tag:blogger.com,1999:blog-7853672256074577273.post4766095934133218115..comments2024-03-11T19:09:35.749+00:00Comments on කොළඹ ගමයා : ලංකාවේ ජනාධිපති නිවැරදිය. හරක් මස් ආනයනය කිරීම හොඳ වැඩකි .Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-7853672256074577273.post-46418190516752530712016-01-25T18:05:31.240+00:002016-01-25T18:05:31.240+00:00Doctorslath godaak ayata kiyanawa neda harakmas k...Doctorslath godaak ayata kiyanawa neda harakmas kanna epaa kiyala.
Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56303278910637471662016-01-21T21:19:14.034+00:002016-01-21T21:19:14.034+00:00හාමුදුරුවන්ට මිනිස්සු දන් පිළිගන්වනවා නම් ඒක විවේ...හාමුදුරුවන්ට මිනිස්සු දන් පිළිගන්වනවා නම් ඒක විවේචනය කරන්න බැහැ. මම දානෙට අමරාවතී පන්සලට කුකුළු මස් හා මාළු පූජා කරලා තියනවා. සමහර හාමුදුරුවරු වළඳනවා . සමහර අය නැහැ. ඒකෙ වැරැද්දක් මට පේන්නේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-16392013774103388352016-01-21T21:16:09.614+00:002016-01-21T21:16:09.614+00:00"All sarasa's are equal but some sarsa..."All sarasa's are equal but some sarsa's are more equal."Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25974003508624764942016-01-21T19:52:47.419+00:002016-01-21T19:52:47.419+00:00බෝහොමයක් උන්නාන්සෙලා ගේ දත් සවුත්තු වෙලා තියෙන්නේ....බෝහොමයක් උන්නාන්සෙලා ගේ දත් සවුත්තු වෙලා තියෙන්නේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81782086827559858512016-01-21T17:14:19.133+00:002016-01-21T17:14:19.133+00:00ඇඬෙනවා, ඇඬෙනවා. හරකෙක් වගේ ඇඬෙනවා.ඇඬෙනවා, ඇඬෙනවා. හරකෙක් වගේ ඇඬෙනවා.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-62495630895229210572016-01-21T16:59:00.442+00:002016-01-21T16:59:00.442+00:00"All animals are equal, but some animals are ..."All animals are equal, but some animals are more equal than others"

මතකයි නේ?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-43471890328461874142016-01-21T11:04:25.331+00:002016-01-21T11:04:25.331+00:00මේ ගැන මහා සංඝරත්නයේ අදහස මොකක් වෙයිද දන්නෑ.මේ ගැන මහා සංඝරත්නයේ අදහස මොකක් වෙයිද දන්නෑ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-38763015357737938952016-01-21T09:21:10.845+00:002016-01-21T09:21:10.845+00:00නැහැ ඔයාට හොඳටම වැරදිලා. මැස්සෝ මදුරුවෝ මාරුවට පව්...නැහැ ඔයාට හොඳටම වැරදිලා. මැස්සෝ මදුරුවෝ මාරුවට පව් පිරෙන්නේ නැහැ. කුනිස්සෝ හා ඉස්සෝ ඉන්නේ ඊළඟට. උන් පොඩියි. කැකිල්ලේ රජ්ජුරුවෝ අර මහත කඩ හිමියාව මරන්න නියෝග දුන්නෙත් ඒකයි. හරකට වැඩිය මි හරකෙක් මැරුවොත් පව වැඩියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-50754859890956786232016-01-21T09:19:28.433+00:002016-01-21T09:19:28.433+00:00වේදිකා හින්දු ආගම තිබ්බේ මුස්ලිම් ආගම එන්න අවුරුද...වේදිකා හින්දු ආගම තිබ්බේ මුස්ලිම් ආගම එන්න අවුරුදු දාහකටත් කලින්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-38256878789948345172016-01-21T09:18:22.993+00:002016-01-21T09:18:22.993+00:00ජගත් එයා සිංහල බෞද්ධ කුලවමියක් නම් නෙවේ. නමුත් පන...