tag:blogger.com,1999:blog-7853672256074577273.post3580747623690072341..comments2024-03-29T02:13:02.775+00:00Comments on කොළඹ ගමයා : ජෙහාන් ලෙනින් – LENIN AS A PERVERT Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7853672256074577273.post-57568769523140270662018-02-22T14:44:08.194+00:002018-02-22T14:44:08.194+00:00මොහොකටද අනේ මොහොකටද අනේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-87954481990693973832018-02-22T14:43:38.767+00:002018-02-22T14:43:38.767+00:00Thanks.
/ claimed that it swallowed up some 60 mil...Thanks.
/ claimed that it swallowed up some 60 million of human lives. // this is debatable. these figures. There was a civil war with whites. So cannot blame one side. But famine killed lot.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-67950481158343814192018-02-21T09:02:43.864+00:002018-02-21T09:02:43.864+00:00ස්තුතී අයියේ. ස්තුතී අයියේ. Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-28094799773194487522018-02-17T13:39:36.526+00:002018-02-17T13:39:36.526+00:00ඔන්න ඒක අයින් කරා ඔන්න ඒක අයින් කරා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8490432314987384122018-02-16T15:37:33.631+00:002018-02-16T15:37:33.631+00:00According to Dr. James Ryan Lenin used terror agai...According to Dr. James Ryan Lenin used terror against classes soon after the October Revolution. He considered mass terror a strategic and efficient method for advancing revolutionary goals (Chaliand & Arnaud, 2007). Lenin projected the responsibility of his brother’s execution onto entire social classes (Bolton, 2012). Aleksandr Solzhenitsyn (1918-2008) was of the view that the Russian Revolution was an invasion and conquest over the Russian people. He used the term revolutionary genocide and claimed that it swallowed up some 60 million of human lives. One of the gruesome acts of the 1917 Revolution denoted as the killing of the Russian Imperial Romanov family. On the 17th of July 1918 the family of Russia's last Emperor, Nicolas II and his family were killed in Ekateringburg in the Urals. The Emperor Nicholas II, his family members, and persons in their attendance and the Prince Alexey’s pet dog were brutally murdered by Yaakov Yurovsky and his firing squad.Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-45450363848930731502018-02-15T09:36:26.484+00:002018-02-15T09:36:26.484+00:00මේවා මේ සිත නිවන කතා . ඔය උඩ ලියල තියෙන දෙකම දාන්න...