tag:blogger.com,1999:blog-7853672256074577273.post521278156225670619..comments2024-03-29T11:09:42.763+00:00Comments on කොළඹ ගමයා : සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-7853672256074577273.post-66538420860754377532018-03-06T11:51:29.940+00:002018-03-06T11:51:29.940+00:00හොඳ විස්තරයක්.. රුසියන් ජීවිතය ගැන මෙහෙම අත්දැකීම්...හොඳ විස්තරයක්.. රුසියන් ජීවිතය ගැන මෙහෙම අත්දැකීම් කියවන එක පොත් වලින් මවා ගන්නවට වඩා සිරා... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-16039388496486336622018-03-06T10:27:22.845+00:002018-03-06T10:27:22.845+00:00කුක්කො ඒවා ගෝලීය දේශපාලනයට අදාල වැඩ නේ. ඔය තොරතුර...කුක්කො ඒවා ගෝලීය දේශපාලනයට අදාල වැඩ නේ. ඔය තොරතුරු දැන ගැනීමේ පනත වගේ ඒවා සුදු අධිරාජ්‍යවාදී සුද්දට ඕන වෙනවනේ ඉන්දියන් අධිරාජ්‍යයයි චීන අධිරාජ්‍යයයි ලංකාවේ ෆුට්බෝල් ගහනකොට. කුක්කට මේවා තේරෙන්නේ නැහැ තමයි. ඒක ඉතින් මගේ වරදක්යැ. අනික බ්ලොග්කාරයෝ ඉන්නේ ලංකාවේ විතරක්යැ, දැන් අර බ්ලොගේ ලියන්නේ නැත්ද? ඒකට වමනේ දාන්න එන කට්ටියට තැනක් නැතිව වේලෙනව ඇති Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13171628127376805182018-03-06T10:23:27.367+00:002018-03-06T10:23:27.367+00:00thanks
thanks
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-88021593225621690772018-03-06T10:23:14.479+00:002018-03-06T10:23:14.479+00:00Thanks
Thanks
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-61615469758553795392018-03-06T10:21:59.822+00:002018-03-06T10:21:59.822+00:00ඔහ් එහෙමද බොහොම ස්තූතියි , ඉඳල හිටලා ප්‍රතිචාරයක් ...ඔහ් එහෙමද බොහොම ස්තූතියි , ඉඳල හිටලා ප්‍රතිචාරයක් දමන්න මේ වගේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70091648180511913282018-03-06T09:34:00.924+00:002018-03-06T09:34:00.924+00:00 නිතර කමෙන්ට් නොකලාට හැමදාම වගේ එනවා . නිතර කමෙන්ට් නොකලාට හැමදාම වගේ එනවා .indumathie adikarinoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-22377977221486102062018-03-06T06:48:03.445+00:002018-03-06T06:48:03.445+00:00excellentexcellentවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-64114735668154255952018-03-06T04:35:57.797+00:002018-03-06T04:35:57.797+00:00Wow . Love this post . TFS .... Mr.Ajith Wow . Love this post . TFS .... Mr.Ajith Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-68917273566756299742018-03-06T03:02:29.147+00:002018-03-06T03:02:29.147+00:00එහෙනම් මොන පුකටද ඔහේ පිටරට ඉඳගෙන මෙහෙ අහ-වල් උත්ස...එහෙනම් මොන පුකටද ඔහේ පිටරට ඉඳගෙන මෙහෙ අහ-වල් උත්සව අවුරුදු 3 සංවිධානය කලේ කුක්කෝ පඳුරට කකුල උස්සන්නේ හුජ්ජ කරන්න නොවේද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-73699765726194808752018-03-05T21:13:02.675+00:002018-03-05T21:13:02.675+00:00ස්තූතියි ඉන්දුමතී තුමියට. නැවත එන්න ස්තූතියි ඉන්දුමතී තුමියට. නැවත එන්න Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-51036937022313702692018-03-05T21:11:42.391+00:002018-03-05T21:11:42.391+00:00/ අද සමාජ වටපිටාවට වඩා නවීනයි// මට මේකනම් තේරුනේ න.../ අද සමාජ වටපිටාවට වඩා නවීනයි// මට මේකනම් තේරුනේ නැහැ. අද රුසියාව වඩා දියුණුයි තමා . අදහස් අතින් නම් පස්සට ගිහින් පුටින් නිසා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-86248237961093759382018-03-05T21:10:28.912+00:002018-03-05T21:10:28.912+00:00මම උඩ ඇඟිල්ලේ කතාව කිව්වේ විහිළුවට. ඒ වගේ ප්‍රතිචා...මම උඩ ඇඟිල්ලේ කතාව කිව්වේ විහිළුවට. ඒ වගේ ප්‍රතිචාර නැත්නම් වැඩක් නැහැ අන්තිමට. කියවීම බොරින් නැතිවෙන්නේ එතකොට. රවිය එක්ක බුකියේත් හිටපු ගමන් ටීස් කිරිල්ලක් යනවා.
