tag:blogger.com,1999:blog-7853672256074577273.post3378968435051191920..comments2024-03-26T23:08:55.918+00:00Comments on කොළඹ ගමයා : අප වැනි සමාජයක් තුල අන්තවාදයේ පැවැත්ම කුමක්ද - 'සියාමා' සමග නන්දන වීරරත්න - 1Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7853672256074577273.post-62846964315529552252018-12-20T09:50:10.190+00:002018-12-20T09:50:10.190+00:00ලාල් කාන්තට මේ චෝදනාව ආවේ අර දිල්කා සමන්මලී එක්ක ග...ලාල් කාන්තට මේ චෝදනාව ආවේ අර දිල්කා සමන්මලී එක්ක ගිය වාදයෙන් පස්සේ. ඒකෙදි සමන්මලිට රෙවෙන්න වැදුන නිසාද කොහෙද? ලාල් කාන්තගේ වැඩේ පොඩ්ඩක් අවුල් තමයි නිදහස් අධ්‍යාපනය ගැන දෙසමින් ළමයා පෞද්ගලික විද්‍යාලයකට යැවීම. හැබැයි ලාල් කාන්ත කියන්නේ ලංකාවේ හැටියට සාපේක්ෂව අවංක දේශපාලනඥයෙක් කියලයි මම හිතන්නේ. ඔය අනිත් එවුන් දිහා බැලුවම Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-51497904072363178072018-12-20T04:54:11.038+00:002018-12-20T04:54:11.038+00:00++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-31069026139095272512018-12-18T16:13:08.471+00:002018-12-18T16:13:08.471+00:00ඔය කී බෝඩ් වීරයෝ ඔහොම්මමයි අපට තද වෙනා කියල හිතල උ...ඔය කී බෝඩ් වීරයෝ ඔහොම්මමයි අපට තද වෙනා කියල හිතල උන් ලියනවා. පව් ඉතින් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-52194259176569996752018-12-18T16:12:14.268+00:002018-12-18T16:12:14.268+00:00// දැන් මේ නන්දන මහත්තයාගේ කථාව දිහා බැලුවොත් මට අ...// දැන් මේ නන්දන මහත්තයාගේ කථාව දිහා බැලුවොත් මට අල්ලලා ගිය කථාව තමයි අර ජේ ආර් ගේ කථාව, දැන් එයා එතන වැරද්දක් කරලා නෑනේ වැඩේ කරලා තියෙන්නේ පවතින නිතිය ඇතුලේ , ඔය වගේ තමයි මහින්ද ශිරානි බණ්ඩාරනායකව ඉවත් කිරීම කරේ පවතින ව්‍යවස්ථාව ඇතුලේ,// හරියට හරි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-41819048839467199722018-12-18T03:34:16.221+00:002018-12-18T03:34:16.221+00:00අජිත් අයියා තමන්ගේ අනන්‍යතාවය හංගගෙන කථා කරන්නේ තම...අජිත් අයියා තමන්ගේ අනන්‍යතාවය හංගගෙන කථා කරන්නේ තමන් දරණ අදහස් වෙනුවෙන් තමන්ට වත් සැබෑ ලෝකේ පෙනී ඉන්න බැරි නිසානේ ඒ නිසා ඔන්න ඔය ගොබ්බයා අත ඇරලා දාලා අපි කරන වැඩේ කරමු , දැන් මේ නන්දන මහත්තයාගේ කථාව දිහා බැලුවොත් මට අල්ලලා ගිය කථාව තමයි අර ජේ ආර් ගේ කථාව, දැන් එයා එතන වැරද්දක් කරලා නෑනේ වැඩේ කරලා තියෙන්නේ පවතින නිතිය ඇතුලේ , ඔය වගේ තමයි මහින්ද ශිරානි බණ්ඩාරනායකව ඉවත් කිරීම කරේ පවතින ව්‍යවස්ථාව ඇතුලේ, නීතිය ක්‍රියාත්මක කිරීම මගින් සෑම විටම යුක්තිය ඉටු වෙන්නේ නෑ, දැන් ප්ලේටෝ රිපබ්ලික් එකේ යුක්තිය යනු කුමක්ද කියලා කථා කරන්න එක පරිච්චේදයක් වෙන් කරනවා , එහෙම කරන්න ඇත්තේ ඔය කථිකාව ඒ දවස් වල ඇකඩමියාව ඇතුලෙත් කථා උන නිසානේ , අපි අද කොච්චර යුක්තිය ගැන කථා කරනවද , අපි හදා ගන්න ඕනි හැමෝටම යුක්ති සහගත සමාජයක් නේද , යුක්ති සහගත බව කියන්නේ , ආර්ථික ,සමාජීය,සංස්කෘතික යුක්තිය ,අද වම බොහෝ දුරට කථා කරන්නේ මේකේ ආර්ථික කෑල්ල ගැන විතරයි ,රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු පුරවැසියන්ට යුක්ති සහගතව ජිවත් වෙන්න පුළුවන් සමාජයක් අවශ්‍යයි ,අපි කථා කරමු Hasithahttps://www.blogger.com/profile/00747750540556431932noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-76152272643549197302018-12-18T02:29:28.172+00:002018-12-18T02:29:28.172+00:00මචං ලාල් කාන්ත උඹේ දුව පුද්ගලික විශ්ව විද්‍යාලයකට ...මචං ලාල් කාන්ත උඹේ දුව පුද්ගලික විශ්ව විද්‍යාලයකට ගිහිං ඩිග්‍රිය කම්ප්ලීට් කරපු එකට අපිට ගොඩක් සතුටුයි. උඹේ කෙල්ල හරි වාසනාවන්තයි. බලපං පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියලා පාර හරස් කරගෙන ඉන්න සාටර් එවුන්. උඹේ කෙල්ල ගේ මූනේ තියන පින් පාට එක්ක බලන කොට උන් රිලා මොටයි වගේ. මූනේ නාවර පෙරාගෙන , උද්ඝෝෂණ බෝඩ් ලෑලි උස්ස ගෙන , ගිරිය යටිං කෑ මොර දීගෙන , මොන ජීවිතද බං. ඒකට උඹේ කෙල්ල පින් කඳක්. අරුන් වගේ පව් කරලා නෑ.උඹේ කෙල්ල ලකී. මචං ඔහොම්මම කෙල්ලට තව හොඳට ඉංග්‍රීසි උගන්නවලා IELTS පාරක් දාලා. ඔසී වගේ රටකට වැඩි දුර අධ්‍යාපනයට යවපං. ආපහු ආවම හොඳ තැනක ලොකු රස්සාවක් ගන්න පුලුවන් අත උඩින්. ඒ වෙන කොට අර රිලා මොටයි ජොබ් ඉල්ලලා උද්ඝෝෂණය කර කර ඉඳියි.

