tag:blogger.com,1999:blog-7853672256074577273.post5201326534710785423..comments2024-03-11T19:09:35.749+00:00Comments on කොළඹ ගමයා : බංගලි ගමයා ගේ සෝවියට් නංගි Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-7853672256074577273.post-19589924956970845252018-03-22T09:58:39.900+00:002018-03-22T09:58:39.900+00:00Athi finaly.. asa hithena blog ekak hambuna..niyam...Athi finaly.. asa hithena blog ekak hambuna..niyamaiRioSagaaroxhttps://www.blogger.com/profile/14040754198804768043noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8496450098558957672018-03-05T13:48:51.358+00:002018-03-05T13:48:51.358+00:00බංගලියා දක්ෂයෙක්.. බංගලියා දක්ෂයෙක්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-83931451883873918662018-03-05T13:39:30.906+00:002018-03-05T13:39:30.906+00:00කොලඹ ගමයාගේ කතා ලියන්න කවුරුත් නැද්ද මංදා x 2කොලඹ ගමයාගේ කතා ලියන්න කවුරුත් නැද්ද මංදා x 2Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-26476490342197840402018-03-02T22:37:59.427+00:002018-03-02T22:37:59.427+00:00බන්ගලිය ලියනවලු. බන්ගලිය ලියනවලු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3310407576568152382018-03-02T16:39:25.969+00:002018-03-02T16:39:25.969+00:00කොලඹ ගමයාගේ කතා ලියන්න කවුරුත් නැද්ද මංදා 😀😀😀😀...කොලඹ ගමයාගේ කතා ලියන්න කවුරුත් නැද්ද මංදා 😀😀😀😀කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-55885386670610700112018-02-28T22:10:35.882+00:002018-02-28T22:10:35.882+00:00මඩු වලිග නැතිව ඔය මනුස්සයට වැඩ කරන්නම බැරිද :) මඩු වලිග නැතිව ඔය මනුස්සයට වැඩ කරන්නම බැරිද :) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-44909821954221378752018-02-27T16:00:44.983+00:002018-02-27T16:00:44.983+00:00දැන් එතකොට ගමරාළ පොදු අපේක්ශකයත් එක්ක සැට් උනා.
බි...දැන් එතකොට ගමරාළ පොදු අපේක්ශකයත් එක්ක සැට් උනා.
බිස්නස් වැඩ ආර්ථික විද්‍යාව හොදින් දන්නව, බිලියන් ට්‍රිලියන් වලින් වැඩ.
මඩු වලිගයක් එහෙම ඔය ඉස්ටෝරියෙ තිබ්බ නං කතාව එලම කිරි.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8096694650272040232018-02-27T09:49:11.793+00:002018-02-27T09:49:11.793+00:00පැටලෙන ඒවා නම් තිබ්බ. එයින් එකක් දෙකක් ලියන්න හිතන...පැටලෙන ඒවා නම් තිබ්බ. එයින් එකක් දෙකක් ලියන්න හිතන් ඉන්නවා. මොකද සමහරු දැන් මාර සුදනෝ වගේ පෙන්නගෙන ඉන්න නිසා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17220467530896312032018-02-27T09:48:10.496+00:002018-02-27T09:48:10.496+00:00අනිත් එක නංගි මෙතැන් ස්වේතා වරදක් කරලා නැහැනේ. මේක...අනිත් එක නංගි මෙතැන් ස්වේතා වරදක් කරලා නැහැනේ. මේක සංස්කෘතීන් දෙකක්. ඒකයි වටහා ගන්න ඕනේ. හැබැයි ස්වේත අලුත් සංස්කෘතිය වැළඳ ගත්තට පස්සේ ඒ අනුව ජිවත් වෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65598725611482067862018-02-26T10:36:03.767+00:002018-02-26T10:36:03.767+00:00දෙන්නෙක් ගැන ලියා තියෙන්නේ, හිටපු සහ ඉන්න තානාපති ...දෙන්නෙක් ගැන ලියා තියෙන්නේ, හිටපු සහ ඉන්න තානාපති ගැන.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-45759427030868361272018-02-26T09:01:33.110+00:002018-02-26T09:01:33.110+00:00ලංකාවේ කෙල්ලෝ සහ කොල්ලෝ ඕවට පැටළුනේ නැද්ද . නම්...ලංකාවේ කෙල්ලෝ සහ කොල්ලෝ ඕවට පැටළුනේ නැද්ද . නම් ගම් නැතිව සිද්ධියක් දෙකක් දාන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7971803648280423152018-02-25T22:55:51.281+00:002018-02-25T22:55:51.281+00:00ස්තුතියි ස්තුතියි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-83883346242872719882018-02-25T02:44:18.470+00:002018-02-25T02:44:18.470+00:00නියමයි. නියමයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3566234135702138682018-02-24T10:12:39.415+00:002018-02-24T10:12:39.415+00:00//An example for common Russian girls and their ea...//An example for common Russian girls and their easy going//හැම රුසියානු කෙල්ලම එහෙම නැහැ. අපේ පන්තියේ හිටි එවුන් ස්වේත වගේ හැසිරුනේ නැහැ. කොල්ලෙක් දෙන්නෙක් යාලු වෙලා ඉන්න එක එංගලන්තේ වගේ රටවල උනත් ප්‍රශ්නයක් නෙමෙයි.
//Hostels , discotheques , girls, weekends, songs .....our good old dys..... you provide a clear imagination .
It's a joy ride down the memory lane. // that is true. Thank you Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56406501227140790462018-02-24T06:28:50.681+00:002018-02-24T06:28:50.681+00:00නියමයිනේ .Moscow , our life as students, what we s...නියමයිනේ .Moscow , our life as students, what we shared with them..... nicely written Ajith Aiya. I like the way you have explained Swetha's character . (An example for common Russian girls and their easy going ). Hostels , discotheques , girls, weekends, songs .....our good old dys..... you provide a clear imagination .
It's a joy ride down the memory lane.

