tag:blogger.com,1999:blog-7853672256074577273.post4339096537660277201..comments2024-03-29T02:13:02.775+00:00Comments on කොළඹ ගමයා : පොහොසත් ඉන්දියාව හා දුප්පත් ඉන්දියාව Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-7853672256074577273.post-53395851170361322112023-10-27T07:55:25.360+00:002023-10-27T07:55:25.360+00:00මේ ලියලා තියෙන දේවල්, සති කිහිපයකට පෙරත් දකින්න ති...මේ ලියලා තියෙන දේවල්, සති කිහිපයකට පෙරත් දකින්න තිබුනේ නැතුව නෙමෙයි.... තිබුනා... නමුත් .... මට පෙනුන විධියට.... විශාල ව්‍යාපෘතිත් දකින්න තිබුනා..... විශාල අධිවේගී මාර්ග එක් උදාහරණයක්...මට හිතෙන විදියට තව අවුරුදු 5-10කින් ඒවායේ හොඳ ප්‍රතිථල දකින්න තියේවිTeclanoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-91421884265287916452015-11-24T15:52:16.226+00:002015-11-24T15:52:16.226+00:00ඔබේ කැමැත්තක්. හැමෝම එහෙම දෙවෙනි පන්තියේ පුර වැසිය...ඔබේ කැමැත්තක්. හැමෝම එහෙම දෙවෙනි පන්තියේ පුර වැසියෝ හැටියට ජිවත් වන්නේ නැහැ. මගේ ගෙදරින් හැතැප්ම හතරකට එහා එංගලන්තයේ අධික පෝසත් ෆුට්බෝල් ක්‍රීඩකයෝ ඉන්න හරියක් තියනවා. එතන පදිංචි වෙලා ඉන්නවා ලංකාවේ කාන්තාවක්. අක්කර ගානක දේපලක් හා ලොකු ගෙයක් තියෙන. මිලියන් ගානක් වටින. ලොකු ව්‍යාපාරයක් හිමියි.ඇය දෙවෙනි පෙළ කියල හිතෙන්නේ නැහැ. මට මම දෙවෙනි පෙළ කියලා හිතෙන්නේ නැහැ. එහෙම තැන් එහෙම අවස්ථා එංගලන්තයේ වගේම හැම රටකම තිබෙනවා. ලංකාවෙත් ඒක එහෙමයි. මම තරාතිරම්වාදය ගැන ලිය තිබෙන්නේ එකයි. (මගේ බ්ලොගයේ ලිපියක්) ලංකාවේ අනිත් මිනිසුන්ට දෙවෙනි පන්තියේ හැටියට සලකනවා ඕන තරම්. මේවා නැතිවෙන්නේ සමාජයක් දියුණු වුනහම. එකේ දෙයක් කියන්නම්. එංගලන්තයේ මිනිස්සු වැඩිය රැකියාව තත්වය බලන්නේ නැහැ ආශ්‍රය කරන්න. නැත්තෙත් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-55615462579937640962015-11-24T15:43:51.852+00:002015-11-24T15:43:51.852+00:00අජිත් මහතා,
මේ කාරණය මින් ඉදිරියට සාකච්චා කිරිමට ...අජිත් මහතා,
මේ කාරණය මින් ඉදිරියට සාකච්චා කිරිමට මා අකමැතියි. ඉන් ඔබේ මෙන්ම මගෙත් හිත් රිදෙනවා. අන්තිමට මට කියන්න තියෙන්නෙ මිනිසුන් රට යන්න ඕනෑ. ලෝකය දකින්න ඕනෑ. ඉගෙන ගන්න ඕනෑ. මුදල් උපයන්න ඕනෑ. airport එලියට යන කොට ඉගෙන ගන්නා දේ විශ්ව විද්‍යාල ගිහින් වත් ඉගෙන ගන්න බැහැ.ඒ උනත් එහෙ පදිංචි වෙලා දෙවෙනි පන්තියේ අය හැටියට ඉන්න රෝගයෙන් පෙලෙන්න හොඳ නැහැ.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-67049717885104462832015-11-24T14:31:26.010+00:002015-11-24T14:31:26.010+00:00//අද ලන්කාවේ බොහෝ තරුණ කොටස් වාට තියෙන්නේ රට යාමේ ...