tag:blogger.com,1999:blog-7853672256074577273.post3621090115941994943..comments2024-03-28T13:42:10.595+00:00Comments on කොළඹ ගමයා : සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 3Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-7853672256074577273.post-90399389526298500032018-03-27T22:25:17.851+00:002018-03-27T22:25:17.851+00:00අනුස්මරණ වචනය වැරදියි. අභිනන්දන විය යුතුයි.
https...අනුස්මරණ වචනය වැරදියි. අභිනන්දන විය යුතුයි.

https://www.wsws.org/sinhala/2011/2011dec/slgl-22d.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-31557812886405838952018-03-27T05:45:40.584+00:002018-03-27T05:45:40.584+00:00ඔබලා නිවැරදියි. සරච්චන්ද්‍ර අනුස්මරණයක් නම් වෙන්න...ඔබලා නිවැරදියි. සරච්චන්ද්‍ර අනුස්මරණයක් නම් වෙන්න බැහැ. මොකද සරච්චන්ද්‍ර මලේ චන්ද්‍රිකා බලයට අවට පස්සේ . නෙරපුවේ ඊට කළින්.
Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3673257501070427222018-03-26T23:36:27.043+00:002018-03-26T23:36:27.043+00:00මටත් එහෙම තමා මතක මටත් එහෙම තමා මතක Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-84055861016480920312018-03-26T22:40:54.948+00:002018-03-26T22:40:54.948+00:00උදාර ඔබ වැරදියි.
සුචරිත ගම්ලත් විකොස හෙවත් විප්ලව...උදාර ඔබ වැරදියි.

සුචරිත ගම්ලත් විකොස හෙවත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ නායකයෙක් ලෙස කටයුතු කළා. මං හිතන්නේ කීර්ති බාලසූරියගෙන් පසු ඔහු තමයි නායකයා. ඒ විකොස තමයි පසුව සමාජ සමානතා පක්ෂය වූනො.

නුවර ප්‍රදේශයේ සිටි සුචරිත කතා කළ රැස්වීම් කිහිපයකට මා ගොස් තියෙනවා. ඔහු ඒ කාලයේ විශ්වවිද්‍යාලයෙන් නෙරපන ලදුව ඉංග්ලිෂ් ටියුෂන් කරමින් තමයි ජීවත් වුනේ.

සුචරිත ගම්ලත්ව විකොසෙන් නෙරපා දැමීමට හේතු වූයේ, ඔහුගේ විශ්ව විද්‍යාල ඇදුරෙකු වූ එදිරිවීර සරච්චන්ද්‍ර අනුස්මරණ උත්සවයකට ගොස් විජමු ලොකු බණ්ඩාර සමග එකම වේදිකාටව නැග්ගාය කියන චෝදනාව මතයි. ඒ රැස්වීම රජයෙන් සංවිධානය කළ එකක් ද විය හැකියි.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-48747653842886563162018-03-26T06:12:06.109+00:002018-03-26T06:12:06.109+00:00නැත. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ. පස්සේ කොළ ...නැත. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ. පස්සේ කොළ කැඳ (අැ)මැටි තුමා එක්ක රැස්විමක වැඩි අනා කියලා පක්සේන නෙරපුවා. මහාචාර්ය පියසීලි විජේගුණසිංහ හා විජේ ඩයස් නම් විකොසේ Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-67291494014722071532018-03-25T10:52:11.943+00:002018-03-25T10:52:11.943+00:00POLITICS
What's Behind the Rise of Demagogues?...POLITICS
What's Behind the Rise of Demagogues?
They address feelings of powerlessness that elites have too long ignored.
By
May 31, 2016, 3:30 AM GMT+5:30

Fascists promise a new relationship between rulers and ruled. Photographer: Spencer Platt/Getty Images
In Austria last month, nearly half of the electorate voted for the presidential candidate of a set up by former Nazis. The politics of fear unequivocally triumphed in Assam, a state in India’s northeast, where Prime Minister Narendra Modi’s Bharatiya Janata Party came to power for the first time on an explicitly xenophobic platform.

To continue reading this article you must be a Bloomberg Professional Service Subscriber.

