tag:blogger.com,1999:blog-7853672256074577273.post4726358347164668071..comments2024-03-11T19:09:35.749+00:00Comments on කොළඹ ගමයා : හැම හොඳ දෙයකම අවසානය එළඹෙන දවසක් ද ඇත Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-7853672256074577273.post-30737090968993609112017-08-21T13:37:00.224+00:002017-08-21T13:37:00.224+00:00ඔහේගේ මෝඩකමට මම මැරෙන්නය. මම අයින් වෙන්න හිතන් ඉ...ඔහේගේ මෝඩකමට මම මැරෙන්නය. මම අයින් වෙන්න හිතන් ඉන්නවා කියල කිව්වේ පළමුවෙනි එකෙන් පස්සේ. බ්ලොග් කරුවන්ව අමුතුවෙන් මම හෙළි කරන්න ඕනය. බ්ලොග් කියවන්න ආවහම ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-84145985197429886072017-08-21T13:24:49.841+00:002017-08-21T13:24:49.841+00:00දේශපාලන කරුණු ලියවෙන බ්ලොග් කරුවන්ව තමන්ගේ සුවච කී...දේශපාලන කරුණු ලියවෙන බ්ලොග් කරුවන්ව තමන්ගේ සුවච කීකරු ගවපාලන සුවාමියන්ට හෙළි කොලාට පස්සේ අජිත් ගේ කාර්යයභාරය හමාරයි, එබැවින් නෙලුමෙන් සමුගැනීමේ වරදක් නැහැAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-6218903890788305432017-08-21T13:00:49.352+00:002017-08-21T13:00:49.352+00:00Sie müssen wahrscheinlich nicht übersetzen. Vielen...Sie müssen wahrscheinlich nicht übersetzen. Vielen Dank für die netten Worte.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56728319585115447852017-08-21T11:28:53.362+00:002017-08-21T11:28:53.362+00:00Danke für alles, was du getan hast (Thanks for all...Danke für alles, was du getan hast (Thanks for all you have done) Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-77427459924682786502017-08-20T01:18:36.392+00:002017-08-20T01:18:36.392+00:00ඔයාගේ ඇත්ත ප්රශ්නය මිතිල නෙමේනේ නේද? සම්මාන දුන්න...ඔයාගේ ඇත්ත ප්රශ්නය මිතිල නෙමේනේ නේද? සම්මාන දුන්න එක වැරදියි කියන්න නේ ඔය අර ඇන්දේ. ඔය ලිස්ට් එකේ නුසුදුස්සෝ කවුද කියල, කියල පටන් ගන්න. දැන් මිතිලට දෙන්න එපා කිවේ කවුද කියල හොයල බලන්න ඉස්සෙල්ල . චෝදනාව ඉදිරිපත් කළේ සූරී ජේ . මිතිල ඒක දන්නවා ,. චෝදනාවක් ආවම ඒක විභාග කරන එක අපේ යුතුකමක්. එයාව අයින් කෙළේ නිර්දේශ කල තැනැත්තමයි කියලත් ඔයා හොඳින් දන්නවා. කාටවත් අපි අඬන්න කිවේ නැහැනේ. නිකම් බොරු නැතුව ඉන්න. ඕනෑම තරඟයක හෝ සම්මාන තේරිමක චෝදනාවක් එල්ල වුනොත් සම්මානය දෙන්නේ නැහැ විභාග කරන්නේ නැතිව. අපි කලෙත් ඒක. මිතිලට ඉදිරිපත් කරන්නේ කිව්වේ මුලාශ්‍ර, අනිත් අයට ඒක අදාළ නැත්තේ අනිත් අයට එහම ප්‍රශ්නයක් නැති වුන නිසා. දැන් මිතිලට ඒකෙ ප්‍රශ්නයක් තියනවද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-48021961241812648232017-08-20T00:39:34.603+00:002017-08-20T00:39:34.603+00:00බොහොම ස්තූතියි මහේෂ් නිශාන්ත. බොහොම ස්තූතියි මහේෂ් නිශාන්ත. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-54050221218261436512017-08-20T00:38:38.288+00:002017-08-20T00:38:38.288+00:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-62472139309691953812017-08-19T09:46:43.867+00:002017-08-19T09:46:43.867+00:00අඬන්න ඕනෙද කිරි එරෙන්න මිතිල නිහඬව සිටියානම් සම්...අඬන්න ඕනෙද කිරි එරෙන්න මිතිල නිහඬව සිටියානම් සම්මාන නැ

