tag:blogger.com,1999:blog-7853672256074577273.post4869922004319487062..comments2024-03-28T13:42:10.595+00:00Comments on කොළඹ ගමයා : සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 2Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-7853672256074577273.post-14414680339332317672017-01-05T14:59:19.218+00:002017-01-05T14:59:19.218+00:00Thank you for coming. I only write in this blog. Thank you for coming. I only write in this blog. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-87065530797550827812017-01-05T14:56:41.036+00:002017-01-05T14:56:41.036+00:00I was confused with all these wars, now I have a b...I was confused with all these wars, now I have a bit cleared view. I am still reading. Thank you Ajith. Please let me know where can I find more writings done by you.Anonymoushttps://www.blogger.com/profile/11447742398370078352noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-28306168528260327082016-12-30T23:47:53.554+00:002016-12-30T23:47:53.554+00:00එක ඇත්ත . ඔතනම තමා ඇත්තට ප්රශ්නය තිබෙන්නේ. එක ඇත්ත . ඔතනම තමා ඇත්තට ප්රශ්නය තිබෙන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65041174522723822282016-12-30T23:47:17.482+00:002016-12-30T23:47:17.482+00:00ඊළඟ ලිපියෙන් තවත් පැහැදිලි වෙයි. ඔහොම අහංකාර ඇබ්බෝ...ඊළඟ ලිපියෙන් තවත් පැහැදිලි වෙයි. ඔහොම අහංකාර ඇබ්බෝ ඉන්නවා තමයි. උන්ට උදව් කරන්න හිතෙන්නේ නැත්තේ ඒ නිසා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-9110922986626245862016-12-30T15:18:48.349+00:002016-12-30T15:18:48.349+00:00බොහොම හොඳ විස්තර කිරීමක් අජිත්.
බලාගෙන යනකොට මේ ...බොහොම හොඳ විස්තර කිරීමක් අජිත්.

බලාගෙන යනකොට මේ රටවල් වල එකාධිපතියෝ සෑහෙන ලොකු සේවයක් කරලා තියනවා අන්තවාදී කල්ලි වලට උඩට එන්න නොදී.

ඊළඟ කොටස කියවන්න පෙර මඟ බලන් ඉන්නවා ඔන්න... පාර දිගේ - Paara Digehttps://www.blogger.com/profile/14504399020864796342noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65994131628512334332016-12-25T05:03:51.416+00:002016-12-25T05:03:51.416+00:00පොස්ට් බර ගානක් මිස් වෙලා.
මටනං අජිත් අයිය ඔය අරා...පොස්ට් බර ගානක් මිස් වෙලා.

මටනං අජිත් අයිය ඔය අරාබි යුද්ද ගැන ඔලුවේ තියෙන්නෙ මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ. ඔයා කොච්චර හොඳට තේරුම් කරල දුන්නත් ඔලුවට මීටර් වෙන්නෙ නැහැ. මොකද එක එක දවසට එක එක ජාතියෙ යුද්ද නිසා ෆුල් අන්දොස්. 😇.

දවසක් කින්ස් රෝඩ් එකේ ඇවිදගෙන යද්දී පාරේ අර ෆයිල් තියං විනාඩියක් කතා කරන්ට පුලුවන්ද කියල අහන ජාතියේ අරාබි එකෙක් මගෙ පස්සෙන් ඇවිත් මළ කරදරයක් උනා

මම ඇහුව බොට මොකද වෙන්න ඕනි කියල. බුවා සේව් සිරියන් මොකක්ද චැරිටියකින්. ඊ මේල් එක ඉල්ලුව ඒගැන මට විස්තර එවන්ට. කියවල බලල පවුම් 5/- කිං ආදාර කරන්ට කියල.

මම කිව්වා යකෝ මම qatar ඉන්නකොට මගෙ මහ එකා පලස්තීන්. දෙවෙනි එකා සිරියන්. උන් දෙන්නම මට අවුරුද්දු එක හමාරක් පඩි දුන්නෙ නැහැ. තොපිලගේ උන් හිතුවේ අපි ඔටුවො කියල. තොපෙ ජතියේ මහ එකාගෙන් පඩි ඉල්ලුවහම කිව්වෙ තොපිට පඩි දෙන්නෙ නැහැ ආව රටටම පලයන් කියල.

