tag:blogger.com,1999:blog-7853672256074577273.post4013833312531080206..comments2024-03-26T23:08:55.918+00:00Comments on කොළඹ ගමයා : රෝහින්ගියා ප්රශ්නයේ තවත් පැත්තක් Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7853672256074577273.post-78414346862242242017-12-19T14:43:56.712+00:002017-12-19T14:43:56.712+00:00ඔව් මටත් හිතුන බටහිර මාධ්‍ය වල ඇති පක්ෂග්රාහී බ...ඔව් මටත් හිතුන බටහිර මාධ්‍ය වල ඇති පක්ෂග්රාහී බව. මොන හේතුවකටද කියල මට නම් තේරැමක් නැහැAnonymoushttps://www.blogger.com/profile/07521880204674849466noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-50482272899203287392017-12-13T09:43:17.520+00:002017-12-13T09:43:17.520+00:00මේ කොටස කවුරුත් වැඩිය හයිලයිට් කරන්නේ නැහැ.
The I...මේ කොටස කවුරුත් වැඩිය හයිලයිට් කරන්නේ නැහැ.
The ICG said that Rohingya who have fought in other countries, as well as some Pakistanis and Afghans, gave clandestine training to Rakhine villagers over two years before the attacks.
"It included weapons use, guerrilla tactics and, HaY members and trainees report, a particular focus on explosives and IEDs," the group said, referring to improvised explosive devices.
The ICG identified HaY's leader as Ata Ullah, who was born in the southern Pakistani city of Karachi to a Rohingya migrant father before moving as a child to Mecca, Saudi Arabia, according to the report.
"Though not confirmed, there are indications he went to Pakistan and possibly elsewhere, and that he received practical training in modern guerrilla warfare," the ICG said.
Islamist groups such as the Taliban, "Islamic State" (IS) and al Qaeda in the Indian Subcontinent have often condemned the violence against Rohingya in Myanmar and called for jihad against the authorities and the majority Buddhists.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27997954364292366842017-12-13T09:41:50.967+00:002017-12-13T09:41:50.967+00:00මේ තියෙන්නේ 2016 ISG කියපු එක
The International...මේ තියෙන්නේ 2016 ISG කියපු එක
The International Crisis Group (ICG) said in a report on Thursday that a group of Rohingya Muslims that attacked Myanmar border guards in October had links with Saudi Arabia and Pakistan.
http://www.dw.com/en/is-saudi-wahhabism-fueling-rohingya-muslim-insurgency/a-36791809
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-30211357154887060782017-12-13T09:40:43.759+00:002017-12-13T09:40:43.759+00:00ස්තුතියි සුදත්. දිගටම වෙන්නේ එක නේද? ස්තුතියි සුදත්. දිගටම වෙන්නේ එක නේද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3667878362968640352017-12-13T09:39:05.822+00:002017-12-13T09:39:05.822+00:00http://www.independent.co.uk/news/world/asia/rohin...http://www.independent.co.uk/news/world/asia/rohingya-burma-myanmar-muslim-attack-ambush-police-dead-machetes-rakhine-a7911601.html
