tag:blogger.com,1999:blog-7853672256074577273.post420805897841984253..comments2024-03-28T22:29:46.781+00:00Comments on කොළඹ ගමයා : ග්‍රීක සංචාරය - 6 - හෙරක්ලියොන්, අක්‍රෝටිරි හි පුරා විද්‍යා නටබුන්, මිනෝඅන් ශිෂ්ටාචාරයAjith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-7853672256074577273.post-50261528045967019342023-02-01T21:51:56.712+00:002023-02-01T21:51:56.712+00:00https://www.youtube.com/watch?v=OcrV5hc5k3U&t=...https://www.youtube.com/watch?v=OcrV5hc5k3U&t=1289sAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39976053874134971412023-01-30T20:09:35.312+00:002023-01-30T20:09:35.312+00:00අරුන් ඉන්නේ කාත් එක්කද දන්නේ නැහැ . ඉරජි හිටියේ ක...අරුන් ඉන්නේ කාත් එක්කද දන්නේ නැහැ . ඉරජි හිටියේ කාත් එක්කද කියල දන්නවා . 13 ගෙනාවොත් ආයි වලියක් ඇදල රාජපක්ෂ ලට බලයට එන්න පුළුවන් වෙයි. ආවත් 13 දුන්නේ නැත්නම් ඉන්දියාව ආයි දෙනවා ගේම . මේක ගැන කලින් ලියා තිබෙනේ නිසා ආයේ ලියන්න දෙයක් නැහැ. https://kolambagamaya.blogspot.com/2019/04/blog-post_27.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-88578375692117934972023-01-30T05:42:49.239+00:002023-01-30T05:42:49.239+00:00ලිපියට නම් අදාළ නැති බව ඇත්ත. ඔබගේ අදහස දැන ගැනීම ...ලිපියට නම් අදාළ නැති බව ඇත්ත. ඔබගේ අදහස දැන ගැනීම වටිනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-80331562965992641752023-01-29T23:59:26.844+00:002023-01-29T23:59:26.844+00:00ලිපියට අදාල නැහැනේ ලිපියට අදාල නැහැනේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19035630743334235462023-01-29T23:58:19.666+00:002023-01-29T23:58:19.666+00:00හිමාලය කාලයක් මුහුදෙන් යටවෙලා තිබ්බ නිසා සාගරයේ ති...හිමාලය කාලයක් මුහුදෙන් යටවෙලා තිබ්බ නිසා සාගරයේ තිබ්බ ෆොසිල තියෙන්න පුළුවන්. ක්‍රකටෝවා පිපිරිම ගැන වාර්තා තිබෙනවා. මේ පලමු ලිපියෙන් අවසන් වන කතාවක් නොවේ. - ඔබට ස්තූතියි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3694929610431747432023-01-29T23:54:41.834+00:002023-01-29T23:54:41.834+00:00ආයි හොඳට බුරාගෙන කියවන්න ආයි හොඳට බුරාගෙන කියවන්න Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-6289790168392077242023-01-29T23:54:19.275+00:002023-01-29T23:54:19.275+00:00ආ මේක , එකක් දෙකක බැලුව . ලොකු enthusiasm එකක් නැහ...ආ මේක , එකක් දෙකක බැලුව . ලොකු enthusiasm එකක් නැහැ . ප්රෝස්ත පූටින් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-33569227300310456932023-01-29T11:18:10.657+00:002023-01-29T11:18:10.657+00:00අජිත් ධර්ම මහත්මයා,
රනිල් වික්‍රමසිංහ කපටි ජනාධිප...අජිත් ධර්ම මහත්මයා,

රනිල් වික්‍රමසිංහ කපටි ජනාධිපතිවරයා 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරනවා කියලා ද්‍රවිඩ ජනතාව නැවතත් බෙදන්න නේද ලෑස්තිය. සිංහල දෙමල බෙදීමක් වෙනම ඇති කරනවා 13 ට විරුද්ධව සහ පක්ෂව.