Read this article on the Terminal Request a demo to learn more

If you believe that you may have received this message in error please let us know.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-88868697113538756212018-03-23T06:36:39.109+00:002018-03-23T06:36:39.109+00:00බොහොම ස්තුති ඔබතුමාටත් බොහොම ස්තුති ඔබතුමාටත් Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3391122134926236042018-03-23T05:17:03.196+00:002018-03-23T05:17:03.196+00:00https://www.bloomberg.com/view/articles/2016-05-30...https://www.bloomberg.com/view/articles/2016-05-30/what-s-behind-the-global-rise-of-demagoguesPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-92739674765226162018-03-22T21:40:41.735+00:002018-03-22T21:40:41.735+00:00I like Deepthi as well.I like Deepthi as well.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-35302922764600357202018-03-22T21:40:21.058+00:002018-03-22T21:40:21.058+00:00පරිලිමේන්තුවේ ඉන්නේ - එක්කෝ ඕනේ නැහැ පරිලිමේන්තුවේ ඉන්නේ - එක්කෝ ඕනේ නැහැ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-69626112339573914792018-03-22T21:39:46.819+00:002018-03-22T21:39:46.819+00:00බොහොම ස්තුතියි ප්‍රතිචාරයට. වැදගත් එකක් . මම ඔබගේ...බොහොම ස්තුතියි ප්‍රතිචාරයට. වැදගත් එකක් . මම ඔබගේ බ්ලොගයත් රෝලට දාගත්ත Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-1840293397001066512018-03-22T21:33:09.447+00:002018-03-22T21:33:09.447+00:00http://efacmemories.blogspot.co.uk/search/label/Ba...http://efacmemories.blogspot.co.uk/search/label/BahuAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19443464343789835002018-03-22T21:30:57.519+00:002018-03-22T21:30:57.519+00:00මේක බාහුද ලියන්නේ , ස්තුතියි යොමුවට මේක බාහුද ලියන්නේ , ස්තුතියි යොමුවට Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17306416382001794082018-03-22T21:28:34.278+00:002018-03-22T21:28:34.278+00:00විකොස දේශනා වලට කොල්ල කාලේ ගිහින් තියනවා , මහාචාර...විකොස දේශනා වලට කොල්ල කාලේ ගිහින් තියනවා , මහාචාර්ය සුචරිත ගම්ලත් හිටියෙත් විකොසේ නේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3944116512559703912018-03-22T16:48:20.248+00:002018-03-22T16:48:20.248+00:00Currently he is the only politician with integrity...Currently he is the only politician with integrity.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70339280383595352892018-03-22T11:34:19.785+00:002018-03-22T11:34:19.785+00:00වික්‍රමබාහු කරුණාරත්න කියන්නේ මම කැමතිම දේශපාලඥයෙ...වික්‍රමබාහු කරුණාරත්න කියන්නේ මම කැමතිම දේශපාලඥයෙක්.මනෝ ගනේෂන්ටත් මම ඒ වගේ කැමතියි.වික්‍රමබාහු කරුණාරත්න කියන්නේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ ජාතියේ අයෙක්.එත් අවාසනාවට ඔහු එහි නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-24124893098076849462018-03-22T09:02:33.531+00:002018-03-22T09:02:33.531+00:00මෙවන් වූ පටිසෝතගාමිණීලා අතරම කොතෙක් බාධක දුෂ්කරතා ...මෙවන් වූ පටිසෝතගාමිණීලා අතරම කොතෙක් බාධක දුෂ්කරතා මැදින් වුව උඩුගං බලා පිහිනීමේ සිය වෑයම අත් නොහළ දේශපාලකයකුද දැක්විය හැක. ඔහු,අපේ කොච්චියා එදා ටක්කෙටම කොමෙන්ටුවක් හරහා කියූ පරිදි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නය. පසුගිය 40 වසරක් පුරාවට ඔහු වෙනස් වී නොමැත. දරුණු මර්ධනකාරී යුද්ධයකදී රටේ අති බහුතරයක් යුධවාදීන් වෙද්දී බාහු දෙමළ ජනතාවගේ අරගලය පිළිබඳව සිය ස්ථාවරය දශමයකින් හෝ ආපස්සට ගත්තේ නැත. දෙමළ ජනතාවට ස්වයං නීර්ණ අයිතිය හිමි විය යුතු බවට වන ඔහුගේ දේශපාලන දැක්ම කිසිවෙකුට වෙනස් කිරීමට හැකිවූයේ ද නැත. මියගිය LTTE සටන්කාමීන් සැමරීම සඳහා සහභාගී වී ආපසු ලංකාවට පැමිණෙද්දී ගුවන්තොටුපළේ දී ම ජාතිවාදී ඇම්බැට්ටයින්ගේ පහර දීමට ලක්වුවද ඔහු සැළුණේ නැත. රැකියාව අහිමි කරණු ලදුව තිස්වසක් ඉක්ම ගියද ඔහු ඒගැන විස්සෝප වූයේ නැත. පිනට ගත් පිනාචාර්ය පට්ටමක් නොව සැබෑ ආචාර්ය උපාධියක් හිමි, එංගලන්තයේ කේම්බ්‍රිජ් සරවියේ වුව රැකියාවට යා හැකිව තිබුණු උගතෙක් වුව ද ඔහු ලංකාවේ දේශපාලනය හැර දමා එසේ යන්නට සිතුවේ නැත. හම ගිය රතු කමිසයත් ගෙවුණු රබර් පෙරෙප්පු දෙකත් හැඳ පැළඳගෙන තමන් අනුදත් දේශපාලන මතවාදය වෙනුවෙන් ඔහු දිගින් දිගට ම පෙනී සිටියේය. කලක් ඔහුගේ සටන් සගයා වූ වාසුදේව නානායක්කාර හතිවැටී හොට බිම ඇණී රාජපක්ෂට තුරුළට වැටුණද ආචාර්ය වික්‍රමබාහු එවන් දේශපාලනික සියදිවි නසාගැනීමක් ගැන සිතුවේවත් නැත. ‘ත්‍රීවීල් පක්ෂයක්’ යැයි ඔලොක්කු දැමුවද ඔහු එරෙහි විය යුතු දෙයට එරෙහි වන්නට බිය වූයේ නැත. සෙනඟ සොයා ගලන අතට ගලා යාම වෙනුවට ඔහු තනිවම හෝ උඩුගං බලා පිහිනීම ප්‍රගුණ කළේය, සැබැවින් ම පටිසෝතගාමියකු වූයේය.

