tag:blogger.com,1999:blog-7853672256074577273.post4070960274176663645..comments2024-03-29T11:09:42.763+00:00Comments on කොළඹ ගමයා : නෙළුම් යාය 2016 සම්මාන උළෙල - 2015 හොඳම බ්ලොග්කරු සඳහා නාම යෝජනා හා ජනවාරි 2016 නෙළුම් යාය සම්මානය Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger81125tag:blogger.com,1999:blog-7853672256074577273.post-23853794959185955382016-02-27T17:16:45.607+00:002016-02-27T17:16:45.607+00:00මට පෙනෙන මම දකින මගේ සිත එක්ක මම මේ බ්ලොග් එකකට ප්...මට පෙනෙන මම දකින මගේ සිත එක්ක මම මේ බ්ලොග් එකකට ප්ලග් වුනා විතරයි. තිලක සිත කියවලා නැහැ. මට හිතෙන්නෙ හිතට බැහැලා තිතට හිත දකින්නෙ ඇහේ සුද නැති අය. තිලක සිතට මගේ සුභ පැතුම්Anonymoushttps://www.blogger.com/profile/16632089463971024527noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-21570175970289616032016-02-24T03:52:38.982+00:002016-02-24T03:52:38.982+00:00තිලක සිත ට තිලක් අයියාට සුබ පැතුම්..තිලක සිත ට තිලක් අයියාට සුබ පැතුම්..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-89810294345631056442016-02-23T03:01:55.728+00:002016-02-23T03:01:55.728+00:00ලඟදි තිලක සිත ආයෙත් මුල ඉඳල අගටම කියෙව්වා. පිදිය ය...ලඟදි තිලක සිත ආයෙත් මුල ඉඳල අගටම කියෙව්වා. පිදිය යුත්තන් පිදීම ඉතාම හොඳයි. උණුසුම් සුබ පැතුම්Anonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40649247285840705502016-02-07T12:26:56.520+00:002016-02-07T12:26:56.520+00:00තැන්කිව් ඉකෝන් තැන්කිව් ඉකෝන් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70825189047349313182016-02-07T12:26:12.994+00:002016-02-07T12:26:12.994+00:00ගොඩක් ස්තුතියි ලොකුපුතේගොඩක් ස්තුතියි ලොකුපුතේදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-49144175221341276062016-02-07T12:24:10.942+00:002016-02-07T12:24:10.942+00:00ගොඩක් ස්තුතියි Drakeeගොඩක් ස්තුතියි Drakeeදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-86238233563491048692016-02-07T12:23:00.429+00:002016-02-07T12:23:00.429+00:00ගොඩක් ස්තුතියි බස්සී . ඔව් ගියවර පොත් ප්රදර්ශනයේද...ගොඩක් ස්තුතියි බස්සී . ඔව් ගියවර පොත් ප්රදර්ශනයේදී බස්සී සහ බස්සා මුණගැසීම මටත් ලොකු සතුටක් වුනා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-77211196518137435192016-02-07T12:20:01.747+00:002016-02-07T12:20:01.747+00:00ස්තුතියි අශාන් ස්තුතියි අශාන් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-68816415227811517802016-02-07T12:18:43.659+00:002016-02-07T12:18:43.659+00:00බොහොම ස්තුතියි ඔබට බොහොම ස්තුතියි ඔබට දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-9622284681772283482016-02-06T13:48:43.248+00:002016-02-06T13:48:43.248+00:00තිලක සිතට උණුසුම් සුභපැතුම්! (මම නම් සුභපතන්න එන්න...තිලක සිතට උණුසුම් සුභපැතුම්! (මම නම් සුභපතන්න එන්න සෑහෙන්න පමා උනා) සම්මාන දෙන්න වටින, වැදගත් දේ බොහොම නිවුනු ස්වරයෙන් ලියවෙන මම කැමතිම බ්ලොගක් තිලකසිත.

පොත් ප්රදර්ශණයෙදි තිලක අයියව අඳුනාගන්න ලැබීමම තවත් සතුටක්!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-58284790190517063192016-02-05T10:20:17.334+00:002016-02-05T10:20:17.334+00:00සම්මානවලට නිර්දේශ වූ සියළුම දෙනාටත්, තිලකසිතටත් උණ...සම්මානවලට නිර්දේශ වූ සියළුම දෙනාටත්, තිලකසිතටත් උණුසුම් සුභපැතුම්!