ඒ වගේම ද්‍රවිඩ අය වෙනම බෙදනවා කුලහීනයන් 13 ට විරුද්ධව උසි ගන්නල.

මොකක්ද මේ රට. මොකක්ද මේ බිහිසුණු ප්ලෑන් එක? මිලිටරි මර්ධනයක් සදහා පාර සකසා ඒ මතින් බලය තහවුරු කරගැනීමක්ද?

පහත වීඩියෝව බලලා පිළිතුරක් දෙන්න. මුල් විනාඩි දෙක තුන බැලුවත් ඇති.

රනිල් අපිව බෙදන්න එපා ! Arun SiddharthAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-71055165097712912202023-01-29T04:50:28.560+00:002023-01-29T04:50:28.560+00:00ලිඛිත ඉතිහාසයක් නොමැති තැන්වලින් හෝ කාල වකවානුවලින...ලිඛිත ඉතිහාසයක් නොමැති තැන්වලින් හෝ කාල වකවානුවලින් ලැබෙන අනෙකුත් සාක්ෂි අපව අවුල් කරනවා. ඒ ඒවාට අර්ථකථන සැපයීමේ දුෂ්කරතා හේතුවෙන්. සංචාරකයකුට වුවත් නිවැරදි තොරතුරු නොලැබුණහොත් ඔහු වැරදි තොරතුරු ලේඛනගත කරන්න ඉඩ තිබෙනවා (රොබට් නොක්ස්ට වුණා වගේ). වත්මන් අත්දැකීම් මත අතීතයට අර්ථකථන සැපයීම දුෂ්කර යි. අද කලු හිසකෙස් ඇති ජනයා ජීවත් වන ප්‍රෙද්ශවල අතීතයේ කහ හිසකෙස් ඇති ජනතාව ජීවත් වී ඇති බවත්, එකී ප්‍රෙද්ශවලින් සොයාගත් පැරණි මළ මිනීවලින් තහවුරු වන බවක් කියැවූවා මතක යි.
හිමාලයේත් සිප්පි කටු තිබෙයි. අපේ කාලයේ දීත් වියළී යන මුහුදු තිබෙයි.
කැළණි තිස්ස රජ සමයේ මුහුද ගොඩගැලීමෙන් පසුව අපේ රටට මොකද වුණේ?
මුහුදට යටවූ ප්‍රෙද්ශවලට මොකද වුණේ? ඒ ගැන කරන ලද ගවේශණයක් තිබේ ද?
බැමිණිතියා සාගතයෙන් පසු අප රටේ ඇති වූ වෙනස්කම් මොනවා ද?
හෝඩිය පමණ ද වෙනස් වුණේ?
ඔබ දක්වා ඇති අන්දමට මෙතෙක් වාර්තා වී නැති යුද්ධයක් පිළිබඳ ව චිත්‍ර හමු වී ඇත. ඒවා එම යුද්ධය කාලයේ හෝ ඊට පසු කාලයකට අයත් විය හැකි ය. එය එම ජනතාවට ඉතා විශාල ලෙස බලපෑ යුද්ධයක් විය යුතු ය. එළාර-දුටුගැමුණු යුද්ධය පිළිබඳ එකල ඇඳි චිත්‍ර අපට හමු වී නැත.
ක්‍රැකටෝවා පිපිරීම ගැන ඒ අවට රටවල්වල වාර්ති ගැන අසන්නට තිබේ ද?