දැන් තොපිත් ලස්සනට ඇඳලා ලස්සනට කතා කරන්ට පුරුදු වෙලා ලංඩන් වල සල්ලි කාරයෝ ගැවසෙන පාරවල් ගානෙ තොපේ රට බෙරගනින් කියල හිඟා කනව. තොපි කතා කරන්නෙ තොපේ යුද්දයක් ගැන. මම එදා කතා කලේ අවුරුද්දක් පඩි දෙන්නෙ නැතිව බඩගින්නට ණය ගෙවන්න මගේම සල්ලි.

තොපිට ඔහොම වෙලා මදි. ඔය උබල ගෙවන්නෙ එදා අහිංසක මිනිස්සුන්ට කරපුව. දැන්වත් හිතටගනින්. KARMA IS A BITCH..!!

කට පුක වහං හිටිය අජිත් අයියෙ ඌ ලස්සනට.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-62340357815803236852016-12-21T06:17:05.210+00:002016-12-21T06:17:05.210+00:00අජිත් මං කිව්වෙ ලන්ඩන් ගෙටෝ වගේ ඉන්න යුදෙව්වන් නෙම...අජිත් මං කිව්වෙ ලන්ඩන් ගෙටෝ වගේ ඉන්න යුදෙව්වන් නෙමෙයි. ඊශ්‍රායලයේ බහුතර සමාජයේ අර ෆන්ඩමන්ටලිස් ඕතඩොක්ස් ( වැඩිපුරම රුසියාව හා ආශ්රිත ප්‍රදේශවලින් ආව ) සියොනිසම් ජාතීවාදී අන්තයට හා යුදෙව් ආගම ෆන්ඩමෙන්ටල්ස් වලට ගෙනියන හරේඩි, හැසිඩික් වගේ අය ගැන ( පකිස්තානයේ මැඩ්රාසි පාසල්වලින් එන තලේබාන් වගේ - a bit). ඒ පිස්සන්ව තාම මොඩර්න් ලිබරල් අය ඉන්න බහුතර සමාජයේ ඉඩක් නෑ කියන එක.

