tag:blogger.com,1999:blog-7853672256074577273.post3507444493088916909..comments2024-03-29T02:13:02.775+00:00Comments on කොළඹ ගමයා : එකිබස්තුස් ගමන Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-7853672256074577273.post-4192520121632123072021-02-14T19:08:36.124+00:002021-02-14T19:08:36.124+00:00වීසා අනුමත කරපු ලියුමක් ඕනේ මම හිතන්නේ. ඒක ගන්න ල...වීසා අනුමත කරපු ලියුමක් ඕනේ මම හිතන්නේ. ඒක ගන්න ලේසියි. හැබැයි ඒකනේ ජර්මනියේදී මාව පොලිස් යුනිට් එකේ තියන් ඉඳල ඊළඟ ෆ්ලයිට් එකට ගෙනිච්චේ. කසාක්ස්තාන් වලට යන නිසා සහ එහෙන් එන නිසා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13772976179649323642021-02-14T13:38:29.279+00:002021-02-14T13:38:29.279+00:00මේවා ලියන්න අජිත්... මේ කතා ඇතුලේ තව කතා මහා ගොඩක්...මේවා ලියන්න අජිත්... මේ කතා ඇතුලේ තව කතා මහා ගොඩක් තියෙනවා... ලංකාවේ අයට විසා නැතිව යන්න පුළුවන් රටක් නේද කසාක්ස්තානය ..? Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78743011386880870602021-02-03T18:27:47.987+00:002021-02-03T18:27:47.987+00:00ඒක දිග කතාවක්. අපේ ඉස්කෝලෙ තිබුණා, ඔ්ලෙවල් ඒලෙවල් ...ඒක දිග කතාවක්. අපේ ඉස්කෝලෙ තිබුණා, ඔ්ලෙවල් ඒලෙවල් ඉවර කරපු අයට මාස තුනක විතර කෝස් දෙකක්. බේසික් ලෙවල් (ඩොස්, ලෝටස් 123, ඩීබේස්3+, වර්ඩ් පර්ෆෙක්ට්) , ඉන්ටමීඩියට් ලෙවල් (වින්ඩෝස් 3.1, ඔෆිස්, පැස්කල්) කියල. මං කළේ 95 දි බේසික්, 97 දි ඉන්ටමීඩියට්. අනූ නවය විතර වෙද්දි ඒ කෝස් දෙකේ උගන්නපුව අවුට් ඩේටඩ්.!

අපිත් බොහොම ඉක්මනට කම්පියුටර් එසෙම්බල් කරන්න ගත්තා... 99 විතර වෙද්දිඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-44274724959852885022021-02-03T18:23:38.918+00:002021-02-03T18:23:38.918+00:00ඒකනෙ. අනූ නවය විතර වෙද්දි විෂුවල් ඩෙල්ෆිත් ආව වගේ ...ඒකනෙ. අනූ නවය විතර වෙද්දි විෂුවල් ඩෙල්ෆිත් ආව වගේ මතකයිඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-390269086841335072021-02-03T09:30:04.187+00:002021-02-03T09:30:04.187+00:00//පංතියෙදි ලියන්ඩ දෙන ප්රෝග්රෑම් ටික පොතේ දි ම අ...//පංතියෙදි ලියන්ඩ දෙන ප්රෝග්රෑම් ටික පොතේ දි ම අපි කම්පයිල් කරනව...//අම්මප ඒක , delphi මේ ඊයේ පෙරේද වෙනකන් තිබුන , ෆොර්ට්රන් එක්කම වගේ ආපු එකක් නේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-28072246792442590982021-02-03T09:28:04.281+00:002021-02-03T09:28:04.281+00:00හප්පේ ඇත්තනේ , මට වින්ඩොව්ස් 3.11 අමතකම වුනා. එහෙම...හප්පේ ඇත්තනේ , මට වින්ඩොව්ස් 3.11 අමතකම වුනා. එහෙම පියුටරේ කුත් තිබුනනේ මං ළඟ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-10062786746402824892021-02-03T09:25:13.729+00:002021-02-03T09:25:13.729+00:00මේ කොයි කාලේද , දැන් මටම සුවර් නැහැ මොකද්ද මං ළඟ ත...