tag:blogger.com,1999:blog-7853672256074577273.post3505273843339530815..comments2024-03-28T13:42:10.595+00:00Comments on කොළඹ ගමයා : ගාමන්ට් කෙල්ලන්ගේ විප්ලවය Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-7853672256074577273.post-13401935802941494722021-03-19T18:43:01.052+00:002021-03-19T18:43:01.052+00:00මේවා කියවන ඒ තොරතුරු හොයන අය ඉන්නවා .මම ගැලරියට ලි...මේවා කියවන ඒ තොරතුරු හොයන අය ඉන්නවා .මම ගැලරියට ලියන එකෙක් නෙමේනේ. කියවන අය කියවය්. අනික ඔය මහා බැංකු වංචාව , පාරවල් වංචාව , සිංහරාජ ගැන, සිනි ගැන ලියන්න මිනිස්සු ඉන්නවා. මම ඕව ලියන්න ඕනේ නැහැ. අනික ඔය හුඟක් නිව්ස් ඇත්තද බොරුද කියලවත් දැනගන්න විධිහක් නැහැ . මම මොකටද ඔය නොදන්නා දේවල් ගැන ලියන්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-69838112445420977202021-03-18T09:09:16.773+00:002021-03-18T09:09:16.773+00:00ඇයි බන් මේ රුසියාවෙ පල් හෑලි අපිට ? අඩුම ගානෙ නන්ද...ඇයි බන් මේ රුසියාවෙ පල් හෑලි අපිට ? අඩුම ගානෙ නන්දසේනගෙ සීනි හොරකමවත් ලියහන්කො. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-646711463750360952021-03-12T23:58:56.216+00:002021-03-12T23:58:56.216+00:00මම රාජාණ්ඩු වාදියෙක් නොවන නිසා මට දෙගොල්ලගෙන්ම වාක...මම රාජාණ්ඩු වාදියෙක් නොවන නිසා මට දෙගොල්ලගෙන්ම වාක් නැහැ. ඒක නිසා තම ලියන්න අදහසක් නැත්තේ. ඔය රජපවුල අයින් කරලා එංගලන්තය රිපබ්ලික් එකක් වෙනවනම් හොඳයි. මෙගන් කේස් එකේදී එයාල වැරැද්දක් කර ගත්තේ ජාතිවාදය ඇදල . මෙගන් කලුම නැහැනේ. එතන තියෙන්නේ ඩයනා ට වෙච්ච දේමයි. කේට් සහ රජ පවුල බයවුනා. මෙගන් හුඟක් ඉක්මනින් ජනප්‍රිය වුන නිසා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-5885359467157182872021-03-12T23:56:31.057+00:002021-03-12T23:56:31.057+00:00ස්තූතියි නේ ස්තූතියි නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-62632217111450155902021-03-11T07:52:45.541+00:002021-03-11T07:52:45.541+00:00වෙනස්ම ලියැවිල්ලක් . නොදත් ගොඩක් කරුණු දැනුමට එකතු...වෙනස්ම ලියැවිල්ලක් . නොදත් ගොඩක් කරුණු දැනුමට එකතු කර ගත්තා.ස්තුති ඔබට Oasis ක්ෂේම භූමියhttps://www.blogger.com/profile/03249905757663258544noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-90725412001885950012021-03-11T01:37:16.239+00:002021-03-11T01:37:16.239+00:00මේ පෝස්ට් එකටනම් සම්බන්ධයක් නැති ප්‍රශ්නයක්. H&...මේ පෝස්ට් එකටනම් සම්බන්ධයක් නැති ප්‍රශ්නයක්. H&M interview එක ගැන මොනව හරි ලියන්නෙ නැද්ද. UK හා USA මාධ්‍යය වල ඒ සම්බන්ධ කාරනා මතු කරලා පෙන්වන්නෙ සම්පූර්ණයෙන්ම දෙවිදිහකට වගෙයි Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-41519822312633185562021-03-10T21:43:18.942+00:002021-03-10T21:43:18.942+00:00එහෙම තමයි ජනප්‍රිය අදහස. සාර් එපමණ මෝඩ මිනිහෙකුඉත්...