජය කියවපු මිනිස්සු, මේ ලෝකයෙ ඉන්නවා. උඹ ඒක දන්නවා...නමුත් උඹ පොත තමයි ලෝකය කියාගෙන ටෝක් දෙනවා...පටලවා ගන්න එපා...මට හිතෙන දේ කියන්නේ. කකුල් දෙක කියන්නේ කුකුල් කටු නෙමේ කියලා බ්ලොග් සත්තුන්ට කියලා දීපන්Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-55263639648970437182016-06-13T10:28:43.801+00:002016-06-13T10:28:43.801+00:00ඔන්න අජියා හැමදාම වගේ අදත් පටලවාගෙන. පර්සනලි වැඩේ ...ඔන්න අජියා හැමදාම වගේ අදත් පටලවාගෙන. පර්සනලි වැඩේ ඔලුවට දාගෙන.. එහෙම කරගන්න එපා. මම කතා කරන්නේ ශ්‍රීලංකික සිනමා විචාරයේ අබුද්දස කෝලම. සෞන්දාර්යමත්ක කලා විචාරකයන් වෙනුවුට, තම තමන්ගේ පොලිටිකල් විව්ස් තුලින් විචාර කිරීමේ අබග්ගය ගැන මිසක්, අනිත් අයගේ ඔලුවල අබග්ගය ගැන නොවේ මම කියන්නේ. ඒ නිසාම තමයි මම රොශාන්ගේ ඉන්ටර්විව් එක කෝට් කරේ (කියෙව්වද මන්දා). සුචරිත ගමලත්ලා වගේ කරපු සිනමා විචාරවලට වඩා, ජයවිලාල් විලේගොඩලා කරපු සිනමා විචාර , සිනමාවට ගෝචර වුනා. ගඟ ගලන්න දෙන්න...වැලි අයිති ගඟට මිස අපට නොවේ කියලා උඹ විතරක් නෙවේ ලෝකයම දන්නවා. ආපහු පටලවගන්න එපා...Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-37923981530303895972016-06-13T10:07:54.111+00:002016-06-13T10:07:54.111+00:00සොරි කියෙව්වේ නැහැයි කියල මම දන්නේ නැහැනේ. එහනම් ...සොරි කියෙව්වේ නැහැයි කියල මම දන්නේ නැහැනේ. එහනම් ප්‍රශ්නයක් අහන්නද? පොත කියෙව්වද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-50607259719647101412016-06-13T10:07:13.717+00:002016-06-13T10:07:13.717+00:00පොත කියවන්නෙත් නැතුව , ෆිල්ම් එක බලන්නෙත් නැතුව පඩ...පොත කියවන්නෙත් නැතුව , ෆිල්ම් එක බලන්නෙත් නැතුව පඩ ටෝක් දාන්නේ කවුද බන් අපි දෙන්නගෙන් ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-54799537546267066262016-06-13T10:00:02.376+00:002016-06-13T10:00:02.376+00:00හුඟ දවසකට පස්සේ බ්ලොග්ස් ඇතුලට ආවේ. මට මෙහෙම අදහසක...හුඟ දවසකට පස්සේ බ්ලොග්ස් ඇතුලට ආවේ. මට මෙහෙම අදහසක් තියෙනවා. සිනමාවේ සිනමාත්මක ගුණයට වඩා එහි දේශපාලනික අරුත් එලියට අරන් විච්ඡේදනය කිරීම තමයි බොහෝ විට වෙන්නේ. මේක සිනමාවට විතරක් නෙමේ සබ්බ සකල කලා ක්ශේත්‍රයටම අදාලයි. අපිට බෝවුනා රෝගයක් සියල්ල දේශපාලන ඇහකින් බලන්න. නිර්මානය බල්ලට දාලා, තමන් තමන්ගේ ගුරු කුලවල ඉඳන් රස විඳීම. මේක පිස්සුවක්. අමු පිස්සුවක් මට හිතෙන විදියට. පොලිටිකල් සිනමා සහා පොලිටික්ස් ඉන් සිනමා අපි ප්ටලවාගෙන.

කලා කෘතියක් එක එක ගුරු කුලවල ඈන්ගල් වලින් බැලීම තමයි විචාරකයෝ කරේ. ඒ නිසාම තමයි ශ්‍රීලාංකික සිනමා විචාරය වෙනස් කෝණයකට ගියේ. ඒ හේතුවම තමයි සිනමාව ගොන් ඇහැකින් බලන්න පූරුදු කලේ.ආර්ට් එකේ දේශපාලනය සෙවීම තමයි අපේ රටට කෙලවිච්ච තැන. ආර්ට් ඊස් ආර්ට්....පොලිටික්ස් ඊස් පොලිටික්ස්. ඔය දෙක අස්සේ ටෝක් දෙන්නේ, තම පැවැත්මට ටෝක් දෙන උදවිය. සිංහල සිනමාවේ ට්‍රැජඩි එක ඔතනයි බං. බොලිවුඩ් හොලිවුඩ් වල ඔය කතාව නැහැ.

කාලෙකට පස්සේ හොඳ කතාවක් කිව්වා රොශාන් රවීන්ද්‍ර. ඒක තමයි මටත් හිතෙන දේ.

