tag:blogger.com,1999:blog-7853672256074577273.post3201975126273873782..comments2024-03-28T13:42:10.595+00:00Comments on කොළඹ ගමයා : පරාජිත, ඒකාකාරි, සුන්දර - ඔබ නැතුව ඔබ එක්ක Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7853672256074577273.post-372671373533802122014-09-07T09:46:36.727+00:002014-09-07T09:46:36.727+00:00මාතලන් හා ඉවාන් ගේ අදහස් දෙකම සාපේක්ෂව ගත්තොත් හරි...මාතලන් හා ඉවාන් ගේ අදහස් දෙකම සාපේක්ෂව ගත්තොත් හරි. නමුත් ලංකාවේ තිබෙන අනිත් චිත්‍රපටි දිහා බැලුවහම මේ ගොල්ලන්ගේ චිත්‍රපටි ගව ගානක් ඉස්සරහ. නමුත් අපි බලන ප්‍රංශ, ජර්මන්, ලතින් ඇමෙරිකානු , ඉරාන චිත්‍රපටි පවා ගව් ගාණක් ඉදිරියෙන්. මම මේ චිත්‍රපටි (හඳගම, විතානගේ) වල ඒකාකාරී බව ගැන කිව්වේ එකයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-44907021811227508772014-09-07T09:43:21.428+00:002014-09-07T09:43:21.428+00:00මම ගණිතයට ලොකු දක්ෂතාවයක් නැහැ එහුම වගේ. නමුත් ගණි...මම ගණිතයට ලොකු දක්ෂතාවයක් නැහැ එහුම වගේ. නමුත් ගණිතය හරහා ගත්ත විදුලි එන්ජිනේරු උපාධියකුයි තාරකා විද්‍යාවට (astrophysics ) උපාධියකුයි (MSc) තිබෙනවා. හැබැයි මේක ලිව්වේ චිත්‍රපටිය බලල. නරඹා නැරඹ නැති නිසා සාධාරණ උත්තරයක් දෙන්න අමාරුයි මට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-48246207061882182852014-09-07T05:53:49.277+00:002014-09-07T05:53:49.277+00:00මම ඉස්සර කලාව ගැන සෑහෙන උනන්දුවක් තියෙන යාලු වෙක්ග...මම ඉස්සර කලාව ගැන සෑහෙන උනන්දුවක් තියෙන යාලු වෙක්ගෙන් ඇහුවා
අයියා දන්නවද ලංකාවෙ හොඳම චිත්‍රපට විචාරකයා කවුද කියලා
එයා කිව්වා ඔයාම කියන්න කියලා
මම කිව්වා නලීන් ද සිල්වා
එයා ඇහුවා ඒ කොහොමද
අනිත් හැම එකාම චිත්‍රපටි බලලා විචාරය කරන්නේ නමුත් නලීන්ද සිල්වා අශෝක හඳගමගේ චිත්‍රපටි නොබලා විචාරය කරනවා හැබැයි ඒවත් බලලා කරන ඒවා වගේමයි
ඒ කියන්නේ නලීන්ද සිල්වා ලංකාවෙ හොඳම විචාරකයා
මම එහෙම ඇහුවේ යාලුවගෙ අදහස් දැනගන්න එතකොට එයා හොඳ උත්තරයක් දුන්නා
ඕක නලීන්ද සිල්වා ගේ දක්ෂකම නෙමෙයි
අශෝක හඳගමගේ එක චිත්‍රපටියක් බැලුවාම මිනිහා කියන්න හදන්නේ මොකක්ද තේරෙනවා ඉතින් අනිත් චිත්‍රපට නොබලා බලපු කෙනෙක්ගෙන් කතාව අහලා විචාර ලියන්න පුලුවන් විශේෂයෙන්ම ගණිතයට දක්ෂ කෙනෙක්ටanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7337222140357145102014-09-07T04:42:05.666+00:002014-09-07T04:42:05.666+00:00ලැබෙන කටකතා අනුව නම් හඳයාත්, විමුක්ති හරහා ආන්ඩුව ...ලැබෙන කටකතා අනුව නම් හඳයාත්, විමුක්ති හරහා ආන්ඩුව ඩැහගත්ත බවකුයි ආරංචිය.. කොහොමත් ෆිල්ම් එකක් හදලා මරණය ළඟා කර ගන්නේ නැතිව.. ෂේප් එකේ කඩේ යන එක හොඳයි කියලා හඳයට හිතෙන්න ඇති. ඒත් ඉතින් නිහඬවම උන්නා නම් බොහෝම වටිනවා..

