tag:blogger.com,1999:blog-7853672256074577273.post6675345900860071557..comments2024-03-26T23:08:55.918+00:00Comments on කොළඹ ගමයා : ඇඳිරි නීතිය හා ලොක් ඩවුන් Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7853672256074577273.post-15949872792195422412020-11-06T21:43:29.208+00:002020-11-06T21:43:29.208+00:00කොරෝනවත් එක්ක ජිවත් වෙන්න වෙනවා. ඒක තමයි අනාගතය කොරෝනවත් එක්ක ජිවත් වෙන්න වෙනවා. ඒක තමයි අනාගතය Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-1477590656048755562020-11-06T19:38:35.514+00:002020-11-06T19:38:35.514+00:00ඉවරයක් නැති වෛරසයක්- කොරොනා
අනාගතයක් නැති සත්ව කොට...ඉවරයක් නැති වෛරසයක්- කොරොනා
අනාගතයක් නැති සත්ව කොට්ටාසයක්- මිනිස්සුඅරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-38292141306645859332020-11-06T11:29:01.412+00:002020-11-06T11:29:01.412+00:00ඒකනේ ඒකනේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-41584327432017171282020-11-06T07:19:01.870+00:002020-11-06T07:19:01.870+00:00ඇහැට පේන්නෙ නැති දෙයක් කල හදියක්..ඇහැට පේන්නෙ නැති දෙයක් කල හදියක්..tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-67865925112664334712020-11-03T09:27:59.068+00:002020-11-03T09:27:59.068+00:00අන්න නිදි ට තේරුනා. අන්න නිදි ට තේරුනා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8369372463017297652020-11-03T09:27:45.092+00:002020-11-03T09:27:45.092+00:00අර උඩින් කිව වගේ ටෙරාලට ගහන එකයි ඇඳිරි නිතිය දාල ට...අර උඩින් කිව වගේ ටෙරාලට ගහන එකයි ඇඳිරි නිතිය දාල ටෙරාල හා ආණ්ඩු විරෝධියෝ හොයන එකයි ව්යිරසෙයි ඔක්කොම එක ගොඩට දාල Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78142856644582768662020-11-03T09:26:45.851+00:002020-11-03T09:26:45.851+00:00අපොයි ඔව්. අර වාසුදේව උන්නැහේගේ බාසාවෙන් තමයි කියන...අපොයි ඔව්. අර වාසුදේව උන්නැහේගේ බාසාවෙන් තමයි කියන්න වෙන්නේ. ප* තමයි. හේ හේ අපි කොපමණ අඩුවෙන්ද දන්නේ කියල තේරෙන්නෙම මේ වගේ වෙලාවට තමයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27936666241478855862020-11-03T09:25:02.939+00:002020-11-03T09:25:02.939+00:00Isolate කරන එක ඉතින් ක්රමයක් වෙන්න ඇති. කර්ෆිව් ද...Isolate කරන එක ඉතින් ක්රමයක් වෙන්න ඇති. කර්ෆිව් දමල නවත්වන්න මේක ටෙරා ලගේ ලොරියක් යැ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-31465511390665625162020-11-03T09:24:05.337+00:002020-11-03T09:24:05.337+00:00ඒකනේ . හරිම ලැජ්ජයි තමා. ඉස්කොළවල් මුලදී සූම් වැඩේ...ඒකනේ . හරිම ලැජ්ජයි තමා. ඉස්කොළවල් මුලදී සූම් වැඩේ ගියා. නමුත් පොඩි එවුන් එක්ක ඕව කරන්න බැහැ . අනික ඉස්කෝල ඇරලා තිබ්බේ නැත්නම් අම්මල තාත්තලට ගෙදර ඉන්න වෙනවා ළමයි බලා ගන්න. (සමාජවාදය ඕන වෙන්නේඔන්න ඔය වෙලාවට තමයි) හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-34905993421979430142020-11-03T05:24:29.048+00:002020-11-03T05:24:29.048+00:00එවනවා එවනවා... විශ්ව ශක්තියෙන් බල ගැන්වූ වතුර මුට්...එවනවා එවනවා... විශ්ව ශක්තියෙන් බල ගැන්වූ වතුර මුට්ටි එවනවා, වතුර ගිහිල්ලාම ඉවරයක් වෙනකං.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-61875743956808131442020-11-03T01:49:05.996+00:002020-11-03T01:49:05.996+00:00කියල තියෙන දේ ඇත්ත. ඒත් ලංකාවට ඒක හරියයිද කියන එක ...කියල තියෙන දේ ඇත්ත. ඒත් ලංකාවට ඒක හරියයිද කියන එක ප්රශ්ණයක්. හේතුව, ඇයි කියල, අපි හැමෝම දන්න, ඒත් නොදන්නවා වගේ ඉන්න දෙයක්.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-79372823242727843922020-11-03T01:47:36.905+00:002020-11-03T01:47:36.905+00:00මාතෘකාවට එච්චරම අදාල නැති දෙයක්, මේක. මට මතකයි ලඟක...මාතෘකාවට එච්චරම අදාල නැති දෙයක්, මේක. මට මතකයි ලඟකදි කස්ටිය කිව්වා " විශ්වයේ රහස් දැන ගන්න, අපි ඉතාම ආසන්නයි", "කෘතීම බුද්ධිය දැන් හරිම දියුණුයි" අරකද, මේකද කියලා. වව්ලා එච්චර කැමති වුනේ නෑ, ඒ කතාවට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27296865930017629192020-11-02T23:04:02.377+00:002020-11-02T23:04:02.377+00:00ගිරිඋල්ලට curfew තිබ්බා...දැං Isolate කරලා...මිනිස...ගිරිඋල්ලට curfew තිබ්බා...දැං Isolate කරලා...මිනිස්සු confuse!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-54173553473978065942020-11-02T23:03:07.767+00:002020-11-02T23:03:07.767+00:00ඔය එන්ගලන්තෙ නැද්ද රාජකීය වයිද්යවරයෙක් කු(?)න්ඩලින...ඔය එන්ගලන්තෙ නැද්ද රාජකීය වයිද්යවරයෙක් කු(?)න්ඩලිනි ශක්තිය එකතු කල වතුර කල ටිකක් තේම්ස් එකට අත අරින්න. ලැජ්ජයිනෙ.

විශ්ව විද්යාල වල online සහ F2F teaching මිශ්රනයක් නේද. ඉස්කෝල වල ඒක කරන්න බැරිද පොඩි ලමයින්ට නම් ඒක හරියන්නෙ නැති වෙයි.Lotushttps://www.blogger.com/profile/12753618877301563995noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-50973487165378296852020-11-02T20:05:12.865+00:002020-11-02T20:05:12.865+00:00ඒකත් ඇත්ත. කෝවිඩ් නිසා වෙච්ච දෙයක් ඒකත් ඇත්ත. කෝවිඩ් නිසා වෙච්ච දෙයක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65088398346679286612020-11-02T17:20:50.811+00:002020-11-02T17:20:50.811+00:00//ඇඳිරි නීතිය අයින් කරපු වෙලාවට මිනිස්සු එක පොදියට...//ඇඳිරි නීතිය අයින් කරපු වෙලාවට මිනිස්සු එක පොදියට එලියට එනකොට ආයේ වැඩි වෙන්නේ නැත්ද.//
ඇයි රුපියල් පන්දාහ ගන්න ග්රාමසේවකයා ගාව පොරකද්දි ?
කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com