මේ ලිපිය කියවපන්..අපි තාම අමුතුයි..ඇත්තටම අමුතුයි. කන්නාඩියක් ගාවට ගියාම තමයි මූන පේන්නේ. අමු ගෝත්‍රිකයි. පඩ ටෝක්. වැඩ ෆක්.....
Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-6681749973652566642016-06-07T19:54:28.012+00:002016-06-07T19:54:28.012+00:00ඒක ඇත්ත ඒක ඇත්ත Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-52771289539324287642016-06-07T15:47:29.750+00:002016-06-07T15:47:29.750+00:00ගොඩක් තැන්වල මුල්කාලීන චරිතවලට වුණේ ඕකම තමා නේද???...ගොඩක් තැන්වල මුල්කාලීන චරිතවලට වුණේ ඕකම තමා නේද???????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78202964305658033842016-06-07T15:04:44.854+00:002016-06-07T15:04:44.854+00:00සමහරවිට සම්පුර්ණයෙන්ම ලනක්වේ කලා නම් මිට වඩා සාර්ථ...සමහරවිට සම්පුර්ණයෙන්ම ලනක්වේ කලා නම් මිට වඩා සාර්ථක වෙන්න තිබුන කියල මටත් හිතුන. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-46886539057081728982016-06-07T15:03:50.607+00:002016-06-07T15:03:50.607+00:00ඒක ඇත්ත. ඒක ඇත්ත. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-75254302196487170162016-06-07T15:03:34.892+00:002016-06-07T15:03:34.892+00:00නැහැ මම පොතේ කතාවම යෙන්න ඕනේ කියල කියන්නේ නැහැ. නම...නැහැ මම පොතේ කතාවම යෙන්න ඕනේ කියල කියන්නේ නැහැ. නමුත් ඒ කටහ්ව ලිව්වා මුලික හේතුව වත් පැහැදිලි වෙන්න ඕනේ. අනික රටවල් දෙකක සම්බන්ධය හරියට තියෙන්නත් ඕනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-64511276070268435892016-06-07T14:56:23.442+00:002016-06-07T14:56:23.442+00:00http://kinofilms.tv/film/pervyj-uchitel/2022/http://kinofilms.tv/film/pervyj-uchitel/2022/sudath kumarasinghenoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-83009783529351610462016-06-07T14:37:05.503+00:002016-06-07T14:37:05.503+00:00මට මතකයි දැදිගම රොද්‍රිගෝ ගෙ පරිවර්තනය කියවල විඳපු ...මට මතකයි දැදිගම රොද්‍රිගෝ ගෙ පරිවර්තනය කියවල විඳපු ආශ්වාදය. මුල් පරිවර්තනය නම් කරල තිබුනෙ පළමුවෙනි ගුරුවරයා ලෙසට. පසුව එය ගුරු ගීතය වුණා. පසු කාලෙකදි සෝවියට් දේශයෙදි මෙම චිත්‍රපටිය නැරඹුවා මතකයි под фак එකේදි. කලු සුදු වුණත් ඉතා විශිෂ්ඨ එකක්. මෑතකදි facebook post එකක් හරහා නැවතත් බලන්න ලැබුණා. සිංහළ පිටපත නම් බලන්න ලැබුනෙ නෑ තවම. මට තේරෙන්නෙ නෑ ඇයි ඒ විධියටම රුසියාවටම ගිහින් මෙය කරන්න අවශ්‍ය වන්නෙ. ලංකාවෙ කථාවක් විධියට කලා නම් මීට වඩා අපේ විය හැකිව තිබුනා කියලයි මට හිතෙන්නෙ.sudath kumarasinghenoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-33993835162441704932016-06-07T10:22:03.274+00:002016-06-07T10:22:03.274+00:00පොත කියෙව්වත් පොතේ මුඛය අර්ථය තමා තෙරුම් නොගන්නේ
....පොත කියෙව්වත් පොතේ මුඛය අර්ථය තමා තෙරුම් නොගන්නේ
.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-80596485163378392432016-06-07T08:31:02.794+00:002016-06-07T08:31:02.794+00:00කවදා කොහොම සිද්ධ වුණත්, පොතක් කියවීමෙන් අපගේ සිතේ ...කවදා කොහොම සිද්ධ වුණත්, පොතක් කියවීමෙන් අපගේ සිතේ මවා ගන්නා චිත්ත රූප සහිත චිත්‍රපටය, විවාහයකින් කෙලවර නොවූ ප්‍රේම කතාවක් වැනියි. එය සදා අනුස්මරනීයි. චිත්‍රපටයක් පොත ඇසුරෙන් නිර්මාණය වුණොත්, අර ප්‍රේමවන්තයාට හෝ ප්‍රේමවන්තියට ප්‍රපෝසල් එකකින් බඳින්න වුණා වගේ. බොහෝවිට රසවත් වෙන්නේ නෑ. මොකද මේක වෙනත් කෙනෙකුගේ හිතේ මැවුන චිත්ත රූපයක් නිසා. කළාතුරකින් රසවත් වෙන අවස්ථා තියෙනවා. මේ චිත්‍රපටයටත් එහෙමයි. පොත බලපු කෙනෙක් කළාතුරකින් කැමති වෙන්න පුලුවන්. මේක ගුරු ගීතයටත් සත්‍යයි. හඬනු මැන නිදහසටත් සත්‍යයි(Cry Freedom).
අජිත්ගේ කථාවේ හැටියට කළා අධ්‍යක්ෂණයේ ගැටළුවක් තියෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com