tag:blogger.com,1999:blog-7853672256074577273.post3291718263149156344..comments2024-03-26T23:08:55.918+00:00Comments on කොළඹ ගමයා : ඕන් ඉන්නවෝ ඕන් නැතෝ කුමාර් Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7853672256074577273.post-118391216919882832014-10-09T22:05:32.505+00:002014-10-09T22:05:32.505+00:00ඔබට ආශ්චර්යක්ම වේවා . හේ හේ ඔබට ආශ්චර්යක්ම වේවා . හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70435665418426534202014-10-09T17:17:03.729+00:002014-10-09T17:17:03.729+00:00. ඔය නොයෙල් මුදලිගේ ඡන්දෙට එනවා කියන එක තමයි මේ සි.... ඔය නොයෙල් මුදලිගේ ඡන්දෙට එනවා කියන එක තමයි මේ සියවසේ ලොකුම විහිළුව. ලංකාවට එනකොට කුමාර් ගුනරත්නම්. පිටවෙන කොට නොයෙල් මුදලිගේ. මේක නම් ආස්චර්යම තමයි බං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-26877509439949601722014-10-09T13:44:38.137+00:002014-10-09T13:44:38.137+00:00ඒ කියන්නේ එලියට ඇවිත් කුතුහලය නැතිවෙච්ච් ගමන් දුබල...ඒ කියන්නේ එලියට ඇවිත් කුතුහලය නැතිවෙච්ච් ගමන් දුබල වෙලා නොපෙනී යනවා කියන එකද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56571264272612251592014-10-09T13:43:49.268+00:002014-10-09T13:43:49.268+00:00තමන්ගේ මතය ඉදිරිපත් කලොත් සෝමවංශ කියයිද දන්නේ නැහැ...තමන්ගේ මතය ඉදිරිපත් කලොත් සෝමවංශ කියයිද දන්නේ නැහැ "එහෙම එකක් දන්නෙත් නෑ , දැක්කෙත් නෑ " කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25700582322512790142014-10-09T13:31:49.241+00:002014-10-09T13:31:49.241+00:00සමහරු හැංගිල ඉන්න තරමට ප්‍රබලයි.සෝමවංශ මේ වෙනකම් හ...සමහරු හැංගිල ඉන්න තරමට ප්‍රබලයි.සෝමවංශ මේ වෙනකම් හැංගිල හිටියනම් ඔහු ගැන තියෙන්නෙ ලොකු ප්‍රතිරූපයක්.එළියට ආපු හැටියෙ වෙන්නෙ මහ නස්පැත්තියක්.ඕක ප්‍රභාකරන්ටත් වුනා.ප්‍රභා මාධ්‍ය සාකච්ඡාවට ආවෙ තැතිගත් කෙනෙක් වගෙ.
කුමාර් කොහොම වෙයිද දන්නෙ නෑ.ඒත් ඉදිරිපත් වෙන එක හොඳයි තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න පුළුවන්නෙyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-68166629707189323222014-10-09T13:18:54.057+00:002014-10-09T13:18:54.057+00:00නොපෙනී ඉන්න කුමාර් ප්‍රබලයි. ඒ කුතුහලයෙන් වැඩක් ග...නොපෙනී ඉන්න කුමාර් ප්‍රබලයි. ඒ කුතුහලයෙන් වැඩක් ගන්න පුළුවන්. සෝමවංශ එංගලන්තයේ ඉන්නකොට වීරයෙක් වෙලා ඉදල ලංකාවට ආවම තොත්ත බබෙක් උනා. sarada Samarasinghehttps://www.blogger.com/profile/15161491376229597184noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-63457059134970637712014-10-09T11:35:29.431+00:002014-10-09T11:35:29.431+00:00ඒක එහෙම වෙයි කියල සුවර්ම නෑ. සංවිධායක ගොල්ල සෝමවං...ඒක එහෙම වෙයි කියල සුවර්ම නෑ. සංවිධායක ගොල්ල සෝමවංශ ගේ කතාව නවත්ත ගන්න බැරුව හිටිය කියා තම දන්නේ. හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-63221616666691841112014-10-09T11:34:15.137+00:002014-10-09T11:34:15.137+00:00ට්‍රෙන්ඩ් සෙටර් (trendsetter) කියන්නේ ඕකට නේද සරද?...ට්‍රෙන්ඩ් සෙටර් (trendsetter) කියන්නේ ඕකට නේද සරද? කුතුහලය කියන්නේ අමුතු දෙයක්. :) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-83084498300625220302014-10-09T11:23:32.781+00:002014-10-09T11:23:32.781+00:00මාරු උපමා කතාව , හැබැයි කුමාර් ගුණරත්නම් ගෙන්නලා එ...මාරු උපමා කතාව , හැබැයි කුමාර් ගුණරත්නම් ගෙන්නලා එක කතාවයි කරවන්න ඕන, අර සෝමවංශ මහත්තයා ඇවිත් පලවෙනි කතාව කරාම ජ.වී.පෙ.ට වෙච්ච දේ තමා වෙන්නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-72621586215766993092014-10-09T10:48:19.639+00:002014-10-09T10:48:19.639+00:00ලන්ඩන් වල ස්ට්රිටි අර්ටිස්ට් කෙනෙක් ඉන්නව. මිනිහ ...ලන්ඩන් වල ස්ට්රිටි අර්ටිස්ට් කෙනෙක් ඉන්නව. මිනිහ මහ රෑ ගිහින් පොදු ස්ථාන වල චිත්‍ර ඇදල අතුරුදහන් වෙනව. කවුරුවත් දන්නෙ නෑ මේ චිත්‍ර කාගේද කියල. සමහරු කියනව මේවා bunksy කියල කෙනෙක්ගේ කියල එහෙත් මිනිහ ඒවා ප්‍රතික්ෂේප කරනවා. මේ චිත්රවල කිසිම කලාත්මක වටිනාකමක් නැතත් පසුගියදා එම චිත්‍රයක් පවුම් 40,000 කට මිල නියම උනා. මිනිස්සු මේවා දිවිහිමියෙන් රකිනව. ඒ තමයි HIDDEN FACTOR එක.