මචං උඹ දන්නවනේ අපේ රට චාටර් කියලා. අර ප්‍රේමචන්ද්‍රයා කිව්වා වගේ මේකේ ඇති ස්වභාවික සම්පතක් නෑ , වතුරයි පසුයි ඇරුණු කොට. ලංකාව යන්තං හුස්මක් ගන්නේ අර ගෑණු ටික අරාබිකාරයට කඹුරන්න පටවලා. අපිට ලෝකෙට විකුනන්න තිබ්බේ අධ්‍යාපනය අර නේපාලේ , බංගලාදේශේ , මලයාසියාව වගේ. ඒත් අර රිලා මොටයි කවදාවත් මෙහෙ පුද්ගලික විශ්ව විද්‍යාල නීතිගත කරලා අන්තර්ජාතික අධ්‍යාපනය මෙහෙට්ට ගේන්න දෙන්නේ නෑ. ඒ නිසා සමහර මිනිස්සු ඉඩං කඩං විකුනලා ළමයින්ට උගන්නන්න පිටරට යවනවා. අපරාදේ අපේ විදේශ විනිමය. ඒත් ඕවා තේරුම් ගන්න අර මෝඩ අයියලා රැලටයි උන්ව මෙහෙයවන කුහකයෝ ටිකටයි කවදාවත් හැකි වෙන්නේ නෑ. මේක හැමදාම වර්චස් වෙවී තියන රටක් වෙයි. පුලුවන් එවුන් පිට පනියි. මොනවා උනත් උඹ කලේ මොලේ තියන දෙයක්. පක්ශේ ඉන්න හීනමාන , ඉරිසියාකාරයෝ උඹට දොස් කියයි. සත පහකට ගනන් ගන්න එපා ඔය යක්කුන්ව. උන්ට ඕනේ හැමදාම දුප්පත්කම, කාලකන්නිකම මාකට් කර කර ඉන්න. උඹ හරි මචං. කිසිම දේකට සැලෙන්න එපා.