//අද ලන්කාවේ බොහෝ තරුණ කොටස් වාට තියෙන්නේ රට යාමේ උණක් මිසක් ජීවත්වීමේ ගැළුවක් නෙමෙයි// මේක සාධාරණ කතාවක් නෙමේ. රට යාමේ උණ තියන අයත් ඉන්නවා. නමුත් බොහෝ අය දුක් විඳින්න බැරි නිසාම යනවා. හොඳ රැකියාවක් තවම ගන්න බැහැ පුලක් නැතිව. එහම රස්සා ගන්න පුළුවන් දොස්තර, ඉංජිනේරු, පරිගණක ගණකාධිකරණ වගේ ඒවලට විතරයි. එංගලන්තෙට නර්ස් ලත් එනවා. එන අය කියන්නේ ලංකාවේ රෝහල් වල අසීරු කම්. ඉතුරු අයට හැඳිනුම් කම් නැතුව බැහැ රස්සා ගන්න. එහෙම නැහැ කියනවද? මගේ අම්මා නම් ඇවිල්ල අපට ආයා වැඩ කලේ නැහැ. එහම ළමයින්ගේ ළමයි බලන්න යන අම්මල තාත්තලා ඇති. හැබැයි ඔයා කියන්නේ ඔබ ඔඅබගේ දුවගේ පුතාගේ ළමයි බලන්නේ නැත්ද? එතකොට ඔයා ආයා වැඩේ කරනවා කියල මම කිව්වොත් ඒක සාධාරණද ? ලංකාවේ ඕන තරම් මහලු දෙමව්පියෝ තමන්ගේ දුවගේ පුතාගේ ළමයි බලනවා මම දැකල තියෙනවා. අනන්ත ඉන්නවා. ඒගොල්ලෝත් ඔය කියන ආයා වැඩේම තමා කරන්නේ. සමහර විට ආයා වැඩේ එපා වුණාම බලු කුඩු වලත් දාල තියනවලු සමහර තාත්ත ලාව. ලංකාව සුරපුරයක් සල්ලි තියෙනවා නම්. මමත් ආපු වෙලාවට හොඳට සතුටු වෙනවා. ඉතාම ලස්සන වැඩිපුර හොඳ මිනිසුන් ඉන්න රටක්. හැබැයි දේශපාලකයෝ ටික හදා ගත්ත නම් ඔයිට වැඩිය හොඳ වෙයි. ඔබට දොස් කියන්නේ මොකටද කියා නම් තේරෙන්නේ නැහැ. දොස් කියන්න දෙයක් නම් කියල නැහැ. තිත්ත ඇත්ත. අර අසරණ වන දෙමාපියෝ ඇති නමුත් සමහර දේවල් අපට වලක්වන්න බැහැ. මම වුනත් දුක් වුණා මගේ පියා ගැන. නමුත් ඒවා ඕන කමින් කර ගත්තෙදේවලට වඩා නොයෙකුත් ප්‍රශ්න මත ඇතිවෙච්ච් තත්වයන්. මම ලංකාවට ආවහම ඉන්න හෝටලේ (ලොකු එකක් , පූල් එකක් , අක්කර ගානක වත්තක් තියන) අයිතිකාර මහතාගේ පුතා ඉතාලි ගියා . අච්චර හොටෙල් එකක් තියාගෙන. අයිතිකාර මහතා මයි සල්ලි වියදම් කරලා යැව්වේ. ඉතාලියේ හොඳ රැකියා දෙන්නේ නැහැ. පිරිසිදු කිරීම වගේ දේ තමා වැඩි. මම ඒක කිව්වම අර හෝටල්කාරය කිව්වේ. " මිනිහ ගිහිල්ල ටිකක් දුක් විඳලා කියක් හරි හොයාගෙන ආව දෙන් කියල". Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20534350471234582512015-11-24T14:22:10.562+00:002015-11-24T14:22:10.562+00:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-36376239784839508092015-11-24T14:12:42.455+00:002015-11-24T14:12:42.455+00:00"මට නම් මිනිස්සු එහෙම ගිහින් වැඩ කිරීමේ වරදක්..."මට නම් මිනිස්සු එහෙම ගිහින් වැඩ කිරීමේ වරදක් පේන්නේ නැහැ. ජිවත් වෙන්නනේ හැම දේම කරන්නේ. "
