tag:blogger.com,1999:blog-7853672256074577273.post6259045566720624875..comments2024-03-26T23:08:55.918+00:00Comments on කොළඹ ගමයා : කොන්ඩෝම් පාලනය Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7853672256074577273.post-45755629704016658702014-12-12T16:36:08.485+00:002014-12-12T16:36:08.485+00:00ගොන් චුන් නම් ගොඩක් යනවා. මන් දැක්ක පොරක් FB එකේ ද...ගොන් චුන් නම් ගොඩක් යනවා. මන් දැක්ක පොරක් FB එකේ දාල තියෙනවා yevgeni yevthushonko කියන කතාවක්. බුද්ධිමත් වුනාට වැඩක් නැහැ මිනිසුන්ට උදව් කරන්නේ නැත්නම් කියල. පොර කරන වමේ දේශපාලනය මිනිසුන්ට උදව් කිරීමක් හැටියට හිතනවා ඇති. නමුත් yevgeni yevthushonko කවුද කියලවත් දන්නේ නැතුව ඇති.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-85359386640965352752014-12-12T16:30:11.227+00:002014-12-12T16:30:11.227+00:00CONDOM MEDIAකොන්ඩම් මීඩියා
අජිත්....මේක ලිව්වේ 2... CONDOM MEDIAකොන්ඩම් මීඩියා

අජිත්....මේක ලිව්වේ 2010. කැමැති කෙනෙක් කියවන්න. දේශපාලනය විතරක් නෙමේ, මාධ්‍යත් ඔහොමයි. නිදහස් යැයි කියන බ්ලොග් ලෝකයත් ඔහොමයි. මේ දවස්වල මම කියවනවා පමණයි. ගොන් චූන් (බ්ලොග්ස් ඇතුළු සියළු මාධ්‍ය ) බලාගෙන ඉන්නවා. අද නිව්ස් බලලා, ඒ තුලින් මතවාද ගේන පට්ට චූන් එක හෙණ ආතල්, නිදහස් මතවාදයන් සාකච්ඡා කරනවාට වඩා. මේක දැම්මෙත් කොන්ඩම්ස් මතක් වුන නිසා. aruge-adaviyahttps://www.blogger.com/profile/04484287423266414284noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-38588301173030520472014-12-11T10:20:05.465+00:002014-12-11T10:20:05.465+00:00Now I say hey, stroking condom style.Now I say hey, stroking condom style.සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-850314184015543522014-12-11T10:16:36.492+00:002014-12-11T10:16:36.492+00:00මධු මාධවී ට දුන්න උත්තරේම තමා දෙන්න තියෙන්නේ. අපේ ...මධු මාධවී ට දුන්න උත්තරේම තමා දෙන්න තියෙන්නේ. අපේ මාතලන් ගේ ශෛලියෙන්ම ලියන්න අමාරුයි. මාතා නමේ කෙලින්ම කියල දායි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-12039338963636760732014-12-11T10:14:38.810+00:002014-12-11T10:14:38.810+00:00හෝදලද ?හෝදලද ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-67290902387077909982014-12-11T10:14:18.981+00:002014-12-11T10:14:18.981+00:00මෙන්න එකක් බොට.
http://www.metrolyrics.com/condom...මෙන්න එකක් බොට.
http://www.metrolyrics.com/condom-style-lyrics-cassidy.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-10724732166762537542014-12-11T10:12:13.560+00:002014-12-11T10:12:13.560+00:00මොන ආණ්ඩුවද ඒ ඕස්ට්‍රේලියාවේද? මොන ආණ්ඩුවද ඒ ඕස්ට්‍රේලියාවේද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40102025132726495302014-12-11T10:11:16.245+00:002014-12-11T10:11:16.245+00:00අර ජවිපෙ ගොවි විරෝධය තිබ්බ දවසේ වගේ ???අර ජවිපෙ ගොවි විරෝධය තිබ්බ දවසේ වගේ ???Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-21395913553780093392014-12-11T09:43:18.573+00:002014-12-11T09:43:18.573+00:00මටත් හිතුණෙ මධුමාධවී කියපු එකමයි. :D
මොනා වුණත් ග...මටත් හිතුණෙ මධුමාධවී කියපු එකමයි. :D

මොනා වුණත් ගැළපෙන උදාහරණෙ.. :vAshan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-21821082535297646832014-12-11T07:51:16.644+00:002014-12-11T07:51:16.644+00:00මෙහෙ නම් හැබයි විසිකරන කොන්ඩම් දාගන්න අයත් ඉන්නවා ...මෙහෙ නම් හැබයි විසිකරන කොන්ඩම් දාගන්න අයත් ඉන්නවා , පිස්සු හොඳ එක ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-48843983469750413862014-12-11T07:21:24.346+00:002014-12-11T07:21:24.346+00:00කොන්ඩම් තියරිය ...........මරු මරු
මේ දවස් වල මතක ...කොන්ඩම් තියරිය ...........මරු මරු
මේ දවස් වල මතක තියන එකම සින්දුව "එගොඩහ යන්නෝ මෙගොඩහා එන්නෝ තව කවුරුද ඉන්නේ " විතරයි .වෙන ඒවා ඔලුවට එන්නේ නැ අජිත් අය්යේ ...

සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-53084519115454347072014-12-11T04:18:33.422+00:002014-12-11T04:18:33.422+00:00මෙහෙ ආණ්ඩුවනම් දැන් පාවිච්චි කරල විසි කරපු සනීපාරක...මෙහෙ ආණ්ඩුවනම් දැන් පාවිච්චි කරල විසි කරපු සනීපාරක්ශක තුවායක් වගේ.. කරුමේ කියන්නේ සමහරු ආයෙම ආයෙම ඒකම ඇඳගන්ඩ හදන එකනේ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65866009668216053502014-12-11T01:03:29.139+00:002014-12-11T01:03:29.139+00:00මම දැක්ක විමලෙගේ සී නිව්ස් එකේ රනිල්ට බැනල තිබුන ම...මම දැක්ක විමලෙගේ සී නිව්ස් එකේ රනිල්ට බැනල තිබුන මහින්දගෙ ආණ්ඩුව කොන්ඩම් තියරිය පාවිච්චි කරනවා කියල කිව්වට, ගැමියන්ට කොන්ඩම් ගැන කියල දුන්න කියල. ඒක නිසා අපි දේශීය උදාහරණයක් ගමුද අමුඩේ වගේ. සෙට් එක වැදුනට පුක එලියෙනේ.දසයාhttps://www.blogger.com/profile/03313281039366009742noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-16902808609420492672014-12-10T17:29:44.203+00:002014-12-10T17:29:44.203+00:00හා හා . මාතලන් ගේ ශෛලියෙන්ම ලියන්න අමරුයිනේ ඕවා.හා හා . මාතලන් ගේ ශෛලියෙන්ම ලියන්න අමරුයිනේ ඕවා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-41256065753066841232014-12-10T17:26:03.520+00:002014-12-10T17:26:03.520+00:00//ඔබට ඇත්තටම කෙළවන මුත්//
screwed කියන වචනය ඉතාම....//ඔබට ඇත්තටම කෙළවන මුත්//
screwed කියන වචනය ඉතාම...ඉතාම...සංයමයකින්!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-53303345407881426212014-12-10T13:39:45.362+00:002014-12-10T13:39:45.362+00:00මහින්දගේ ආන්ඩුව හදපු උන් විසි කරලා ඉවරයි. මෛත්රිත...මහින්දගේ ආන්ඩුව හදපු උන් විසි කරලා ඉවරයි. මෛත්‍රිත් ඒක පටන් අරගෙන ඉවරයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-28315511214049666072014-12-10T13:27:04.001+00:002014-12-10T13:27:04.001+00:00මොලේ තියනවනම් මේ වගේ පිස්සු ලියයි යෑ නේද. එංගලන්තේ...මොලේ තියනවනම් මේ වගේ පිස්සු ලියයි යෑ නේද. එංගලන්තේ මෙහෙම වුනාට වෙන රටවල මෙහෙම වෙන්නේ නැත.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-63686709334464312162014-12-10T12:43:32.029+00:002014-12-10T12:43:32.029+00:00. ඔයාගෙත් මොලේ තමයි මොලේ. ඔයාගෙත් මොලේ තමයි මොලේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-45941348038082371222014-12-10T12:39:27.505+00:002014-12-10T12:39:27.505+00:00ඒ කිව්වේ පාවිච්චි කරලා විසි කරලා දාන ආණ්ඩුවක් කියන...ඒ කිව්වේ පාවිච්චි කරලා විසි කරලා දාන ආණ්ඩුවක් කියන එකද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-73700862395673230642014-12-10T12:30:15.414+00:002014-12-10T12:30:15.414+00:00ඕක මෙහේට නම් ගැලපෙන්නේ ඒ හේතු උඩ නෙමේ.. පවිච්චි කර...ඕක මෙහේට නම් ගැලපෙන්නේ ඒ හේතු උඩ නෙමේ.. පවිච්චි කරලා විසිකරලා දාන හේතුවෙන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com