tag:blogger.com,1999:blog-7853672256074577273.post3774428860800761302..comments2024-03-29T02:13:02.775+00:00Comments on කොළඹ ගමයා : "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " - විචාර 3 -ගෙවුනු සතියේ සොඳුරු සහ අතිශය සුන්දර දවසක - පද්මිණී මාතරගේ Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7853672256074577273.post-57547680057893138622019-10-02T16:29:32.896+00:002019-10-02T16:29:32.896+00:00ස්තූතියි ඉරංග මල්ලි. ස්තූතියි ඉරංග මල්ලි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-43409138069909552862019-10-02T16:29:14.320+00:002019-10-02T16:29:14.320+00:00+++++++++++++
+++++++++++++<br />Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25299638828277967612019-10-02T16:29:04.928+00:002019-10-02T16:29:04.928+00:00බොරුව තමයි . ඔය එයාලා කතා කරනකම්ම බලන් හිටිය නේද අ...බොරුව තමයි . ඔය එයාලා කතා කරනකම්ම බලන් හිටිය නේද අහංකාර කමට Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-60162083558650598832019-10-02T16:28:31.762+00:002019-10-02T16:28:31.762+00:00ඔබේ මස්සිනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. .ඔබ ඒ ව...ඔබේ මස්සිනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. .ඔබ ඒ වෙනුවෙන් කාලය මිඩංගු කිරීම අත්‍යවශ්‍ය දෙයක්. කවුරු කීවත් ගස්ලබු කොළ යුෂ වලට ප්ලටල් කවුන්ට් එක වැඩි වෙනවා. විද්‍යාත්මකව හොයා බලා නැති වුනත් එහෙම කරලා සනීප වුනු කෙනෙක් දන්නවා. ඔබට හැකිනම් එන අයෙක් බව දන්නවා පැතුම් . ඒකෙ අවුලක් නැහැ. වැඩේ හොඳට ගියා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-69221356918553688102019-10-02T16:26:06.117+00:002019-10-02T16:26:06.117+00:00ස්තූතියි ස්තූතියි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-77326821028840545842019-10-01T08:30:54.046+00:002019-10-01T08:30:54.046+00:00උත්සවයට එන්න බැරිවීම ගැන කණගාටුයි. ඉංජිනේරුවෙකු තු...උත්සවයට එන්න බැරිවීම ගැන කණගාටුයි. ඉංජිනේරුවෙකු තුළ මෙතරම් දක්ෂ සාහිත්‍යකරුවෙකු සිටීම ගැන ගොඩක් සතුටුයි. ඔබේ ඉදිරි සාහිත්‍ය කටයුතු සියල්ල සාර්ථක වෙන්න සුබ පතනවා. ඉරංගhttp://www.iranga.netnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-42923394910003041562019-10-01T06:40:18.255+00:002019-10-01T06:40:18.255+00:00++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-48610513787332794252019-09-30T06:05:03.856+00:002019-09-30T06:05:03.856+00:00මේ නෝනා සහ අර වසන්ති නානා.. සොරි.. නෝනා හිටියේ මම...මේ නෝනා සහ අර වසන්ති නානා.. සොරි.. නෝනා හිටියේ මම හිටපු තැනම ඉස්සරහ.. පත්තර වලට ලියන ටීවී වල කතා කරන ලොකු නෝනා මහත්තැන් ල නිසා මම ඉතින් කතා කරන්න ගියේ නෑ.. :)))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-33596697958377698632019-09-30T05:49:50.997+00:002019-09-30T05:49:50.997+00:00අජිත් මට හරිම කනගාටුයි මේ උත්සවේට එන්න බැරිවීම ගැන...අජිත් මට හරිම කනගාටුයි මේ උත්සවේට එන්න බැරිවීම ගැන. මම කරන්න හිතාගෙනම හිටපු දෙයක්. නමුත් බලාපොරොත්තු නොවිච්ච විදියට ගෙදර තුන්දෙනෙකුට ඩෙංගු හැදුනා මම ලංකාවේ හිටපු ටිකට. ඔබේ පොත එලි දක්වන දිනයෙදී මගේ මස්සිනා හිටියේ ICU එකේ. කොළඹ හිටියත් උත්සවට එන්න තරම් විවේකයක් ලැබුනේ නැහැ. අඩුම තරමේ පොත් ප්‍රදර්ශනේ තියා පොත් කඩයකටවත් යන්න තරම් ඉස්පාසුවක් නොලබිච්ච නිවාඩුවක්... <br /><br />කොහොම වුනත් මේ සටහන් කියවද්දී හිතෙනව උත්සවය අපුරුවට තියෙන්න ඇති කියල. පොතක් කෙසේ හෝ ගෙන්වා ගන්න උත්සාහ දරන්නම්.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-47049797276489458342019-09-30T04:19:39.705+00:002019-09-30T04:19:39.705+00:00++++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com