මේ කොයි කාලේද , දැන් මටම සුවර් නැහැ මොකද්ද මං ළඟ තිබබ් ඔරිගීනල් පියුටරේ කියල. 20 විතර තිබුන මේ කාලය තුල . මම හදපුවත් තිබුන මදර්බෝඩ් අරගෙන. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7521105240955495782021-02-03T03:50:31.886+00:002021-02-03T03:50:31.886+00:00ඇත්ත. අපි වින්ඩෝස් 95 ඉගෙන ගෙන ඒ සුදුසුකමිං රස්සා ...ඇත්ත. අපි වින්ඩෝස් 95 ඉගෙන ගෙන ඒ සුදුසුකමිං රස්සා හොයද්දි වින්ඩෝස් 2000 නුත් ඇවිත්... අපේ දැනුම බොහොම ඉක්මනට අවුට් ඩේටඩ් උනා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81566523199162176292021-02-03T03:48:32.663+00:002021-02-03T03:48:32.663+00:00ආාා හරි නෙ. නූර් ගෙ ෆොටෝ එක උඩ හරහට වැටිල තියෙන්නෙ...ආාා හරි නෙ. නූර් ගෙ ෆොටෝ එක උඩ හරහට වැටිල තියෙන්නෙ ඉනෙස් නෑනගෙ ෆොටෝ එක නේ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-88323225352134576852021-02-03T03:47:39.319+00:002021-02-03T03:47:39.319+00:00හ්ම්ම්... 5 1/4" තිබුණා. ඒක ගළෝලා 3 1/2"...හ්ම්ම්... 5 1/4" තිබුණා. ඒක ගළෝලා 3 1/2" එකක් හයි කළා. මං ගන්නකොට 486 එකේ තිබුණෙ වින්ඩෝස් 3.11 පස්සෙ ඒකට 95 දාලා, විෂුවල් ෆොක්ස් ප්රෝ දැම්මා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27438853403944877302021-02-03T03:45:03.693+00:002021-02-03T03:45:03.693+00:00එකදාස් නමසිය අනූ ගණංවල... වැඩි ඈතක නෙමෙයි... :) පැ...එකදාස් නමසිය අනූ ගණංවල... වැඩි ඈතක නෙමෙයි... :) පැස්කල් නෙව. ඔන්න ඩෙල්ෆිවත් නං කියන්න තිබුණ එකොළොස්වෙනි ශතවර්ෂයෙ කියල.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-59934230853341194102021-02-02T21:41:04.592+00:002021-02-02T21:41:04.592+00:00එකිබස්තුස් පිලිබඳ කතා කරන විට මතකයට එන තවත් වැදග...එකිබස්තුස් පිලිබඳ කතා කරන විට මතකයට එන තවත් වැදගත් කාරනා දෙකක් තිබේ. එකක් නම් ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිට්සින් නමැති මහා ලේඛකයා පිටුවහල් කෙරුණේද මේ නගරයට වීමයි. එසේ නම් එයට සම්බන්ධ දෙවන කරුණ කුප්රකට ගුලාග් නමැති කම්කරු කඳවුරද තිබුනේ මෙහි වීමයි. සොල්ෂෙනිට්සින් ඉවාන් දෙනිසෝවිච් ගේ දවසක් පොත් ලියන්නේ ද මේ ගුලාගය ගැනය. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13639501286167906122021-02-02T10:42:03.983+00:002021-02-02T10:42:03.983+00:00අපි අවුරුද්දක්ම ටෙක් ශ්රී ලංකා එකේ ඉගෙනගත්තෙ 8028...අපි අවුරුද්දක්ම ටෙක් ශ්රී ලංකා එකේ ඉගෙනගත්තෙ 80286 වලින්. අපේ කෝස් එක ඉවරවෙන්න කිට්ටුව තමයි ඒකට 95 දාපු මැසිමක් ගෙනාවෙ. හැබැයි අර 286 වල කලින් තිබ්බ මොනොක්රොම් මොනිටර වෙනුවට ටික කාලෙකදි කලර් මොනිටර් හම්බඋනා.
Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39076400269541826252021-02-02T09:16:17.972+00:002021-02-02T09:16:17.972+00:00සොරි කට්ටකඩුවේ, ඔව් දෙගොල්ලක් කොසැක්වරු රුසියාවේ ස...සොරි කට්ටකඩුවේ, ඔව් දෙගොල්ලක් කොසැක්වරු රුසියාවේ සහ උක්රයිනයේ ඉන්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65595744355267893592021-02-02T09:14:28.536+00:002021-02-02T09:14:28.536+00:00ස්තූතියි අනුරුද්ධ , රොහාන් ඩිරෙක්ස් මම දැනන් හිටිය...ස්තූතියි අනුරුද්ධ , රොහාන් ඩිරෙක්ස් මම දැනන් හිටියේ ඊයේ පෙරේද ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එකක් යැව්වා. ඔහුගේ හොඳ වෙබ් අඩවියක් තිබෙනවා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-31842162566996263542021-02-02T09:13:36.277+00:002021-02-02T09:13:36.277+00:00කට්ටකඩුව ඇතුළු අපි සෙට් එකකට ඔය වගේ ගමනක් යන්න තිය...කට්ටකඩුව ඇතුළු අපි සෙට් එකකට ඔය වගේ ගමනක් යන්න තියනව නම් මරු Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-6290927861229011552021-02-02T09:12:32.819+00:002021-02-02T09:12:32.819+00:00ඔය කොයි කාලේද , ඔයාගේ වයසේ හැටියට මොන ශත වර්ෂයේද ඔය කොයි කාලේද , ඔයාගේ වයසේ හැටියට මොන ශත වර්ෂයේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-37373898089661044962021-02-02T09:11:42.273+00:002021-02-02T09:11:42.273+00:00බකුස්ස්ස දැනුයි මට තේරුනේ හා හා , ඩ්රකී ඉනෙස් නඟ...බකුස්ස්ස දැනුයි මට තේරුනේ හා හා , ඩ්රකී ඉනෙස් නඟා ඒ දවස් වල යාළුවෙක් විතරයි. ඔය පස්සේ ප්රින්ට් කරපු ෆොටෝ එකට තියල වෙච්ච දෙයක්. මේවා දැන් වගේ කෙලින්ම ඩිගිටල් යන ඒවා නෙමේනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-28759918250915169652021-02-02T09:09:20.336+00:002021-02-02T09:09:20.336+00:00කසාක්වරු කියන්නෙයි කොසැක් වරු කියන්නෙයි දෙගොල්ලක්ද...කසාක්වරු කියන්නෙයි කොසැක් වරු කියන්නෙයි දෙගොල්ලක්ද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-73213788545597189792021-02-02T05:43:11.355+00:002021-02-02T05:43:11.355+00:00මේ ලිපියත් කලින් ලිපියත් ආසාවෙන් කියෙව්වා . ඔබේ ජී...මේ ලිපියත් කලින් ලිපියත් ආසාවෙන් කියෙව්වා . ඔබේ ජීවන ගමන ගැනත් , චාරිකා ගැනත් තව ලියන්න .රොහාන් ඩිරෙක්ස් සහ ඔබේ සටහන් වලින් රුසියාවට ගිහින් එන්න හිතෙනවා . අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-69795796674257465642021-02-02T04:04:27.407+00:002021-02-02T04:04:27.407+00:00#@$)(&%#@$Y#@$)(&%#@$YPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70652701543024589062021-02-02T03:46:40.277+00:002021-02-02T03:46:40.277+00:00බකුස් නයා...
මෙන්න ඔබට විදුලි පන්දම් පහරක්.බකුස් නයා...

මෙන්න ඔබට විදුලි පන්දම් පහරක්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-36119125842172869172021-02-02T03:43:11.640+00:002021-02-02T03:43:11.640+00:00ආන්න... අයිත්මාතව් කිව්වම තමයි මීටර් වුනේ, අල්තීනා...ආන්න... අයිත්මාතව් කිව්වම තමයි මීටර් වුනේ, අල්තීනායි ට ඒ තරම් ගැහැට විඳින්න සිද්ධ වෙන්නෙ ඇයි කියල. කසාක් වරුන්ගෙ මුස්ලිම් මුල් නිසා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-37207328043655715722021-02-02T03:42:04.935+00:002021-02-02T03:42:04.935+00:00ඒ කාලෙ අපි ටෙක් ශ්රී ලංකා එකේ පැස්කල් ඉගෙන ගත්තා....ඒ කාලෙ අපි ටෙක් ශ්රී ලංකා එකේ පැස්කල් ඉගෙන ගත්තා. පංතියෙදි ලියන්ඩ දෙන ප්රෝග්රෑම් ටික පොතේ දි ම අපි කම්පයිල් කරනව... ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-52110014318097843682021-02-02T03:41:18.446+00:002021-02-02T03:41:18.446+00:00මදැයි... මං හිතුවෙ නූර් කියල. අපේ ආදරබර ඉනෙස් නෝන ...මදැයි... මං හිතුවෙ නූර් කියල. අපේ ආදරබර ඉනෙස් නෝන කියල දන්නවනං විහිළු කරන්නෑ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com