tag:blogger.com,1999:blog-7853672256074577273.post620331881531048610..comments2024-03-28T13:42:10.595+00:00Comments on කොළඹ ගමයා : මේ හඬ පටය හැර තවත් හඬ පට තිබේද ස්වාමීනි Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7853672256074577273.post-17814730043952508442020-01-14T02:44:57.024+00:002020-01-14T02:44:57.024+00:00බ්ලොග් සම්මාන උලෙල නැවතුන එක නම් ඉතාම දුකක්.. මාත්...බ්ලොග් සම්මාන උලෙල නැවතුන එක නම් ඉතාම දුකක්.. මාත් මඟ බලන් හිටියේ ඒකට ගිය අවුරුදු දෙකේදී සහභාගි වෙන්න.. හොඳ වැඩක වැරදි දකින අය කොහොමත් ඉන්නවනේ.. අපරාදේ ..අරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-48626354152361099182020-01-13T16:39:59.008+00:002020-01-13T16:39:59.008+00:00මෙතනට ඉවාන් පව්ලුෂා, අරුණ පෙරේරා දෙන්නත් දාන්න ඕනේ...මෙතනට ඉවාන් පව්ලුෂා, අරුණ පෙරේරා දෙන්නත් දාන්න ඕනේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-5268989566274346242020-01-13T16:29:01.927+00:002020-01-13T16:29:01.927+00:00මම ඇත්තටම ස්තුති කළ යුතු කෙනෙක් ඉන්නවා. ඒ තමයි සරස...මම ඇත්තටම ස්තුති කළ යුතු කෙනෙක් ඉන්නවා. ඒ තමයි සරසා. සරසා ඇහුව "මම ඇයි මේක කරන්නේ. උඹට මෙච්චර අපි බනිද්දි උඹ වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ නේද කියල. " මට ඒක නම් හිතට කා වැදුන. ඉයන් ජිවන ප්‍රා වගේ දෙන්නෙක් තුන් දෙනෙක් ඇරෙන්න කතා කරන්න කවුරුත් හිටියේ නැහැ නේද කියල. ඒකත් හේතුවක් තමං මම නතර කරපු. ඒකෙන් මට ගොඩක් හොඳ වුනා. වෙලාව ඉතිරි වුනා. සරසා කීව කතාව ඇත්ත . සිනේත්ර තනිකරම සපෝර්ට් කලේ ගෝඨාභයට නිසා එයාගේ ප්‍රතිචාර වල ඒ බලපෑම හොඳට තිබුන. එහෙම කෙනක් එක්ක තර්ක කරල වැඩක් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-12802618825657830212020-01-13T16:25:18.491+00:002020-01-13T16:25:18.491+00:00බ්ලොග් වලට ප්‍රතිචාර දක්වන කෙනෙක් බ්ලොග් වලට ප්‍රත...බ්ලොග් වලට ප්‍රතිචාර දක්වන කෙනෙක් බ්ලොග් වලට ප්‍රතිචාර දක්වන්නෙක් මිසක් බ්ලොගර් කෙනෙක් නෙමෙයි. ඔයා බ්ලොගර් කෙනෙක් වෙන්නේ බ්ලොග් එකක් ලිව්වොත් විතරයි. දැන් මෙතැන ප්‍රශ්නේ පටන් ගත්තේ කොතනින්ද? සිනේත්රයි මාතලුන්යි දෙන්නම කියාගෙන ආව NGO සල්ලි NGO වලින් බ්ලොග් සම්මාන කලේ අරව මේවා .මම ඇහුව පෙන්වන්න කියල. ලංකානිව්ස්වෙබ් එක්ක තිබ්බ ප්රශ්නය ඔයත් දන්නවා මමත් දන්නවා . මම උත්තරයක් දුන්න NGO කතා බොරු එහෙම එකක් තිබ්බේ නැහැ කියල.මාතලන් වැදගත් විධිහට එතනින් නැවැත්තුව. සිනේත්ර දිගින් දිගටම එල්ලීගෙන ආව බ්ලොග් නැවතුනේ ලංකානිව්ස්වෙබ් එකත් එක්ක කොහෙන්ඩද ආපු මම සම්මාන උළෙල පටන් ගත්ත. දේශපාලකයෝ ගෙනාපු නිසා එයත් බ්ලොග් වලින් ගියේ ඒකයි . ඒ වෙලාවේ මම ඇහුව ඔයා ලිව්වා බ්ලොගේ මොකක්ද කියල. ඒක සාධාරණ ප්‍රශ්නයක්. බ්ලොග් වලින් ගියානම් බ්ලොග් එක මොකක්ද? මොකද මිනිස්සු ගියේ ඕක නිසාම නෙමෙයි. පෞද්ගලික හේතු, ලියවෙන්නේ නැති හේතු වගේ ඒවත් තියනවා. ඊට පස්සේ මෙයා කිව්ව්ව nනෑ මම කොමෙන්ට් කළා විතරයි කියල.කොමෙන්ට් කළා විතරනම් බ්ලොග් වලින් ගියා කියන්න බැහැනේ. එයා බුකියට ස්විච් වෙලා මට වරද පටවනවා බ්ලොග් වලට කෙලෙව්වා කියල. රෙද්ද තමයි. බ්ලොග් නැවතුනේ බුකිය නිසා. අනික සම්මාන දුන්නේ නැති වුනහම ඒක බලාගෙන ආපු අයත් නැවතුනා. ඇයි අර බ්ලොග් වසන්තය තියෙන්න. ඇයි කරන්නේ නැත්තේ. උන් දෙන්නටත් සල්ලි නැහැ මම හිතන්නේ දුමිය කියපු විධිහට .. නැත්නම් දේශපාලන අපේක්ෂකයා දිනලා නිසා අවශ්‍ය නැතිව ඇති. නැත්නම් නෙලුම් යාය සම්මාන උළෙල නැති නිසා අවශ්‍ය නැතිව ඇති කරන්න. ඒකට අගේන්ස්ට් එකට ආවේ කියල පෙනුනනේ.ඔය වගේ හේතු දාහක් තියාගෙන මගේ වැරැද්ද කියන්න එනවට මම විරුද්ධයි. මම කළා. අන්තිම එකේදී මටත් පොඩ්ඩක් අප්සෙට් ගියා. නැවැත්තුව. එච්චරයි ඔතන කතාව. