tag:blogger.com,1999:blog-7853672256074577273.post3203524405224660851..comments2024-03-26T23:08:55.918+00:00Comments on කොළඹ ගමයා : 2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් -කෙටි කතා අංශය Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7853672256074577273.post-22571125221517818222016-10-19T09:42:26.460+00:002016-10-19T09:42:26.460+00:00ඔහ්. මගේ කෙටි කතා blog එකේ ලින්ක් එක කමෙන්ට් කරන්න...ඔහ්. මගේ කෙටි කතා blog එකේ ලින්ක් එක කමෙන්ට් කරන්නයි ට්රයි කලේ. ඒක පෙන්නන්නෙ නෑනෙ කමෙන්ට් එකේ. කෝඩ් එකේ අවුලක් වෙන්නැති එහෙනම්. මේ මගේ බ්ලොග් එක. muthugepanhida.blogspot.comMuditha Prabhani Gunarathnehttps://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56086982694561040432016-10-17T11:28:43.953+00:002016-10-17T11:28:43.953+00:00This comment has been removed by the author.Muditha Prabhani Gunarathnehttps://www.blogger.com/profile/04524413774001175861noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65586244475519723662016-03-17T03:57:25.934+00:002016-03-17T03:57:25.934+00:00මම ත් කියන්න ආවෙ මගේ කතාව අයින් කරන්න කියල. ඒක 201...මම ත් කියන්න ආවෙ මගේ කතාව අයින් කරන්න කියල. ඒක 2014 ලියපු එකක් නිසා.. ඒ වැඩේ හරිනෙ. 2015 එක කතාවක් ඇත්තෙ. ඒක හරි නැහැ.. වෙනත් කෙනෙකුට අවස්ථාවක් දෙන්න...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-32881809315422215252016-03-15T07:43:18.736+00:002016-03-15T07:43:18.736+00:00සැමට සුබ පැතුම් !!! ජය වේවා.සැමට සුබ පැතුම් !!! ජය වේවා.Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-75684683840878196292016-03-15T03:16:32.652+00:002016-03-15T03:16:32.652+00:00ටියල්ලන්ටොම ටුභ පැටුම්....
හිහි...
කවුරු සම්මානෙ අ...ටියල්ලන්ටොම ටුභ පැටුම්....
හිහි...
කවුරු සම්මානෙ අතට ගනීදෝ කියන කුතුහලය තමා දැං තියෙම්නෙ
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-51707060770412015532016-03-15T03:10:02.466+00:002016-03-15T03:10:02.466+00:00ලව්පුසාට නැතිව ඕන කෙනෙකුට දෙන සම්මානෙට මං මනාපයි ඔ...ලව්පුසාට නැතිව ඕන කෙනෙකුට දෙන සම්මානෙට මං මනාපයි ඔව් ඉදගෙන... හැක්

සුභ පැතුම් හැමෝටම.. කමියාගේ නිරික්ෂණයන් ගැනත් සතුටුයි...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-5272370082405696372016-03-15T02:29:07.165+00:002016-03-15T02:29:07.165+00:00සියල්ලන්ටම සුබ පැතුම්!!සියල්ලන්ටම සුබ පැතුම්!!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-37301355720913508472016-03-14T14:47:02.712+00:002016-03-14T14:47:02.712+00:00සියල්ලන්ටම සුබ පැතුම්. මා මෙහි එකක් හැර අනෙක් සියල...සියල්ලන්ටම සුබ පැතුම්. මා මෙහි එකක් හැර අනෙක් සියල්ල කියවා තිබුනා.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-36691667806845911372016-03-14T13:39:23.507+00:002016-03-14T13:39:23.507+00:00සැමට සුබ පැතුම්.සැමට සුබ පැතුම්.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20226933888625851552016-03-14T12:20:32.365+00:002016-03-14T12:20:32.365+00:00හා කියන්න දෙයක් නැහැ ප්රශ්ණ සහ උත්තර මෙතැන තියෙනව...හා කියන්න දෙයක් නැහැ ප්රශ්ණ සහ උත්තර මෙතැන තියෙනවා..... කමියාගේ ගැටලු ටික ඉදිරිපත් කොරන්න හිතාගෙනයි අපිත් මේ තකහනියක් මෙහේ ආවේ.......

අපි පොඩි යෝජනාවක් දාන්නද???????

