tag:blogger.com,1999:blog-7853672256074577273.post6404815060045899991..comments2024-03-29T11:09:42.763+00:00Comments on කොළඹ ගමයා : පරිසරයට හිතකර නිවාඩුවක් 3 - බැටළු නෑම්බියන් ගෙන් ලෑමින් - lambing Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-7853672256074577273.post-24512655635349552132017-05-23T08:49:34.241+00:002017-05-23T08:49:34.241+00:00ලස්සන ගොවිපළ පරිසරය එහෙම.ඒ වගේම විස්තරයත්.මේ ගොවි ...ලස්සන ගොවිපළ පරිසරය එහෙම.ඒ වගේම විස්තරයත්.මේ ගොවි මහතාම බැටළුවෝ මස් කරන්නේ නැද්ද?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-14616516396089616902017-05-22T13:51:49.251+00:002017-05-22T13:51:49.251+00:00ස්තූතියි මොහොට්ටි. නැවත එන්න. ස්තූතියි මොහොට්ටි. නැවත එන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-36068016691926054172017-05-22T13:49:57.725+00:002017-05-22T13:49:57.725+00:00ඒ අනුව අවුරුද්දක් වයස බැටළුවෙක් මිනිස් වර්ෂ 6 ක ව...ඒ අනුව අවුරුද්දක් වයස බැටළුවෙක් මිනිස් වර්ෂ 6 ක වගේ වයස Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-16715220768698619712017-05-22T13:38:35.189+00:002017-05-22T13:38:35.189+00:00කොලඹ ගමයා බ්ලොග් එක මම බැලුවෙ අද ඒත් අජිත් ඞර්මගෙ ...කොලඹ ගමයා බ්ලොග් එක මම බැලුවෙ අද ඒත් අජිත් ඞර්මගෙ ලිපි මම වෙනත් තැන්වලදි කියවල තියෙනව.සංචාරක තොරතුරු වලට මමත් ගොඩක් කැමතියි Mohottinoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-6970264516953238422017-05-22T09:57:23.808+00:002017-05-22T09:57:23.808+00:00ප්‍රයිවෙට් ප්‍රක්ටිස් එකක් දැම්මා කියන්නේ ගොඩ බක්...ප්‍රයිවෙට් ප්‍රක්ටිස් එකක් දැම්මා කියන්නේ ගොඩ බක්කරේ. නිකන් ගණන් කියන්නම්. අපේ පූසට කවුද අසමජ්ජාතියෙක් පයින් ගහල ඌට හොඳටම අමාරුයි. වෙට් ගාවට ගෙනිච්ච. බලල X -ray කරලා ප්‍රතිජීවක ඖශධයක් ගැහුවා. බිල පවුම් 250. (වැට් එක්ක) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-34224831917786874892017-05-22T09:46:25.569+00:002017-05-22T09:46:25.569+00:00Rasika meant maybe "unassisted birth"?Rasika meant maybe "unassisted birth"? Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-2090623143045250462017-05-22T09:43:28.988+00:002017-05-22T09:43:28.988+00:00https://www.goodreads.com/author/show/18062.James_...https://www.goodreads.com/author/show/18062.James_Herriot?from_search=truePra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56354356327092129452017-05-22T08:48:01.119+00:002017-05-22T08:48:01.119+00:00don't wake the sleeping vet හරි මොකක්ද නේද? නැ...don't wake the sleeping vet හරි මොකක්ද නේද? නැහැ let sleeping vet lie ද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8703823978080440702017-05-22T08:47:02.138+00:002017-05-22T08:47:02.138+00:00ස්තූතියි ගස්. මට ෆාර්ම් එකක් කරන්න ආසාවක් තියනවා ල...