tag:blogger.com,1999:blog-7853672256074577273.post663070498085629074..comments2024-03-26T23:08:55.918+00:00Comments on කොළඹ ගමයා : 2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - අනිකුත් අංශ Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-7853672256074577273.post-25270387466964500092016-03-21T19:32:45.615+00:002016-03-21T19:32:45.615+00:00කොපමණ හොඳද සාදරයෙන් ප්ලිගනිමු දෙවන අවුරුද්දේ පළමු ...කොපමණ හොඳද සාදරයෙන් ප්ලිගනිමු දෙවන අවුරුද්දේ පළමු අවුරුද්දට වඩා වැඩි බ්ලොග් ප්‍රමාණයක් සලක බැලු මුත් තවමත් අතපසු වීම් සිදුවේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-12160125837395032562016-03-21T06:46:54.044+00:002016-03-21T06:46:54.044+00:00කැටගරි වලට වෙන් කිරීමේ අවුල් තියෙනවා. ලබන සැරේට හද...කැටගරි වලට වෙන් කිරීමේ අවුල් තියෙනවා. ලබන සැරේට හදා ගනිමු.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-61072476756378071502016-03-21T06:45:40.165+00:002016-03-21T06:45:40.165+00:00යසනාත් සිතුවිලි මග හැරිලා නේද...ගීතය හා සංගීතය ගැන...යසනාත් සිතුවිලි මග හැරිලා නේද...ගීතය හා සංගීතය ගැන ලියවෙන අගනා ලියවිල්ලක්.

මම හිතන්නෙ ලබන වර කීප දෙනෙක් එකතු වෙලා ටිකක් මහන්සි වෙලා කල් ඇතුවම බ්ලොග් ගැන සමීක්ෂණයක් කරල දන්න අයට විස්තර එවන්න කියල ප්‍රසිද්ධ කිරීමත් එක ක්‍රමයක්.
පස්සට කතා කරමු. දැන් මේ කලබලේට ඔය මදැයි..නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8135311061212439522016-03-21T05:14:02.265+00:002016-03-21T05:14:02.265+00:00ස්තූතියි ස්තූතියි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-431369365427137532016-03-21T05:13:38.140+00:002016-03-21T05:13:38.140+00:00ලියා පදිංචි වෙන්න අවශ්‍ය නැහැ. නමුත් බ්ලොග් ලිපින...ලියා පදිංචි වෙන්න අවශ්‍ය නැහැ. නමුත් බ්ලොග් ලිපිනය එව්වා නම් පහසුයි. BLOGPOWER.INFO අඩවිය මාතලන්ගේ සින්ඩිය අජිත් කුමාරගේ සින්ඩිය වගේ එවලින් හොයා ගන්නේ . නැත්නම් නෙලුම් යායේ පලවෙන ලිපි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3476116397359979462016-03-21T05:11:02.668+00:002016-03-21T05:11:02.668+00:00අර ඔයා ලිව්වා පොත ගැන ඇවිත් කියන්න. ඊ පොත ගැන අර ඔයා ලිව්වා පොත ගැන ඇවිත් කියන්න. ඊ පොත ගැන Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78104297139214588552016-03-21T04:03:00.067+00:002016-03-21T04:03:00.067+00:00නිර්දේශ අතරට නම එකතු වී තිබීම ගැන ගොඩාක් සතුටුයි. ...නිර්දේශ අතරට නම එකතු වී තිබීම ගැන ගොඩාක් සතුටුයි. ඔබතුමන් ඇතුළු සංවිධායක මඩුල්ලටම, මේ වෙනුවෙන් ධනය, කාලය, ශ්‍රමය කැප කරන හැම දෙනාටම බොහොමත්ම ස්තූතියි. නිර්දේශිත නාම අතරට එකතු වෙන්න ලැබුණ හැම දෙනාටම මගේ සුබ පැතුම්!සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-77405886279463205802016-03-20T19:46:14.189+00:002016-03-20T19:46:14.189+00:00ඒ ගැන අවුලක් නෑ අජිත්. ඒ මගේ පුද්ගලික මතය. වැඩේ සා...