අගෙයි විනිශ්ව මණ්ඩලය ... අනෙක් සම්මාන ගැන කවර කථා ද අජිත් මහත්තයෝ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-21069668561634400892017-08-19T03:18:46.745+00:002017-08-19T03:18:46.745+00:00ඔබ මූලිකත්වයෙන් සිදු කෙරුණු “නෙළුම් යාය“ සම්මාන උළ...ඔබ මූලිකත්වයෙන් සිදු කෙරුණු “නෙළුම් යාය“ සම්මාන උළෙල මගින් සිංහල බ්ලොග් පරිශ්‍රය තුල ප්‍රෙබා්ධයක් ඇතිවූ බව මට පෞද්ගලිකව දැනුනු දෙයක් . වෙනත් මත සංවාද පිළිබඳ නොදනිමි , නමුත් මෙම කටයුත්තේදී ඔබ වූ වෙහෙස වෙනුවෙන් මගේ පෞද්ගලික ස්තුතියි පිළිගන්න.
මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-23435575185904847482017-08-18T09:59:02.620+00:002017-08-18T09:59:02.620+00:00ඕව ඔබ හරි. මම අර ප්‍රසිද්ධ වාක්‍යයක් අර ගත්තේ. වින...ඕව ඔබ හරි. මම අර ප්‍රසිද්ධ වාක්‍යයක් අර ගත්තේ. විනෝද සංචාරයක් හෙම ඉවර වුනහම කියන්නේ.
All good things must come to an endAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39561787829032354102017-08-18T09:57:46.289+00:002017-08-18T09:57:46.289+00:00බ්ලොග් වලට එළිය දෙමු. බ්ලොග් වලට එළිය දෙමු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-63518266237459217102017-08-18T09:57:23.232+00:002017-08-18T09:57:23.232+00:00මගේ අම්මේ , පැතුම් මල්ලි දැක්ක කල්. ඔයාල තමයි අර අ...මගේ අම්මේ , පැතුම් මල්ලි දැක්ක කල්. ඔයාල තමයි අර අපි තලවාකැලේ ප්‍රජා සත්කාර වැඩේ කරනකොට මුලින්ම උදව් කළ කට්ටිය. ලියන්න අමතක වුනාට තරහ වෙන් නැහැ කියල දන්නවා. පරණ රුසියන් කතාවලට බහින්න තමයි හදන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-54396844799247987732017-08-18T09:55:44.249+00:002017-08-18T09:55:44.249+00:00//ඒ වගේම නොම්මර එකේ කුකුල් කේන්තී කාරයෙක් ඒකත් මම ...//ඒ වගේම නොම්මර එකේ කුකුල් කේන්තී කාරයෙක් ඒකත් මම ඕන තැනක කියනවා..// මාතලන් පැත්ත ගියත් ඇත්ත කියනවා. ඒකනේ අපි උඹට ආදරේ.
//කිසිම දෙයකින් කළබලයටත්, කනගාටුවටත් පත් වෙන්න එපා..// ස්තූතියි. එහෙම නොවෙන්න පොරොන්දු වෙනවා. ජිවිතේ දේවල් බදාගෙන ඉඳල පුරුද්දක් නැහැ. යන වෙලාවට යන්න ඕනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-80578221301808850662017-08-18T02:15:02.773+00:002017-08-18T02:15:02.773+00:00හැම හොද දේකටම නෙමෙයි හැම දේකටම අවසානයක් තියෙනව.Hik...හැම හොද දේකටම නෙමෙයි හැම දේකටම අවසානයක් තියෙනව.Hikzzකලු ලෑල්ලhttp://kalulalla.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3629866626284348242017-08-17T19:47:58.271+00:002017-08-17T19:47:58.271+00:00රාජිතයා ගෑවිච්ච තැනක් ඇත්තන් විනාසයි :)) .
ඔය සම...රාජිතයා ගෑවිච්ච තැනක් ඇත්තන් විනාසයි :)) .