ඒත් එහෙම හිතන එකත් වැරදියි.. හඳයා කියන්නේ සිංහළ සිනමාවේ සංදිස්ථානයක්.. එහෙම මිනිහෙක් නිකන් ඉන්නවට වඩා මොනවා...... හරි කරන එකත් ළොකු දෙයක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-10751823906707123842014-09-07T01:26:17.687+00:002014-09-07T01:26:17.687+00:00මාතලන් - එකට හේතුව වුනේ ලංකාවේ නිපදවුණු හැම යුද්ධය...මාතලන් - එකට හේතුව වුනේ ලංකාවේ නිපදවුණු හැම යුද්ධය පිලිඹද චිත්‍රපටියක්ම බිහිවෙන්නේ යම්කිසි දේශපාලන වුවමනාවක් මත නිසා, එක්කෝ රජයේ නැත්නම් අන්තවාදී දමිල අවශ්‍යතා ඉටු කිරීමට මිසක් යුද්ධය පිලිම්බනද සත්‍යය දකින්නට නෙවෙයි .
එහෙව් ශක්‍යතාවක් තිබෙන නිර්මාණකරුවන් පවා පසු කාලීනව මේ රැල්ලට අසු වෙනවා , ස්වාධීන නිර්මාණකරුවෙකු ලෙස ඉස්මතුවෙමින් සිටි අශෝක හඳගම පවා "ඉනිඅවන්" චිත්‍රපටිය හරහා රජයේ අවශ්‍යතා අනුව හැසිරෙන්නේ ඒ නිසා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-16398998847991523492014-09-05T15:57:00.550+00:002014-09-05T15:57:00.550+00:00අපේ රටේ යුද්ධය පිළිබඳ එකඳු හෝ සාර්ථක නිර්මාණයක් බි...අපේ රටේ යුද්ධය පිළිබඳ එකඳු හෝ සාර්ථක නිර්මාණයක් බිහි වෙලා නෑ.. එහෙම බිහි උනා නම් චැනල් ෆෝ ෂෝස් ඔයි තරම් නැගලා යන්නෙත් නෑ.. ඒ වගේම මේ පාළණය තුල බිහිවන එකකුත් නෑ.. එහෙම දෙයක් හදන්න තරම් දක්ෂයෙකුත් නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-14209179400445523482014-09-05T07:47:47.667+00:002014-09-05T07:47:47.667+00:00ඔබ කියන එකේ කිසියම් ඇත්තක් තිබෙනවා. උදාහරණයකට ගත්ත...ඔබ කියන එකේ කිසියම් ඇත්තක් තිබෙනවා. උදාහරණයකට ගත්තොත් මම දැක්ක යුද සමයේදී , යුදයට නාමිකව විරුද්ධ නිර්මාණාත්මක අතින් බොළඳ ලිපි හා කලා නිර්මාණ යුරෝපිය රටවල සම්මාන ලබනවා. ලංකාවේ ආණ්ඩුවට විරුද්ධ වීමම මිනුම් දණ්ඩ කරගෙන යුරෝපිය රටවලින් සම්මාන දුන්න නිර්මාණ. ඒ සමහර නිර්මාණ කරුවොත් බංකොලොත් උදවිය.
විතානගේ මම ඒ විධිහට දකින්නේ නැහැ. ඔහුගේ පෙර චිත්‍රපටිත් ගත්තොත් - ඉදිරියේදී වඩාත් හොඳ නිර්මාණ බලා පොරොත්තුවෙන්න පුළුවන් ශක්‍යතාවකින් යුත් සිනමාකරුවෙකු තමා මම දකින්නේ. ඔහු ලංකාවෙ මේ චිත්‍රපටිය නොපෙන්වන්නේ ඇයිද කියන්න මම දන්නේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-91755458347522137172014-09-05T05:53:07.743+00:002014-09-05T05:53:07.743+00:00ප්‍රසන්න විතානගේ කියන්නේ මට හිතෙන විදිහට ලාංකීය සම...ප්‍රසන්න විතානගේ කියන්නේ මට හිතෙන විදිහට ලාංකීය සමාජයට චිත්‍රපටි නිපදවන්නෙක් නෙවෙයි , ඔහු ඉලක්ක කරන්නේ ජාතන්තරය. ඔහුගේ හැම චිත්‍රපටියක්ම පාහේ ලංකාවේ ප්‍රදර්ශනයට එන්නේ ජාත්‍යන්තර (පිළිගැනීම කෙසේවෙතත් ) සිනමා උළෙල කීපයකට පසුවයි. ඉතින් ඔබ කියන මේ සංසිද්ධීන් කිසිවක් ඒ ප්‍රේක්ෂක පිරිසගේ අවධානයට යොමුවෙනවා යයි හිතන්න අමාරුයි නේද ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com