ජගත් එයා සිංහල බෞද්ධ කුලවමියක් නම් නෙවේ. නමුත් පන්සල් යන බෞද්ධ පොතපත කියවන කෙනෙක්. හින්දු ආගම සහ බුද්ධාගම අතර වෙනස එයා හොඳට දන්නවා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-58718369083568339322016-01-21T09:17:10.834+00:002016-01-21T09:17:10.834+00:00නැහැ ඇත්තටම බැලුවොත් හරක් මස් වගේ රතු මස් කන එක හො...නැහැ ඇත්තටම බැලුවොත් හරක් මස් වගේ රතු මස් කන එක හොඳ නැහැ ඇඟට. ජනාධිපතිලට මෙහෙම කතා කරන්න හොඳ නැහැනේ. ඔන්න බලන්නකෝ නිදහස් දුන්නම ඔයාලා කරන වැඩ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-55741095952525754322016-01-21T09:15:56.724+00:002016-01-21T09:15:56.724+00:00ඔව් නේ. කොහොමත් ඔය බැජ් එක නිකන් ගහනවනේ. ඔව් නේ. කොහොමත් ඔය බැජ් එක නිකන් ගහනවනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-26832673075769522922016-01-21T09:15:26.048+00:002016-01-21T09:15:26.048+00:00ඔය ජැක්සන් නේද ?ඔය ජැක්සන් නේද ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-11094810717655884292016-01-21T09:15:09.132+00:002016-01-21T09:15:09.132+00:00මට තේරුනේ නෑ . හොදි නානවද මට තේරුනේ නෑ . හොදි නානවද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-83814854018183192016-01-21T09:14:16.567+00:002016-01-21T09:14:16.567+00:00බලාගෙන ගියාම අපි ආණ්ඩු බලේ ගත්තනම් හරි මේ එන යෝජනා...බලාගෙන ගියාම අපි ආණ්ඩු බලේ ගත්තනම් හරි මේ එන යෝජනා වලට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-28504250087747371662016-01-21T09:13:26.590+00:002016-01-21T09:13:26.590+00:00චන්දෙට ලෑස්ති වෙමු එහෙනම්. මාතා අපට අපි මතට
(මාත...චන්දෙට ලෑස්ති වෙමු එහෙනම්. මාතා අපට අපි මතට
(මාතට කියා නොලිව්වේ ඕනෑ කමිනි) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-44769407370303862552016-01-21T09:02:49.852+00:002016-01-21T09:02:49.852+00:00නෑ, නෑ, නෑ. මුං ඔක්කොටම වැරදිලා. හරක් මැරුවට කොහෙද...නෑ, නෑ, නෑ. මුං ඔක්කොටම වැරදිලා. හරක් මැරුවට කොහෙද ඔය තරම් පව් පිරෙන්නෙ? එක හරකෙක් කියන්නෙ එක ජීවිතයක් නෙ. හැබැයි අර පොඩි පොඩි මාලු කනව කියන්නෙ ජීවිත කීයක් ද? ලොකු උන්නැහැට තිබුනෙ හරක් මරලා පොඩි මාලු තහනම් කරන එක කරන්නයි. වැරදිලා, හොඳටෝම වැරදිලා! හැක. හැක. හහ් හහ් හහ්අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19402187504138676552016-01-21T08:38:24.042+00:002016-01-21T08:38:24.042+00:00නුඹ අපේ තලනෙක්
මා...........තලනෙක්නුඹ අපේ තලනෙක්
මා...........තලනෙක්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65612357689931449132016-01-21T08:12:10.709+00:002016-01-21T08:12:10.709+00:00ඔයාගේ බිරිඳ යුරෝපීය කාන්තාවක් නිසා හින්දු, බෞද්ධ ක...ඔයාගේ බිරිඳ යුරෝපීය කාන්තාවක් නිසා හින්දු, බෞද්ධ කියලා සම්පූර්ණයෙන්ම වෙන්වූ ආගම් දෙකක් තියෙනහිතනවා ඇති. නමුත් සිංහල බෞද්ධයෙක් හැටියට බැලුවාම හින්දු කියන්නෙ ආගමක්ද? ඇත්තෙන්ම හින්දු කියන නමත් මුස්ලිම් වරු හදපු එකක් මම හිතන්නේ එකදාස් අටසිය ගනන් වනතුරු සිංහලයෝ හින්දු ආගමක් ගැන අහල නැතුව ඇති.
