tag:blogger.com,1999:blog-7853672256074577273.post6382710296551998127..comments2024-03-28T13:42:10.595+00:00Comments on කොළඹ ගමයා : සනීපාරක්ෂක තුවා සහ පෑඩ් මෑන් Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-7853672256074577273.post-46717279080493096372019-11-06T10:44:35.511+00:002019-11-06T10:44:35.511+00:00අහස එකේ තමා තියෙන්නේ. පොත නැවත දෙවන කොටසක් වශයෙන් ...අහස එකේ තමා තියෙන්නේ. පොත නැවත දෙවන කොටසක් වශයෙන් ලියන්න ඉන්නේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-46882186196544801632019-11-06T01:50:51.252+00:002019-11-06T01:50:51.252+00:00 සියාමා....ඒකත් හොයන් කියවන්න ඕන සියාමා....ඒකත් හොයන් කියවන්න ඕන සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-1194719449294584372019-11-04T10:18:18.200+00:002019-11-04T10:18:18.200+00:00කිළි ගැන සිතන විටත් විළි වැදෙන රටක සජිත්, පෑඩ් මෑන...කිළි ගැන සිතන විටත් විළි වැදෙන රටක සජිත්, පෑඩ් මෑන් සහ නෙළුම්යාය පදනමAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56597174858286840202019-11-04T10:16:35.690+00:002019-11-04T10:16:35.690+00:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-37017831581754790302019-11-04T10:16:19.482+00:002019-11-04T10:16:19.482+00:00පෑඩ් තහනම් කරන්න අවශ්‍ය නැහැ, මගේ දියණියන් පාවිච්ච...පෑඩ් තහනම් කරන්න අවශ්‍ය නැහැ, මගේ දියණියන් පාවිච්චි කරන්නෙත් ඒවා. ටැම්පුන් හැමෝම පවිච්හි කරන්නේ නැහැ. මෙතැන් පෑඩ් කීවම ඔය ජාති ඔක්කොම චැරිටි වලින් ස්කොට්ලන්තයේ දෙන්නේ. අනික තමයි අර නෙලුම් යාය පදනම අද දාල තියෙන ලිපිය වගේ bio-degradable ඒවා තිබෙනවා නම් හොඳයි. නැත්නම් ඕව විසි කරන්න තැනක් නැහැ. විනාශ කරන්න විධිහක් නැහැ ලංකාවේ රටවල වගේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70121156156288816272019-11-04T06:03:01.264+00:002019-11-04T06:03:01.264+00:00අයියා කියන අදහස වැරදි නැහැ හැබැයි.. මං කැමති ඉතින්...අයියා කියන අදහස වැරදි නැහැ හැබැයි.. මං කැමති ඉතින් pad තහනම් කරනවට..අරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-21239224311267731962019-11-04T06:02:05.184+00:002019-11-04T06:02:05.184+00:00මං කැමති pad තහනම් කරලා Tempons හරි cups හරි නිකම්...මං කැමති pad තහනම් කරලා Tempons හරි cups හරි නිකම් බෙදනවා නම්.. හැබැයි pad තහනම් කරන්නම ඕනා.. අන්න එතකොට පොඩ්ඩක් යල් පැන ගිය අදහස් නෑ කියලා පිලිගන්නම්..🤣🤣🤣අරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-44495808126877048462019-11-04T00:00:52.014+00:002019-11-04T00:00:52.014+00:00මම නම් ඇල්ලුවේ නංගි දැනුන අපුල නිසා. මම දැක්ක කොමෙ...මම නම් ඇල්ලුවේ නංගි දැනුන අපුල නිසා. මම දැක්ක කොමෙන්ට්. එතකොට ඔය මම ලිව්ව සියාම වගේ තෙරුනියකට අටහ්වර වෙන්නෙත් ඔය වගේම අයවලුන් ගෙන්නේ. සජිත අදාලම නැහැ. මම ඔහුගේ සපෝට් එකට නෙමේ යන්නේ.මගේ අදහස හැම අපේක්ෂකයෙක්ම හොඳ යෝජනාවකට සහයෝගය දෙන්න කියල.. එපමණයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13851023047601544862019-11-03T23:58:46.612+00:002019-11-03T23:58:46.612+00:00ස්තූතියි , මා ඔබ සමග මෙහිදී එකඟයි .
//ඇත්තටම ගෝඨාභ...ස්තූතියි , මා ඔබ සමග මෙහිදී එකඟයි .
//ඇත්තටම ගෝඨාභය ඡන්ද ව්‍යාපාරය මගින් ද කළ යුත්තේ මෙම ප්‍රතිපත්තිය තමන්ද ක්‍රියාත්මක කරන බව පැවසීම නොවේද? එසේ නැතුව එයට සහමුලින්ම විරුද්ධ වෙමින් විවිධ උසුළු විසුළු කරමින් එමගින් නූගත් කම පෙන්වමින් ගෝඨාභය supporters ලා හැසිරෙන්නේ ඇයි?//මගෙත් ප්‍රශ්නේ මේක. මෙහෙ ඉන්න NHS වැඩ කරන නර්ස් ලට ලෙක්චර්ස් දෙන රේණුකා විමලරත්න නම් ගෝඨාභය මහතාට සහය දෙන මහත්මියක් මේ පෑඩ් කතාවට හිනා වෙලා තිබුන. එය දැන් වේල්ස් වල වැඩ කරන්නේ. නර්ස් කෙනෙක් වශයෙන් කොහොමද හිනා වෙන්නේ කියන එක මට ත්රුම් ගන්න බැහැ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27781708799602434952019-11-03T23:55:56.863+00:002019-11-03T23:55:56.863+00:00ස්තූතියි ස්තූතියි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-55897553587557544482019-11-02T17:22:01.768+00:002019-11-02T17:22:01.768+00:00අනේ මන්දා ඉතින්.. වෙන පුරශ්න නැතුවටයෑ ඕක අල්ලන් ඉන...අනේ මන්දා ඉතින්.. වෙන පුරශ්න නැතුවටයෑ ඕක අල්ලන් ඉන්නේ..අරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-46021441139037170792019-11-02T06:12:32.865+00:002019-11-02T06:12:32.865+00:00අතිශය වැදගත් සටහනක් අජිත්.
සජිත් ගේ ඡන්ද පොරොන්දු...අතිශය වැදගත් සටහනක් අජිත්.