ඒ ගැන අවුලක් නෑ අජිත්. ඒ මගේ පුද්ගලික මතය. වැඩේ සාර්ථක වෙන්න කියා නැවතත් සුබ පතනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19004073340250955792016-03-20T18:11:50.059+00:002016-03-20T18:11:50.059+00:00මේ සදහා අපි ලියාපදිංචි විය යුතුද? මේ සදහා අපි ලියාපදිංචි විය යුතුද? Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-79116816225994504332016-03-20T18:11:06.902+00:002016-03-20T18:11:06.902+00:00මේකට නිර්දේශවීම සදහා අපි ඉල්ලුම් කරන්න ඕනද? නැත්න...මේකට නිර්දේශවීම සදහා අපි ඉල්ලුම් කරන්න ඕනද? නැත්නම් කොහේ හරි රෙජිස්ටර් වෙන්න ඕනද?Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-16968095178827072012016-03-20T16:49:38.644+00:002016-03-20T16:49:38.644+00:00මේකට යන වියදම්, මැදිහත්වීම යනාදිය කාගෙන් කොහොම වෙන...මේකට යන වියදම්, මැදිහත්වීම යනාදිය කාගෙන් කොහොම වෙනවාද කියලා මං දන්නේ නැත. ඒ වුනත් ඒ හැමෝටම මගේ උත්තමාචාරය පිරිනැමේ. ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-71383769128098731042016-03-20T16:15:04.356+00:002016-03-20T16:15:04.356+00:00Eka hondayi.ahimi vu jet enjima athitha mathakayak...Eka hondayi.ahimi vu jet enjima athitha mathakayak vage penune.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-24958559270541601332016-03-20T14:11:46.667+00:002016-03-20T14:11:46.667+00:00අිකොහෙන්දැයිඑච්චවාසනාවක් අිකොහෙන්දැයිඑච්චවාසනාවක් Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20748223161412201662016-03-20T13:03:26.799+00:002016-03-20T13:03:26.799+00:00මගෙත් පෝස්ට් තුනක් නිර්දේශ වෙලා. බොහොම තන්තෝසයි සම...මගෙත් පෝස්ට් තුනක් නිර්දේශ වෙලා. බොහොම තන්තෝසයි සම්මාන ලැබුනත් නැතත්. වැඩේ සාර්ථක වෙලා පාශල් ෆන් එකත් ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. එන්න බැරිවීම ගැන කණගාටුයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-60102843012190856052016-03-20T02:42:27.089+00:002016-03-20T02:42:27.089+00:00සුභ පැතුම්.... බ්ලොග් ගැන මෙහෙම හරි සමාජයේ කතාබහක්...සුභ පැතුම්.... බ්ලොග් ගැන මෙහෙම හරි සමාජයේ කතාබහක් ඇතිවීම වටිනවා... 2007 සිට බ්ලොග් ලියන්නෙමි... නමුත් මෙවැනි දෙයකට සහභාගි වෙන්නේ මේ අවුරුද්දේය. එමි, බලමි. Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-69005940018581849252016-03-19T17:26:19.892+00:002016-03-19T17:26:19.892+00:00සම්මානවලට ඉල්ලලා ඉදිරිපත්වීමේ සම්ප්‍රදායෙන් මිදුණ...සම්මානවලට ඉල්ලලා ඉදිරිපත්වීමේ සම්ප්‍රදායෙන් මිදුණු ඒකනම් හොදයි.
ඉල්ලලා සම්මාන නැති උළෙලක් හැටියට තියා ගැනිම වැදගත්.සම්මානයෙ වටිනාකම වැඩි වෙනවා.ඒ්කට වැඩි ගරුත්වයක් ලැබෙනවාnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70609216199594823712016-03-19T15:44:04.830+00:002016-03-19T15:44:04.830+00:00සම්මාන අපේක්ෂාවෙන් නොලිව්වත් බ්ලොග් ලෝකයට ආධුනිකයෙ...සම්මාන අපේක්ෂාවෙන් නොලිව්වත් බ්ලොග් ලෝකයට ආධුනිකයෙක් වශයෙන් අංශ දෙකකින්ම සම්මාන සඳහා නිර්දේශ වීම ගැන ඇතිවන්නේ නිහතමානී සතුටක්.