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-88872716326337509722020-01-13T13:58:33.998+00:002020-01-13T13:58:33.998+00:00/බ්ලොග් වලට ප්‍රතිචාර දක්වන්නෙකු/ මේ යෙදුමට මගේ තද.../බ්ලොග් වලට ප්‍රතිචාර දක්වන්නෙකු/ මේ යෙදුමට මගේ තදබල විරෝධය! බ්ලොග් ලියපු කියවපු ප්‍රතිචාර දක්වපු හැමෝම බ්ලොගර්ස් ලා මිසක් ඔහොම එක එක කැටගරි තිබ්බෙත් නෑ තියෙන්න ඕනිත් නෑ.. ඔයාට මේ ගැන එල්ලවෙන විවේචන දරා ගන්න අමාරු උන හේතුවට බ්ලොග් වලට බොක්කෙන් ලව් කරලා ඒවායේ කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව එල්ලිලා හිටපු අපේම ආදරණිය කොමෙන්ට්කරුවන්ට වෙන හැන්දකින් බෙදීම ගැන මගේ බලවත් විරෝධය! ඔයා තමයි ඒ පෝස්ට් එකේ මුලින් ඇදගෙන නෑවේ.. බ්ලොග් ගැන කතා කරපු එකෙක් ලියපු බ්ලොග් එකක් ගැන අහලා.. ගරු සරු නැති බ්ලොග් අවකාශ ප්‍රමෝට් කරපු ඔයා ඊට පස්සේ කුණුහබ්බ දෙකක් අහගත්තා කියල හිත රිදවාගන්න ඕනි නෑ.. එහෙම උනාම ඉවාන් ලියල තිබ්බ වගේ රාජිත ආවා කියල ඌයියා උන බ්ලොගාලගෙයි ඔයාගෙයි කිසි වෙනසක් නෑනේ.. (ෆේස්බුක් එකේ වලියේම එක්ස්ටෙන්ෂන් එකක් මේක!)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-69863856603819596172020-01-12T23:03:01.637+00:002020-01-12T23:03:01.637+00:00හේ හේ හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-85793092421283253482020-01-11T15:05:32.810+00:002020-01-11T15:05:32.810+00:00වොව් වොව්. තව ඉටිං RusAntiGotans, AusAnaAntiGotans...වොව් වොව්. තව ඉටිං RusAntiGotans, AusAnaAntiGotans
පික්සු නැහ්නන් සෝක් ඕයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-50998599184408280452020-01-11T09:52:25.408+00:002020-01-11T09:52:25.408+00:00මගේ අදහස වුනේ ඉංග්‍රීසියෙන් gotans කියා ලිවීමටයි. ...මගේ අදහස වුනේ ඉංග්‍රීසියෙන් gotans කියා ලිවීමටයි. නමුත් ලංකාවේ නාලන්දීය, රෝයලිස්ට්, ආනන්දියන්, මේරියන් වගේ ඒවා තිබෙන නිසා අවුලක් නැහැ කියා හිතෙනවා. ඔබ නිවැරදියි. ඇත්තටම මම පොස්ට් එකක් ලීවා ඉංග්‍රීසියෙන් දාන්න අමතක වුනා.
මේ අයට සාමාන්‍ය වහරේ බයියා වචනය සුදුසු නැහැ. උගත් නූගත් හැමෝම ඉන්නවා. බොහෝ අය යහපාලන ආණ්ඩුවේ විතරක් නෙමේ ඊට කලින් ආණ්ඩුවේ දුෂිත අමාත්‍යවරුන්ටත් විරුද්ධයි.
The Gotans- everyone who supports gota absolutely
The Anagotans - anandiyans who support gota unconditionally
The rogotans - Royalists who turned to gota unconditionally
The nalgotans - Nalandians who support gota unconditionally
The gothagotans - gothamiyans
An Amerigotan - someone who lived in America and support gota
An ausgotan - someone who lived in Australia and support gota
The gamagotan - someone who lives in dote in Sri lanka and support gota
these guys are different to bayiyans
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70027411615340966502020-01-11T09:44:58.218+00:002020-01-11T09:44:58.218+00:00yes. One of his helpers who he fired from the job....yes. One of his helpers who he fired from the job. (allegedly). I agree with you it's not Police. Lankacnews has them but they are issuing selectively. There are tapes about Mahindananda, Vajira abewardhene, padmini ranavaka , someone called Dasanayake etec. Whoever has them issuing them sparingly. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-11414402942730191552020-01-11T09:38:46.072+00:002020-01-11T09:38:46.072+00:00ඔව් ඉතින් , ඒ ගොල්ලන් ගේ සර්ජරි කියල එක්ක තිබෙනවා....ඔව් ඉතින් , ඒ ගොල්ලන් ගේ සර්ජරි කියල එක්ක තිබෙනවා. ඕන කෙනකුට යන්න පුළුවන්. නික් නම් අපේ ගෙදරටත් ආව. දීර්ඝ සාකච්චාවකට. ලතින් ඇමෙරිකානු සම්භවයක් තිබෙන කෙනෙකුගේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න. පක්ෂ දේශපාලනයෙන් තොරව ඒ වගේ ප්‍රශ්න කතා කරන්න පුළුවන් එක මේ ධනවාදී ප්රජාතන්ත්රවාදයේ හොඳ ලක්ෂනයක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-61736355563576858052020-01-11T09:35:56.943+00:002020-01-11T09:35:56.943+00:00මටත් ඇවිත් තිබෙනවා. ඒවා දමන්න නීතිය පැත්තෙන් කොහො...මටත් ඇවිත් තිබෙනවා. ඒවා දමන්න නීතිය පැත්තෙන් කොහොමද දන්නේ නැති නිසා නිහඬව ඉන්නවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40554066295547684722020-01-11T07:44:24.278+00:002020-01-11T07:44:24.278+00:00කතාවේ හැටියට මෙම හඬ පට ඇතුළත් hard disk එකක් හෝ ඩී...කතාවේ හැටියට මෙම හඬ පට ඇතුළත් hard disk එකක් හෝ ඩීවීඩී එකක් මුලින් පොලිසියට ලැබී එය පොලිසියෙන් දේශපාලුවන්ට ලබා දී දේශපාලුවන් විසින් නේද රන්ජන් රාමනායකගේ ගෙදරට search warrant එකක් සමඟ පොලිසිය යැව්වෙ?