ස්තූතියි ගස්. මට ෆාර්ම් එකක් කරන්න ආසාවක් තියනවා ලංකාවේ. තවම හිතනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-52781550107762295712017-05-22T08:46:14.884+00:002017-05-22T08:46:14.884+00:00මේක පශු වෛද්‍ය විද්‍යාව හදාරන්න විශ්ව විද්‍යාලයට අ...මේක පශු වෛද්‍ය විද්‍යාව හදාරන්න විශ්ව විද්‍යාලයට අයදුම් කරනවා නම් ඒකට අවශ්‍ය UCAS ලකුණු ගන්න ඕන දෙයක්. ගොවිපලේ සතුන් බලන්නේ කොහොමද, පැටව් ගේ ඉපදීමේ සිට මස් සඳහා විකිණීම දක්වා බලා ගන්න හැටි. පශු වෛද්‍ය වරයා ආවහම මොනවාද කරන්නේ වගේ දේවල් ඉගෙන ගැනීම. පශු වෛද්‍ය ආයතනයක සති දෙකක්, ෆාර්ම් එකක් සති 2 තුනක් වගේ ඉඳල එක්ස්පිරියන්ස් එක ගන්න ඕනේ. ඕක සත්තු වත්තක, අශ්ව ස්ටේබල් එකක ඌරො ෆාර්ම් එකක් වුනත් කරනන් පුළුවන්. මේ වගේ තැනක් ටිකක් හොඳයි.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-51014381252688879842017-05-22T08:24:16.625+00:002017-05-22T08:24:16.625+00:00James Herriot පොත් මතක් වුනා. James Herriot පොත් මතක් වුනා. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56384227282863496122017-05-22T05:56:58.638+00:002017-05-22T05:56:58.638+00:00අපේ අයට බොහොම පොඩ්ඩයි වෙනස් වෙන්න තියෙන්නෙ.. ඒ වෙන...අපේ අයට බොහොම පොඩ්ඩයි වෙනස් වෙන්න තියෙන්නෙ.. ඒ වෙනසට හොඳ අභිප්‍රේරණයක් මේ වගේ දේවල් ලේඛණ ගත වන එක.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-10306528096561266942017-05-22T03:00:48.239+00:002017-05-22T03:00:48.239+00:00ගොවිපොළක් නඩත්තු කරන එක මහ අමාරු වැඩක්නෙ.
//පශු වෛ...ගොවිපොළක් නඩත්තු කරන එක මහ අමාරු වැඩක්නෙ.
//පශු වෛද්‍ය විද්‍යාව හෙම හදාරන්න අවශ්‍ය නම් ඔවුන් විශ්ව විද්‍යාලයට අයැදුම් කරන්න කලින් ගොවිපළක සතුන් නඩත්තු කරන හැටි හැදෑරිය යුතුයි. //මේකෙදි ළමයින්ගෙන් බලාපොරොත්තුවෙන්නෙ මොකක්ද?(කළයුතු වැඩ එහෙම )bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39018281994051555032017-05-21T15:02:58.423+00:002017-05-21T15:02:58.423+00:00ස්තූතියි විසිරි සිහින මේ පැත්තේ ආවට. ලංකාවේ බැටළු...ස්තූතියි විසිරි සිහින මේ පැත්තේ ආවට. ලංකාවේ බැටළුවෝ හදනන් පුළුවන් මම හිතන්නේ. නමුත් වැඩක් නැහැ නේද . බැටළුවා ගේ හම නේ වැදගත් සහිත කාලයට Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-1269081899912910232017-05-21T13:35:55.151+00:002017-05-21T13:35:55.151+00:00හරිම අගේ ඇති විස්තරයක්..මොකෝ අපි ඉතින් ඔහොම මිසක් ...හරිම අගේ ඇති විස්තරයක්..මොකෝ අපි ඉතින් ඔහොම මිසක් වෙන බටලුවෙක්ව දකින්නය විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-68440153304417362017-05-21T12:32:27.705+00:002017-05-21T12:32:27.705+00:00ස්තූතියි අයියේ, මේ පැහැදිලි කිරීමට.
