tag:blogger.com,1999:blog-7853672256074577273.post5269240699890839732..comments2024-03-29T02:13:02.775+00:00Comments on කොළඹ ගමයා : වලා පටල (penumbra) ගැන අදහසක් Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-7853672256074577273.post-65883829658280139982017-10-15T05:44:04.854+00:002017-10-15T05:44:04.854+00:00Today, I went to the beach with my children. I fou...Today, I went to the beach with my children. I found a
sea shell and gave it to my 4 year old daughter and said "You can hear the ocean if you put this to your ear." She placed the shell to her ear and screamed.

There was a hermit crab inside and it pinched her ear. She never wants to go back!

LoL I know this is entirely off topic but I had to tell someone!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-12040098699364139692016-09-05T22:14:50.648+00:002016-09-05T22:14:50.648+00:00දැන් මේක ඇත්ත සිද්ධියක් කියල ලියල තියනවනේ. මේ ඇත්ත...දැන් මේක ඇත්ත සිද්ධියක් කියල ලියල තියනවනේ. මේ ඇත්ත සිද්ධිය පාදක කරගෙන අධ්‍යක්ෂක නිර්මාණයක් කරනවා. ජගත් ට වෙලා තියෙන්නේ දෙමල මිනිසුන්ට එහෙම වෙන්නේ නැහැ කියල කියන්න විතරයි. නමුත් එහෙම වුණා. අපි ඔය සිද්ධිය වෙනකොට ජිවත් වුනේ ඒ පැත්තේ. ඇමරිකාවේ චිත්‍රපටි වල මුල් එවල කළු ජාතිකයෝ තමයි හොරු. සමහර ඒවල මුල් පදිංචිකාරයෝ තමා දරුණු. ආක්රමණික සුද්දෝ හොඳ.
//එනම් සිංහල දොස්තර හොඳහිත කෙනෙක් සහ දූෂිත දෙමළ දේශපාලඥයෙක්.// මෙහෙම ඒවත් තිබෙනවා. ජගත් හදන්න එකක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-54268696079069499632016-09-05T13:53:08.725+00:002016-09-05T13:53:08.725+00:00ශේක්ස්පියර් ඔතෙලෝ හැදුවා වගේම වැනීසියේ වෙලෙන්දත් හ...ශේක්ස්පියර් ඔතෙලෝ හැදුවා වගේම වැනීසියේ වෙලෙන්දත් හැදුවා.
ඒත් අපේ එවුන්ට පුළුවන් ඔතෙලෝ හදන්න විතරයි.
මේ කතාවේ චරිත මාරු කරන්න බැරිද
එනම් සිංහල දොස්තර හොඳහිත කෙනෙක් සහ දූෂිත දෙමළ දේශපාලඥයෙක්.
අවංක සිංහල දේශපාලඥයෙක් සහ කපටි දෙමල දොස්තර කෙනෙක්.
තමන් ජාතිවාදියෙක් නෙමෙයි නම් ඒ වගේ වෙනසක් කරන්න බයවෙන්න අවශ්‍ය නෑ.
එක අතකට මේක පිටරටවල් වලත් වෙනවා. හින්දි චිත්‍රපටවල නරක මුස්ලිම් මිනිස්සු පෙන්වනවා අඩුයි පෙන්නුවත් සමබර කරන්න හොඳ එකෙකුත් දානවා.
ඇමරිකාවේ චිත්‍රපටි වලත් කළු ජාතික අවංක පොලිස් කාරයෝ බහුලයි. කළු ජාතික හොරු අඩුයි.
මේක කලා කාරයෝ කියන උන්ට තියෙන ලෙඩක්. මේකට වෙන්න ඇති කොමියුනිස්ට් හැදියාව කියන්නේ. :Danthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-91989610640737965892016-09-02T17:11:59.022+00:002016-09-02T17:11:59.022+00:00ශ්‍රී ලාංකික සමාජය ගැන ආනන්දකුමාරස්සවාමි සියවසකට එ...ශ්‍රී ලාංකික සමාජය ගැන ආනන්දකුමාරස්සවාමි සියවසකට එපිට කිවුව "රාජ යුගය තවම අවසන්ව නැත. මහජන යුගය පැමිණීමට තව කල් තිබේ" යන්න අදටත් වලංගුය MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-53616708649744879732016-09-02T14:53:16.097+00:002016-09-02T14:53:16.097+00:00ඔන්න ඉතිං මල පනිනවා , මම කියන්නේ නෑ එතනින් කතාකරන ...ඔන්න ඉතිං මල පනිනවා , මම කියන්නේ නෑ එතනින් කතාකරන සමාජ ප්රශ්නය සුලබ දෙයක් කියලා අතාරින්න කියලා . අනිවාර්යයෙන් එක කතා කලයුතු දැවෙන ප්‍රශ්නයක්. එත් සිනමාවට ඒක තේමාවක් වුනාම අපිට එහෙම නොහිතෙන්න නිර්මාණය කරන්න අධ්‍යක්ෂක දක්ෂ වෙන්න ඕන .