එහෙනම් මචං මම නවතිනවා. උඹේ දුවව මතක් කරා කියපං. හොඳට ඉගන ගන්න කියපං. කවදා හරි කෙල්ලට උඹේ පක්ශෙන් හරි පාර්ලිමේන්තු එන්න පුලුවන් වෙයි. ඒ නිසා කල්පනාවෙන් වැඩ ටික කරගෙන ඉන්න කියපං. එහෙනම් මම නවතිනවා. BS අතිමිත්‍ර
කැනඩා සංක්‍රමික මැන්ටල් ස්පෙශ්ලිස්ට් රුසියන් ඩොකා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-88976164145144638192018-12-18T01:40:20.108+00:002018-12-18T01:40:20.108+00:00රනිල් වික්‍රමසිංහ අගමැතිතුමනි, එජාප පාක්ෂිකයනි..
...රනිල් වික්‍රමසිංහ අගමැතිතුමනි, එජාප පාක්ෂිකයනි..

විජයග්‍රහණයේ අම්මටහුඩු පෙළපාලිය ය, පරමාධිපත්‍යය දිනාගත්තය, ප්රජාතන්ත්රවාදය දිනා ගත්තේ රනිල් ය , අරකය මේකය කියා රාජ්‍ය මාධ්‍ය අවභාවිත කරමින් සිදුකරනා ගොං ආතල් එක දෙස බලාසිටින අතර මෙසේ ලියමි.

ජනවාරි 8, සිරිසේනව ජනාධිපති කලේ ද, මහමැතිවරණයෙන් රාජපක්සලා පරදවා ආණ්ඩුව පිහිටුවාලූයේ ද රාජපක්ස රජ සමයේ සිදුවූ මනුස්ය ඝාතන , රාජ්‍ය ත්‍රස්තවාදය, භීෂණය, බිලියන ගණනින් සිදුවූ මහජන මුදල් මංකොල්ලය, මාධ්‍ය මර්ධනය , නීතියේ ආධිපත්‍යයට, අධිකරණ පද්ධතියට එල්ලව රාජාණ්ඩු මැදිහත්වීම්, ජාතිවාදය ආගම්වාදය , වළක්වා ප්රජාතන්ත්රවාදය යහපාලනය ස්ථාපිත කිරීමට ය. රටේ බහුතර මහජන විශ්වාසය වූයේ එයය.

නමුත් ඒ පොරොන්දු සියල්ල බල්ලට දමමින් ඔබත් ඔබේ එජාපය ප්රමුඛ ආණ්ඩුවත් සිදුකලේ රාජපක්සලා ප්රමුඛ ඝාතන චෝදනා එල්ලවී සිටින්නන් සමග ඩීල් දමමින් නඩු ප්‍රමාද කිරීම, යහපාලන පොරොන්දු කඩකරමින් ජනතා පරමාධිපත්‍යය ජෝක් එකක් කිරීම, පෙර සිටි හොරු තක්කඩින්ට නැවත තනතුරු වරප්‍රසාද ලබා දීමය. අවසානයේ දී දින සීය යන්නටත් කලින් මහ බැංකු බැඳුම්කර වංචාව සිදුකර සියළු ජනතා බලාපොරොත්තු බිඳ දැම්මේ ඔබත් ඔබේ පක්ෂයත් ය. මහබැංකු අධිපති පත් කිරීමේ සිට බැංකු මංකොල්ලය වන තෙක් සියල්ල සඳහා රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස වගකීම බාරගෙන ඉල්ලා අස්විය යුතු වුවත් , ඊට අදාල විමර්ශනයට ප්‍රකාශයක් දීමට පැමිණීමට කී විට බය නැති අගමැති කියා පෝස්ටර් ගැහුව ආකාරය අපිට මතකය.