ඔබේ මේ අදහසට නම් එකඟ වෙන්න අමාරුයි. අද ලන්කාවේ බොහෝ තරුණ කොටස් වාට තියෙන්නේ රට යාමේ උණක් මිසක් ජීවත්වීමේ ගැළුවක් නෙමෙයි. කුල පිඩනයකින් පෙලෙන්නෙක් හෝ ආර්ථික අමාරුකම් ජය ගන්න කෙනෙක් රට යන එක සාධාරණයි.එහෙත් වැඩි පීරිස එහෙම අය නෙමෙයිනෙ. ඒගොල්ල වසර 20කට වඩා ඔවුන් හැදු වැඩු දෙමාපියන් කියන දේ නොව සුමානයකින් අඳුනා ගත්ත කෙල්ල හෝ කොල්ලා කියන දේ අහල රට යනවා.දෙමාපියන් අසරණ වුනාට ඒක ලෝකයට පෙන්නන්නේ නැතිව මගේ පුතා/දුව ඕස්ට්‍රේලියාවේ,කැනඩාවේ ... ආදී වශයෙන් කියා කියා ඉන්නවා.ඒ අයට දරුවෝ ලැබුනාම මෙහෙ ඉඳන් එහෙ ගොහින් ආයම්මා වැඩේ කරනවා.මෙහෙ දෙපල විකුනලා දරුවන්ට යවනවා. මේ දරුවන් ඒ රටවල් වල කරනව වැඩ මෙහේ ඉඳන් කලා නම් කතාවක් නැහැ. මේ රට සුරපුරයක්. දැන් ඔබත් මට දොස් කියයි. ඒ උනත් එක තමයි ඇත්ත. ඇත්ත හරිම් තිත්තයි.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39839326611245214072015-11-24T12:37:28.131+00:002015-11-24T12:37:28.131+00:00සංචාරක වීසා වලින් ඇවිත් වැඩ කරන ගොඩක් ඉන්දියන් හා ...සංචාරක වීසා වලින් ඇවිත් වැඩ කරන ගොඩක් ඉන්දියන් හා මාලේ ජාතිකයෝ ඉන්නව හොරණ පැත්තේ. මම දැකල තියනවා. එකයි මේ ලිපියයි අතරේ සම්බන්ධයක් නැහැ. මම කියන්නේ නැහැ අනුකම්පා කරලා ඒ ඔක්කොම ලංකාවට ගෙන්න ගෙන රස්සා දෙන්න කියල. හැබැයි ලංකාවේ අයත් හැම රටකටම යනවා නේද. හොරෙන් සහ නිත්‍යානුකුලව. එංගලන්තේම කොච්චර් ඉන්නවද ටුඅරිස්ට් වීසා ඇවිත් වැඩ කරන ලනක්වේ කට්ටිය. ඒගොල්ලන්ට සුද්දෝ බනින්නෙත් ඔය විධිහටයි. මට නම් මිනිස්සු එහෙම ගිහින් වැඩ කිරීමේ වරදක් පේන්නේ නැහැ. ජිවත් වෙන්නනේ හැම දේම කරන්නේ. හැබැයි සීපා හෝ ඕන ගිවිසුමක් හොඳට හිත බලා අත්සන් කරන්න ඕනේ කරනවා නම්. මහින්ද පැරදුනේ සීපා එකටත් වඩා - අන්තිම අවුරුදු දෙකේ ඉහ වහ ගිය දුෂණය, නිතිය නැති වීම හා පලා බබාල පොලිසිය හා නිතිය අතට ගැනීම, ඇමතිලා , මන්ත්‍රිලා මිනිසුන් පෙලීම හා ඒ නුදුටුව සේ විසීම වගේ කරුණු නිසා. චීනයට ඕනවට වඩා ලංවිම නිසා ඉන්දීයාව මහින්දගේ වැටීමට උදව් කලා කියල මමත් හිතනව. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-79355122260133040152015-11-24T11:10:13.758+00:002015-11-24T11:10:13.758+00:00ඉන්දියාව සමග අපි 2000 වසරේදී අත්සන් කරලා තියෙන නිද...ඉන්දියාව සමග අපි 2000 වසරේදී අත්සන් කරලා තියෙන නිදහස් වෙළඳ ගිවිසුමේ තියෙන්නේ භාණ්ඩ විතරයි. අඩු මිල ඉන්දියන් බඩුත් එක්ක වැඩි මිල අපේ දේශීය නිෂ්පාදන වලට තරඟ කරන්න බැරිව ඒ සුළු කර්මාන්ත සියල්ල කඩා වැටුනබව ඔබ දන්නවා.අපේ කාර්මික නිෂ්පාදන වලට ඉන්දියාවේ වෙළඳ පල විවෘත උනත් ඉන්දියාව ඒවාට විවිධ පරිපාලන බාධා පමුණුවන බව ඔබ දන්නවා.මේ නිසා ඉන්දියාවත් එක්ක තියන අපේ මේ නිදහස් භාණ්ඩ ගිවිසුමේ වැඩි වාසිය ඉන්දියාවට මුලපටන්ම අයත් උනා, කල යුතු වන්නේ මේ නිදහස් වෙළඳ ගිවිසුමේ වැරදි තැන් හැදීමයි.ගිවිසුම අපට වාසි වෙන්න ඕන නැහැ. දෙගොල්ලනටම සමාන වාසි ලැබෙන්න ඕනෑ .
