tag:blogger.com,1999:blog-7853672256074577273.post5273104644570287018..comments2024-03-26T23:08:55.918+00:00Comments on කොළඹ ගමයා : වොල්තම්ස්ටෝ පොම්පාගාරය ට ගමනක් Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-7853672256074577273.post-49180166342197187322021-12-06T09:33:20.544+00:002021-12-06T09:33:20.544+00:00ඒක නියම පොට් එකක් වගෙයි.ඒක නියම පොට් එකක් වගෙයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-89304937896746195792021-12-05T16:31:28.768+00:002021-12-05T16:31:28.768+00:00ඒව අපූරුයි නේ.. අර තැඹිලි පාටට තියෙන්නෙ ලෑන්මාස්ටර...ඒව අපූරුයි නේ.. අර තැඹිලි පාටට තියෙන්නෙ ලෑන්මාස්ටරයක්ද..
අර බයිසිකලේ නං මල් හතයි. ඒකක රවුමක් ගහන්ඩ නං ෆිල්ම් එක්කම රඟපාන්ඩ වෙයි නේ 😃😃😃Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-1795833765604506732021-12-05T15:31:08.887+00:002021-12-05T15:31:08.887+00:00මේ වගේ ඒවා (දුම්රිය ගමන්) වේල්ස් වල සෑහෙන්න තියනවා...මේ වගේ ඒවා (දුම්රිය ගමන්) වේල්ස් වල සෑහෙන්න තියනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65845120428413888862021-12-05T15:30:02.027+00:002021-12-05T15:30:02.027+00:00ඒකත් මරු , අනිවාර්යයෙන්ම යන්න ඕනේ ගමනක් ඒකත් මරු , අනිවාර්යයෙන්ම යන්න ඕනේ ගමනක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-44941426664597215902021-12-03T19:53:03.252+00:002021-12-03T19:53:03.252+00:00අනුරුද්ධ, ටොටෙන්හැම් (ටොරොන්ටෝ සිට 427 මාර්ගයේ උත...අනුරුද්ධ, ටොටෙන්හැම් (ටොරොන්ටෝ සිට 427 මාර්ගයේ උතුරට යන්න ඕනේ, පැය එක හමාරක් පමණ ) තියෙනවා වාෂ්ප බලයෙන් ක්‍රියාකරන දුම්රියක්. හේමන්ත සමයේ ගස්වල පත්‍ර වර්ණවත් වූ දිනයක ඒ දුම්රියේ චාරිකාවක් යන්න. මනහරයි!