ජනවාරි 8 ජනතා බලාපොරොත්තු ඉටු කර, නීතිය යහපාලනය ස්ථාපිත කර පොරොන්දු වූ පරිදි කලින් අපරාධ කරුවන්ට දඬුවම් කිරීම වෙනුවට ඔබ කලේ උන්ව හුරතල් කිරීම ඩීල් දැමීම සහ ඔබත් උන්ට සමාන ලෙසම හොරකං කිරීමය.

ඉතින් ඔබත් රාජපක්සලා සේම කුණු කූඩයට යා යුත්තෙක් වුවත් අද, ඔබ ඔය ප්රජාතන්ත්රවාදයේ අම්මටහුඩු මුරදේවතාවා ලෙස පෙනී සිටින්නේ ඔක්තෝබර් 26 ජනාධිපති සිරිසේන සහ මහින්දගේ ව්‍යවස්ථා විරෝධී , අනීතික කුමණ්ත්‍රණය නිසා බව මතක තියා ගන්න.

එයට විරුද්ධව රටේ ජනතාව විරුද්ධ උනේ රනිල් වික්‍රමසිංහට අගමැතිකම නැතිවීමේ විප්රලම්භ සෘංගාරය නිසා හෝ එජාපයේ බලය නැතිවීමේ සෝකෙන් නිසා නොව රටේ ජනතා පරමාධිපත්‍යයත් , නීතියේ ආධිපත්‍යයත් සුරක්ෂිත කිරීමට නිසා බවත් සිහිකර ගන්න.

ඒ වගේම දැන් ඔබ අගමැති නොව ජනාධිපති වුවත්, එජාපයට 2/3 ක බලයක් ලැබුනත්, රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහැරගත් ව්‍යවස්ථා කුමණ්ත්රණකරුවන්ව නීතිය ඉදිරියට ගෙන එනවා වෙනුවට, පෙර නඩු සේම ඔවුන් සමග ඩීල් දමා එකට නිදාගන්නා බව අපි හොඳටම දන්නෙමු.

ඒ නිසා ගරු රනිල් අගමැතිතුමනි, එජාප පාක්ෂිකයනි..

මහින්දව එලවීම එජාපයේ හෝ රනිල්ගේ ජයග්‍රහණයක් නොවේ. ඔබ ජනවාරි 8 දුන් පොරොන්දු ඉටු කලානං මහ රෑක ඔබට නොදැනිම ඔබේ ආණ්ඩුව හොරකං කිරීමක් වෙන්නේ නැත.
ඒ නිසා උඹලා ඔය උඩ පැනීම ඇතුලේ තියෙන්නේ උඹලා ජනවාරි 8 දුන් පොරොන්දු ඉටු නොකර, ජනතා පරමාධිපත්‍යය බල්ලට දැමූ ශාපයේ අඳෝනාවයි.

කරුණාකර මීට දෙදිනකට පෙර කී මාධ්‍ය ස්වාධීන කිරීමේ කතා නැවත අහන්න.
රාජ්‍ය උත්සවයක් නොවන එකක් අපේ බදු මුදලින් නඩත්තු වන ස්වාධීන රූපවාහිනියේ හා ජාතික රූපවාහිනියේ සජීවීව විකාසය කිරීම ඔබ පැවසූ මාධ්‍ය ස්වාධීන කිරීමද..?
රැලියට කලින් දේසාබිමානී ගීත දමා ඔබ ලබනා ආතල් එක කුමක්ද ?
මහජන සංඛ්‍යාත අවභාවිත කිරීමට ඔබට අවසර දුන්නේ කවුද ?