අනික ඕක දෙසැරයක් කියන්න ඕනැයි හැක් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-59732423315821838232016-09-02T13:55:31.409+00:002016-09-02T13:55:31.409+00:00ස්තූතියි. මෝටර් සයිකලේ කියවනං බැරි වුණා තවම. ස්තූතියි. මෝටර් සයිකලේ කියවනං බැරි වුණා තවම. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-53411867904950040822016-09-02T13:55:02.920+00:002016-09-02T13:55:02.920+00:00දැන් තියනවා ද දන්නේ නැහැ. dvd දාලතිබ්බ නම් හරි.දැන් තියනවා ද දන්නේ නැහැ. dvd දාලතිබ්බ නම් හරි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78307251897820997492016-09-02T13:54:17.367+00:002016-09-02T13:54:17.367+00:00හඳගමගේ චිත්‍රපටි හැමෝම බලන්නේ නැහැ. හැමෝටම හැම චිත...හඳගමගේ චිත්‍රපටි හැමෝම බලන්නේ නැහැ. හැමෝටම හැම චිත්‍රපටියක්ම අල්ලන්නේ නැහැ. මම කියන්නේ නැහැ ඉන්දියන් චිත්‍රපටි රන්ජන් රාමනායකගේ චිත්‍රපටි එපා කියල. විජයේ ගේ චිත්‍රපටි බලන්න මම අදත් ආසයි . ජනප්‍රිය රැල්ලේ චිත්‍රපටි පමණක් නොවේ අපට ඕනේ. සමාජ ප්‍රශ්න ගැන ඒ ආකාරයෙන් කතා කරන ඒවත් අවශ්‍යයි. මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකයා රන්ජන් ෆෑන්ස් කියල හිතල හැදුව එකටත් වඩා සමාජයට බරපතල පණිවිඩයක් - හිතන්න - කියල කියන එකක්. ඒකයි තේරුම් ගන්න ඕනේ . ඔයාවත් විශ්වාස කරන්නේ නැත්නම් මේක ඇත්ත කියල හරි නැත්නම් මෙහෙමෙ දේ වෙන එක නවත්වන්න ඕනේ කියල හරි එහෙමත් නැත්නම් මේවා අහරි සුලබ කතා කියල හරි - ඒක හරිම කණගාටුදායකයි. ඒ කියන්නේ 1970=2016 කියන එක. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65448803274398789562016-09-02T13:49:41.276+00:002016-09-02T13:49:41.276+00:00//මේක ඇත්තටම සිදුවූ සිද්ධියක් කියන්නෙ කවුද . // ඔය...//මේක ඇත්තටම සිදුවූ සිද්ධියක් කියන්නෙ කවුද . // ඔය දෙමළ දොස්තර ජිවත් වුනේ වැඩ කළේ අලව්වේ. ළමයා අරන් ගියේ අලව්වෙන් කුරුණෑගල ට. දොස්තරට ඔපරේෂන් එක ඉවර කරන්න නොදී ශ්‍රීලනිප මන්ත්‍රී තර්ජනය කරලා ළමය අරන් ගියේ. එදා ඕක වෙන විධිහකට විසඳුනා නම් චිවිල් සමාජය වෙන විධිහකට , ඔය තාඹුගල කතාව හෝ තවත් කතා හැදෙන්නේ නැහැ. නිර්මාණාත්මක අතින් දුර්වලයි කියන්නේ 2008 දී 1971 ගමක් හදන්න ලෙහෙසියි කියන එකද? 2008 මේක හදන්න වුනේ ලංකාවේ මේ විකාරය ටහ්වමත් සිදුවෙන නිසා නොවෙයිද? මිනිසුන්ට මේක පෙන්වල දෙන්න ඕනේ නැත්ද? ඇත්ත ඇති සැටියේ, සීනි තවරන්නේ නැතිව. මගේ අක්කා ගේ හතියට රෑ අමරුවුනහම තාත්තා අරන් ගියෙත් අලව්වට. පෞද්ගලික සේවා නැති කාලයක් ඒක . එහෙම වෙදදුරෙක් තමයි මේ පාහර රැල එලෙව්වේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81119771508731078342016-09-02T07:52:40.215+00:002016-09-02T07:52:40.215+00:00කිව්වත් වගේ මෝටර් සයිකල් විචාරය කියවලා මේකත් කියෙව...කිව්වත් වගේ මෝටර් සයිකල් විචාරය කියවලා මේකත් කියෙව්වම නිකම් හෝල් එකකට ගිහින් දෙකම බැලුවා වගේ තමා... පට්ට විචාරයක් තමයි..රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-69886276693105923302016-09-02T06:14:12.932+00:002016-09-02T06:14:12.932+00:00+++++++++++++++++++ +++++++++++++++++++ Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13567203588956635432016-09-02T01:29:38.682+00:002016-09-02T01:29:38.682+00:00හොඳ කතා තේමාවක්... මේ චිත්‍රපටය බලල නෑ... මේ විස්ත...හොඳ කතා තේමාවක්... මේ චිත්‍රපටය බලල නෑ... මේ විස්තරේ හැටියට බලන්න හිතුනා...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-68874987665244532022016-09-02T00:35:16.627+00:002016-09-02T00:35:16.627+00:00මම කියන්නෙත් ලංකාව ගැනතමා. මේක ඇත්තටම සිදුවූ සිද්ධ...මම කියන්නෙත් ලංකාව ගැනතමා. මේක ඇත්තටම සිදුවූ සිද්ධියක් කියන්නෙ කවුද . එහෙම් කියන්නෙ අධ්‍යක්ෂකවරයා. ඇත්ත කතාව ගත්තොත් මේ ආකාරයේම සිද්ධි වටා ගෙතුනුකතා අනන්තයි. විමලරත්න අධිකාරිගෙ දොස්තර තාඹුගල චරිතය එන ටෙලිනාට්‍යයේ තියෙන්නෙත් මේ කතාවස්තුවමයි. ඒක බලලා නැතුව ඇති අජිත් අයියා. හොයාගෙන බලන්න. එතකොට තෙරෙයි නිර්මාණාත්මක අතින් මේ චිත්රපටියෙ දුර්වලකම.

//"ප්‍රේක්ෂකයා වෙනුවෙන් චිත්‍රපටි හැඩ ගහනවා කියනන් අර රන්ජන් වගේ චිත්‍රපට කරන එකට. ඒවාට ඔය ඉන්දියන් චිත්‍රපටි තියෙන්නේ"// එතකොට චිත්‍රපට හැදෙන්න ඕන ප්‍රේක්ශකයට බලන්න නෙවේද. ඔය හදන චිත්‍රපට මිනිස්සු බලන්න ඕන නැද්ද? සිංදුවක් ඔබන එක ගැන නෙවේ මම කියන්නෙ.හඳගමගෙ ෆිල්ම් මිනිස්සු බලන්නෙ නැද්ද? ඉනෝකා සත්යාංගනීගෙ ෆිල්ම් මිනිස්සු බලන්නෙ නැද්ද? මිනිස්සු සල්ලි දීලා ගන්නටිකට් එකට සාධාරණයක් වෙන්න ඕන නැද්ද?

ඊට පස්සෙ ෆිල්ම් එක දිව්වෙ නැතිවුනාම , ණය ගෙවාගන්න බැරිවුනාම, ශිල්පීන්ට සල්ලි ගෙවන්න බැරිවුනාම රජය චිත්‍රපට කර්මාන්තයට අතදෙන්නෙ නෑ කියල මරලතෝනි දෙනවා. එතකොට අජිත් අයිය කියන්නෙ අපේ රටේ ප්‍රේක්ශකයා බලන්නෙ රංජන්ගෙ ෆිල්ම් විතරයි අනික් ඒවා බලල තෙරුම් ගන්න මොලයක් උන්ට නෑ කියලද. අන්න ඔතන තමා මහලොකු චිත්‍රපට කාරයො වරද්ද්ගන්න තැන . සිනමාව කලාවක් ඒ කලාව නොදන්න එකා උගේ හිතේ තියෙන බහිබූතයක් මිනිස්සුන්ට බලපිය කිව්වට මිනිස්සු බලන්නෙ නෑ. වාර්තා තියපු කලාත්මක සම්භාවය චිත්‍රපටි ලිස්ට් එකක්ම තියෙනවා. මිනිස්සු ඒවා බලනවා. හැබැයි ඒ චිත්‍රපට හැදුවෙ ප්‍රේක්ශකයා රංජන් ෆෑන්ස්ලා කියලා නොහිතන අධ්‍යක්ෂකවරු.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40269483260698232862016-09-01T20:51:54.320+00:002016-09-01T20:51:54.320+00:00මෙහෙමයි. මා දැනගත් පරිදි 1971 සමයේ කතාවක් නිසා ජේව...මෙහෙමයි. මා දැනගත් පරිදි 1971 සමයේ කතාවක් නිසා ජේවීපී ලේබලයක් වැදී තිබීමයි. එකල තිබු මහින්ද රාජපක්ෂ පාලනය යටතේ නොයෙකුත් අවහිරතා බාධා කිරීම් කරල තිබෙනව. ජේවීපී එකට සහය දෙන කතාවක් මෙතන නැහැ. නමුත් ලංකාවේ ඉන්න නිලධාරිවාදී එවුන්ට ඕව තේරුම් ගන්න බැහැ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-84651497475671625132016-09-01T16:30:39.941+00:002016-09-01T16:30:39.941+00:00එච්චර ලියල තිබ්බද? හා කතාව කියන්න බලන්න. එච්චර ලියල තිබ්බද? හා කතාව කියන්න බලන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-23296350778859795532016-09-01T16:29:01.543+00:002016-09-01T16:29:01.543+00:00ටිකිරි ??????????????????????????????????