සුදත් සමාවෙන්න ටිකක් බිසී වුණා වෙන ලිපියක් ලියන්න ගිහින්. ඔව් මේ තියෙන්නේ අගෝස්තු මාසේ ප්‍රහාරය. මේකට වැඩි ප්‍රසිද්ධියක් ආවේ නැහැ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-86080629009885666542017-12-11T03:08:19.122+00:002017-12-11T03:08:19.122+00:00මට හිතෙන විධියට, බටහිර රජයන් හා මාධ්‍ය ආයතන හැසිරෙ...මට හිතෙන විධියට, බටහිර රජයන් හා මාධ්‍ය ආයතන හැසිරෙන්නෙ හරියට ඒ ගොල්ලො සර්ව සාධාරනයි, සෙස්සෝ ඊට අවනත විය යුතුය යන විධියටයි. නමුත් ඔවුන් කල සමහර දේවල් ඔවුනටම පාරා වළල්ලක් වුන හැටි ඔබ අපූරැවට පෙන්නල තියෙනව.Anonymoushttps://www.blogger.com/profile/07521880204674849466noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-51576156204877270192017-12-11T03:07:50.996+00:002017-12-11T03:07:50.996+00:00ඔබ මෙහි මතු කල කරැනු පිලිගන්නවා. සවුදි ය ඉතා සූක්...ඔබ මෙහි මතු කල කරැනු පිලිගන්නවා. සවුදි ය ඉතා සූක්ෂම ආකාරයට තම සුන්නි ආගම ව්‍යාප්ත කරගෙන යනව. මෙයට දැනුවත්ව හෝ නොදැනුවත්ව බොහෝ රටවල මුස්ලිමානුවන් අසුවන බවයි මට හිතෙන්නෙ. යෙමන් ප්රශ්නය මඟ හරවන්න රෝහින්ගයාව බිල්ලට දීමේ තර්කය මාත් අනුමත කරනව. නමුත් රෝහින්ගයා කැරලි කරැවන් ඒ ප්‍රදේශයේ බෞද්ධයනට කරපු හිරිහැර ගැන හුඟක් ඒ දිනවල වාර්තා වුනා. ඒ වාර්තා අසත්‍ය ද? ඒ ගැනත් යම් සඳහනක් කලොත් ඔබේ විශ්ලේෂණය සම්පූර්ණ වේවි.
Anonymoushttps://www.blogger.com/profile/07521880204674849466noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-26060231803120392252017-12-09T15:19:00.377+00:002017-12-09T15:19:00.377+00:00අමුතු රසවත් හරවත් දැනුමක් ලබාදුන් තොරතුරු ගොනුවක්!...අමුතු රසවත් හරවත් දැනුමක් ලබාදුන් තොරතුරු ගොනුවක්!MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-26618106601950120532017-12-08T09:22:24.651+00:002017-12-08T09:22:24.651+00:00සවුදි තෙල් වලින් හුගක් දේ කරනවා. සවුදි තෙල් වලින් හුගක් දේ කරනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-5003782299706227742017-12-08T09:22:03.620+00:002017-12-08T09:22:03.620+00:00ට්‍රම්ප් දැන් කරන්නේ මොකක්ද? යෙරුසලම ගැන. ඕක සවුදි...ට්‍රම්ප් දැන් කරන්නේ මොකක්ද? යෙරුසලම ගැන. ඕක සවුදිය හා අනිකුත් රටවල් සමග කතා කරගෙන කරන දෙයක්. ඇවිලිලා නැත්ද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-72910663870369663112017-12-08T09:21:08.886+00:002017-12-08T09:21:08.886+00:00ඔව් ඒක ඇත්ත ප්‍රා. හුඟක් වෙලාවට ලංකාවේ දෙමල ජාතික...ඔව් ඒක ඇත්ත ප්‍රා. හුඟක් වෙලාවට ලංකාවේ දෙමල ජාතික ප්රශ්නය හා සමානයි. රෝහින්ගියා මුස්ලිම් වරුන් අවුරුද දහස් ගනනක් ඒ අ රටේ ජිවත් වන මිනිස්සු. ලංකාවේ යාපනයේ හා නැගෙනහිර දෙමල මිනිසුන් වගේ. එසේම අලුතින් බංගලා දේශයෙන් සංක්‍රමණය වුනු අයත් ඉන්නවා. හේතුව බංගලා දේශය තමා වර්ග කිලෝමිර්ටරයකට ජනගහනය වැඩියෙන්ම ඉන්න රට. ලංකාවේ මධ්‍යම කඳුකරයේ වැඩටගෙන ආ දෙමල අය වගේ. ලංකාවේ කියනවා දෙමළ ජනතාව ලඟදි ආව කල්ලතෝනි හැටියට. බුරුම ජාතිවාදීන් ඒ කතාවම කියනවා රෝහින්ගියා වරුන්ට. ඤාණසාර වගේ තග හාමුදුරුවරු එහෙත් ඉන්නවා.