මේක හරි බලවත් TREND එකක්. විජේවීර හැංගිලා ඉන්නකොට JVP එක සමාජයේ ජනමතයේ මැද හිටිය. අංකුර දේශපාලනයේ දෙනකොට බීජය පොලව යට හංගන්න ඕනි. එතකොට අංකුර විතරයි එලියට එන්නේ. එතකොට බීජය එක්ක තියන කුතුහලයෙ සුළගට ජහමනයගේ (මහජනයාගේ) ඉහමොළ රත්වෙනවා.

දන හෝ නොදැන, කවුරුහරි plan කරලා හරි ඉබේටම හරි පෙසප වටේ දැන් hidden factor එක වැඩ කරනව. ලංකාවේ සමහර මිනිස්සුන්ට කුමාර් මහත්තයව දැන් හීනෙන් පෙනෙනවා. මීඩියා මාර්කට් එක මේ දවස්වල කුමර්ව උඩ දානව. හැමෝම කලබල වෙලා. පෙසපේ අන්කුරත් මේ කලබල අස්සේ ඉන්නව.

කුමාර් මහත්තයට කියන්න තියෙන්නේ ජනාධිපතිවරණය කියන්නේ event එකක් විතරයි. එකෙන් රට පෙරළන් ඩ බෑ. හැබැයි HIDDEN FACTOR එක ඊට වඩා ප්‍රබලයි. මීඩියා මාර්කට් එකේ ලනු කන්නේ නැතුව පොලව යට hidden factor එක ඇතුලෙම ඉන්න. sarada Samarasinghehttps://www.blogger.com/profile/15161491376229597184noreply@blogger.com