ටිකිරි ??????????????????????????????????Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27155441489649701872016-09-01T16:28:45.822+00:002016-09-01T16:28:45.822+00:00අන්න ඔතනට එන්න පුළුවන් නම් හොඳයි. මාත් ජොලියට විනෝ...අන්න ඔතනට එන්න පුළුවන් නම් හොඳයි. මාත් ජොලියට විනෝදයට බලන චිතපටි තියෙනවා. එහෙම නැති ඒවා තියෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17156730085668472332016-09-01T16:27:48.371+00:002016-09-01T16:27:48.371+00:00යන්න ඕනෙ කියවන්න.යන්න ඕනෙ කියවන්න.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-16612752037589778782016-09-01T16:27:26.886+00:002016-09-01T16:27:26.886+00:00සින්දුවක් වගේ දැම්මා නම් මිනිස්සු බලයි කියල මටත් හ...සින්දුවක් වගේ දැම්මා නම් මිනිස්සු බලයි කියල මටත් හිතුනා. ඒකනේ හැටි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-88057535632159444142016-09-01T16:26:43.804+00:002016-09-01T16:26:43.804+00:00මේක සුලභ කතා තේමාවක් නොවේ. සැබවින්ම සිදුවූ සිද්ධිය...මේක සුලභ කතා තේමාවක් නොවේ. සැබවින්ම සිදුවූ සිද්ධියක්. ඒක සුලබයි කියල ඉවාන් ට හිතෙන එකෙන්ම තේරෙන්නේ මේ තත්වය කොපමණ දරුණුද කියල ලංකාවේ. ඒ කියන්නේ මේ සත්‍ය සිද්ධිය ඉඅවන් ගේ හිතේ අහ් මේ නිතර වෙන සුලබ කටහ්වක් කියල ඉවත් දමන්න හිතිලා. මේකම තමයි වැරැද්ද. යුරෝපිය රටක ඔහොම කරන්න තියන අවස්ථාව අඩුයි. ප්‍රේක්ෂකයා වෙනුවෙන් චිත්‍රපටි හැඩ ගහනවා කියනන් අර රන්ජන් වගේ චිත්‍රපට කරන එකට. ඒවාට ඔය ඉන්දියන් චිත්‍රපටි තියෙන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-12138501960031688882016-09-01T16:23:39.525+00:002016-09-01T16:23:39.525+00:00ඒකනේ ඒකනේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-50797272043938805962016-09-01T16:23:20.746+00:002016-09-01T16:23:20.746+00:00ස්තූතියි මේක දැම්මට. නමුත් විජිත එක්ක කතා කරපු මුක...ස්තූතියි මේක දැම්මට. නමුත් විජිත එක්ක කතා කරපු මුකුත් කියවිලා නැහැනේ ඒ ලින්ක් එකේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-47870373796869192112016-09-01T12:19:13.094+00:002016-09-01T12:19:13.094+00:00අජිත් කතාව ලියලා හරියට ෆිල්ම් එක බැලුවා වගේ කියවන ...අජිත් කතාව ලියලා හරියට ෆිල්ම් එක බැලුවා වගේ කියවන අපිටත් දැනෙන්න...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-2500728109424869622016-09-01T12:18:42.288+00:002016-09-01T12:18:42.288+00:00අජිත් කතාව ලියලා හරියට ෆිල්ම් එක බැලුවා වගෙ අකියවන...අජිත් කතාව ලියලා හරියට ෆිල්ම් එක බැලුවා වගෙ අකියවන් අපිටත් දැනෙන්න...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-42523122266065659062016-09-01T10:40:27.168+00:002016-09-01T10:40:27.168+00:00අද චිත්‍රපට විචාර දවසක් වගේ. පැරාගේ මෝටර් සයිකල් ව...අද චිත්‍රපට විචාර දවසක් වගේ. පැරාගේ මෝටර් සයිකල් විචාරය කියෙවුවා විතරයි X 2.. බර වැඩියි අප්පා මේවා අපේ ටිකිරි මොළවලට :/කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com