ජේ ආර් වෙනස් ආර්ථික ක්‍රමයකට යනකොට ඉන්දියාව දෙමලකැරලි කණ්ඩායම් තමන්ගේ අරමුණු ඉෂ්ට කර ගන්න භාවිතා කලා. දෙමල කැරලි කණ්ඩායම් දෙමළ මිනිස්සු ඉන්න තැන වල ඉඳන් ප්‍රහාර දීල ඒ මිනිස්සු ඉන්දියානු හා ලංකාවේ හමුදා ප්‍රහාර වලින් මැරුණහම ඒවා භාවිතා කලා බටහිර ප්‍රචාරණයට. එකට විරුද්ධ වුනු රාජිනි තිරනගම් හෙම මැරුව මතකද.

මම රෝහින්ගියා මිනිසුන් වෙනුවෙන් නිතර පෙනී හිටින කෙනෙක්. රෝහොන්ගියා විතරක් නෙමේ යේමනයේ සිට වෙන ඕනෑම තැනක්. මේ පාර මම නිහඬ වුණා කතා නොකර. මොකද මම වැඩ කරන තැන්වල හෙම මුස්ලිම් අයත් බොහෝ පුවත්පත් කලාවේදීන් පවා එක පාරටම බුරුම ප්රශ්නය ඇදල ගත්ත. හරියට ඒක අද ඊයේ උනා වගේ. යේමනයේ මුස්ලිම් වරු මුස්ලිම් නෙමේද කියන ප්රශ්නය මම ඇහුව. සිරියාවේ මැරෙන්නේ කවුද කියල ඇහුවා? වෙන කිසිම දෙකට කතා නොකරන අය මේ ප්රශ්නයේදී ඉටැහැ සංවේදී උන. ඒක ඇත්ත. බුරුම හමුදව තිරශ්චිනයි. නමුත් මෙතැන් උනේ ඒ මිනිසුන්ව තව කාගෙවත් ගෝලීය අවශ්‍යතාවයකට බිල්ලට දීමක්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13437289159542716552017-12-08T09:02:56.251+00:002017-12-08T09:02:56.251+00:00මටත් ඇතිවු ප්‍රශ්ණයක් තමයි පාප්වහන්සේ රෝහින්ග්‍යා ම...මටත් ඇතිවු ප්‍රශ්ණයක් තමයි පාප්වහන්සේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට දක්වන සැලකිල්ල යේමනයේ මුස්ලිම්වරුන්ට දක්වන්නේ නැත්තේ ඇයි කියන එක. සව්දියේ තෙල් බලය මගින් ලෝක ජනමතයන් අඩුවැඩි කිරීමක් සිදුවෙනවා වගේ පේන්නැද්ද ? serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-44119018501548622582017-12-08T06:23:57.564+00:002017-12-08T06:23:57.564+00:00මියන්මාරයට ආපු පාප් මේ ගැන කිසිවක් කතා නොකිරීමත් ව...මියන්මාරයට ආපු පාප් මේ ගැන කිසිවක් කතා නොකිරීමත් වරදක්.ලෝක දේශපාලනයේ එක සාධකයක් විදියට කතෝලික සභාවේ නායකයා ගන්න පුළුවන්.