ඔය සම්මාන උළෙලවල් යකාට ගියාවේ. ඕවයින් බ්ලොග්වලට වෙච්ච් හොඳක් නෑ. හොඳ ලිපි ටිකක් ලියන්න අජිත්. බ්ලොග් එලිය වැටෙන්නේ ඒවයින්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-89984919867931631922017-08-17T16:51:57.402+00:002017-08-17T16:51:57.402+00:00සම්මාන උළෙල හෝ පහු ගිය කාලේ සිද්ද වෙච්ච කතා බහ ගැන...සම්මාන උළෙල හෝ පහු ගිය කාලේ සිද්ද වෙච්ච කතා බහ ගැන කිසිවක් කියන්න මම නම් දන්නේ නෑ. නමුත් අජිත් ගැන මට තියෙන හැඟීම නම් කිසි වෙනසක් නෑ.. හෙහ් හෙහ් තරුවක් ගැන ලියාගෙන ඔය පරණ රුසියන් කතා ටිකක් ලියාගෙන දිගටම යමු අජිත්. ආයේ සම්මාන දෙන්න හිතුනොත් එකත් කරන්න...

පරණ පොස්ට් හිමිහිට බලන්නම්කෝ හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-74404470104489362432017-08-17T16:07:57.179+00:002017-08-17T16:07:57.179+00:00අජිත් රත්තරන් මනුස්සයෙක්.. ඒක මම බය නැතිව ඕන තැනක ...අජිත් රත්තරන් මනුස්සයෙක්.. ඒක මම බය නැතිව ඕන තැනක කියනවා

ඒ වගේම නොම්මර එකේ කුකුල් කේන්තී කාරයෙක් ඒකත් මම ඕන තැනක කියනවා..

මට වඩා ලෝකය ගැන දන්න උඹට මට කියන්න තියෙන්නේ එක දෙයයි.. කිසිම දෙයකින් කළබලයටත්, කනගාටුවටත් පත් වෙන්න එපා..

නොගන්න උන්න සම්මානයක් එතනටම ඇවිත් ගත්තේ උඹේ කැපවීම මම ඇස් දෙකෙන්ම දැක්ක නිසා..

නෙළුම් යායා ඉදිරියට යයි...අළුත් උන් වැඩේ කරගෙන යයි.. ඉරිසියාකාරයෝ පෞ පැලිලා මැරෙයි..