ඔබේ ප්‍රතිචාරය අගෙයි. මමත් ඔය පොත හැම එකක්ම වගේ කියවල තියනවා. තවමත් ටෝල්ස්ටෝයි ගේ ෂෝලහොව් දක්වා පොත් ටික මගේ ළඟ තිබෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39686450238197144092018-03-05T21:07:34.138+00:002018-03-05T21:07:34.138+00:00++++++++++

Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-68216809368762923732018-03-05T21:07:20.839+00:002018-03-05T21:07:20.839+00:00ඔව් තවම තියනවා. කහඹිලියා වලිනුත් ගහනවා ඔව් තවම තියනවා. කහඹිලියා වලිනුත් ගහනවා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-354202861466297042018-03-05T21:05:41.408+00:002018-03-05T21:05:41.408+00:00ඇනෝ කුක්කෝ
1. ඇනෝ මම ලංකාව හදන්නට කිසිම උත්සහයක් ...ඇනෝ කුක්කෝ
1. ඇනෝ මම ලංකාව හදන්නට කිසිම උත්සහයක් ගන්නේ නැත. ඒකට ඔහෙලගෙ දේශපාලකයන් දිවා රෑ වෙහෙස ගෙන කටයුතු කරති.
2.ලංකාව ජාති / දේශපාලන අවුල් වලින් ගිනි ගනිද්දී - ඒක මගේ වැරැද්දක් නොවේ. ජාතිවාදී අමනයන් ඕනෑම රටක සිටිති. එය පාලනය කර ගන්නට නොදන්නා රජයක් ලංකාවේ තිබේ , ජාතිවාදය අවුස්සන විපක්ෂයක් ලංකාවේ තිබේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-28065992778975258832018-03-05T21:02:37.107+00:002018-03-05T21:02:37.107+00:00//සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා. මේ විදිහටම මැදහත් විදු...//සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා. මේ විදිහටම මැදහත් විදුහට ලියන්න, අජිත්. පැත්ත ගියත් ඇත්ත කතාකරන එක වටිනවා.ස්තූතියි.// ස්තූතියි . ඇත්ත හැම වෙලේම වැදගත්. දෙයියන්ට වගේ වඳින්නේ පුදන්නේ නැතිව මේ මිනිස්සුත් අප වගේම ජීවත්වුණු අය බව මුලින්ම පිලි ගන්න ඕනේ. ඊළඟට ඔවුන්ට සුක්ෂම බුද්ධියක් තිබුන . ඔවුන් එය භාවිතා කලා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-66503653077475277882018-03-05T21:00:56.999+00:002018-03-05T21:00:56.999+00:00//සමාජවාදී ක්රමයේ තියන ලොකුම දුර්වලකම විදිහට මට ප...//සමාජවාදී ක්රමයේ තියන ලොකුම දුර්වලකම විදිහට මට පේන්නේ දීර්ඝකාළිනව බලය ඒකරාශී වීම.එහෙම කරන්න බෑ, පොලිටි බියුරෝ සාමාජිකයො ඉන්නවා කිව්වට, මේ ක්‍රමය ඒකාධිපතියො බිහිකරන්න නියම රෙසිපි එකක්. The rest is history :) //- ඒක ඇත්ත , මොකද ලෙනින් සහ ට්‍රොට්ස්කි මුලින් පිහිටවපු රජයේ පක්ෂය තුල ප්රජාතන්ත්රවාදය වගේම එලියේත් සෝවියට් සභා වලට බිම බලයත් නිදහසත් තිබ්බට ලෙනින් මැරුණ ගමන් තත්වය වෙනස් වුනා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-588528649718200502018-03-05T20:59:06.583+00:002018-03-05T20:59:06.583+00:00හේ හේ , අර ජිම්නාස්ටික් ගැහැණු ළමය ගැන වෙන්නැති කි...