සම්මාන උළෙල අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා, මොකද අපිත් එනවනෙ. :DAshan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-88705956710158362752016-02-04T16:52:29.734+00:002016-02-04T16:52:29.734+00:00කාටද ගහන්න යන්නේ මට නෙමේනේ. අර කමියා ඉන්නේ උසට මහත...කාටද ගහන්න යන්නේ මට නෙමේනේ. අර කමියා ඉන්නේ උසට මහතට . Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-34162643711092084942016-02-04T16:51:37.048+00:002016-02-04T16:51:37.048+00:00ස්තුතියි සජ්ජා ස්තුතියි සජ්ජා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-50346061167704805762016-02-04T09:43:34.413+00:002016-02-04T09:43:34.413+00:00තිලකසිත තිලකයියාට සුභ පැතුම්.. සම්මාන නිර්දේශිත සහ...තිලකසිත තිලකයියාට සුභ පැතුම්.. සම්මාන නිර්දේශිත සහෝදර බ්ලොග් කරුවන්ටත් හදවතින්ම සුභපැතුම්.. වැඩේ සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-63132464192190710602016-02-03T11:54:04.389+00:002016-02-03T11:54:04.389+00:00අර ගිය පාර වගේම මිස් වෙච්ච තියනවා. ඒවා අර human er...අර ගිය පාර වගේම මිස් වෙච්ච තියනවා. ඒවා අර human error ගොඩට වැටෙන්නේ. නිර්දේශ කරන්න හිතාගෙනම හිටි දෙකක් තමා දුමියාගේ කට කහන කතා සහ දුකා. නමුත් මට හොයා ගන්න බැරි වුණා ලිපි දෙක. වෙලා මද කමත් එනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56689731774102845962016-02-03T11:50:37.172+00:002016-02-03T11:50:37.172+00:00ස්තූතියි.ස්තූතියි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-23631899864671256052016-02-03T11:49:53.898+00:002016-02-03T11:49:53.898+00:00ස්තූතියි දිනේෂ්.ස්තූතියි දිනේෂ්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-52571017265855367562016-02-03T05:45:11.648+00:002016-02-03T05:45:11.648+00:00තිලක සිතටත් නෙළුම්යායටත් මුළු හිතෙන්ම පිරිනැමෙන සු...තිලක සිතටත් නෙළුම්යායටත් මුළු හිතෙන්ම පිරිනැමෙන සුබ පැතුම්MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-22528867145139231932016-02-03T04:01:02.880+00:002016-02-03T04:01:02.880+00:00Kalyana:
I've already informed Ajith about i...Kalyana:

I've already informed Ajith about it as I felt that not nice to say in public. He might consider it. But no hard feelings about it. What you guys are doing is appreciated.

නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25971056475041843162016-02-03T02:29:11.680+00:002016-02-03T02:29:11.680+00:00මගේ ප්රියතම බයියා සා රසමගේ ප්රියතම බයියා සා රසඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19424034707382559712016-02-03T02:27:18.194+00:002016-02-03T02:27:18.194+00:00මම බොහෝ බ්ලොග් ප්රමාණයක් කියවා ඇති අතර මේ තෝරාගැණ...මම බොහෝ බ්ලොග් ප්රමාණයක් කියවා ඇති අතර මේ තෝරාගැණීම ඉතා ඉහල මට්ටමේ තෝරාගැණීමක් බව මගේ අදහසයි. මේ පෝස්ට් එකකට එකක් අනර්ඝ ඒවායි. මේවායින් එකක් තෝරාගැණීම නම් විනිශ්චය මණ්ඩලයට අන්තිම අපහසු කාර්යයක් වීමට ඉඩ ඇත. යමක් නොකර කරන අයගේ වැරදි සෙවීම බලාපොරොත්තු විය යුතු දෙයකි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-73910035317780422102016-02-03T02:22:29.666+00:002016-02-03T02:22:29.666+00:00උපයාගේ මඟුලේ යෑම 1 & 2 :)උපයාගේ මඟුලේ යෑම 1 & 2 :)ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-21824816317779761082016-02-02T22:07:48.844+00:002016-02-02T22:07:48.844+00:00ගිය වතාවේ වගේ වැඩේ සාර්ථක වෙන්න මගෙනුත් සුබ පැතුම්...ගිය වතාවේ වගේ වැඩේ සාර්ථක වෙන්න මගෙනුත් සුබ පැතුම්

තිලකේ අයියටත් සුබ පැතුම්.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-54748822874091676232016-02-02T15:52:39.783+00:002016-02-02T15:52:39.783+00:00නිතර කොමන්ට් නොකලත් මම බලන බ්ලොග් එකක් තිලක සිත .
...නිතර කොමන්ට් නොකලත් මම බලන බ්ලොග් එකක් තිලක සිත .

තිලකට සුභපැතුම්සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3065934125956376442016-02-02T15:12:16.302+00:002016-02-02T15:12:16.302+00:00බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාගේ සුබ පැතුම් වලට . ඒ ...බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාගේ සුබ පැතුම් වලට . ඒ ඒ කොමෙන්ට් ළඟටම ගිහිං රිප්ලයි කරන්න බැරි තාක්ෂණ දෝෂයක් අලුතින් ඇවිල්ලා . සුරංග තැන්කිව්. හැබැයි ඔය පරණ කතා ගැනනම් ලියන්න එපා ඕන් මම ඔය කියන තරම් දෙයක් කරලා නෑ . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com