සේරිවානිජලා කව්ද, කච්චපුඨලා කව්ද කියා දන්නෝ දනිති.. ඒ හොඳටෝම ඇති...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70718462406532597292017-08-17T15:38:26.137+00:002017-08-17T15:38:26.137+00:00ඔබට ස්තූතියි බක්කරේ ඔබට ස්තූතියි බක්කරේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20893299379246611042017-08-17T15:31:47.565+00:002017-08-17T15:31:47.565+00:00බොහොම ස්තූතියි රැකොමන්ඩේසොන් එකට, මේ මාහත්තයට කියන...බොහොම ස්තූතියි රැකොමන්ඩේසොන් එකට, මේ මාහත්තයට කියන්නේ මිතිලගේ නම කැපුවේ නැහැ ඕන්. නම අයින් කරනවා කියල දැන්නුවා විතරයි, (මම තනිව ගන්න තීරණ නෙමේනේ ඕව) ඒකට මිතිල දුන්න උත්තරේ බලල සම්මානෙකුත් දුන්නේ. තවත් මොනවද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-49561713233578346322017-08-17T14:05:01.063+00:002017-08-17T14:05:01.063+00:00ඔබ කළ දෙයින් හෝ කරන දෙයින් ඔබට සතුටක් ලැබේ නම් වැද...ඔබ කළ දෙයින් හෝ කරන දෙයින් ඔබට සතුටක් ලැබේ නම් වැදගත් වන්නේ එයයි, බ්ලොග් ප්‍රවර්ධනයට කළ සේවයට ස්තූතියි.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-24270454419059519802017-08-17T13:55:26.693+00:002017-08-17T13:55:26.693+00:00අජිත් නැත්තං ඔය සම්මාන වැඩේ කෙරෙන්නේ නැහැ. කවුරු ම...අජිත් නැත්තං ඔය සම්මාන වැඩේ කෙරෙන්නේ නැහැ. කවුරු මොනවා කීවත් ඇත්ත කතාව ඒකයි.
අනික අපිට එයා මයිල්ද, රතු නෝටිස්ද, ලාභ අලාභ ගිණුමේ විස්තරද ඕනෙත් නැහැ. දුන්නත් බලන්නෙත් නැහැ. (බැලුවට අපිට තේරෙන්නෙත් නැහැ, ඒක වෙනම කතාවක් )
කරපු 99%ක් හොඳ වැඩ ගැන රැකොමන්ඩේසොන් වගේම 1%ක කැත වැඩත් (එක එක වේ..යන්ගේ කතා අහල අර මිතිලයගේ නම කැපුවේ මුලාශ්‍ර නැහැ කියල , මතකනේ.. දැන් නං මට මතක නැහැ නැහැ වගේ නේද) ලියුව නං තමා වැඩේ කොම්ප්ලිට් වෙන්නේ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-29450902771320889472017-08-17T13:03:06.017+00:002017-08-17T13:03:06.017+00:00ඔබ ඇතුළු නව පරපුර ගැන තමා මම මතක් කෙරුවේ. ඔබලා මේ ...ඔබ ඇතුළු නව පරපුර ගැන තමා මම මතක් කෙරුවේ. ඔබලා මේ සම්මාන උළෙලවල් මන්ම බ්ලොග් කරුවන්ගේ හමුවීම් අගය කරනබව මා දන්නවා. එදා ඔබ හමුවීම ඉතා සතුටක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-6884601661743480992017-08-17T12:59:25.606+00:002017-08-17T12:59:25.606+00:00බස්සි ඔබට බොහොම ස්තූතියි.
//හැමදාමත්, විවේචන/ අපහ...බස්සි ඔබට බොහොම ස්තූතියි.
//හැමදාමත්, විවේචන/ අපහාස/ අවලාද සහ මඩගැසීම්වලට ලක් වෙන්නේ වැඩක් කරන මිනිස්සු. වැඩක් නොකරනතාක් කල් කිසි කෙනෙකුට ඔබව ප්‍රශ්ණයක්වත් අභියෝගයක්වත් වෙන්නෙ නැහැ.// මසුරන් වටින කතාවක්. සම්මාන උළෙලේ හෝ නෙළුම් යාය අවසන් වේය කියා හිතන්නේ නැහැ.
අලුත් කට්ටියක් භාර අරගෙන කරන්න නේ තියෙන්නේ . පදනම හදල තියෙන එකේ කරගෙන යන්නයි තියෙන්නේ.
ඔබලාගේ සින්ඩි ඇප් එකත් සාර්ථක වේවා කියා පතනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-22097469188256774272017-08-17T12:52:37.204+00:002017-08-17T12:52:37.204+00:00ඉයන් බොහොම ස්තූතියි.
//යමක ඉතිහාසය කියවෙද්දී වැදගත...ඉයන් බොහොම ස්තූතියි.
//යමක ඉතිහාසය කියවෙද්දී වැදගත්වන්නේ එය නඟා සිටුවීමට උරදුන් අය මිස කඩාකප්පල් කිරීමට කටයුතු කල අය ගැන නොවෙයි// ඉතා වැදගත් වාක්‍යයක්. සම්මාන උළෙල දිගටම පැවැත්වෙන බව මගෙත් විශ්වාසයයි. එය නවත්වන්නේ නැතිවෙයි. ලංකානිව්ස්වෙබ් සහ නෙළුම් යාය පදනම ඒ කාර්යය බලා ගනීවි.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-41969887666964520352017-08-17T12:40:31.348+00:002017-08-17T12:40:31.348+00:00සමහර බ්ලොග් අඩවිවල තිබු චෝදනා ගැන සැලීමක් ඇතිවුනේ ...සමහර බ්ලොග් අඩවිවල තිබු චෝදනා ගැන සැලීමක් ඇතිවුනේ නැහැම කියන්නත් බැහැ. නොකරපු දෙකට චෝදනා එනකොට කණගාටුවක් කළකිරීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ තීරණයට හේතු ගොඩක් තියනවා. මුලිකම එක තමයි මම දෙවන සම්මාන උළෙලින් පසු වෙනත් කවුරුහරි භාරගනී කියන අදහස තිබීම. සම්මාන උළෙලේ සංවිධානය වෙනත් කෙනෙක් භාර ගත්තත් නෙළුම් යායේ වෙබ් අඩවියේ දිගටම රැඳී සිටියේ ඒ නිසා. නමුත් දැන් වෙලාව ඇත්තටම මදි. ඒක තමා ප්‍රධානම හේතුව. චැරිටි ගැන කියූ කතාවලට නම් සෑහෙන්න රිදුනා කිව්වැකි මොකද අහිංසක දරු පැටව් දෙතුන්දෙනෙකුගේ ආධාර නවත්වන්න සිදුවුණා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com