නමුත් ඒ වෙනුවට ඉන්දියාව කරන්න උත්සාහ කරන්නේ මේ ගිවිසුමට නිදහස් ශ්‍රම සංචලනයට ඉඩ සලන සේපා ගිවිසුමක් ඇති කිරීමයි. න්‍යායාත්මකව ඒකෙන් ලංකාවේ පුරවැසියන්ට ඉන්දියාවේ රැකියා කරන්න පුළුවන් වෙනවා වගේම ඉන්දියන් පුරවැස්සන්ට බාධාවකින් තොරව ලංකාවේ රැකියා කරන්න පුලුවන්. නමුත් භාවිතය කුමක් වෙයිද?
දැනටමත් අපේ රටේ බර වැඩ ශ්‍රමිකයන් blue color labor හිගයක් තියෙනවා. රස්සා ඉල්ලන ඔක්කොම අපේ රටේ වැස්සෝ කැමතිඅඩු පඩියට උනත් කන්තෝරු රස්සාවලටයි. කෑමදී රුපියල් 1000ක් නොදී නුපුහුණු කම්කරුවෙකුගේ සේවය ගන්න බැහැ. ඒ ඒනිසා දැනටමත් සංචාරක විසා වලින් ඇවිත් මෙහෙ කුඹුරු වැඩ කරන ඉන්දියන් ජාතිකයන් ඉන්න බවද, ඔබ දන්නවා.
මෙහෙ එන දුප්පත් ඉන්දියන් ජාතිකයන් රුපියල් 50 ට ලංකාවේ සැලුන් එකකින් කොණ්ඩය කපන්න යන කොට රුපියල් 200ක් දෙන්නේ මොන ලාංකිකයාද? එයා තනියෙම එන්නෙ නැහැ. මුළු පවුලටම විසා දෙන්න ඕනෑ.මේ ගිවිසුමේ බරපතල අහිතකර ප්‍රතිඵලය විද්වතුන් විසින් පෙන්නා දිම නිසා මහින්ද රාජපක්ෂ රජය ඒක අත්සන් කලේ නැහැ. ඇතිවූ ප්‍රතිඵලය ඔබ දන්නවනෙ.
දැන් ඉන්දියාවත් එක්ක මේ නව රජය අත්සන් කරන්න යන්නේ ඒ ගිවිසුම තමයි. මුලදී තිබුන විරෝධය මකන්න ඒකෙ නම වෙනස් කරලා. නව නම ආර්ථික හා සේවා ගිවිසුම. ඒක අත්සන් කරන්න යන්නේ මලික් සමරවික්‍රම ඇමති තුමා තමයි.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20791466946968896652015-11-24T10:01:14.489+00:002015-11-24T10:01:14.489+00:00ඔව්. කුල පීඩනය සෑහෙන්න තියෙනවා. අර පාරේ මිනිසුන්ට ...ඔව්. කුල පීඩනය සෑහෙන්න තියෙනවා. අර පාරේ මිනිසුන්ට කඩයට එන්නේ දෙන්නේ නැත්තේ වැස්ස වෙලාවට දුප්පත් කමට අමතරව කුලය නිසාත් විය හැකියි. //කරුණාව පෙන්නන්න කියල මේ අය අපේ රටට වැද්ද ගන්න යන එකට නම් මම විරුද්දයි. // මට තේරුනේ නැහැ. කවුද එහෙම කිව්වේ. සීපා ගිවිසුම මම කියවලා නැහැ. ඒ නිසා උත්තරයක් දෙන්න මරුයි ඒක ගැන . ඒක වෙළඳ ගිවිසුමක් නේද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-51301342499907840022015-11-24T09:59:00.847+00:002015-11-24T09:59:00.847+00:00ස්තූතියි මධු. මම සමහර විට අරක නැහැ මේක නැහැ කියල ...ස්තූතියි මධු. මම සමහර විට අරක නැහැ මේක නැහැ කියල කෙඳිරි ගානවා. මේ ළමයි ජිවත් වෙන්න කරන අරගලය දැක්කම හිතෙනවා මමම කොච්චර අසාධාරණ විධිහටද හිතන්නේ කියල.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-55868579367922546122015-11-24T08:08:27.942+00:002015-11-24T08:08:27.942+00:00ඔබේ ලිපිය ඕනෑකමින් කියව්වා . මටත් දෙවරක් ඉන්දියා...