මේවා මේ සිත නිවන කතා . ඔය උඩ ලියල තියෙන දෙකම දාන්න ඕනේ මේ ලිපියට නෙමේ. අර චන්ද ප්‍රතිඵල ගැන ලියල තියෙන එකට. මේක පටන් ගත්තේ අපේ රන්දිකා නංගි නේ. දැන් හැමෝම කොපි කරගෙන යනවා දැක්කා. ගොබ්බ කතාවක් . දැන් මගේ තර්කය 2020 ජනාධිපතිවරණය ගැන. මහින්ද ගේ චන්ද සංඛ්‍යාව 44%. . පළාත් සභා චන්දෙන් මහින්ද පාර්ශ්වය දිනපු එක ගැන තර්කයක් නැහැ. ඒ ගොල්ලෝ දිනුම්. නමුත් ජනාධිපති චන්දෙදි එන්නේ මුළු චන්ද සංඛ්‍යාව . ඇමෙරිකාවේ හිලරි පැරදුන වගේ එලෙක්ටෝරල් කොලේජ් සීන් එකක් ලංකාවේ නැහැ.
එතකොට එජනිස, එජාප, ශ්‍රීලනිප චන්ද 46.1%. ඒකට බැසිල් ඉන්දියාඒ TSS එක්ක ගහපු ගිවිසුම වැඩ කලේ නැත්නම් දෙමල චන්දත් එකතු කලහම 49%. ජනාධිපතිවරනේදී පොහොට්ටුව දිනීමේ සම්භාවිතාව අඩුයි. පුලුවන්නම් ඒ ගණන් ටික එකතු කරලා පෙන්වන්න.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-36229556343712943982018-02-15T09:36:14.355+00:002018-02-15T09:36:14.355+00:00මේවා මේ සිත නිවන කතා . ඔය උඩ ලියල තියෙන දෙකම දාන්න...මේවා මේ සිත නිවන කතා . ඔය උඩ ලියල තියෙන දෙකම දාන්න ඕනේ මේ ලිපියට නෙමේ. අර චන්ද ප්‍රතිඵල ගැන ලියල තියෙන එකට. මේක පටන් ගත්තේ අපේ රන්දිකා නංගි නේ. දැන් හැමෝම කොපි කරගෙන යනවා දැක්කා. ගොබ්බ කතාවක් . දැන් මගේ තර්කය 2020 ජනාධිපතිවරණය ගැන. මහින්ද ගේ චන්ද සංඛ්‍යාව 44%. . පළාත් සභා චන්දෙන් මහින්ද පාර්ශ්වය දිනපු එක ගැන තර්කයක් නැහැ. ඒ ගොල්ලෝ දිනුම්. නමුත් ජනාධිපති චන්දෙදි එන්නේ මුළු චන්ද සංඛ්‍යාව . ඇමෙරිකාවේ හිලරි පැරදුන වගේ එලෙක්ටෝරල් කොලේජ් සීන් එකක් ලංකාවේ නැහැ.
එතකොට එජනිස, එජාප, ශ්‍රීලනිප චන්ද 46.1%. ඒකට බැසිල් ඉන්දියාඒ TSS එක්ක ගහපු ගිවිසුම වැඩ කලේ නැත්නම් දෙමල චන්දත් එකතු කලහම 49%. ජනාධිපතිවරනේදී පොහොට්ටුව දිනීමේ සම්භාවිතාව අඩුයි. පුලුවන්නම් ඒ ගණන් ටික එකතු කරලා පෙන්වන්න.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-90271992875902586492018-02-15T09:30:20.720+00:002018-02-15T09:30:20.720+00:00කොටසක් ඉන්නවා තමන් මාර විදග්ධ, අම්බ දාර්ශනික, හැබ...කොටසක් ඉන්නවා තමන් මාර විදග්ධ, අම්බ දාර්ශනික, හැබැයි ඉතාමත් සරලව හැමදේම හැමෝටම තේරෙන විධිහට කියන කට්ටියක්ය කියල. සමහර ලිපි නොත්රෙන්න ලියන්නේ පෙන්නනය කියල චෝදනා කරන කට්ටිය. සමහර වෙලාවට ලියන එක ලියන්න වෙන්නේ ඒ විධිහට කියල තේරුම් ගන්නේ නැති කට්ටිය. එහෙම කට්ටියට තමා මේ උපදේශය. සාමාන්‍ය විධිහට නිහතමානිව ලිපිය කියවල යන කට්ටියට නෙමේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-85060097664434634292018-02-15T01:26:21.168+00:002018-02-15T01:26:21.168+00:00ඔලිම්පික් පදක්කම් ගැන වඩාත් ගැඹුරු ගණිතමය විශ්ලේෂණ...ඔලිම්පික් පදක්කම් ගැන වඩාත් ගැඹුරු ගණිතමය විශ්ලේෂණයක්