කොහොම වුනත් ලෝක සාමය කියන පිරුවටය යටින් සැඟවුණු න්‍යායන් බොහෝ තියෙන බවයි මෙව්වා කියවන විට පෙනි යන්නේ. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25967367181276277062017-12-08T05:14:24.488+00:002017-12-08T05:14:24.488+00:00අජිත් රෝහින්යා ඉතිහාසය & බුරුම හා තායි/චීන දේ...අජිත් රෝහින්යා ඉතිහාසය & බුරුම හා තායි/චීන දේශ සීමා ගැටුම් හා සංක්‍රමණ ඉතිහාස කියෙව්වද? සෑහෙන ගැටුම් සංකීර්ණතා හා ව්‍යාකූල ඉතිහාසයක් හා ජනවාර්ගික ප්‍රශ්න තියෙන්නෙ නේද?
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-149729339402715162017-12-08T00:04:59.541+00:002017-12-08T00:04:59.541+00:00සෝවියට් දේශය කාලේ ඉඳන්ම කුර්දි වරුන්ට රුසියාව සහය ...සෝවියට් දේශය කාලේ ඉඳන්ම කුර්දි වරුන්ට රුසියාව සහය දීල තියනවා. අයිසිස් වරුන්ට විරුද්ධව කුර්දි කරන සටනට සහයෝගය දෙන්නේ ඇමෙරිකාව. නමුත් කුර්දින්ට ඉරක හමුදා ගහනකොට ඇමෙරිකාව නිහඬව හිටිය. රුසියාව සටන් කරන්නේ ෆ්‍රී සිරියන් හමුදාවට එරෙහිව (ඇමෙරිකාවේ සහයෝගය ලැබෙන) සහ අයිසිස් ලා එක්ක. කුර්දි සෙබළුන් සමග නොවේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-804901334252563732017-12-08T00:02:34.059+00:002017-12-08T00:02:34.059+00:00http://www.kurdistan24.net/en/interview/d770c4fa-c...http://www.kurdistan24.net/en/interview/d770c4fa-c1a8-4bd4-bb91-01411fff97e5Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-30544326606030621382017-12-08T00:01:46.237+00:002017-12-08T00:01:46.237+00:00ඔබේ අදහසට සාධක නැහැ.
https://www.reuters.com/arti...ඔබේ අදහසට සාධක නැහැ.
https://www.reuters.com/article/us-mideast-crisis-kurds-referendum-russi/russia-becomes-iraq-kurds-top-funder-quiet-about-independence-vote-idUSKCN1BV1IHAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-12384842870673098602017-12-08T00:00:56.429+00:002017-12-08T00:00:56.429+00:00දැන් රසික ඇත්තටම කියනවද මම නිරුවත වසා ගන්න මෙහෙම ...දැන් රසික ඇත්තටම කියනවද මම නිරුවත වසා ගන්න මෙහෙම ලියනවා කියල ? එහෙම නැත්නම් ඔබතුමා නිරුවත වසා ගන්න එහෙම ලියනවද කියල? දැන් බලමු. අපි රෝහින්ගියා මුස්ලිම් වරුන්ට බුරුම බෞද්ධ හමුදාව කරන දස වැඩ දරුණු වැඩ ලියනවා. ඇත්තටම බෞද්ධ හමුදාවක් නෙමේනේ ඕක. අන්ත ජාතිවාදී තිරශ්චින හමුදාවක්. උන්ව විවේචනය කරන්න ඕනේ. රෝහින්ගියාවට සාධාරණය ඉෂ්ඨ කරන්න ඕනේ යේමනයටත් ඒ සාධාරණය ඉෂ්ට කරන ලෙසටම. එක ඇෆ්ඝනිස්ථානයට හා සිරියා වටත් අදාලයි.
තමන් එක කඳවුරකට අයිති වුනහම ඒ කඳවුරේ ඒවා ගැන කතා නොකර තව කඳවුරක වැරදි ගැන විතරක් කතා කරන එක දෙබිඩි කමක් හැටියටයි මට පෙන්නේ. දැන් ඔය ලිපිය කියෙව්වා නම් ඔයාට හිතෙනවද මට රෝහින්ගිය මිනිසුන් ගැන අනුකම්පාවක් නැහැ කියල. ඝාතනය කරන ලද දෙමල මිනිසුන්ගේ සිට ජන මාධ්‍ය වේදීන්ගේ සිට වැලිකඩ හිර ගෙවල සිරකරුවන්ගේ සිට දැනුත් ඝාතනය වන හැම මිනිහෙක් ගැනම අනුකම්පාවක් සහ ඝාතනය කරනවුන් ගැන සාධාරණ වෛරයක් මට තියනවා. එසේම සංරක්ෂණය කල යුතු සතෙක් මර දමන කොට එන දුකත් තියනවා. සත මරාන්නේ කලින් මිනිහ ගැන දුක්වෙන්න ඕනේ කියල කියනකොටම එතන දෙබිඩි කමක් තියෙන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-28277284321022740192017-12-07T22:23:41.525+00:002017-12-07T22:23:41.525+00:00මගේ අදහස නම් මෙයයි.
මොකා මොනවා කළත්, අපට වෙනත් මි...මගේ අදහස නම් මෙයයි.

මොකා මොනවා කළත්, අපට වෙනත් මිනිසෙකුගේ දුකේ දී අනුකම්පාවක් ඇති නොවේ නම් අපට මිනිස්කම නැත, අප මිනිසුන් නොවේ.

අරූ මෙහෙම කළා, මූ මෙහෙම කළා කීම තම නිරුවත වසා ගැනීමට දරන උත්සාහයකි.

සියළු සත්වයන් සුවපත් වේවා කියමින්, ඇතෙකු මැරුණාට හඬමින් දුකට පත් මිනිසුන් ගැන නිශ්ක්රීයව සිටින්නේ කෙසේ ද?

අතිථිභීතිකාව හෙවත් සෙනෆෝබියාව නිසා නැති වී යන අපේ මිනිස්කම
http://rasikalogy.blogspot.com.au/2017/09/arseholedness.html

???රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-14394477006061682332017-12-07T21:30:32.810+00:002017-12-07T21:30:32.810+00:00"එහත් පූටින්ගේ සහයෙන් සිරියානු ජනාධිපති අසාඩ්..."එහත් පූටින්ගේ සහයෙන් සිරියානු ජනාධිපති අසාඩ් ගේ හමුදා අයිසිස් වරුන්ට එරෙහි යුද්ධය සාර්ථක ලෙස නිම කරමින් තිබේ."
Putin doesn't care about ISIS. Only thing he cares about is supporting Assad in getting rid of the Kurdish rebels. Most of their so called ISIS attacks are to Kurdish rebels.
ON the other hand USA doesn't care about ISIS. They support Kurdish rebels, to get rid of Assad.
It's just a proxy war between USA and Russia.Anonymousnoreply@blogger.com