ඔබේ ලිපිය ඕනෑකමින් කියව්වා . මටත් දෙවරක් ඉන්දියාවේ ගිය අද්දැකීම් තියෙනවා. ඔබ කියන දුප්පත්කමට එක හේතුවක් යයි මා සිතන කුල පීඩනය දුටුවේ නැද්ද? පංචම කුලයේ අයට අන් ඉහල කුල වල අය විසින් කරන පීඩනයන් නොදැක්කා උනත් උගත් හා ව්‍යාපාරික හින්දුන් නිතරම තමන්ගේ කුලය කියා පෑම ඔබට නොඇසෙන්න නම් විදියක් නැහැ.
මේ දුප්පත් අයට මමත් සබන් ආදිය දි තිබෙනවා. නමුත් කරුණාව පෙන්නන්න කියල මේ අය අපේ රටට වැද්ද ගන්න යන එකට නම් මම විරුද්දයි. සීපා ගිවිසුමෙන් ( දැන් නම වෙනස් කරලා මලික් ලොක්කා හදන්න යන්නේ සේවා ගිවිසුමක්) කරන්න යන්නේ ඒකයි . අපේ රටටත් ඉන්දියාව වාගේ විශාල භුමි ප්‍රදේශයක් තියෙනවා නම් කමක් නැහැ. අපිට තියෙන්නේ වර්ග සැතපුම් 25000ක් විතරයි. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65222300803001514082015-11-22T23:30:17.328+00:002015-11-22T23:30:17.328+00:00අපේ ඉහලම ධනවත්කමට වඩා බොහෝම ඉහල ධනවත්කමත් අපේ අන්ත...අපේ ඉහලම ධනවත්කමට වඩා බොහෝම ඉහල ධනවත්කමත් අපේ අන්ත දුගීකමට වඩා ඉතාම පහල දුගීකමත් ඉන්දියාවෙදි දකින්න පුළුවන්. රට වගේම ඒ පරාසයත් බොහෝම විශාලයි.
මේ විස්තරය හරිම සංවේදියි අජියයියෙ. විශේෂයෙන් අර මුලම දාපු බෑග් ගෙනියන ලමයාගෙ කතාව.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-16983162255252946952015-11-22T17:01:16.649+00:002015-11-22T17:01:16.649+00:002007 ත් එහෙමයි. ඕක කරලා තියෙන්නේ ගාන්ධි ලු ඉංග්රී...2007 ත් එහෙමයි. ඕක කරලා තියෙන්නේ ගාන්ධි ලු ඉංග්‍රීසීන් එලවන්න. (මේක මේ නිකන් අහපු කතාවක් ඓතිහාසික දත්ත නැහැ ) අධිරාජ්‍ය විරෝධී සටනේ එක අංගයක් විධිහට පාරවල් වල සුද්දන්ට එපා වෙන් එහෙම කෙරුවලු. ප්‍රශ්නේ සටන දිනුවට පස්සෙත් නවත්වන්නේ කොහොමද කියන එකලු. මම හිතන්නේ නම් මේකත් දුප්පත් කමේම එක අංගයක්. ඉන්දීය ආණ්ඩුව මිට වැඩිය සහනාධාර දීම හා පොදු ස්ථාන , වැසිකිලි ගෙවල් හැදීම වේගවත් කල යුතුයි. විප්ලවයක් වෙන්න ඕනේ නම් ඔන්න රට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-76447547625531620502015-11-22T16:53:22.027+00:002015-11-22T16:53:22.027+00:00දිව්‍ය ලෝකේ කියන්නේ අමිතාභ් බ්බච්චන් එක්ක අර ඉන්ද...දිව්‍ය ලෝකේ කියන්නේ අමිතාභ් බ්බච්චන් එක්ක අර ඉන්දියන් නිලියෝ වැහි වැහැල ඉන්න හරිය වෙන්න ඇති Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56299310630421129412015-11-22T16:01:09.324+00:002015-11-22T16:01:09.324+00:00අපූ ත්‍රිත්වයට පසුබිම් වෙන්නේ යටත්විජිත බෙංගාලය යි...