කරුණාකර ඇහැරෙන්න.
ඔබ ගෙව්වේ ඔබ කෙරූ පව් ය. ජනතා පොරොන්දු බල්ලට දැමීමේ ශාපයය. තක්කඩින්ව හුරතල් නොකර , ඩීල් නොදමා, උඹලාද ඒ අයුරින්ම දූෂණ වංචා නොකර, පොරොන්දු ඉටුකලානං රාජපක්සලා ආණ්ඩු බලෙන් පැහැරගන්නේ නැත.
තවමත් විශ්වාසය තැබිය හැකි අධිකරණයයත්, ව්‍යවස්ථා කුමණ්ත්‍රණයට එරෙහිව නැගිටින ලද මහජන බලවේගයත් නැත්නම් , සිරිසේන කියන කියන වෙලාවට කකුල් දෙක ළඟට රැස්වීම් වලට ගිය එජාපයත් ඔබත් ආණ්ඩුව නැවත ගන්නා ආකාරය සිහිකර ගන්න.

ඒ නිසා ඇහැරෙන්න.
ඕවාට පුරවැසියන්ට හිනායනවා මිස ඊට එහා දෙයක් වෙන්නේ නැත.
රාජපක්සලා, සිරිසේනලා සේම ඔබද ගෙදර යා යුතු ය.

අගමැති උනාට පසු ඔබටත් එජාපටත් සටන අවසන් උනාට අපට එහෙම නැත.
ලොක්කා මරණාධාර සමිතියේ සබාපති උනත් හුරේ දාන වහල්ලුන් ඔබටත් , මහින්දටත් සිරිසේනටත් ඉන්න බව අපි දනිමු. නමුත් ආණ්ඩු පත් කරන්නේ පුරවැසියන් බව සිහිපත් කරගන්න.

සටන අවසන් නැත..!

- චමල් අකලංක පොල්වත්තගේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-87855907740057694062018-12-17T16:19:16.869+00:002018-12-17T16:19:16.869+00:00
මේ ගොන් තඩියා ව පොඩ්ඩක් විශ්ලේෂණය කරමුකෝ. ඒකයි මේ...
මේ ගොන් තඩියා ව පොඩ්ඩක් විශ්ලේෂණය කරමුකෝ. ඒකයි මේ කොමෙන්ට් එක දැම්මේ. එක මු මට අපහස කරනවා පොළ තට්ටය වගේ දේ කියල. දෙක මූ මහා ලොකුවට හොයා ගත්ත වගේ මගේ පවුලට ළමයින්ට අපහාස කරනවා. මම ඒවා දැම්මේ නැහැ. මේක මගේ බ්ලොගේ. මට ඕන දේ පල කරන්නේ. ඉතින් මූට වාවන්නේ නැහැ. ඉරිසියාව කුහකකම උතුරනවා. මේ යන්නේ මගේ දෙවෙනි පොත. ඉතින් බනිනවා නවත්වන්නැ කියල හිතාගෙන. හරියන්නේ නැහැ.පඟර නැට්ටෝ මේකා ඇවිල්ල ටිපිකල් කීබෝඩ් වීරයෙක්. අපි නමින් (හසිත සෙනරත්) වගේ දැම්මම ලොකු මිනිහ වගේ ඒකම කියවනවා හොයා ගත්ත. බූරුවෝ අපි හැංගිලා නැහැ . උඹයි ඇනෝ රෙද්දස්සේ හැංගිලා ගහන්නේ. පරයා හෙවත් පරගැතිය , වහල, බිය ගුල්ල වගේ ඔය ඕන දෙයක් උඹ ගැන කිව්ව හැකියි. යුද්ධය විකුනම් කාපු එවුන් අන්තවාදය දේශනා කරපු එවුන්ව අපට කියනව අපි ඒවා කරනවලු. නන්දන විරරත්නට ඕන දෙයක් කිව්වා හැකි. ඒක එයාගේ වැඩක්. මම පල කරන්නේ මට ඕන දේ මගේ බ්ලොගේ. ඒක මගේ වැඩක්. උඹ කැමති නැත්නම් නොකියව ඉන්දහන්. පලයන් අර තියෙන්නේ යුක්තිය , අරක මේක ඕන තරම්. ඒවාට පලයන් බන්. උඹට බයේ මේවා නවත්වන්න උඹ කවුද බං Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-58733292557775767882018-12-17T12:56:11.008+00:002018-12-17T12:56:11.008+00:00ඔයා හරියටම කිව්වා අනේ. ඔයා ගංගා මෑණියන් හමුවෙන්න ග...ඔයා හරියටම කිව්වා අනේ. ඔයා ගංගා මෑණියන් හමුවෙන්න ගියා නේද හසිත සෙනරත් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-90858214705290126882018-12-17T08:06:23.987+00:002018-12-17T08:06:23.987+00:00ඔයා මහින්ද රාජපක්ෂට ආදරෙයි වගේ නේද ගොඩක් ?ඔයා මහින්ද රාජපක්ෂට ආදරෙයි වගේ නේද ගොඩක් ?Hasithahttps://www.blogger.com/profile/00747750540556431932noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-49070386979279817762018-12-17T07:05:54.770+00:002018-12-17T07:05:54.770+00:00පිටුවහළේ ඉන්න ලාංකිකයෝ ලංකාව ගැන උනන්දුවෙන්නේ ඕනේ...පිටුවහළේ ඉන්න ලාංකිකයෝ ලංකාව ගැන උනන්දුවෙන්නේ ඕනේ නැහැ කියල ප්‍රකාශයක් යනවා. මම ඕකට විරුද්ධව කතා කරලා තියනවා .