සජිත් ගේ ඡන්ද පොරොන්දුව සනීපාරක්ෂක තුවා වෙළඳ පොලේ 75% කොටසක් හිමි මහාරාජා සමාගමට වාසියක් ලබා දීම සඳහා ය කියා ඉන්දික පළ කළ ලිපියකට මා දුන් පිළිතුරු මෙන්න.

1.
ඔබ මතු කරන්නේ සාධාරණ සැකයකි. නමුත් පහත කරුණු සැලකිල්ලට ගන්න.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගිය කාලයේ ලංකාවේ ආවර්ත දරිද්‍රතාව පිළිබඳ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ඇත්තටම මා එම යෙදුම ඇසුවේත්, ඒ වැඩසටහනේ සේවය කළ අජිත් පැරකුම් ජයසිංහ තැබූ සටහන් නිසාය.
ආවර්ත දරිද්‍රතාවය යනු දියුණුව ඇයි සම්මත බටහිර රටවල ද පවතින ප්රශ්නයකි.
මේ වසරේ මාර්තු මාසයේදී එක්සත් ජාතික රාජධානියේ රජය මඟින් උසස් පාසල් සිසුවියන් සඳහා සනිපාරක්ශක තුවා ලබා දෙන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලදී.
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ද එවැනි වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස විවිධ සංවිධාන වලින් මධ්‍යම රජයෙන් ඉල්ලීම් කෙරෙනු දැකිය හැක. සමහර වෙළද ආයතන තමන්ගේ සමාජ සත්කාර වැඩපිළිවෙළ යටතේ ද සනීපාරක්ශක තුවා ලබාදෙන වැඩසටහන් ආරම්භ කර ඇත.
ඇත්තටම ගෝඨාභය ඡන්ද ව්‍යාපාරය මගින් ද කළ යුත්තේ මෙම ප්‍රතිපත්තිය තමන්ද ක්‍රියාත්මක කරන බව පැවසීම නොවේද? එසේ නැතුව එයට සහමුලින්ම විරුද්ධ වෙමින් විවිධ උසුළු විසුළු කරමින් එමගින් නූගත් කම පෙන්වමින් ගෝඨාභය supporters ලා හැසිරෙන්නේ ඇයි?
වහල් බයිකම කියන්නේ මේකටද?
කිසිදිනක යූඑන්පීයට ඡන්දය දී නොමැති, අනාගතයේ ඡන්දය දීමට කිසිදු අදහසක් ද නොමැති මට මෙහි ඇති වැදගත්කම දැක එය ප්‍රවර්ධනය කිරීමට හැකිනම්, දැන උගත් පුද්ගලයන් වන ඔබ ඇතුළු යම් යම් අයට එසේ කිරීමට නොහැකි ඇයි?
නැවතත්, වහල් බයිකම කියන්නේ මේකටද?