එහෙම තමයි ජනප්‍රිය අදහස. සාර් එපමණ මෝඩ මිනිහෙකුඉත් නෙමේ. නමුත් වටේ හිටියෙත් හොරුනේ. අනික 1800 ගණන් වල අග භාගයේ සිට පටන් ගත්ත ප්‍රශ්න සහ 1905 ජනතා නැගිටීම. ඒකෙන් 1000 විතර මිය යාම. පළමුවන ලෝක යුද්ධය. යුද්ධය නොතිබුනා නම් බොහෝ විට ඕක වෙන්නේ නැහැ කියල මම හිතන්නේ.. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-63441893704901536422021-03-10T21:38:42.295+00:002021-03-10T21:38:42.295+00:00කටට ආ දේ මොකක්ද කියල ප්‍රසිද්ධියේ කියන්න එපා. පස්ස...කටට ආ දේ මොකක්ද කියල ප්‍රසිද්ධියේ කියන්න එපා. පස්සේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවනි. හැබැයි ඉතින් අපි ගැරඬි මරල පව් පුරවා ගන්න ජාතියේ නොවන නිසා අකරුණාවෙන් වුනත් බය වෙන්න දෙයක් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8136611819840283372021-03-08T14:59:18.996+00:002021-03-08T14:59:18.996+00:00මම මේ දවස් වල The last Czars බලනවා. සාර් රජ පරපුර ...මම මේ දවස් වල The last Czars බලනවා. සාර් රජ පරපුර විනාස වුනේ අවසන් සාර් රජුගේ මෝඩ වැඩ නිසා සහ රස්පුටින් නිසා කියලයි මට ඒක බලනකොට නම් හිතුනේ මං හිතන්නේ කතා මාලාවේ අරමුණ සාර් පාලනය ගැන පෙන්වීම නිසා වෙන්න ඇති. කාන්තාවන්ගේ විප්ලවය ගැනත් එහි තියෙනවා. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-33803340726379724002021-03-08T08:52:33.255+00:002021-03-08T08:52:33.255+00:00 //මා සූට්කේසයක බහා ගඟකට වීසි නොකිරීම ගැන ඇයට බොහ... //මා සූට්කේසයක බහා ගඟකට වීසි නොකිරීම ගැන ඇයට බොහෝ සේ කෘතඥ වෙමි.//

ඒ ගැන නම් කියන්න කටට ආ දේ අජිත් මෙහෙ ආවොත් හෝ මං ඔහෙ ආවොත් මගේ ජීවිතයට විය හැකි හානිය ගැන සැලකීමෙන් නොකියා සිටි බව අකරුණාවෙන් සලකන්නPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-50041639908010875012021-03-06T18:17:37.486+00:002021-03-06T18:17:37.486+00:00සත්‍යය පැවසීමක් සත්‍යය පැවසීමක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-36720968299314528032021-03-06T12:30:05.105+00:002021-03-06T12:30:05.105+00:00වෙනස්ම කියවිමක්..වෙනස්ම කියවිමක්..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70917833999941468262021-03-05T19:30:28.223+00:002021-03-05T19:30:28.223+00:00ඒ ගොල්ල වැඩිය බලන්නේ ethics හා moral ගැන නේද , ඔබ ...ඒ ගොල්ල වැඩිය බලන්නේ ethics හා moral ගැන නේද , ඔබ සමග සම්පුර්නයෙන්ම් එකඟයි . ලැජ්ජයි මේ මිනිස්සු ගැන. