tag:blogger.com,1999:blog-7853672256074577273.post3379270702918143833..comments2024-03-29T11:09:42.763+00:00Comments on කොළඹ ගමයා : නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2014Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-7853672256074577273.post-24250774697657616402015-03-26T17:52:28.205+00:002015-03-26T17:52:28.205+00:00ආවා කොහොමහරි... වැඩේ පන්කාදුයි........ආවා කොහොමහරි... වැඩේ පන්කාදුයි........සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-45968810066648211752015-03-26T06:29:39.396+00:002015-03-26T06:29:39.396+00:00මරුවා එනවා තොපේ ඔය නාඩගම බලන්න.....මරුවා එනවා තොපේ ඔය නාඩගම බලන්න.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-21011523291477665572015-03-26T05:52:47.042+00:002015-03-26T05:52:47.042+00:00බොහොමත්ම ස්තූතියි අජිත්,
ලියනදේ යම් කෙනෙක් අගය කි...බොහොමත්ම ස්තූතියි අජිත්,

ලියනදේ යම් කෙනෙක් අගය කිරීම රචකයෙකුට ලැබෙන ඉහළම සම්මානය.බ්ලොග් අඩවියකින් වගෙ එකකින් ඒ අගය කිරීම සාමූහිකව කිරීම ඊටත් වඩා ඉහළයි. එහෙත් කණගාටුයි මට එන්න වෙන්නෙ නම් නෑ...නිදහස් සිතුවිලි වියුණුවේ මගේ හවුල්කාරිනිය රන්දිල් මහත්මිය නිදහස් සිතුවිලි වෙනුවෙන් සගභාගි වේවි,,අජිත් ආයෙමත් බොහොමත්ම සතූතියි..:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-30995491627475145952015-03-21T06:16:22.774+00:002015-03-21T06:16:22.774+00:00ජය වේවා....අපිත් එනෝ....ජය වේවා....අපිත් එනෝ....Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-41816233312346354552015-03-18T11:30:48.761+00:002015-03-18T11:30:48.761+00:00බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-949095731602196462015-03-18T11:01:47.602+00:002015-03-18T11:01:47.602+00:00ජයග්රාහකයින්ට සුබ පැතුම්!.... සාර්ථක සම්මාන උළෙලක...ජයග්රාහකයින්ට සුබ පැතුම්!.... සාර්ථක සම්මාන උළෙලකින් පසු ලියවෙන පෝස්ටුව කියවීමට බලා ඉන්නවා.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-64805807077423382142015-03-17T23:40:02.818+00:002015-03-17T23:40:02.818+00:00ඔයාගේ බ්ලොග් එකක් තියෙනෙවද? ඔයාගේ බ්ලොග් එකක් තියෙනෙවද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-60438304158493778712015-03-17T23:37:00.207+00:002015-03-17T23:37:00.207+00:00දැනුයි දැක්කෙ මේක...
අනේ අර Friend follower කියල...දැනුයි දැක්කෙ මේක...

අනේ අර Friend follower කියල ගැජට් එකක් දීලා තියෙනව.. අන්න ඒකත් මේ පැත්තකින් එල්ල ගත්තනං හොඳයි.... ( අපි ස්ලෝ ස්පීඩ් ලංකාවෙ කට්ටිය හින්ද ගූගල්+ එක මාර කරදරයි... ඉතිං පාවිච්චිය බොහොම අඩුයි... අර ගැජට් එක තිබ්බොත් බ්ලොග් රෝල් එකට ඇඩ් කරගෙන අප්ඩේට් ගන්න පුළුවන්.. දැනට බ්ලොග් රෝලෙ ෆලෝ කරන බ්ලොග් 300කට වැඩියි කියල බ්ලොගර් දෙයිය මට URL එකෙන් ඇඩ් කරන්න දෙන්නෙත් නෑ.. ඉතිං අර ගැජට් එක නැති නිසා මේ බ්ලොග් ඔක්කොම මිස් වෙනව..) හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-86498267990626181112015-03-16T10:21:19.958+00:002015-03-16T10:21:19.958+00:00බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-83581174183103729832015-03-16T10:21:04.442+00:002015-03-16T10:21:04.442+00:00මේ අවුරුද්දේ තම ඒක ගන්නේ. ගිය අවුරුද්දේ මාස තුනයි ...මේ අවුරුද්දේ තම ඒක ගන්නේ. ගිය අවුරුද්දේ මාස තුනයි නේ තිබ්බේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-72905205970460402382015-03-16T10:14:00.159+00:002015-03-16T10:14:00.159+00:00එළ වැඩක්... සතුටුයි...
තාක්ෂණික බ්ලොග් වලට තැනක් ...එළ වැඩක්... සතුටුයි...