2.
ඒ සමඟම මෙයට ඔබේ ගෝටාබිය කදවුරේ පිරිස මෙතරම් බය වී ඇත්තේ මේ කාරණාවේ ඇති වැදගත්කම සහ කාලීන අවශ්‍යතාවය ඒ සියලු දෙනාම හොඳින් අවබෝධ කරගන්නා නිසා බවත්, එනිසා විරුද්ධවාදියාට ඡන්ද කැඩෙතැයි බිය වන නිසා බවත් ඔබ පිළිගත යුතුයි.
ගොවීන්ට පොහොර දෙනවා යැයි ගෝටාබිය කියූ විට උදාවුණු මෙයට සමාන අවස්ථාවේ දී පුතාණෝ කළේ එය ප්‍රතික්ෂේප කිරීම නොව, සමතික්‍රමණය කිරීම නොවේද?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-53195413800970683602019-11-01T15:52:03.994+00:002019-11-01T15:52:03.994+00:00පුරුෂ ආධිපත්‍යය කියන එක බිහිවන්න වගකිවයුත්තේ ස්ත්...පුරුෂ ආධිපත්‍යය කියන එක බිහිවන්න වගකිවයුත්තේ ස්ත්රීන්මයි. - මේකට එකඟයි. සමහර ගැහැණුත් එහෙම තමයි. තමන්ගේම සහෝදරියට අපහස කරන එවුන් ඉන්නවා.

ස්ත්රීන්ට සහ නපුංසකයන්ට ජාතික හැඟීමක් නෑ. - මෝඩ කතාවක්. අපේ අම්මල, සහෝදරියෝ ගැන එහෙම කියන්න බැහැ. යුද්ධෙට ගිය පුතා වෙනුවෙන් අදත් කඳුළු සලන මව්වරු ඉන්න රටක ඒ මව්වරුන්ට කරන අපහාසයක්

සමහරවිට ස්ත්රීන්ට සහ නපුංසකයන්ට ජාතිය ආගමට වඩා නැප්කින් එක ලොකුවෙන්න පුළුවන්. - මේ එහෙමේ එකක් ගැනද කියන්නේ. ආර්තව දරිද්‍රතාවය එංගලන්තෙත් තියනවා. පොඩි වෙනසකින් ඒක හදන්න පුළුවන්. ඒකෙයි ජාතිය හා ආගම අතරයි සම්බන්ධය හොයන්නේ පොන්නයෝ (ස්වභාවික නපුන්සක නොවී ෆක් කරන්න ගැනියෙක් හොයා ගන්න බැරුව ළමයි , කොල්ලෝ අපයෝජනය කරන එවුන්). ඔබ එහෙම අයෙක් නොවේනේ. (බ්ලොග් ලිපි අනුව) එහෙම කියන්නේ ඇයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20110365683297497252019-11-01T15:47:51.974+00:002019-11-01T15:47:51.974+00:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-34538976724691460342019-11-01T15:44:10.797+00:002019-11-01T15:44:10.797+00:00ඔව්. කතා කරලා ඔය හිනාවෙන නරුමයන්ට පිළිතුරක් දිය යු...ඔව්. කතා කරලා ඔය හිනාවෙන නරුමයන්ට පිළිතුරක් දිය යුතුයි කියන අදහස මට තිබුන. තලිබාන් එවුන් ට Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-46855777331459152772019-11-01T15:43:21.941+00:002019-11-01T15:43:21.941+00:00එහෙම වුනාද ? දැන් රාවයක් යනවා නේද මහාරාජා ට සපෝර්...එහෙම වුනාද ? දැන් රාවයක් යනවා නේද මහාරාජා ට සපෝර්ට් එකට කරපු කතාවක් කියල Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-58830910754904952222019-11-01T06:34:37.683+00:002019-11-01T06:34:37.683+00:00++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20273093840299545362019-11-01T05:13:51.272+00:002019-11-01T05:13:51.272+00:00පුරුෂ ආධිපත්‍යය කියන එක බිහිවන්න වගකිවයුත්තේ ස්ත්...පුරුෂ ආධිපත්‍යය කියන එක බිහිවන්න වගකිවයුත්තේ ස්ත්රීන්මයි.