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-57942758277185891072021-03-05T19:29:27.893+00:002021-03-05T19:29:27.893+00:00 ඒ වගේ එකොන් ලියල තියනව නේද. ලියන්නම් කෝ , ඔහොම ඉන... ඒ වගේ එකොන් ලියල තියනව නේද. ලියන්නම් කෝ , ඔහොම ඉන්නකෝ. ඉස්සෙල්ල ඒකෙ කට්ටිය කවද කියල එකින් එක හෙළි කරනකම්. දැන් ඔයාල කෙරෙන්ස්කි කියන්නේධනවාදියෙක් නොවේ කියල දන්නවා. මැරුණේ එංගලන්තෙයේ හෝ ඇමෙරිකාවේ වුනාට ඔහොම යමු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3217292310765697952021-03-05T17:26:07.872+00:002021-03-05T17:26:07.872+00:00විප්ලවයක් කෙසේ වෙතත්, අපේ කාන්තාවන්/කාන්තා සංවිධාන...විප්ලවයක් කෙසේ වෙතත්, අපේ කාන්තාවන්/කාන්තා සංවිධාන සුලුවෙන් හෝ කතා කරයිද කියලා බලාගෙන ඉමු තවත් කාන්තාවකගෙ විකුර්තී කරනලද සිරුරක පින්තූර පලකිරීම, ඇය ගැන සියලුම කතාන්දර ප්‍රසිද්ද මාධ්‍ය වල පලකරමින් මියගිය කෙනෙකුගෙ අයිතිවාසිකම් පවා ඇයට නොලැබීම ගැන (at the end of the day, they are consenting adults, ඇය ගැන විනිශ්ය කිරීම අපිට අයිති දෙයක්ද).
Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-91824811139871659982021-03-05T16:56:26.280+00:002021-03-05T16:56:26.280+00:00කියන්න ඕන වුනුදේ හරියට කියවුනාද මන්දා? මං කිව්වේ ම...කියන්න ඕන වුනුදේ හරියට කියවුනාද මන්දා? මං කිව්වේ මනෝරාජික සමාජවාදය ගැන, මේ ලිපිය වගේ පැහැදිලි ලිපියක් ඔබ ලිව්වා නං ඒක අපට ප්‍රයෝජනවත් කියලයි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-86246054985756533602021-03-05T09:33:54.188+00:002021-03-05T09:33:54.188+00:00මම ඇවිල්ල නිදහස් මත ධාරියෙක්. කිසිම ism එකකට අයිති...මම ඇවිල්ල නිදහස් මත ධාරියෙක්. කිසිම ism එකකට අයිති වෙන්න කැමති නැති කෙනෙක්. එකොන් ගේ ලිපිය දැක්ක. මේ ලිපිය නිසා පිළිතුරක් ලියන්න පමා වුනා.//පූර්ණ සමාජවාදය වගේම "දාස් කැප්ටාල්" වන්දනාවත්, "Who Must Not Be Named" ගේ ධනවාදී භක්තිය තරම්ම අන්තවාදීයි කියල හිතෙන්නෙ මට විතරමද?// ඔව් ඒක තමයි. පූර්ණ දේවල් සාක්ෂාත් කරන්න ලෙහෙසි නැහැනේ. //කෙසේ වුනත්, ඇමරිකාවේ මනෝරාජික සමාජවාදී කොලනිවල අසාර්ථකත්වය පිළිබඳව ඔහු ගෙන එන තර්ක ලේසියෙන් අහක දැමිය නොහැකියි.// ඉතින් ඒකමනේ ඒක හොඳ. මිනී මරන්නේ නැතිව හොයන එක. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-44328500197833129542021-03-05T09:31:24.745+00:002021-03-05T09:31:24.745+00:00හැමතැනම වෙන්නේ වැඩේ කරපු කෙනා යට ගිහින් බලය ගත්ත ...හැමතැනම වෙන්නේ වැඩේ කරපු කෙනා යට ගිහින් බලය ගත්ත කෙනා උඩට එන එකනේ. කවිය මරු කවදත් වගේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7817934850699079452021-03-05T08:33:04.659+00:002021-03-05T08:33:04.659+00:00නියමයි. නොදැන හිටි බොහෝ අප්‍රකට දේ දැණගත්තා.
මනෝරා...නියමයි. නොදැන හිටි බොහෝ අප්‍රකට දේ දැණගත්තා.