තාක්ෂණික බ්ලොග් වලට තැනක් නැතෙයි?tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25716758536862810332015-03-14T04:07:14.903+00:002015-03-14T04:07:14.903+00:00සතුටුයි
හොඳ දෙයක්ම වෙයි
යයි
මගේ පැතුමයි!සතුටුයි
හොඳ දෙයක්ම වෙයි
යයි
මගේ පැතුමයි!Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-84129422501967372472015-03-13T16:48:19.314+00:002015-03-13T16:48:19.314+00:00හොඳ අදහසක්. ස්තුතියි. වීඩියෝ කරන කතාවක් තියෙනවා. බ...හොඳ අදහසක්. ස්තුතියි. වීඩියෝ කරන කතාවක් තියෙනවා. බලමු කරන්න.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-44007621059208373252015-03-13T16:47:41.403+00:002015-03-13T16:47:41.403+00:00ස්තුතියි. එන්න. එන්න. ස්තුතියි. එන්න. එන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-29170473640772699932015-03-13T16:47:11.448+00:002015-03-13T16:47:11.448+00:00ස්තුතියි. ලබන සැරේ වත් බලමු.ස්තුතියි. ලබන සැරේ වත් බලමු.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-10136695492913160882015-03-13T14:11:01.059+00:002015-03-13T14:11:01.059+00:00මේක සයිබර් වැඩක් හින්දා උත්සවේ රෙකෝඩින් එකක් දාන්න...මේක සයිබර් වැඩක් හින්දා උත්සවේ රෙකෝඩින් එකක් දාන්න සයිබරේට!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-265221560498388242015-03-13T12:21:36.905+00:002015-03-13T12:21:36.905+00:00හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න ලැබේවා .. ලබන අවුරුද්ද...හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න ලැබේවා .. ලබන අවුරුද්දේ එකට එන්න බලාපොරොත්තු වෙනවා .සන්ධ්‍යා https://www.blogger.com/profile/09994534165423911472noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-76843788613590399922015-03-13T03:24:27.349+00:002015-03-13T03:24:27.349+00:00අජිත් මහත්මයා.. සමාවෙන්න එන්න නොලැබෙන එකට. මේ දවස්...අජිත් මහත්මයා.. සමාවෙන්න එන්න නොලැබෙන එකට. මේ දවස් වල තියන හුටස්පර එක්ක එන්න වෙලාවක් හොයාගන්න බෑ. ලොකු වැඩසටහනක් මිස් වෙනවා මට :( සුභපතනවා වැඩේ සාර්ථක වේවා කියල...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-22160713740671522602015-03-13T02:47:54.618+00:002015-03-13T02:47:54.618+00:00නෑ... නෑ... සීයා, පිටරට නෙමේ. ඔය දිනවල අපේ පොඩ්ඩන්...නෑ... නෑ... සීයා, පිටරට නෙමේ. ඔය දිනවල අපේ පොඩ්ඩන්ට වාර විභාගෙ. අනික් භාගේ නං එක එක ඒවා කියෝලා තව ලියන්න කියනවා මිස බනින්නෙ නං නැතෝ. අනික උන්දෑ කැමතියි ඒකරාශී වෙන තැන්වලට.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-77693074258916569302015-03-11T15:14:37.493+00:002015-03-11T15:14:37.493+00:00මේ ඉන්නේ උපේක්ෂා http://upekshad.blogspot.com/ මේ ඉන්නේ උපේක්ෂා http://upekshad.blogspot.com/ Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13241741621679388382015-03-11T09:44:57.475+00:002015-03-11T09:44:57.475+00:00අයියෝ ඔයත් පිටරටකද ඉන්නේ ? බලාගෙන හිටියේ හම්බ වෙනක...අයියෝ ඔයත් පිටරටකද ඉන්නේ ? බලාගෙන හිටියේ හම්බ වෙනකන්. නැත්නම් අනිත් භාගේ කිව්වද "එක එක ඒවා ලියනවා මදිවට ඔය බ්ලොගාලගේ උත්සව වලට යන් ලෑස්ති වෙන් එපා කියල." Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-46930477942380713372015-03-11T09:43:16.404+00:002015-03-11T09:43:16.404+00:00ඒක හරි. මම ඕන කමින් ටිකක් ඇදගෙන ගියා. ඒකයි අර කට...ඒක හරි. මම ඕන කමින් ටිකක් ඇදගෙන ගියා. ඒකයි අර කටුසු හදවත එකත් ඕන කමින් කලේ අපේ සම්මාන උලෙලට අවශ්‍ය දෙයකට. අපට ඕන වුනා බලන්න මේ ඇනෝ ල ගැන චෝදනාවක්, කොමෙන්ට් වල මරණ තර්ජන කරනවද වගේ ඒවා කරනවද බලන්න. මගේ හිතේ කිසි තරහක් නැහැ. මම හිනාවෙවී සමහර කොමෙන්ට් කලෙත්. අර උපේක්ෂ කියල දාන කෙනා බ්ලොග් ලියන්නේ නැත්ද. හොඳ අදහස් ටිකක් දාල තියෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8061479871053014522015-03-11T09:39:41.937+00:002015-03-11T09:39:41.937+00:00ඔමාගේ ඉල්ලීම. මටනම් අවුලක් නැහැ. ඔමාගේ ඉල්ලීම. මටනම් අවුලක් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-41703274760150430932015-03-11T09:00:46.659+00:002015-03-11T09:00:46.659+00:00අනේ නෑ මමා,, අපි දෙන්නා මෙතනට නොගැලපෙන දෙයක...අනේ නෑ මමා,, අපි දෙන්නා මෙතනට නොගැලපෙන දෙයක් ගැන කමෙන්ට් වලින් කතා කළා, ඒ නිසා මං අජිත් අයියට කිවුවා ඒවා ඉවත් කරන්න කියලා, මොකද මේක ගොඩක් වැදගත් පෝස්ට් එකක් නිසා .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40128334395846092582015-03-11T08:58:32.907+00:002015-03-11T08:58:32.907+00:00මේ මොකද මේ කොමෙන්ට් ඩිලීට් කරල . දැන් අපට කුතුහල...මේ මොකද මේ කොමෙන්ට් ඩිලීට් කරල . දැන් අපට කුතුහලේනෙ
මොනව තිබ්බද දන්නෙ නෑ කියල හිත හිත අපි ලතවෙනව. එක්තරා ප්‍රකට බ්ලොග්කාරයෙක් අසනීපත් වෙලා.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.com