Sithuwiliarana https://www.blogger.com/profile/10832107083446248519noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-88762544218232492802018-02-24T05:38:18.314+00:002018-02-24T05:38:18.314+00:00This comment has been removed by the author.Sithuwiliarana https://www.blogger.com/profile/10832107083446248519noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-31170477135725430932018-02-23T13:10:06.048+00:002018-02-23T13:10:06.048+00:00බංගලියන්ට විරුද්ධව ලියන ඒවා නිසා දන්නවා නම් මට ෆත්...බංගලියන්ට විරුද්ධව ලියන ඒවා නිසා දන්නවා නම් මට ෆත්ව දායි ද දන්නේ නැහැ. බ්ලොගාල කි දෙනෙකුට ගේම දුන්නද? රොකට් යැව්වේ නැත ආයුධ තිබ්බේ නැත කතා කියන්නේ අර ෆේස්බුක් එකේ තියන දිනියස් එකතුව කියන එකේ කට්ටියනේ . ඒකෙ ඉන්නව පරතෙරට දැන උගත් හෙන ජීනියස් ලා ගොඩක්. ඒ ගොල්ලෝ ඔක්කොම දන්නවා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65160026528565863472018-02-23T11:34:52.227+00:002018-02-23T11:34:52.227+00:00සුපිරි කතාව. බංගලියන්ට ඇහෙන්න කියන්න එපා. හැක්.
ඔ...සුපිරි කතාව. බංගලියන්ට ඇහෙන්න කියන්න එපා. හැක්.

ඔය රුසියාව රොකට් යැව්වේ නැතෙයි හොරකං කරාය කියන කට්ටියට දෙන්න තියෙන හොදම උත්තරේ තමා අවුරුදු ගානක් තිස්සේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගගනගාමින් රැගෙන යාමට වැඩිම විශ්වාසය තබා තිබෙන්නේ රුසියානු සොයුස් රොකට් වලටය කියන එක..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-10670993077224908582018-02-23T11:00:36.220+00:002018-02-23T11:00:36.220+00:00හා හා - ප්‍රා කාන්තාවන්ට සම තැන දීලා තිබුනේ වචනයේ ...හා හා - ප්‍රා කාන්තාවන්ට සම තැන දීලා තිබුනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම. ප්‍රශ්න තිබුනා තමයි. හැබැයි කෙල්ල කිව්වොත් මෙයා තමයි තාත්තා කියල බඩුම තමයි. චෙක් කරන්න විධිහක් තිබ්බේ නැහැ නඩු ගියොත් මිසක්. හුඟක් වෙලාවට නඩු යන්නේ නැහැ. නඩු යන්න ඕනේ නැහැ කිවොත් ඒකත් එහමයි. දික්කසාද වෙන්න මාර ලෙහෙසියි. ඒත් විවාහ වෙන්නම ඕනේ ළමයෙක් ඉන්නවා නම්. නම දෙන්න ඕන පියා වශයෙන්. නඩත්තු කියල එකක් නැහැ. ලමයව ආණ්ඩුවෙන් බලා ගන්නවා කොහොමත් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17547939500715203212018-02-23T09:54:51.314+00:002018-02-23T09:54:51.314+00:00alternate spelling of Rachel ?alternate spelling of Rachel ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-68684113644317088142018-02-23T09:53:11.055+00:002018-02-23T09:53:11.055+00:00ටෙස්ට් නොකර නීතියෙන් බල කරන්නේ කොහොමද? වෙන සාක්කි ...ටෙස්ට් නොකර නීතියෙන් බල කරන්නේ කොහොමද? වෙන සාක්කි තිබුනද? අජිත්ලාත් සාක්කි දුන්නද මංදා. :-D

ඔප්පු වුනත් නඩත්තු ලැබෙනවා මිසක් විවාහ වීම බලෙන් කෙරෙන්නේ නෑ නේද සෝවියට් නීතියට අනුව වුනත්?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70032106347816338752018-02-23T09:28:10.532+00:002018-02-23T09:28:10.532+00:00රහෙල් කිව්වේ නමද? ඔය කෙල්ලෝ නරක උදවිය නෙමෙයි. ඒක ජ...රහෙල් කිව්වේ නමද? ඔය කෙල්ලෝ නරක උදවිය නෙමෙයි. ඒක ජිවන රටාව, ගැහැණු සහ පිරිමි (මිනිස්සු) සර්වයිව් වෙන්න කරන දේවල් විවිධයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-64320789148928309282018-02-23T09:26:49.189+00:002018-02-23T09:26:49.189+00:00ඒකනේ හේ හේ ඒකනේ හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-6558005227646417382018-02-23T09:26:22.483+00:002018-02-23T09:26:22.483+00:00දන්නා තරමින් නම් තිබ්බේ නැහැ. Age old method එකක්...දන්නා තරමින් නම් තිබ්බේ නැහැ. Age old method එකක් නේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-28300957024378203832018-02-23T09:25:38.104+00:002018-02-23T09:25:38.104+00:00හුඟක් තැන් වලදී ඒක ඇත්ත. රුවන් තරම් සෝවියට් දේශය ග...හුඟක් තැන් වලදී ඒක ඇත්ත. රුවන් තරම් සෝවියට් දේශය ගැන ලියන්න ගිහින් නින්දා අපහාස මෙන්ම ප්‍රසංශා ත් ලැබූ කෙනෙක් නැතිව ඈති නේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com