ජන සංක්‍රමණ සම්බන්ධයෙන් ලොව පුරා ඇති සාක්ෂි සොයාගත හැකි නම් ඔබගේ ගවේෂණය වඩා නිවැරදි වනු ඇත්තේ ය. අදහස්https://www.blogger.com/profile/08680156838959624465noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25848876730634935212023-01-28T17:56:48.867+00:002023-01-28T17:56:48.867+00:00කියෙව්වා. බාගෙට තේරුනා. හොඳ ලිපියක්, මේ ගැන උනන්දු...කියෙව්වා. බාගෙට තේරුනා. හොඳ ලිපියක්, මේ ගැන උනන්දු අයට.ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-6469844998103004352023-01-28T17:56:48.353+00:002023-01-28T17:56:48.353+00:00https://www.youtube.com/@simple_putinhttps://www.youtube.com/@simple_putinJagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-75084766270235190362023-01-28T17:06:51.425+00:002023-01-28T17:06:51.425+00:00ඔබේ වටිනා ප්‍රතිචාරයට ස්තුතියි. ආර්ය සම්භවය ගෙන ආව...ඔබේ වටිනා ප්‍රතිචාරයට ස්තුතියි. ආර්ය සම්භවය ගෙන ආවේ ආර්යයන් යුරෝපයේ සිට ඉන්දියවට් සංක්‍රමණය වුනා කියන කාරණයත් එක්කනේ. මෙසපොටේමියාවේ එහෙම තිබ්බේ ආර්ය ජනාවාස නෙමේ. තුර්කියේ ගොබෙල්කි ටේප් එක අවුරුදු දහදාහක් පරණය කියන එකට බටහිට පුර විද්‍යාඥයන් සහ තුර්කි අයම විරුද්ධ වුනා. මොකද ඓගෙන ගත්ත දේ පරස්පර නිසා. නමුත් ආයුධ භාවිතය ආදිය හොයා ගත්තට පස්සේ සහ මුස්ලිම් ආගමික නායකයන් ගේ බලපෑම යටත් කර දැන් තුර්කි රජයම ඒ ගැන හොයනවා. දැන් හම්බ වෙන්න සාක්ෂි වල යකඩ යුගයට පෙර දියුණු සභ්යත්වයක්ජ් තුර්කියේ තිබිල තියෙනවා. මිනොඅන් ශිෂ්ටාචාරය ලංකාවට සහ දකුණු ඉන්දියාවට සම්බන්ධ බව 1930 ගණන් වල දැන ගත්තට ඔවුන් හිතුවේ ඒ ආර්යයන් කියල. ග්‍රීසියේ ඒ මතට්ට විරුද්ධව ග්‍රීක පුරා විද්‍යාඥයන් කරන කැණීම් වලින් හමුවන්නේ වර්තමාන ග්‍රීක ජාතිය මිශ්‍ර එකක් බවත් මිනොඅන් වරුන් ගෙන් ආපු නුවන ඔවුන්ගෙන් සමහරු ළඟ තවම තියෙන බවත්. හරි වැඩක් වුනා. එක දූපතක කන්න ගිය තැනක මට වැඩිය උස මම වගේ දුඹුරු තරුණයෙක් හිටිය. අපේ එකෙක් කියල මම කතා කළා . බලන කොට ග්‍රීක්. ඉතින් හිතුව ග්‍රීක පාස්පෝට් ඇති කියල අම්ම තාත්ත කොහෙන්ද කියල බලනකොට මුළු පරම්පරාවම ඒ රටේ, ඒ දූපතේ. අවුල් නේ. අර මිනොඅන් වරු අරය කියල කීවේ ජර්මන් සහ බ්‍රිතාන්‍ය අය . හැබැයි බ්‍රිතාන්‍ය කොලොනියල් රජය ඊට පස්සේ හොයන එක නැවැත්වුවා. ඉන්දියාවත් සෑහෙන කාලෙකට නැවත්වූවා . මට හිතෙනවා ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ මානව සභ්‍යත්වය දියුණු වුන කාරණය ඉදිරියට ගෙනියන්න බ්‍රාහ්මණ පාලනය කැමති නැතිව ඇති කියලත්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-42479373740915767532023-01-28T16:55:54.707+00:002023-01-28T16:55:54.707+00:00කට්ටකඩුවේ ලොකු මල්ලි ගෙන් -(කොමෙන්ට් දමන්න බැරි කත...