තව මොනවා කතා කරන්නද වාද කරන්නද සුළුවෙන් හරි ලාංකීය මහජන මුදලින් නඩත්තු වන අධ්‍යාපනයෙන් පිනට ඉගෙන ගෙන තමන්ගේ වාසියට සංක්‍රමණය වෙලා පරගැතියන් වශයෙන් ලංකාවේ හරි හෝ වැරදි ගැන ප්‍රසිද්දයේ කියවන්න ලියන්න විවේචනය කරන්න
මොන ආසිලාචර කමක්ද මිනිස්සු 40 -50 එකතු කරගෙන හොල එකක කාමර කැල්ලක කුලියට අරගෙන අනුන් ලවා ඔහේගේ කෙරුවාව ගැන කයිවාරු ගසා අපට පෙන්වා අපි මෙහෙමයි පරගැති කුක්කෝ වසයෙන් කලපව් මකාගන්න යමක් කරන්නේ කියලා පෙන්වන්නන්ද මෙ

තොපි රට අත්හැර ගියානම් මොන ලබ්බක් ද මෙහෙ බලාගෙන කරන්නේ උබත් නිකම්ම නිකම් ලෝන්ත පොල් තට්ටයෙක් මිසක් උබට පුලුවන්ද යමක් කරලා ලංකාව දියුණ කරන්න තොපේ දෙමව්පියන්වත් ඒකාලේ හරි දේ කළා නම් නුතන පරම්පරාවට මෙහෙම් දෙයක් වෙයිද
අනුන් කරපු දෙයක් නැවත මෙතැන් කියවල ලියලා ඔහේ හදන්නේ පොරක් වෙන්නද
එක එකාගේ දේශනයි අදහස් පළකරන්නේ තමන්ගේ කියලා නිර්මාණයක් කර ගැන බැරි තරමටම ඔහේ බංකොලොත් වුනාද

එහෙම නැතිනම් ලේකකයො කියලා නැවත යුධ මනසිකත්වයක් ඇතිවෙන්න ලියලා යුද්දය විකුනම් කන්න ගතමනාවක් හොයාගන්න ද කල්පනාව Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70533780112417136632018-12-16T23:23:20.066+00:002018-12-16T23:23:20.066+00:00කලින්ම මේ අගනා දෙසුමට සවන් දුන්නෙක්මිකලින්ම මේ අගනා දෙසුමට සවන් දුන්නෙක්මිMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.com