ස්ත්රීන්ට සහ නපුංසකයන්ට ජාතික හැඟීමක් නෑ. එම නිසාම පුරුෂ ආධිපත්‍යය අඩු සමාජ වැඩි සමාජ හමුවේ පරාජය වනවා. එමඟින් පුරුෂ ආධිපත්‍යය තහවුරුවෙනවා.

සමහරවිට ස්ත්රීන්ට සහ නපුංසකයන්ට ජාතිය ආගමට වඩා නැප්කින් එක ලොකුවෙන්න පුළුවන්.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-11819586689883086192019-11-01T05:01:49.567+00:002019-11-01T05:01:49.567+00:00වැදගත්ම දේ තමයි මේ වගේ කරනා ගැන කතා කරන එක taboo s...වැදගත්ම දේ තමයි මේ වගේ කරනා ගැන කතා කරන එක taboo subject එකක් කියලා නොහිතා කතා කරන්න මිනිස්සු පෙළඹීම.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-45472036730918071262019-10-31T23:52:08.599+00:002019-10-31T23:52:08.599+00:00සජිත්ගේ කැම්පේන් එක මේ පෑඩ් කථාව නිසා ජනප්‍රිය උ...සජිත්ගේ කැම්පේන් එක මේ පෑඩ් කථාව නිසා ජනප්‍රිය උනා. 'There is no such thing as 'bad publicity'' sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-5866578498726607372019-10-31T22:57:58.822+00:002019-10-31T22:57:58.822+00:00සජිත් තැපැල් චන්දෙන් පරාද බවයි කියන්නේ සජිත් තැපැල් චන්දෙන් පරාද බවයි කියන්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-35512501178200905102019-10-31T22:57:20.187+00:002019-10-31T22:57:20.187+00:00ශේප් කර ගන්න බැරිද ශේප් කර ගන්න බැරිද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19814458432576766412019-10-31T22:56:56.282+00:002019-10-31T22:56:56.282+00:00දෙබිඩ්ඩෝ තමා හැම තැනම දෙබිඩ්ඩෝ තමා හැම තැනම Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-4354907097156617852019-10-31T18:34:47.668+00:002019-10-31T18:34:47.668+00:00ජ්යෝතිර්වේදීන්ගෙ සංගමයේ සහායත් ගෝටට නිසා පෑඩ් කතා...ජ්යෝතිර්වේදීන්ගෙ සංගමයේ සහායත් ගෝටට නිසා පෑඩ් කතා එයාට කියන්න බෑ.කිල්ලට අහුවෙනවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-54985573949231625022019-10-31T16:31:38.047+00:002019-10-31T16:31:38.047+00:00කුහක සදාචාර සම්පන්න අපේ සුචරිතවාදී දෙබිඩ්ඩන්ට ගහන ...කුහක සදාචාර සම්පන්න අපේ සුචරිතවාදී දෙබිඩ්ඩන්ට ගහන අතුල් පහරක් මේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com