පටිසෝතගාමයේ පටි බැඳගෙන ඇට්ටි හැළෙන කතා වලින් ලොරි ටෝක් වපුරන, පටි වන වනා හරඹ පෙන්නන පටිසෝතගාමිණී අයියලාට අන්තිමේ වෙන්නේ පටිරෝල් කරගන්නටය. එහෙත් සැබෑ පටිසෝතගාමීන්ට, අනුන් තමන් ගැන සිතන, විවේචනය කරන, තරමින් වැඩක් නැති අතර ඔවුන් උත්සාහ ගන්නේ කෙසේ හෝ ප්රවාහයට එරෙහිව ගමන් කරන්නටය.
http://magelokaya01.blogspot.com/2018/01/blog-post_29.html

"ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාය. මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේත් , කොළඹ ආනන්ද විදුහලේත් උගත් ඔහු ලංකා විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධියක් ලත් අයෙකි. "

ආචාර්ය බාහු , ලංකා විශ්ව විද්‍යාලයේ අවසන් වසර පරීක්ෂණයේ දී ප්‍රශ්න තෝරා පිළිතුරු සපයන්නට අවස්ථාව දුන් ප්‍රශ්න පත්‍රයේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයා කැමති පිළිතුරක් කපා හරින්න යැයි කියූහ . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-32770805417960104632018-03-22T04:51:37.701+00:002018-03-22T04:51:37.701+00:00/* ඔහු ලංකා විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උප.../* ඔහු ලංකා විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධියක් ලත් අයෙකි. (මොස්කව් විදුලිබල තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධියක් ලැබීම ගැන මම අදත් සතුටු වෙමි. සමහර විට එකම ආකාරයෙන් සිතීමට උදව්වක් වෙනවා දැයි නොදනිමි) */

ඉංජිනේරු පීඨයේ ඉගෙනීම ගැන බාහුගේ මතක සටහන්-
http://efacmemories.blogspot.com/2011/01/introduction-to-engineering-and.html

.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-52190761815297434782018-03-22T04:47:48.609+00:002018-03-22T04:47:48.609+00:00හතරවෙනි ජාත්‍යන්තරයට අයත් ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ප...හතරවෙනි ජාත්‍යන්තරයට අයත් ලංකාවේ ට්‍රොට්ස්කිවාදී පක්ෂය නම් සමාජවාදී සමානතා පක්ෂයයි (Socialist Equity Party). එය අපේ කාලේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (Revolutionary Communist League) නමින් හැඳින්වුණි.

මේ පක්ෂය සැබැවින්ම ජාත්‍යන්තර පක්ෂයකි.
https://rasikalogy.blogspot.com/2015/03/blog-post.html

.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com