හේ හේ , අර ජිම්නාස්ටික් ගැහැණු ළමය ගැන වෙන්නැති කියන්නේ. ස්තූතියි මේ පැත්තේ ආවට පුෂ්පිකා තුමියට Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-86255429736049746002018-03-05T20:57:52.440+00:002018-03-05T20:57:52.440+00:00ඉවාන් ට විතරයි තේරුනේ මැදගිල්ලේ දිග ඉවාන් ට විතරයි තේරුනේ මැදගිල්ලේ දිග Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-73076223744185138642018-03-05T10:44:37.757+00:002018-03-05T10:44:37.757+00:00https://sithgathsahithyakalakruthi.blogspot.com/20...https://sithgathsahithyakalakruthi.blogspot.com/2018/03/blog-post.htmlPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65851768060996813232018-03-05T10:31:33.661+00:002018-03-05T10:31:33.661+00:00රුසියානු සාහිත්‍යයට බැඳී පෙම නිසා එරට පිලිබඳ කියවන...රුසියානු සාහිත්‍යයට බැඳී පෙම නිසා එරට පිලිබඳ කියවන්න ඇති ඇල්ම අනන්තයි .අපුරු ලිපියක් . ස්තුතියි ඉන්දුමතී අදිකාරීhttps://www.blogger.com/profile/00506196682603334307noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-33492434054463410162018-03-05T09:12:15.893+00:002018-03-05T09:12:15.893+00:00එහෙම බැලුවාම පරණ සෝවියට් දේශය අද සමාජ වටපිටාවට වඩා...එහෙම බැලුවාම පරණ සෝවියට් දේශය අද සමාජ වටපිටාවට වඩා නවීනයි වගේනේ අජිත් අයියේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81670165337601630422018-03-05T08:41:34.755+00:002018-03-05T08:41:34.755+00:00අපි රුසියාව දැක්කෙ ඒකාලෙ සෝවියට් දේශය පොත්වලින් හා...අපි රුසියාව දැක්කෙ ඒකාලෙ සෝවියට් දේශය පොත්වලින් හා පොත් වලින්. මා ලද ප්‍රථම පොතත් රුසියන් එකක්. ඒ "හත් පෙති මල" එතැන් සිට තමයි කිය වීම ඇරඹෙන්නේ! වානෙ පන්නරය , උනු හිම වගේ පොත් අතර සැබෑ මිනිසෙකුට ලෑබුනේ අපූර්ව පිළි ගැනීමක්! සැබෑ මිනිසෙක් නොකියවා තිබීම " පොත් කියවන්නෙකු " නොවීමට සාධකයක්! මා අසල එම පොත නැතත් පැරණි පොතේ බුක් ජැකට් එක තවම ලඟ! සමාජවාදය හා පැරණි රුසියාවට අපේ බොහෝ දෙනා දොස් කීවද එමගින් අපේරටේ සංස්කෘථියට කල ධනාත්මක බලපෑම මෙතැකැයි කියන්න බෑ. අපේ රටේ ඩීමන් ආනන්දගෙන් කියවීම ඇරඹූ අය ඒ කාලෙ කොතරම් සිටියද? අනර්ඝ ලිපියක්! සමා වෙන්න මම ලිව්වෙත් ඇඟිල්ල ගැන! හැබැයි ඒ මගේ ඇඟිල්ල!?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-87266254703500687292018-03-05T06:45:24.502+00:002018-03-05T06:45:24.502+00:00//"යකෝ මම මේ කල්පනා කලේ ලිව්වේ හඳ ගැන මුන් දෙ...//"යකෝ මම මේ කල්පනා කලේ ලිව්වේ හඳ ගැන මුන් දෙන්නම කතා කරන්නේ ඇඟිල්ල ගැන නේ කියල :)"// එකනේ මෙච්චර ලස්සන පෙම්වතියො ටිකක් ගැන කියල තියෙනකොට ඉලව් සොසේජ් එකක ගැන කතා කරනවා :P
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7420187913436266362018-03-05T05:10:09.390+00:002018-03-05T05:10:09.390+00:00++++++++++++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.com