කට්ටකඩුවේ ලොකු මල්ලි ගෙන් -(කොමෙන්ට් දමන්න බැරි කතාවක් කිව්වා) මම නම් විශ්වාස කරන්නේ 'පැවැත්ම' සුරක්ෂිත කර ගැනීම ආදී මානවයින්ට තිබුනු මූලිකම අවශ්‍යතාවය කියලා. ඒ සටන තීරණාත්මකව අවසන් උනේ යකඩ යුගයේ ඇරඹුමත් සමග. හැබැයි ඊජිප්තු හා මිනෝවන් පුරා විද්‍යා සාක්ෂි ඊට පරස්පරයි. සමහරවිට මෙසපොතේමියාවේ පවා (ඔවුන් මුල්ම ශිෂ්ටාචාර වලට අයත් උනාට විශාල ප්‍රමාණයේ කල්පවතින නිමැවුම් කරන්නට ඔවුන්ට හැකි උනේ නෑ. සමහරවිට ඒ අදාල ප්‍රදේශයේ තිබ්බ සම්පත් හිගතාවය නිසා වෙන්නත් පුළුවන්). ඒ කොහොම උනත් යකඩ යුගයට පෙර මෙතරම් දියුණු සභ්‍යත්වයන් පහළ වූයේ කෙසේද? ඔවුන් භාවිතා කල තාක්ෂණය එකිනෙකා අතර සහයෝගයෙන් වර් ධනය වූවක්ද නැත්නම් එය එකිනෙකාගෙන් ස්වායත්තව වර් ධනය වූවක්ද? මම පහුගිය මාස හතරක් විතර තිස්සෙ ඔය ගැන ටිකක් කියෙව්වා. අනුරාධපුරයේ පැරණි ජනාවාසද මීට සමකාලීන බව කියවෙනවා. ආර් ය යන්න ස්වෝත්තමවාදී දෘෂ්ටියෙන් තොරව හුදෙක් එකම ප්‍රභවයක් සහිත ජන කොටසක් බෙදී යෑම නිසා සිදුවූවක් ය කියන අදහසේ ඉඳගෙන බැලුවොත් සමහර උත්තර හොයා ගන්ඩ පුලුවන් වගෙයි.
අපට තවත් මෙවැනි ලිපි කියවන්නට ලැබේවා!Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-86266073257894878422023-01-28T15:19:50.570+00:002023-01-28T15:19:50.570+00:00විසි පස් වසරකට පෙර ඇද වැටුණු බර්ලින් තාප්පය, පූටින...විසි පස් වසරකට පෙර ඇද වැටුණු බර්ලින් තාප්පය, පූටින් හා ස්ටාසිලන්තය https://kolambagamaya.blogspot.com/2014/11/blog-post_11.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-92006277184736036422023-01-28T15:18:20.860+00:002023-01-28T15:18:20.860+00:00https://www.youtube.com/watch?v=QgyEjOYWMgshttps://www.youtube.com/watch?v=QgyEjOYWMgsAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-36914171493642796952023-01-27T08:27:30.553+00:002023-01-27T08:27:30.553+00:00ඔබතුමා සිම්පල් පුටින් බලනවද?ඔබතුමා සිම්පල් පුටින් බලනවද?Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40983777256747276672023-01-27T00:25:35.818+00:002023-01-27T00:25:35.818+00:00සාක්ෂි හොයන කොට ටිකක් අමාරුයි. ටිබෙටයට යෑමේ අදහසකු...