digital sound track වල පිටපත් දහස් ගණනින් ඇති!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-49474703984850204282020-01-11T07:41:33.799+00:002020-01-11T07:41:33.799+00:00මම බ්‍රිතාන්‍ය චිත්‍රපටි/ටීවී ඩ්‍රාමා දෙක තුනකම දැ...මම බ්‍රිතාන්‍ය චිත්‍රපටි/ටීවී ඩ්‍රාමා දෙක තුනකම දැක තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම තමන්ගේ ඡන්ද කොට්ඨාසවලට ගොස් ඡන්දදායකයින් හමුවෙන රැස්වීම්.

පව් කියා හිතෙනවා නේද?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-15052883891645740132020-01-11T07:38:42.679+00:002020-01-11T07:38:42.679+00:00ගෝටන් යන නව වචනය නිපදවීම පිළිබඳව මගේ ස්තුතිය ඔබට ප...ගෝටන් යන නව වචනය නිපදවීම පිළිබඳව මගේ ස්තුතිය ඔබට පිරිනමමි. නමුත් මෙය උච්චාරණය කිරීම ගැටලු සහගත බව මගේ අදහසයි. සමහරවිට නිවැරදි අදහස දැක්වීමට නම් මෙය english භාෂාවෙන් ලියාන්නට වේවි.