සම්මාන සඳහා නිර්දේශ වූ සැමට හෘදයාංගම සුබ පැතුම්.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-34440899945433772142016-03-19T15:38:57.465+00:002016-03-19T15:38:57.465+00:00සම්මාන සඳහා ඉල්ලුම් කරන්න කියන යෝජනාවට එනඟ වගේම ඉල...සම්මාන සඳහා ඉල්ලුම් කරන්න කියන යෝජනාවට එනඟ වගේම ඉල්ලුම් නොකළත් සංවිධායක මණ්ඩලය හා තේරීම් මණ්ඩලය නිර්දේශ කරන බ්ලොග් සම්මාන සඳහා සළකා බැලීමයි නිවැරදි ක්‍රමය. ඒ මගින් බ්ලොග් අවධානයට ලක් නොවීම අවම වෙනවා.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81704714860840816812016-03-19T15:07:22.086+00:002016-03-19T15:07:22.086+00:00This comment has been removed by the author.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-69650914444569409222016-03-19T04:44:17.134+00:002016-03-19T04:44:17.134+00:00බොහොම ස්තුතියි අජිත් . සුදුසුයැයි සිතේනම් එන අවුරු...බොහොම ස්තුතියි අජිත් . සුදුසුයැයි සිතේනම් එන අවුරුද්දේ විද්‍යා හා තාක්ෂණ අංශවල බ්ලොග් තේරීමට මම උදව් වෙන්නම්. සරල සිංහලෙන් විද්‍යාව හා තාක්ෂනය ජනතාව අතරට ගෙනයන ලිපි ලිවීමට අප බ්ලොග්කරුවන් උනන්දු කරන්න ඕනි. විද්‍යාව හා තාක්ෂනය වෙනුවෙන් වෙහෙසුණු මෙරට විද්වතුන්ගේ ජීවන චරිතද ඇතුළත් වෙන්න ඕනි මේ අංශයට .උදා : 'අහිමි වූ ජෙට් එන්ජිම' වගේ පෝස්ට් මගේ මතය අනුවනම් එන්න ඕනි ' අතීත කාමය' කියන කැටගරියට නෙවෙයි 'විද්‍යාව හා තාක්ෂනය' යටතට දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-64921051185837614942016-03-19T03:12:15.589+00:002016-03-19T03:12:15.589+00:00නෑ කමියා. අපි ඒ තත්වෙට වැටෙන්න ඕන නෑ.. අයදුම් නොකර...නෑ කමියා. අපි ඒ තත්වෙට වැටෙන්න ඕන නෑ.. අයදුම් නොකරත් අපිට ඒ කිව්වේ තීරකයන්ට හොදය කියා හිතෙන බ්ලොග් තියේනං ඇඩ් කරගන්න නිදහස තියෙන්න ඕන.. ඒක ප්රජාතන්න්රවාදියි. තියෙන දකින දේට වඩා නොදන්න දේ කොච්චරද බං.

උඹ අහල ඇතිනේ.. “වැඩි පුර කියවන්න කියවන්න,, දැනුම දුප්පත් වෙනවා“ කියන එක..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-62548358167682208592016-03-18T22:59:02.884+00:002016-03-18T22:59:02.884+00:00කවි නිසඳැස් තෝරලා තියෙන්නේ . කලින් පොස්ට් එකක. ඔක්...කවි නිසඳැස් තෝරලා තියෙන්නේ . කලින් පොස්ට් එකක. ඔක්කොම එකට දානවා පස්සේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-59828956083687860822016-03-18T22:58:28.777+00:002016-03-18T22:58:28.777+00:00ඒක ඇත්තටම මුලින්ම යෝජනා කලේ කුරුටු ලා . ඒ ගොල්ලන්ග...ඒක ඇත්තටම මුලින්ම යෝජනා කලේ කුරුටු ලා . ඒ ගොල්ලන්ගේ යෝජනාවක් කලින් ලිස්ට් එකේ තිබෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-69217329186140594092016-03-18T22:57:14.430+00:002016-03-18T22:57:14.430+00:00ස්තූතියි . අයින් කලා. එන අවුරුද්දේ තේරීම් කමිටුවකට...ස්තූතියි . අයින් කලා. එන අවුරුද්දේ තේරීම් කමිටුවකට ඉන්න පුලුවන්නම් හොඳයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-69402157987799844972016-03-18T21:49:26.807+00:002016-03-18T21:49:26.807+00:00සුබ පතමි නම් ඉදිරිපත් වුනු හැමටම
ප්‍රණාමය උර දෙන හ...සුබ පතමි නම් ඉදිරිපත් වුනු හැමටම
ප්‍රණාමය උර දෙන හැමෝටම
" කවි/ නිසදැස්" වලට
තිබුණනම් අගෙයි 'අගේ කෙරුමක්'Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.com