tag:blogger.com,1999:blog-7853672256074577273.post3886551425415313784..comments2024-03-29T11:09:42.763+00:00Comments on කොළඹ ගමයා : හික් හික් සුවා Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7853672256074577273.post-40236301764342706752014-11-04T13:16:41.280+00:002014-11-04T13:16:41.280+00:00මාතා....මම අජිත් පතිරනව නිතර රූපවාහිනියෙන් දකිනවා....මාතා....මම අජිත් පතිරනව නිතර රූපවාහිනියෙන් දකිනවා. ඔහු විවාහවී ඉන්නේ මගේ බිරිඳගේ පාසල් මිතුරියක් සමග.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-72187774919128666972014-11-04T12:51:37.081+00:002014-11-04T12:51:37.081+00:00ඒවා නම් කියන්න දන්නෙ නෑ. බයෝ කරපු අජිත් දැන් නම්බර...ඒවා නම් කියන්න දන්නෙ නෑ. බයෝ කරපු අජිත් දැන් නම්බර් වන් ලෝයර් කෙනෙක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39601632726239422462014-11-04T11:01:34.268+00:002014-11-04T11:01:34.268+00:00පරා එතකොට මෙඩිසින් කලේ කොහොමද රුසියාවේ?මට පස්සෙයි ...පරා එතකොට මෙඩිසින් කලේ කොහොමද රුසියාවේ?මට පස්සෙයි ආවේ. ඕව තමා ඉතින් ප්‍රශ්න. මම නම් ආණ්ඩුවේ ස්කොල් එකකින් ගියේ ෆස්ට් ශයි කරලා. අජිත් ගුණතිලක හා ප්‍රදීප් ජෙගනාදන් ඔය 82 බැච් එකේ. මම සාමාන්‍ය දැනීම කණ්ඩායමේ නායකයා වෙලා හිටිය. ඒ ටීම් එකේ හිටිය අජිත් හා ප්‍රදීප්. ඔය එතකොට අපිට පස්සේ බැච් එක. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20391086872830942322014-11-04T10:03:35.184+00:002014-11-04T10:03:35.184+00:00පරා අපිත් එක්ක උන්නට ඌ අවුරුද්දක් වැඩි මල්.. මම 84...පරා අපිත් එක්ක උන්නට ඌ අවුරුද්දක් වැඩි මල්.. මම 84.. අජිත් පතිරණලගේ බැජ් එකේ. පරා අපිත් එක්ක කොමස් ක්ලාස් එකේ උන්නා. ඌ CS1 මම CS2 . ඔය මජින්ත ජයසිංහයා මගේ පංතියේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27376240009820847692014-11-04T09:28:03.031+00:002014-11-04T09:28:03.031+00:00මට දැන් ෆුල් හොල්මන්. මෙච්චර දවස් හිතන් හිටියේ වෙන...මට දැන් ෆුල් හොල්මන්. මෙච්චර දවස් හිතන් හිටියේ වෙන එකෙක් ගැන. යකෝ එතකොට මාතාත් 83 බැච් එකේ මම වගේම. පරා මාත් එක්ක මොස්කව් වල බෝතලේ දාගෙන එහම හිටපු පොරක්. දැන්නම් සම්බන්ධයක් නැහැ. කෑගල්ලේ ශ්‍රීලනිප සංවිධායක වෙලා දැන් කොහෙද එම්බසියක කියල තමා ආරංචිය. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81960808851457076082014-11-04T09:19:44.051+00:002014-11-04T09:19:44.051+00:00මම 65.. ඌ මට වඩා බාලයි.. ඒත් ඉස්කෝළේ කාළේ බොක්කක්....මම 65.. ඌ මට වඩා බාලයි.. ඒත් ඉස්කෝළේ කාළේ බොක්කක්.. අතාවුද සෙනෙවිරත්නගේ පුතා පරා මගේ පංතියේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-12192580814675566732014-11-04T09:14:26.660+00:002014-11-04T09:14:26.660+00:00පුතාගේ යාළුවෙක් කියන්නේ මාතා ඉපදිලා තියෙන්නේ 67 වෙ...පුතාගේ යාළුවෙක් කියන්නේ මාතා ඉපදිලා තියෙන්නේ 67 වෙන්නැති. හේ හේ . මම නම් පෞද්ගලිකව දන්නේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-32047381863461788662014-11-04T09:13:16.000+00:002014-11-04T09:13:16.000+00:00ඔයත් ඒ කතාව අහල තියෙනවා නේද.?ඔයත් ඒ කතාව අහල තියෙනවා නේද.?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8320624018638513062014-11-04T04:21:25.507+00:002014-11-04T04:21:25.507+00:00පට්ටම ධනවාදියෝ ඉන්නවා නේද... උන්ටත් වඩා ධනවාදියි ව...පට්ටම ධනවාදියෝ ඉන්නවා නේද... උන්ටත් වඩා ධනවාදියි වාසු දේව.. අනික් උන් ගැන නම් කියන්න දන්නේ නෑ.. ඒත් මෙයාගේ පුතා මගේ යාළුවෙක්.. ඒ නිසා පෞද්ගලිකවම දන්නවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-37497363829690717872014-11-04T04:20:54.764+00:002014-11-04T04:20:54.764+00:00පට්ටම ධනවාදියෝ ඉන්නවා නේද... උන්ටත් වඩා ධනවාදියි ව...පට්ටම ධනවාදියෝ ඉන්නවා නේද... උන්ටත් වඩා ධනවාදියි වාසු දේව.. අනික් උන් ගැන නම් කියන්න දන්නේ නෑ.. ඒත් මෙයාගේ පුතා මගේ යාළුවෙක්.. ඒ නිසා පෞද්ගලිකවම දන්නවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-9874348120143157642014-11-04T03:15:01.056+00:002014-11-04T03:15:01.056+00:00රසවත් ලිපියක්. ඔය නානා ගැන අපේ තාත්තාත් ඔය වගේ කතා...රසවත් ලිපියක්. ඔය නානා ගැන අපේ තාත්තාත් ඔය වගේ කතාකියලා තියෙනවා. නොම්බර එකේ අවස්තාවාදියෙක් බව පරණ උදවිය දන්නවා. අහිංසක කම්කරුවන්ව අන්දගෙන ඉන්නවා,<br />/////////"නොමග ගිය ඈයෝන්ට එරෙහිව අපි ආණ්ඩුවේ ආයුධ ගන්නේ නැහැ " ////////////<br />බාහුවිකුම් මෙහෙම තමයි කිව්වේ. Anonymousnoreply@blogger.com