Gotans නේද?
Pronounced as Go(r)tunsරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-57176256263331752242020-01-11T03:09:41.420+00:002020-01-11T03:09:41.420+00:00Nidi/Ajith, Did you see what Uwnindu Kurukulasuriy...Nidi/Ajith, Did you see what Uwnindu Kurukulasuriys said about the tapes? Someone inside had stolen and sold it to news channel, and news channel tip the police, and news channel has much more than police has.

Think about it, police raid and leaking started almost same time. I do not think police is that efficient to copy so much of data and pass to news channel so fast.
Wijebahu Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-36311998204784385922020-01-10T14:42:46.618+00:002020-01-10T14:42:46.618+00:00හැබැයි මට තියෙන ප්‍රශ්න නම්: පොලිසිය භාරයට ගත්තු හ...හැබැයි මට තියෙන ප්‍රශ්න නම්: පොලිසිය භාරයට ගත්තු හඬපට මෙහෙම මාධ්‍යවලට නිකුත් කරන්න හැකිද? නීතියෙන් නම් නොහැකිය.

මේවා නිකුත් වෙන්නේ කොහොමද? ගෝටන් ලා කට්ටියක් රන්ජන් හා එක්ව බවමගේ හැඟීමයි
චෝදනාවක් ආවාම නඩු අහන්නත් කලින්ම වැරදිකාරයා වෙනවාද? ලංකාවේ එහෙම වෙන්න ඇති

මේවායේ කියවෙන දාහක් දේවල් ගැන පරීක්ෂණ කෙරෙනවාද- කොහොමද-කවදාද? ගෝට ගෙන් තමයි අහන්න ඕනේ

ඒවා නිමවෙන තුරු එයාලට නොමිනේෂන් නොදී ඉන්නට පක්ෂ පෙළඹෙයිද? - ලකාවේ දේශපාලන පක්ෂ ???