මං කියන්නේ සමස්තයක්ලෙස ඊශ්‍රාලය අපූරු රටක් කියලා. ආගමක් මුල් වුනත් සතුරන්ගෙන් වටවී තුබුනත් ලිබරල් සමාජයක් හා ප්රජාතන්ත්රවාදී රාමුවක්, සර්ව සම්පූර්ණ නොවුනත්, ඒවගේ රටකට විශ්මයජනක ලෙස ගෙනියනවා. ඔය සර්කම්ස්ටන්සස් වලදී වෙනත් රටක් නම් එක්කෝ සෞදි අරාබියවගේ බැක්වර්ඩ් සමාජයක් හෝ ඉරානය වගේ ආගම් ආන්ඩුවක් ( තියොක්රසි ) එකක් වෙලා. ඒ නොවෙන්න හේතුව ඇමරිකානු හා යුරෝපීය යුදෙව්වන් හුඟක් ආනිසා ( රුසියාව පැත්තෙන් ආව ඊට වෙනස් අයට වඩා ) හා තාමත් ඇමරිකානු (රාජ්‍ය හා යුදෙව් ලොබී එකෙන්) උදව්වෙන් රට ගෙනියාම මෙන්ම යුදෙව්වන්ගේ උගත්කම නිසා වෙන්න පුලුවන්. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-89520911851625890822016-12-21T00:26:10.966+00:002016-12-21T00:26:10.966+00:00අනේ බොරු නොකිය ඉඳින්. මම නම් දැකල නැහැ එහෙම. හැබැය...අනේ බොරු නොකිය ඉඳින්. මම නම් දැකල නැහැ එහෙම. හැබැයි ඉතින් ඩොලර් සියක් විතර මාස තුනෙන් තුනට දුන් නිසා වැන්දත් පාඩු නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-28441319745722206072016-12-21T00:11:45.851+00:002016-12-21T00:11:45.851+00:00හෆෙස් අල් අසාද්ට ඒකාලේ සිරියන් සිසුන් වඳිනවා හෆෙස් අල් අසාද්ට ඒකාලේ සිරියන් සිසුන් වඳිනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-75088567890174225962016-12-20T15:58:56.641+00:002016-12-20T15:58:56.641+00:00ඇත්තටම අන්තවාදීන් පැටව් ගහනවා කියන්නේ රටකට කෙලවෙන ...ඇත්තටම අන්තවාදීන් පැටව් ගහනවා කියන්නේ රටකට කෙලවෙන එක තමා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-12711880371749871802016-12-20T15:09:36.585+00:002016-12-20T15:09:36.585+00:00http://jfjfp.com/?p=77813http://jfjfp.com/?p=77813මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-67443112881644536412016-12-20T15:06:44.998+00:002016-12-20T15:06:44.998+00:00ඔඅතඩොක්ස් ජුවිස්ලා එච්චර ගනන් ගන්නේ නෑ... උන් අපේ ...ඔඅතඩොක්ස් ජුවිස්ලා එච්චර ගනන් ගන්නේ නෑ... උන් අපේ රාජ්ජ සේවකයෝ වගේ හිඟන්නෝ අති බහුතරය.. හැබයි උන් බහුතර උන් දවසට ඔය රට විනාශයි.. මොකෝ උනුත් පටව් ගහන්නේ මෙහේ තම්බි වගේ.. ගොඩක් උන් ඩෝල් ඒඩ්ස් වලින් යපෙන්නේ.. ඒ නිසා වැඩි පිරිස උන්ට කැමති නෑ.. ඒත් උන්ගේ නියෝජ්නයනුත් කැනසෙට් එකේ තියෙනවා.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7073243971747856162016-12-20T14:46:10.378+00:002016-12-20T14:46:10.378+00:00ඒ රටේ ඉන්න අරාබි නම් කිසි අවුලක් නතිව ඉන්නවා.. සෙට...ඒ රටේ ඉන්න අරාබි නම් කිසි අවුලක් නතිව ඉන්නවා.. සෙට්ල්මන්ට් හැදිල්ල නම් නවත්තන්නේ නෑ.. අනුක ඕන් තුරුම්පුවා උන්ගේ ඇම්බසියත් ජෙරුසලමට ගේනවා කියන්නේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-52720718711060618372016-12-20T12:06:04.304+00:002016-12-20T12:06:04.304+00:00හිට්ලර් ට පලස්තීන සහයෝගයක් තිබ්බද කියල දන්නේ නැහැ....හිට්ලර් ට පලස්තීන සහයෝගයක් තිබ්බද කියල දන්නේ නැහැ. සාමාන්‍ය යෙන් ඇබ්බෝ ජර්මනියට කැමැත්තෙන් හිටියේ නාසි වාදය නිසා. නමුත් දැන් එහෙම නැහැ. ජර්මංඉඅ ඊශ්‍රායලය සමග සෑහෙන්න හොඳ සසම්බන්ධතාවයකින් ඉන්නේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3094550573179661532016-12-20T12:03:28.528+00:002016-12-20T12:03:28.528+00:00British Palaestine mandateBritish Palaestine mandateAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-44443257933590461062016-12-20T12:02:38.149+00:002016-12-20T12:02:38.149+00:00එය සම්පුර්නයෙන්ම පලස්තිනුන්ට අයිති නැහැ. පල්ස්තිනු...එය සම්පුර්නයෙන්ම පලස්තිනුන්ට අයිති නැහැ. පල්ස්තිනුන් කියන්නේ එහි සිටි එක ජාතියක් විතරයි. යුදෙව්වන්, අසිරියන් වරු ආදී තව බොහොමයක් එහි සිටිය.