http://southsimcoerailway.ca/Me තුමාhttps://www.blogger.com/profile/00086888088526574072noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-50863858981546798012021-12-03T08:46:08.617+00:002021-12-03T08:46:08.617+00:00අනුරුද්ධ , ප්‍රතිචාරයට සහ ලින්ක් එකට ස්තූතියි . ඒ ...අනුරුද්ධ , ප්‍රතිචාරයට සහ ලින්ක් එකට ස්තූතියි . ඒ වගේ කලෙක්ෂන් එකක් තියනවා කියන්නේ අනිවාර්යයෙන්ම යන්න ඕනේ තැනක කැනඩා ආවොත් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25353491956696006612021-12-03T05:29:59.538+00:002021-12-03T05:29:59.538+00:00අජිත් ඔබේ සටහන අසාවෙන් කියෙව්වා.නිතර අහන්න දකින්න ...අජිත් ඔබේ සටහන අසාවෙන් කියෙව්වා.නිතර අහන්න දකින්න නැති වෙනස් ගමනක්. ඔබේ විදුලි ඉංජිනේරු මතකත් අවදි වෙන්න ඇති. පරණ Street cars සහ බස් සංරක්ෂණය කරන්න විශ්‍රාම ගත් අය එකතුවෙලා කරන තැනක් මෙහෙත් තියෙනවා. ඒ අය ඒ වෙනුවෙන් ගිම්හාන කාලයේදී දිවා රෑ නොබලා වැඩ කරන්නේ නොමිලේ.https://hcry.org/ තවත් ඒ වගේ සටහන් ලියන්න.අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40684857831170690922021-12-03T00:08:43.734+00:002021-12-03T00:08:43.734+00:00තවත් බස්සෙක් ??😄තවත් බස්සෙක් ??😄Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27061546965331468312021-12-03T00:08:07.005+00:002021-12-03T00:08:07.005+00:00ගියේ නැහැ. දැන් වහල ඇත්තේ. ලබන අවුරුද්දේ තමයි ගියේ නැහැ. දැන් වහල ඇත්තේ. ලබන අවුරුද්දේ තමයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-11108029075835909172021-12-02T05:38:50.253+00:002021-12-02T05:38:50.253+00:00හ්ම්...හ්ම්...අහස් යාත්‍රිකයාhttps://www.blogger.com/profile/06451463505503731572noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17898525227732953672021-12-02T05:31:28.391+00:002021-12-02T05:31:28.391+00:00https://en.wikipedia.org/wiki/Industrial_Revolutio...https://en.wikipedia.org/wiki/Industrial_Revolution_in_ScotlandPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-83761297791372688612021-12-02T05:29:46.577+00:002021-12-02T05:29:46.577+00:00අජිත්,
පෙන්ඩන් මොඩල් රේල්වේ මියුසියම් එකට ගිහිල්ල...අජිත්,
පෙන්ඩන් මොඩල් රේල්වේ මියුසියම් එකට ගිහිල්ලා තියනවද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-84447287658612719432021-12-01T19:57:00.381+00:002021-12-01T19:57:00.381+00:00වොලන්ටියර්ස් ලා අතින් ගෙවාගෙන මේ අය කරන්නේ. මමත් ප...වොලන්ටියර්ස් ලා අතින් ගෙවාගෙන මේ අය කරන්නේ. මමත් පොඩි ආධාරයක් කළා. හැබැයි මේ අවුරුද්දේ ඉඳන් පළාතේ කවුන්සිල් එක විදුලිය දෙනවා. මොකද මිනිස්සු එතනට එනවා කියල තේරිලා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-21377617879736776372021-12-01T19:56:54.086+00:002021-12-01T19:56:54.086+00:00වොලන්ටියර්ස් ලා අතින් ගෙවාගෙන මේ අය කරන්නේ. මමත් ප...වොලන්ටියර්ස් ලා අතින් ගෙවාගෙන මේ අය කරන්නේ. මමත් පොඩි ආධාරයක් කළා. හැබැයි මේ අවුරුද්දේ ඉඳන් පළාතේ කවුන්සිල් එක විදුලිය දෙනවා. මොකද මිනිස්සු එතනට එනවා කියල තේරිලා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-31329581746092382552021-12-01T19:55:45.937+00:002021-12-01T19:55:45.937+00:00සෑම් බොහොම ස්තූතියි , මටත් ඔය පුරුද්ද තියෙනවා. පොඩ...සෑම් බොහොම ස්තූතියි , මටත් ඔය පුරුද්ද තියෙනවා. පොඩි කෙල්ලත් ඉංජිනියරින් ම කරණ නිසා වැඩි ගානක් නැහැ. දෙන්නම ගිහින් බලන කොට වයිෆ් කරන්නේ මියුසියම් එක කවුරු හරි කතාවක් දාගෙන ඉන්න එක. මේඩ් ඉන් යූකේ කියල ගැහැව්වා නේද. ඉන්ස්ට්රුමන්ට් වලට මේඩ් ඉන් ග්‍රේට් බ්‍රිටේන් කියලා ගැහුවා මට මතක විධිහට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-61556351110719917812021-12-01T19:53:01.846+00:002021-12-01T19:53:01.846+00:00@ඇනෝ ඔව් ඔව්.
@බසු, මේඩ් ඉන් ස්කොට්ලන්ඩ් වැඩිපුර ඉ...@ඇනෝ ඔව් ඔව්.
@බසු, මේඩ් ඉන් ස්කොට්ලන්ඩ් වැඩිපුර ඉතින් ඇඳුම් තමා. ස්කොට් සායවල් , තොප්පි, පෙරවන රෙදි වගේ. එංගලනතේ තමං කාර්මික දියුණුව ඇති වුනේ නේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13901799474547668242021-12-01T19:51:00.030+00:002021-12-01T19:51:00.030+00:00ස්තූතියි නිදි සොයුර ස්තූතියි නිදි සොයුර Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-4900092235540020762021-12-01T16:46:22.637+00:002021-12-01T16:46:22.637+00:00හෑ ඒක දැනන් හිටියෙ නෑ. රැලේ බයිසිකල්, BSA වගේ නමක්...හෑ ඒක දැනන් හිටියෙ නෑ. රැලේ බයිසිකල්, BSA වගේ නමක් තිබ්බ මෝටසයිකල්, ක්‍රෙම්බ්‍රිජ් කාර්, ෂෙෆීල්ඩ් වානේ ගැන දැණන් හිටිය.