අයින් කරන එක වෙනුවට අසාධාරණයක් නොවෙන විදිහට තරුගෙම 2015 නිර්දේශ කළ හැකි කෙටිකතාවක් තියේ නං ඒක දාමු.... නැත්තං වෙනත් කෙනෙකුට අවස්ථාව දෙමු..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-72400994986895025312016-03-14T11:59:54.472+00:002016-03-14T11:59:54.472+00:001. පෝසට් 3 ක් ලිය තිබුනත් කෙටි කටහ්ව හොඳද නැත්ද ක...1. පෝසට් 3 ක් ලිය තිබුනත් කෙටි කටහ්ව හොඳද නැත්ද කියලනේ හොයන්නේ. පෝස්ට් ගානට වඩා. එහෙම නම් වැඩිය ලියන පෝස්ට් ගානටත් සම්මානයක් දෙමු.
2. එක හදන්නම්.
3. තරු රසිගේ එක අයින් කරනවා.
4. නිර්දේශයක් සම්මාන දීමේදී සාකච්චා කරමු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13543792578437126332016-03-14T11:58:02.358+00:002016-03-14T11:58:02.358+00:00හොඳයි.හොඳයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78552518222376547732016-03-14T11:54:25.892+00:002016-03-14T11:54:25.892+00:00චරිත තුනක් මගේ විතරක් නිර්මාණයක් නෙවේ . පොඩ්ඩි හෙව...චරිත තුනක් මගේ විතරක් නිර්මාණයක් නෙවේ . පොඩ්ඩි හෙවත් පොඩිකුමාරිහාමි සමග හවුලේ ලියපු එකක්. ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-38531307972159473192016-03-14T10:54:05.037+00:002016-03-14T10:54:05.037+00:00පොඩි ප්රශ්ණ කිහිපයක් තියෙනවා.
1. කුඩ්ඩාගේ සොහොන ...පොඩි ප්රශ්ණ කිහිපයක් තියෙනවා.
1. කුඩ්ඩාගේ සොහොන ලියපු මානවක මුළු 2015 ටම ලියලා තියෙන්නේ පොස්ට් 3යි. අඩුම පොස්ට් 5ක් වත් ලියපු ඒවා වලින් විතරයි මම නම් සිලෙක්ට් කරේ.
2. චරිත තුනක් කියන්නේ ඉවාන් සහ පොද්දී එකතු වෙලා ලියපු කෙටි කතාවක්. ඒ දෙන්නවම මතක් කරන්න වෙනවා.
3. අඳුරු යුගයක ඇවිලෙන මතක තරුරසී ලියුවේ 2104. 2015 නෙවෙයි.
4. සාක්ෂිකරුවන් නොමැතිව කියනඑක රුවන් ජයතුංගගේ කෙටි කතාවකට වඩා යම්කිසි සිද්දියක් ගැන ලියපු පුරෝකතනයක් වගේ කියලයි මගේ හැඟීම.
හැබැයි මේවා ඔක්කොටම මනාපයි. :)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-66070229160905160952016-03-14T06:29:41.854+00:002016-03-14T06:29:41.854+00:00මේවා ගැනත් සලකා බලන්න
බස්සිගේ
http://bassigenaw...මේවා ගැනත් සලකා බලන්න

බස්සිගේ
http://bassigenawathana.blogspot.com/2015/08/blog-post.html
http://bassigenawathana.blogspot.com/2015/10/blog-post_29.html
http://bassigenawathana.blogspot.com/2015/06/unparalleled.htmlනුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-48337161865988698842016-03-14T05:50:16.191+00:002016-03-14T05:50:16.191+00:00මේ සම්මාන වලට නිර්දේශිත මිතුරු මිතුරියන්ටත් නෙලුම...මේ සම්මාන වලට නිර්දේශිත මිතුරු මිතුරියන්ටත් නෙලුම් යාය සම්මාන උළෙලටත් සුබ පැතුම් !දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-1074222507110395782016-03-14T03:20:22.864+00:002016-03-14T03:20:22.864+00:00බහුතරය කියවා තියෙනවා.... මෙම තරග අංශය සදහා තේරුණ ස...බහුතරය කියවා තියෙනවා.... මෙම තරග අංශය සදහා තේරුණ සියලු දෙනාට ම අපගේ උණුසුම් සුභ පැතුම්....

(සින්ඩියට කොපි කරා..... තරහා අවසර)Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-37273250858023034212016-03-14T02:14:23.142+00:002016-03-14T02:14:23.142+00:00සුබ පතමි සියළු සම්මාන ලාභින්ට " සුබ පතමි"...සුබ පතමි සියළු සම්මාන ලාභින්ට " සුබ පතමි" යන්නෙහි සැඟවුණු අරුතක් තිබේ නම් එය මා නොදනිමි :) ඉත සිතින් සුබ පතමි . එය " හයිකු වලටත් වඩා .... ගොන් කමෙන්ටුවක් බව" රිප්ල්යි එකක් ලෙස ලැබුණු නිසාවෙන් මෙයද පැවිසීමිAnonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.com