The British Mandate for Palestine, shortly Mandate for Palestine, or the Palestine Mandate was a League of Nations mandate for the territory that had formerly constituted the Ottoman Empire sanjaks of Nablus, Acre, the Southern part of the Vilayet of Syria,[1] the Southern portion of the Beirut Vilayet, and the Mutasarrifate of Jerusalem, prior to the Armistice of Mudros.
British PalaestineAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78944058813878764192016-12-20T11:59:41.489+00:002016-12-20T11:59:41.489+00:00ස්තූතියි නිර්මාණි. ස්තූතියි නිර්මාණි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70367223966608950832016-12-20T11:59:20.836+00:002016-12-20T11:59:20.836+00:00//රට සතුරන්ගෙන් වටවී තිබුනත් පහරදීම් කොයිතරම් තිබු...//රට සතුරන්ගෙන් වටවී තිබුනත් පහරදීම් කොයිතරම් තිබුනත් දේශපාලනික ප්රජාතන්ත්රවාදය සෑහෙන්න තියනවා. ආණ්ඩු වෙනස් වෙනවා, පෙරලෙනවා, නායකයින්ට නඩු වැටෙනවා, වන්දනා මාන නෑ, පිට සතුරන් ඉන්න නිසා ඉන්න ආණ්ඩුව රැකගත යුතුයි කියලා නෑ. නායකයින් වෙනස් වෙනවා. // මේකට එකඟයි. මැද පෙරදිග එකම ප්රජාතන්ත්රවාදී රට කියල කිව්ව හැකියි. නමුත් //ප්‍රතිපත්ති ලොකු වෙනසක් නෑ// කියන්න බහ. ඊශ්‍රායල් ලේබර් පක්ෂය වඩා මැදහත්. නෙතන්යාහු එක්ක අමාරුයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7185090686855382952016-12-20T11:57:30.023+00:002016-12-20T11:57:30.023+00:00අනික දැන් ටික ටික වැඩියි. මේ ලිපිය බලන්න.
දක්ෂිණාං...අනික දැන් ටික ටික වැඩියි. මේ ලිපිය බලන්න.
දක්ෂිණාංශික යුදෙව්වන්
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-84206270999717432682016-12-20T11:55:17.842+00:002016-12-20T11:55:17.842+00:00//බහුතර සමාජයේ ආගමික අන්තවාදයට වැඩි තැනක් නෑ// යුද...//බහුතර සමාජයේ ආගමික අන්තවාදයට වැඩි තැනක් නෑ// යුදෙව් සමාජයේ දැඩි අන්තවාදී කොටසක් තියනවා ප්‍රා. කියවල් නැත්ද? මතකද ලන්ඩන් වල අපි ඉන්න පැත්තට ටිකක් එහායින් තියන ගොල්ඩර්ස් ග්‍රීන් . ඒ හරියේ අන්තවාදී යුදෙව් කොටසක් තමා ඉන්නේ. ළමයි පවා වෙනස් විධිහට ඉගෙන ගන්නේ. මුස්ලිම් පාසල් වගේම ඒවාටත් මම නම් විරුද්ධයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-50139069325566035922016-12-20T11:53:38.504+00:002016-12-20T11:53:38.504+00:00දැන් සම්පුර්නයෙන්ම ඉන්නේ යුදෙව්වෝ නේද? සෙට්ල්මන්ට්...දැන් සම්පුර්නයෙන්ම ඉන්නේ යුදෙව්වෝ නේද? සෙට්ල්මන්ට් ගැන දන්නවා නම් ලියන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-23077901263129482732016-12-20T11:51:44.436+00:002016-12-20T11:51:44.436+00:00ඒක තමා අන්තිම එක. පසුබිම ලියන්නේ නැතිව ලියල වැඩක් ...ඒක තමා අන්තිම එක. පසුබිම ලියන්නේ නැතිව ලියල වැඩක් නැහැ කියල හිතුන. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-31921605594704911772016-12-20T11:51:12.644+00:002016-12-20T11:51:12.644+00:00ඒකනේ. ඒක ඉවර වෙච්ච එක ලොකු දෙයක්. ඉවර වුනු විධිහ ග...ඒකනේ. ඒක ඉවර වෙච්ච එක ලොකු දෙයක්. ඉවර වුනු විධිහ ගැන යන කතාව තම සිරියාවෙත් තියෙන්නේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-53261140621679091692016-12-20T11:50:21.021+00:002016-12-20T11:50:21.021+00:00ඒ කිව්වේ ඒ කිව්වේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-5778991066261682562016-12-20T09:47:50.754+00:002016-12-20T09:47:50.754+00:00 ඊශ්‍රායාලය නැවත බිහිවෙන්නේ පලස්තීනයේ බ්‍රිතාන්‍ය ... ඊශ්‍රායාලය නැවත බිහිවෙන්නේ පලස්තීනයේ බ්‍රිතාන්‍ය පාලනය කල භූමියකනේ.නට්සි ජර්මනියට ඔය පලස්තීන සහයෝගය එහෙම තිබ්බා නේද ?හැබැයි මම හිතන්නේ එතනදී ඒ සහයෝගය තිබ්බේ යුදෙව් ජාතිකයින් මරාදමන්න මිසක් පිටුවහල් කරන්න නෙමේ කියලා.මොකද යුදෙව්වෝ පිටුවහල් කිරීම පලස්තීනයට තර්ජනයක් වෙන්න ඉඩ ඇතිකියලා පල්ස්තිනුවෝ කල්පනා කරන්න ඇති.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com