සාක්ෂි හොයන කොට ටිකක් අමාරුයි. ටිබෙටයට යෑමේ අදහසකුත් තිබෙනවා. පේරු වලට යෑමේ අදහසකුත් තිබෙනවා. නමුත් මිනෝඅන් ශිෂ්ටාචාරය හා දකුණු ආසියාවට ඇති සම්බන්ධය මම බලාපොරොත්තු වුන එකක් නෙමේ. මම අන්ධ ලෙස "ආර්ය" මතය තමා විශ්වාස කළේAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-26347471904406186742023-01-27T00:23:09.375+00:002023-01-27T00:23:09.375+00:00ඔව් , මොකද සංචාරය ගැන ලිවිම තවම ඉවර නැහැ ඔව් , මොකද සංචාරය ගැන ලිවිම තවම ඉවර නැහැ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19951845075975172842023-01-26T17:25:15.134+00:002023-01-26T17:25:15.134+00:00Gay sex වලට greek කොලුගැටව් මරු ❤ Gay sex වලට greek කොලුගැටව් මරු ❤ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-80021009540951409182023-01-26T17:21:39.396+00:002023-01-26T17:21:39.396+00:00හොද සටහනක් . හොයල ඉවර වෙනකොට අපි දන්න ගොඩක් දේ වෙන...හොද සටහනක් . හොයල ඉවර වෙනකොට අපි දන්න ගොඩක් දේ වෙනස් වේවි වගේ .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-48195558928743815582023-01-26T06:22:13.901+00:002023-01-26T06:22:13.901+00:00අජිත් මහත්මයා, ඔබ ග්‍රීසියේදි greek love අත්වින්දෙ...අජිත් මහත්මයා, ඔබ ග්‍රීසියේදි greek love අත්වින්දෙ නැද්ද? මම නම් මගෙ ග්‍රීසියේ සංචාරයේ දී ග්‍රීක ගැටවරයන් කිහිප දෙනෙකු සමග ලිංගිකව එකතුවුනා. ග්‍රීක සංචාරයකදී greek love අත්නොවින්දොත් ඒක ලොකු අඩුපාඩුවක් ! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25390796917697821432023-01-26T05:17:21.326+00:002023-01-26T05:17:21.326+00:00අර පොතලන් මාන්නයා කුලී කාර් ඩ්‍රයිවර් ටුවර් ගයිඩා ...අර පොතලන් මාන්නයා කුලී කාර් ඩ්‍රයිවර් ටුවර් ගයිඩා දැන් ආර්ථික විශේෂඥයෙක් වෙලා නේද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-47427005825487778722023-01-26T02:48:38.495+00:002023-01-26T02:48:38.495+00:00මේ සංචාරයෙදී ඔබ වියදම් කල මුදලට සාධාරණයක් උනා කියල...මේ සංචාරයෙදී ඔබ වියදම් කල මුදලට සාධාරණයක් උනා කියලා ඔබට සැහීමකට පත් වෙන්න පුළුවන්ද මිස්ටර් කිර්ති?

හේෂාන් දමින්දnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-55181806254133892612023-01-26T00:45:19.525+00:002023-01-26T00:45:19.525+00:00ඉකොනෝමැට්ටාගේ බ්ලොග් එකේ තියෙන ඒවා නං විශ්වාශ කරන්...ඉකොනෝමැට්ටාගේ බ්ලොග් එකේ තියෙන ඒවා නං විශ්වාශ කරන්න බැහැ. ඒකෙ ගොඩක් දේවල් වැරදියි. අජිත් ධර්මකීර්ති මහත්මයාගේ ලිපිය කියවා තිබෙනවා. ස්තුතියි.මහේෂ් වලතරnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-12746650071664065022023-01-25T23:41:00.350+00:002023-01-25T23:41:00.350+00:00මේ ලිපියේ කතා වෙන්නේ සිංහල, බර්ගර්, මැලේ එන්න කලින...මේ ලිපියේ කතා වෙන්නේ සිංහල, බර්ගර්, මැලේ එන්න කලින් හිටපු ජන කොට්ටාශ ගැන Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com