අපූ ත්‍රිත්වයට පසුබිම් වෙන්නේ යටත්විජිත බෙංගාලය යි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-51217215250860795982015-11-20T18:06:03.939+00:002015-11-20T18:06:03.939+00:00මේ විශ්වය පවතින තුරා සියලුම බුදුවරුන් පහලවෙන්නේ ඉන...මේ විශ්වය පවතින තුරා සියලුම බුදුවරුන් පහලවෙන්නේ ඉන්දියාවේ කියල කියනවා. අනිවාර්යෙන්ම දුක අවබෝධ කරගන්න ඉන්දියාව තරම් සුදුසු රටක් මේ ලෝකෙම නැතුව ඇති.. කවද හරි දවසක ලෝකේ ධනවත්ම රට ඉන්දියාව උනත් ඉන්දියාවේ මිනිස්සු දුක් විඳින එකනම් නවත්වන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නැහැ.. මම මාස හයක් ඉන්දියාවේ හිටියා 1997 කාලේ. ඒ කාලය ඇතුලත අහපු දැකපු දේවල් එක්ක අපේ රටේ මිනිස්සු ඇත්තටම වාසනාවන්තයි කියල හිතුන. ඒ දවස්වල උදේට කෝච්චියේ යනකොට දෙපැත්තේ බැලු බැලු අතේ මිනිස්සු මලපහ කරන දර්ශන.. ඒ කාලේ මම හිතන්නේ ඉන්දියාවේ ජනගහනයෙන් 20% කාටවත් වැසිකිලි තිබුනේ නැතුව ඇති... දැන් නම් කොහොමද දන්නේ නැහැ.. ස්ටේෂන් එකක කෝච්චියක් උදේට නවත්තල තියල ගියාම රේල් පාරේ තියන අසූචි කන්දරාව දැක්කාම හිතෙනවා අපේ රටේ මිනිස්සු කොයිතරම් වාසනාවන්තද කියල ඇත්තටම.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-83458605362527289662015-11-20T11:19:56.919+00:002015-11-20T11:19:56.919+00:00පෝස්ට් එක කෝච්චියක් වගේ නිසා කොමෙන්ට්ස් කියෙව්වේ න...පෝස්ට් එක කෝච්චියක් වගේ නිසා කොමෙන්ට්ස් කියෙව්වේ නෑ.. මේ කොමෙන්ට් එක උඩ තිවුනද දන්නෙත් නෑ..

ඇයි උඹ අහලා නැද්ද, දිවිය ළෝකෙයි අපායයි විනාඩියකින් බලන්න ඕන නම් ඉන්දියාවේ යන්න කියන කතාව.. මුම්බායි සහ දිල්ලියේ තත්වෙත් ඕකමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-63540030485532441692015-11-19T21:38:38.978+00:002015-11-19T21:38:38.978+00:00අධ්‍යාපනය නොමිලයේ දුන්නොත්.අධ්‍යාපනය නොමිලයේ දුන්නොත්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65983106680867532132015-11-19T20:59:31.547+00:002015-11-19T20:59:31.547+00:00මචං, අන්තර්-පරම්පරා දුප්පත් කම, මානව වර්ගයා මුහුණ ...මචං, අන්තර්-පරම්පරා දුප්පත් කම, මානව වර්ගයා මුහුණ දෙන විශාලම ප්රශ්නයයි. මෙයට ඒකීය පුද්ගල විසඳුම් (අර මෝල් වහන්සේලා කියනවා වගේ) ඇතැයි මා නම් සිතන්නේ නැහැ.