මීළඟ ඔලිම්පික් උළෙලේ මීටර් 100 දිවීමේ ප්‍රථම ස්ථානය ලබන රුසියාව රන් පදක්කම හිමිකර ගන්නා අතර දෙවන ස්ථානය ලබන ඇමෙරිකාව රිදී පදක්කමද තුන්වන ස්ථානය ලබන එංගලන්තය ලෝකඩ පදක්කමද හිමිකරගන්නේ යයි අපි උපකල්පනය කරමු.

නිරීක්ෂණ -

01.ඇමෙරිකාව සහ එංගලන්තය යන රටවල් දෙකම නේටෝ සංවිධානයට අයත් රටවල්ය. එනිසා රුසියාව එක පදක්කමක් ලබද්දී නේටෝ සංවිධානය පදක්කම් දෙකක් ලබයි. එකට වඩා දෙක යනු විශාල සංඛ්‍යාවකි.

02.රුසියාව ලද පදක්කමේ බරට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම් වල බර එකට එකතුකළ විට ලැබෙන අගය වැඩිය.

03.රුසියාව ලද පදක්කමේ විශ්කම්භයට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම්හි විෂ්කම්භයන්ගේ එකතුව විශාලය.

04. රුසියාව ලද පදක්කමේ පරිධියට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම්හි පරිධීන්ගේ ගේ එකතුව විශාලය.

05. රුසියාව ලද පදක්කමේ වර්ගපලයට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම්හි වර්ගපලයන්ගේ එකතුව විශාලය.

06.රුසියාව ලද පදක්කමේ ඝනකමට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම් එකමත එක තැබූ විට ලැබෙන්නේ වැඩි ඝනකමකි.

නිගමනය -

ඔලිම්පික් උළෙලේ මීටර් 100 දිවීමේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ රුසියාව නොව නේටෝ සංවිධානයයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-15032521159555284772018-02-15T01:25:26.098+00:002018-02-15T01:25:26.098+00:00ඉතිං මොන විනාසයක්ද, දැන් මොකක්ද ප්‍රශ්නෙ?
(අද කාල...ඉතිං මොන විනාසයක්ද, දැන් මොකක්ද ප්‍රශ්නෙ?
(අද කාලෙ කොල්ලන්ගෙ ගණන් පාඩම්)

පස්වන වසරේ ඉගෙනුම ලබන තම පුත්‍රයා මධ්‍ය වාර්ෂික පරීක්ෂණයෙන් ගණිතය විෂය සඳහා අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ඇතිබව දැකීමෙන් වික්‍රමසූරිය මහතා අතිශයින් කෝපයට පත්විය. වහා තම පුතා කැඳවූ...

වික්‍රමසූරිය මහතා -

උඹට කිව්ව් නේද අර සිරිවර්ධනලගේ කොලුව එක්ක දඟල දඟල ඉන්නකොට ඔය ටික වෙයි කියල. බලපන් අර රාජසූරියගේ පුතා ගණන් වලට 100 න් 80 ක් අරන්ලු. බලපන් උඹට කීයද ?

පොඩි වික්‍රමසූරිය -

100 න් 45 යි.

වික්‍රමසූරිය මහතා -

හඃ, කියන අපූරුව. එතකොට සිරිවර්ධනලගෙ කොලුවට කීයද?

පොඩි වික්‍රමසූරිය -

100 න් 40යි.

වික්‍රමසූරිය මහතා -

හඃ, බලපන් උඹල දෙන්න කරගෙන තියන විනාසෙ?

පොඩි වික්‍රමසූරිය -

මොන විනාසයක්ද ?

වික්‍රමසූරිය මහතා -

ඇයි මිනිහො දඟල දඟල ඉඳල ගණන් වලට උඹල දෙන්නම අඩු ලකුණු ගන්න එක
විනාසයක් නෙමෙයිද? බලපන් හොඳට වැඩ කරපු පොඩි රාජසූරියට 80 යි.

පොඩි වික්‍රමසූරිය -

හඃ හඃ හඃ. තාත්ත මේ පිස්සු කතාකරනව. මට 45යි . පොඩි සිරිවර්ධනට 40. අපි දෙන්නටම 85යි.

ඉතින් වැඩ කරපු පොඩි රාජසූරියට වඩා දඟල දඟල හිටිය අපේ ලකුණු වැඩි නැද්ද ?

ඉතිං මොන විනාසයක්ද, දැන් මොකක්ද ප්‍රශ්නෙ?

මෙයට වික්‍රමසූරිය මහතාගේ ප්‍රතිචාරය කුමක් වන්නට ඇද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-1638826836375642182018-02-14T23:35:37.648+00:002018-02-14T23:35:37.648+00:00/* තේරෙන්නේ නැත්නම් නොකියවා ඉන්න. */
Thanks for t.../* තේරෙන්නේ නැත්නම් නොකියවා ඉන්න. */

Thanks for that advice.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com