අදට වුනත්, ලෝකයේ දියුණුවට බ්‍රිතාන්‍ය සෑහෙන දායකත්වයක් සපයනවා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-36238943601784453322021-12-01T09:32:12.314+00:002021-12-01T09:32:12.314+00:00සංරක්ෂණය නම් ඉස්තරම්. ඇවිදින්ට ගිය කාලයක් මතක නෑසංරක්ෂණය නම් ඉස්තරම්. ඇවිදින්ට ගිය කාලයක් මතක නෑඅහස් යාත්‍රිකයාhttps://www.blogger.com/profile/06451463505503731572noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-59847559634524868122021-12-01T08:20:26.616+00:002021-12-01T08:20:26.616+00:00බොහොම ලස්සනට සංරක්ෂණය කරලා, අනාගත පරම්පරාවන් වලට ...බොහොම ලස්සනට සංරක්ෂණය කරලා, අනාගත පරම්පරාවන් වලට මේවා දැක බලා ගන්න හදලා තියන එක කොච්චර හොඳද? ඒවා අපිටත් බලන්න අවස්තාව දුන්නාට අජිත් ටත් ස්තුතියි.

ලංකාවේ තියන පරණ දේවල් අබලි යකඩ වලට විකුනලා දානවානේ. පොඩි කෝච්චි පාරේ දුවාපු ගැරට් ඇන්ජිමේ බොයිලේරුව කපලා දාස මුදලාලිට දීලා ඉතුරු ටික පරණ යකඩ වලට විකුනපු අපිට මොන කෞතුකාගාරද??

මම මේ වගේ තැනකට ගියාම, මේවා දිහා බලලා, ඒ කාලයේ මිනිස්සු මේවා පාවිච්චි කරපු හැටි හිතෙන් මවා ගන්න හරි කැමතියි. (අපේ ගෙදර උන්දෑ නම් කියන්නේ පරණ යකඩ ගොඩක් දිහා බලාගෙන භාවනා කරනවා කියලයි.)

@D.G.M බස්සා,
// "මේඩ් ඉන් ඉංලන්ඩ්" ලෙස බෞතීස්ම කිරීමට දේශපාලන බලපාන්න ඇති නේද?//

"මේඩ් ඉන් ග්‍රේට් බ්‍රිටේන්" කියලානේ ඉස්සර ගැහුවේ.
sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-50232711922830733582021-12-01T06:58:10.565+00:002021-12-01T06:58:10.565+00:00බොහොම හොඳ වැඩක්. අපූරු පිංතූර ටික. ස්තූතියි🙏👌😊
...බොහොම හොඳ වැඩක්. අපූරු පිංතූර ටික. ස්තූතියි🙏👌😊

බොහෝ කලකට ඉහත, ලෝකයේ කර්මාන්ත ශාලාව වුනේ එංගලන්තයයි. ස්කොට්ලන්තයේ දෑවැන්ත කරමානත ශාලා සහ දක්ෂ කාර්මිකයින් සිටි බව අසා තිබුනට, "මේඩ් ඉන් ඉංලන්ඩ්" ලෙස බෞතීස්ම කිරීමට දේශපාලන බලපාන්න ඇති නේද?D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-74158287155296711872021-12-01T02:46:14.214+00:002021-12-01T02:46:14.214+00:00මාෂල් ලොකොමොටිව් වර්ගයේ බෝයිලරය ලග ඉන්න කෙනා ඔකේ ව...මාෂල් ලොකොමොටිව් වර්ගයේ බෝයිලරය ලග ඉන්න කෙනා ඔකේ වැඩ කරන කම්කරු මහත්තයෙක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-2601545769431297162021-12-01T01:36:29.796+00:002021-12-01T01:36:29.796+00:00//මා මෙවැනි තැන් නැරඹීමට යන්නේ මේ පැරණි යන්ත්‍ර නැ...//මා මෙවැනි තැන් නැරඹීමට යන්නේ මේ පැරණි යන්ත්‍ර නැරඹීමට පමණක් නොවේ. මේ යන්ත්‍ර බිහිකළ ඉංජිනේරුවන් පමණක් නොව එම ස්ථාන වල දිවා රෑ රැකියා කළ සේවක සේවිකාවන්ට ගෞරවයක්ද ලෙසටය. මේ මිනිසුන් නැත්නම් අපි අද නගරවල ගෙවන පහසු ජිවිත මිට වඩා අපහසු වීමට ඉඩ තිබුණි.//

පොඩි දැති රෝද වුව ඉතාම වැදගත්ය
ඒවා නැතිව ලොකුවාටත් වැඩ බැරිය
පොඩ්ඩන් ගරු කරන ඔබගේ මේ ගතිය
පසසමි අජිත්! වැඩි දෙනෙකුට මෙය නැතිය නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com