අපත් ඔය කාණ්ඩයටම වැටෙන්නට ඉඩ තිබුණා. අපව වෙනස්කරපු මූලිකම දේ ලබපු අධ්‍යාපනය යි. දෙමාපියන් කවුරුන් වුවත්, සැමට පාසල් අධ්‍යාපනයක් දීමෙන් සමාජයක් වෙනස් කරන්න හැකියි. raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56151739438162992822015-11-19T11:37:34.119+00:002015-11-19T11:37:34.119+00:00දිව්‍යලෝකයත්, අපායත් දෙකම දකින්න පුළුවන් ඒ රටේ තමය...දිව්‍යලෝකයත්, අපායත් දෙකම දකින්න පුළුවන් ඒ රටේ තමයි, ඊළඟ බුදුහාමුදුරුවොත් උපදින්න නියමිත. ඒක නම් අදහාගන්න බැරි පුදුමයක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81210525680159274712015-11-19T09:45:56.663+00:002015-11-19T09:45:56.663+00:00ඔව් ඒක හරි. ලඟදි ඉන්දියාවේ කට්ටියක් බොලිවුඩ් වගේ ම...ඔව් ඒක හරි. ලඟදි ඉන්දියාවේ කට්ටියක් බොලිවුඩ් වගේ මගුලක් ගත්තා එංගලන්තේ රජ මාලිගාවක. (castle) පවුම් මිලියන් 2 ක්ද කොහෙද වියදම. මංගල්ලෙට විතරක්. අර මම කිව්වා හින්දුජා සහෝදරයෙක් ගේ පුතාගේ මංගල්ලෙට වියදම මිලියන් 15ක්. (පවුම්)
http://www.dailymail.co.uk/news/article-2952115/Hinduja-tycoon-designer-bride-marry-stunning-Bollywood-ceremony-complete-entertainment-J-Lo-Nicole-Scherzinger.html
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-47875137995277333472015-11-19T09:42:46.856+00:002015-11-19T09:42:46.856+00:00මේ කතාවේ අත්තක් නැහැ කියල මම කියවල තිබෙනවා.
http:/...මේ කතාවේ අත්තක් නැහැ කියල මම කියවල තිබෙනවා.
http://india.blogs.nytimes.com/2013/05/13/indias-middle-class-growth-engine-or-loose-wheel/?_r=0
ඉන්දියේ below poverty line - ඒ කියන්නේ අන්ත දුප්පත් අය 30% ක් කියල ගණන් බලල තියනවා. ඒ කියන්නේ 360,000,000. කෝටි 36ක්. ලංකාවේ ජනගහනය වගේ දෙගුණයක් අන්ත දුප්පත්. අන්ත දුප්පත් කියනෙන් දවසක් ආදායම ශ්‍රී ලංකා රුපියල් 300 එනම්ඉන්දියන් රුපියල් 150ට අඩු අය. සංසදනය කරලා බලන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25015642217427142292015-11-19T09:36:16.066+00:002015-11-19T09:36:16.066+00:00ඇති නැති පරතරය ඉතාම වැඩියි. එකම චෙන්නායි නගරයේ දෙ...ඇති නැති පරතරය ඉතාම වැඩියි. එකම චෙන්නායි නගරයේ දෙපැත්තක් තියෙනවා. පොෂ් පැත්ත ඉතින් යුරෝපියන් ලෙවල් හෝ ඊටත් වැඩිය හොඳයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-15952027672209220512015-11-19T09:35:17.106+00:002015-11-19T09:35:17.106+00:00ස්තුතියි. ලංකාවේ දුප්පත් කම තිබෙනවා. නමුත් මේ තරම්...ස්තුතියි. ලංකාවේ දුප්පත් කම තිබෙනවා. නමුත් මේ තරම්ම නැහැ කියල තමා මටත් හිතෙන්නේ. ජනගහනය වැඩි වීම එක හේතුවක්. මට බංගලා දේශ යාළුවෙක් කිව්වා එහත් මේ වගේ කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-37856537116601551872015-11-19T09:34:17.459+00:002015-11-19T09:34:17.459+00:00ස්තුතියි පැතුම්. කොහෙද අතුරුදන් වෙලා හිටියේ. අපි හ...ස්තුතියි පැතුම්. කොහෙද අතුරුදන් වෙලා හිටියේ. අපි හැමෝටම එකම විධිහේ අත් දැකීම් තියෙනවා නේද මේ පිළිබඳව. ඒකෙන් මම ලියන දෙයත් තහවුරු වෙනවා. හැලප ටත් මේ අත් දැකීම් ඒ විධිහටම ලැබිල තියෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com