ජයවේවා!!!ස්තූතියි අයියේ, මේ පැහැදිලි කිරීමට.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-84594357616563250402017-05-21T10:19:39.375+00:002017-05-21T10:19:39.375+00:00අනේ නැහැ. දුන්න නම් කන්නෙත් නැහැ. මට ජර්මනියේදී වේ...අනේ නැහැ. දුන්න නම් කන්නෙත් නැහැ. මට ජර්මනියේදී වේල් මස් දීල කෑවෙත් නැහැ. මම පැටව් නිසාම කාලයක් ලැම්බ් නොකා හිටියා. පස්සේ මාස නමයේ ලෑම්බ් කියන්නේ ලොකු සතෙක් කියල දැක්කට පස්සේ කන්න ගත්තා. මම වෙජිටේරියන් නම් නෙමේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17871163836985168952017-05-21T10:12:23.416+00:002017-05-21T10:12:23.416+00:00අනේ මන්දා නැචුරල් බර්ත් ගැන අහපු කෙනා ඉන්නේ කොහෙද ...අනේ මන්දා නැචුරල් බර්ත් ගැන අහපු කෙනා ඉන්නේ කොහෙද දන්නේ නෑ

සාමාන්‍ය දැනුමේ තරම තමයි ඔය නමුත් සිතන්නේ මන්.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-34843971751731118072017-05-21T08:31:32.797+00:002017-05-21T08:31:32.797+00:00දිනක් වයසැති බැටළු මස් එක්ක රතු වයින් බිලා තියෙනවා...දිනක් වයසැති බැටළු මස් එක්ක රතු වයින් බිලා තියෙනවා මම වේල්සයෙදි. කදිම රසයි. අජිත් එයට අවස්ථාවක් ලැබුනේ නැද්ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-21069350874564243492017-05-21T08:26:34.282+00:002017-05-21T08:26:34.282+00:00පරිසරයට ලං වෙනකොට ජිවිතේ අමාරුයි ඒත් ලස්සනයි කියල ...පරිසරයට ලං වෙනකොට ජිවිතේ අමාරුයි ඒත් ලස්සනයි කියල හිතෙන්නේ නැත්ද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20438588312837072572017-05-21T08:26:06.430+00:002017-05-21T08:26:06.430+00:00මේ දවස් වල ගොළු වෙලා වගේ මේ දවස් වල ගොළු වෙලා වගේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-61961462114859971012017-05-21T08:25:52.217+00:002017-05-21T08:25:52.217+00:00මෙන්න ඇතුළත් කලා . ස්තූතියි දුමි
බැටළු ධේනුවන් සා...මෙන්න ඇතුළත් කලා . ස්තූතියි දුමි
බැටළු ධේනුවන් සාමාන්‍යයෙන් පිරිමි බටලුවකු සමග එක්වීමට දෙන්නේ සරත් සෘතුවේ අවසානය හා ශීත සෘතුවේ එළැඹීම සමගයි. පැටවා පිළිසිඳ මාස හයක කාලයකින් පමණ උපදිනවා. ඉතින් ගොවියන් දන්නවා ඊස්ටර් එක එහෙම නැත්නම් මාර්තු අප්‍රේල් කාලය තුල උපදිනවා කියල. හැම අවුරුද්දකම එහෙමයි. අප්‍රේල් කාලයේ තමා නැවත තණකොළ හොඳට වැවෙන්න පටන් ගන්නේ. එළදෙනුන් හා ගවයන් මෙන් නොව බැටළුවන් ට බොහෝ විට දෙන්නේ තණකොළ. මේ පැටව් (නැත්නම් lamb) මාස 9 කින් පමණ මස් පිණිස විකුණනවා. ලෑම්බ් මස් කියා සුපර් මාකට් වල විකුණන්නේ මේ මාස නමයේ පැටවුන්ගේ මස්. එතකොට මට්න් (mutton) කියන්නේ හොඳට වැඩුණු බැටලුවකුගේ මස්. (ලංකව වැනි රටවල මට්න් කියන්නේ එළු මස් වලට) . බැටළුවෙක් ජිවිත කාලය අවුරුදු 10-12 පමණ වෙනවා. ක්‍රිස් හා ලීසා ගේ ගොවිපලේ බැටළු පැටවුන් 100-150 පමණ උපදිනවා මේ කාලයතුල. ඒ දෙදෙනාට වැඩ අධිකම කාලයක් තමා මේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19974724102897245982017-05-21T08:25:31.252+00:002017-05-21T08:25:31.252+00:00මම යුටියුබ් දාල ලින්ක් එක දෙන්නම් මම යුටියුබ් දාල ලින්ක් එක දෙන්නම් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-21690852434421172932017-05-21T08:25:13.404+00:002017-05-21T08:25:13.404+00:00ඔය නැචුරල් බර්ත් තමයි ඔය නැචුරල් බර්ත් තමයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-73662997655733139902017-05-21T05:02:54.378+00:002017-05-21T05:02:54.378+00:00පරිසරයට නම් ගොඩක් සමීපයි කියල හොඳට තේරෙනවාපරිසරයට නම් ගොඩක් සමීපයි කියල හොඳට තේරෙනවාtech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.com