ගව ඝාතනය දෙස බැලිය යුත්තේ ආගමික පැත්තෙන් නෙමෙයි. සංස්කෘතික පැත්තෙන්. ලංකාවේ වැඩි දෙනෙක් ගව ඝාතනයට අකමැතිනම් ඉතිරි අයටත් ඒ සිරිතට අනුගත වීමේ වරදක් නෑ. ඒක වාර්ගික සමඟයට හොඳයි. anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-49258903606715869382016-01-21T05:43:15.187+00:002016-01-21T05:43:15.187+00:00ඕකට හේතුව හරිම සරළයි. තමන්ගෙ වර්ගයා මරන්න කොයි නාය...ඕකට හේතුව හරිම සරළයි. තමන්ගෙ වර්ගයා මරන්න කොයි නායකයද කැමැති වෙන්නෙ..?
නැත්නං ඉතිං කුකුල්ලු, එළුවො, ඌරො සත්තු නොවෙයිද.
ඊළඟ වතාවෙ ඌරෙක් ජනාධිපති වුණොත් ඌරු මස් තහනම් කරයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65160639970767125252016-01-21T05:43:04.174+00:002016-01-21T05:43:04.174+00:00ඕකට හේතුව හරිම සරළයි. තමන්ගෙ වර්ගයා මරන්න කොයි නාය...ඕකට හේතුව හරිම සරළයි. තමන්ගෙ වර්ගයා මරන්න කොයි නායකයද කැමැති වෙන්නෙ..?
නැත්නං ඉතිං කුකුල්ලු, එළුවො, ඌරො සත්තු නොවෙයිද.
ඊළඟ වතාවෙ ඌරෙක් ජනාධිපති වුණොත් ඌරු මස් තහනම් කරයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-58362624005836685942016-01-21T04:50:02.788+00:002016-01-21T04:50:02.788+00:00දැන් එතකොට හලාල් කරලමද ගේන්නෙ?දැන් එතකොට හලාල් කරලමද ගේන්නෙ?Kusumsiri Edirappulihttps://www.blogger.com/profile/15787746335415791322noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-75952220399049705152016-01-21T04:31:58.822+00:002016-01-21T04:31:58.822+00:00අර ජැක්සන් කියල තබ්බෙ, "හිට්ලර් ගියා - චැප්ලි...අර ජැක්සන් කියල තබ්බෙ, "හිට්ලර් ගියා - චැප්ලින් ආවා..."ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-26022404445571370152016-01-21T04:30:37.035+00:002016-01-21T04:30:37.035+00:00නෑ... සමාජසේවා අමාත්‍ය මට්ටමට. අර මර්විය කරපු ඇමති...නෑ... සමාජසේවා අමාත්‍ය මට්ටමට. අර මර්විය කරපු ඇමතිකම. මොකෝ මුන්දැත් දෙන්නෙ මර්විය දුන්න ආතල් ටෝක් නෙ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-52994630670670387092016-01-21T04:14:08.878+00:002016-01-21T04:14:08.878+00:00මටත් දියව් ලේ බැංකුව... :-)මටත් දියව් ලේ බැංකුව... :-)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com