වැදගත්ම දේ .... මෙහෙම දේවල් අපේ පුරවස්සන්ට හා පුරවැස්සියන්ට කොච්චර දවසක් මතක හිටිනවාද? - හෙට අමතක වෙයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-35368760174885170562020-01-10T14:41:18.390+00:002020-01-10T14:41:18.390+00:00හා මචන් හා මචන් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3824704861213080152020-01-10T14:41:03.334+00:002020-01-10T14:41:03.334+00:00ඔයාට නම් මොකක් හරි ප්‍රශ්නයක් තියනවා මා එක්ක හරි බ...ඔයාට නම් මොකක් හරි ප්‍රශ්නයක් තියනවා මා එක්ක හරි බ්ලොගය එක්ක හරි. කලින් ලිපියේ මම අවසර නැතිව පල කරන්න තහනම් කියල දාපු එක කොපි කරලා මට දාල ඔයා හිතා තියෙන්නේ මම ගුණසේකර ගෙන් අවසර ගත්තේ නැහැ කියල.
දැන් කියන්නේ මොකක්ද බලමු.
//බොරුවක් විශාල ලෙස පවසන්න. එය නිරතුරුව පවසන විට ජනතාව විශ්වාස කරයි’’//
කොන්සර්වටිව් මන්ත්‍රී Nick de Bois නික් සමග ප්‍රශ්න දෙක තුනක් කතා බස් කිරීමට ගොස් කිහිප වත්වක් ඇත්තෙමි. ඒ අපේ පැත්තේ වාහන නැවතීම්, කුණු දැමීම ආදී ප්‍රශ්න සඳහාය. එසේම ලේබර් පක්ෂයේ ජෝන් රයන් සමග බයිසිකල් මාර්ග ගැන, . නිවෙස් බෙදා දීමේදී සිදුවූ අසාධාරණයක් ආදිය ගැන කතා කිරමට ගොස් තිබේ. ඇය සමග වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව නැරඹීමටද ගියෙමි. මට කම්කරු පක්ෂයේ සාමාජිකත්වය තිබේ. (ඉක්මනින්ම ඉවත් වීමට තීරණය කර ඇත ) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-77624897237402332442020-01-10T10:13:16.280+00:002020-01-10T10:13:16.280+00:00එංගලන්තයේදී කොන්සර්වටිව් හා කම්කරු පක්ෂ දෙකේම මන්ත...එංගලන්තයේදී කොන්සර්වටිව් හා කම්කරු පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් හමුවී පුරුදු මට මගේ දේශපාලනයට අදාල නොවන අය සමග කටයුතු කිරීම ....////
බොරුවක් විශාල ලෙස පවසන්න. එය නිරතුරුව පවසන විට ජනතාව විශ්වාස කරයි’’ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27741838444803027112020-01-10T02:31:33.851+00:002020-01-10T02:31:33.851+00:00අද බ්ලොග් සම්මාන උළෙලක් ක් පවත්වන්නේ නම් අපිට බජට...අද බ්ලොග් සම්මාන උළෙලක් ක් පවත්වන්නේ නම් අපිට බජට් එක දෙන්න Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-92043149071882505872020-01-10T02:29:34.312+00:002020-01-10T02:29:34.312+00:00අජිත්, මම නම් නඩුකාරයෙක් නෙවෙයි. ඔය කවුරු කවුරුත් ...අජිත්, මම නම් නඩුකාරයෙක් නෙවෙයි. ඔය කවුරු කවුරුත් එක මල්ලේ ලුණු කන්නෝ වගෙයි.

හැබැයි මට තියෙන ප්‍රශ්න නම්: පොලිසිය භාරයට ගත්තු හඬපට මෙහෙම මාධ්‍යවලට නිකුත් කරන්න හැකිද? මේවා නිකුත් වෙන්නේ කොහොමද? චෝදනාවක් ආවාම නඩු අහන්නත් කලින්ම වැරදිකාරයා වෙනවාද? මේවායේ කියවෙන දාහක් දේවල් ගැන පරීක්ෂණ කෙරෙනවාද- කොහොමද-කවදාද? ඒවා නිමවෙන තුරු එයාලට නොමිනේෂන් නොදී ඉන්නට පක්ෂ පෙළඹෙයිද?

වැදගත්ම දේ .... මෙහෙම දේවල් අපේ පුරවස්සන්ට හා පුරවැස්සියන්ට කොච්චර දවසක් මතක හිටිනවාද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com