මනෝරාජික සමාජවාදය කියන වචනෙ මුලින්ම ඇහුවෙ ඔබෙන්, ඒත් අපට "ලිබරල් ආට්ස්" උගන්වපු ආචාර්යවරයෙක්, වරක් මෙසේ කිව්වා " සමහරවිට මාක්ස්ට වැරදුනේ නැති වෙන්නෙ පුළුවන්, මාක්ස් කිව්වෙ "පූර්ණ සමාජවාදී සමාජයක් බිහිවන්නේ ධනවාදය හරහාය", ලෙනින් "ජම්ප් ද ගන්" කියලාය.

පූර්ණ සමාජවාදය වගේම "දාස් කැප්ටාල්" වන්දනාවත්, "Who Must Not Be Named" ගේ ධනවාදී භක්තිය තරම්ම අන්තවාදීයි කියල හිතෙන්නෙ මට විතරමද? කෙසේ වුනත්, ඇමරිකාවේ මනෝරාජික සමාජවාදී කොලනිවල අසාර්ථකත්වය පිළිබඳව ඔහු ගෙන එන තර්ක ලේසියෙන් අහක දැමිය නොහැකියි.
"මනෝරාජික සමාජවාදය" පිළිබඳ ලිපියක් ලිවීමට කාලය හරි. Let's hear it straight from the horse's mouth, shall we?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-37636421260224396602021-03-05T02:28:15.632+00:002021-03-05T02:28:15.632+00:00//එසේම අවිවාහක තරුණියන් පිරිසක් තවත් අපූරු රු උපක්...//එසේම අවිවාහක තරුණියන් පිරිසක් තවත් අපූරු රු උපක්‍රමයක් යොදා ගත්හ. සාර්ගේ හමුදා බැරැක්ක වලින් නගරයට එන සොල්දාදුවන් සමග ඕනෑ කමින්ම සම්බන්ධකම් ඇති කර ගැනීමයි. මේ නිසා එම සොල්දාදුවන් අතරද කාන්තාවන් ගේ අඩු වැටුප් සහ ඔවුන්ගේ ප්‍රශ්න ගැන සෑහෙන අවබෝධයක් ද විය. එසේම සොල්දාදු බිරියන් සමග සබඳතා ඇති සමූහයක් ගොඩ නැගීමට කාන්තා නායිකාවක් වූ අනස්ටසීයා දිව්යාත්කිනා සමත් වූවාය. මෙහි ප්‍රතිඵලය වූයේ 1905 දී වූ ජනතා නැගිටීමේදී මෙන් නොව මේ විරෝධතාවයන්ට එලි බසින කාන්තාවන්ට වෙඩි තැබීම රජුගේ බැරැක්ක සොල්දාදුවන් ප්‍රතික්ෂේප කිරීමයි. කෙටියෙන් කියනවා නම් කෙල්ලන් ගේ විප්ලවයට ආයුධ සන්නද්ධ හමුදා ආරක්ෂාවක් සහතික විය.//

හර්තාලයෙදි පාරේ බත් ඉවුම මිසක්
කිසිවිට අසා නැත සිරිලක මෙවැනි දෙයක්
හැඳිමිටි නුවණ දිගු වේවා තව පොඩ්ඩක්
එහෙම වුණොත් අපටත් ඇත ගොඩ යෑමක්

කියෙව්වට පසුව මම අර්බත් දරුවෝ
දුකෙන් හිටියෙ ගැන රුසියන් රණ විරුවෝ
කොහෙත් එකයි බලයට එන අම්බරුවෝ
රජකම රැකගන්න රට වුව බිලි දෙනවෝ!

නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25203494373695912442021-03-05T00:53:13.075+00:002021-03-05T00:53:13.075+00:00ස්තූතියි ස්තූතියි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-15755842145973258272021-03-05T00:25:56.333+00:002021-03-05T00:25:56.333+00:00
ස්තුතියි..... නොදන්නා දෙයක් දැනගත්තා. දැනුමට එකතු...
ස්තුතියි..... නොදන්නා දෙයක් දැනගත්තා. දැනුමට එකතුකරගත්තා.
කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com