tag:blogger.com,1999:blog-7853672256074577273.post7125285200643674636..comments2024-03-29T11:09:42.763+00:00Comments on කොළඹ ගමයා : කැත ගැහැණියගේ අගෝරා සෙල්ෆිය Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7853672256074577273.post-4804978690315262582017-11-29T16:23:33.161+00:002017-11-29T16:23:33.161+00:00අජිත් ෙම්ක නම් ලියල තිෙයන්ෙන ෙගාෙඩ් බයියගෙන් ඉල්ලං...අජිත් ෙම්ක නම් ලියල තිෙයන්ෙන ෙගාෙඩ් බයියගෙන් ඉල්ලං කෑව විදර්ශන වගේ මට පේන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-75404814855615748452017-11-26T21:57:59.424+00:002017-11-26T21:57:59.424+00:00ඕනවට වැඩිය වචන යොදන එකත් තේරුමක් නැහැ. නමුත් අවශ්...ඕනවට වැඩිය වචන යොදන එකත් තේරුමක් නැහැ. නමුත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය වචනය යොදන්න ඕනේ. දැන් ඔය මම කතා කරපු අදහසේ ඒ දාර්ශනික මනුස්සය හඳුන්වන්න තිබෙන වචනය පාවිච්චි නොකර කොහොමද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-18694608251442792282017-11-24T09:41:46.672+00:002017-11-24T09:41:46.672+00:00මටත් ඔය සම්භාව්‍ය වචන ගොඩක් එක්ක කතා කරන මිනිස්සු ...මටත් ඔය සම්භාව්‍ය වචන ගොඩක් එක්ක කතා කරන මිනිස්සු නම් අල්ලන්නේ නෑ.. මම එක දවසක් ඔය එහෙම කෙනෙක් ඇවිල්ල කරන දෙසුමක් අහන්න ගියා. අහපු එක අදහසක්වත් ඔළුවට ගියේ නෑ.. අහගෙන ඉන්න වෙලාවට මේක වෙන්න ඇති කියල හිතුනත් ඔලුවේ රැඳෙන්නේ නෑ.. හෙහ් හෙහ්...

හැබැයි සමහර අය ව්‍යක්ත අදහස් සරලව කතා කරනවා. අන්න ඒවා නියමයි.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-84463812070854882912017-11-22T22:39:26.161+00:002017-11-22T22:39:26.161+00:00නිකන් ඒ වගේද පේන්නේ. මොනවහරි ඔහොම දෙයක් ගැන ලිවම ස...නිකන් ඒ වගේද පේන්නේ. මොනවහරි ඔහොම දෙයක් ගැන ලිවම සෙල්ෆි ගහනව කියල තමා හිතෙන්නේ. ඕකම තමයි හුඟක් අය නොලියන හේතුවත් හේ හේ . Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-90363342059347788902017-11-21T06:37:13.376+00:002017-11-21T06:37:13.376+00:00අහ.. අමාරුවෙන් හක්ක පන්න ගන්නේ නැතුව කියෙව්වා.. මට...අහ.. අමාරුවෙන් හක්ක පන්න ගන්නේ නැතුව කියෙව්වා.. මටනම් රවී වීරසිංහ ටයිප් තමයි දිරවන්නේ. ඒත් ඉතීම් මට බැරි උනා කියලා 'උගතුන්'ව ගරහන්න යන්නෙත් නෑ. මේ වගේ ඒවා ගැන හරි කියවල වචනයක් දෙකක් අල්ලා ගන්න බලනවා .. එතකොට මේ 'ඔයාගේ සෙල්ෆියක්' නේද ගහගෙන තියෙන්නේ? :))) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-23058106835165267942017-11-20T09:28:49.272+00:002017-11-20T09:28:49.272+00:00ඔය සයිඩ් එකේ තියෙන්නේ. එක ලියන්න පටන් ගන්න ඕනේ
ht...ඔය සයිඩ් එකේ තියෙන්නේ. එක ලියන්න පටන් ගන්න ඕනේ
https://quantumchecks.blogspot.co.uk/
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78410686126834111122017-11-20T06:55:02.015+00:002017-11-20T06:55:02.015+00:00Can you pl give the link to your English blog?Can you pl give the link to your English blog?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-77085798124848389192017-11-19T14:30:05.434+00:002017-11-19T14:30:05.434+00:00//කාලයක් අප අජිත් ධර්ම මහතාගේ භාවිතාව ගැන බොහෝ දේ ...//කාලයක් අප අජිත් ධර්ම මහතාගේ භාවිතාව ගැන බොහෝ දේ කතා කළෙමු.// කවුද ඒ - පොඩ්ඩක් එවන්නකො ලිපියක් දෙකක් වත්. දන්නෙම නැහැ.
//ඉහත අදහස් ලේඛනගත කළ බුද්ධික සහ ප්‍රභා තම ඇත්ත// බුද්ධික සහ ප්රභාගේ අදහස් කොහිද මෙතන? මම දනන් විධිහට ලියල තියෙන්නේ දීප්ති කියපු දෙයක්. කන්නාඩි දා ගෙනද කියෙව්වේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-79226123218331624442017-11-19T14:27:34.178+00:002017-11-19T14:27:34.178+00:00මේ ජෝන් ඩෝ - ඔහේ හුඟක් දක්ෂයි දේවල් මාරු කරල out o...මේ ජෝන් ඩෝ - ඔහේ හුඟක් දක්ෂයි දේවල් මාරු කරල out of context කරලා පහර දෙන්න නේද? //ඔහු වරෙක කියා සිටියේ සමලිංගික දෙදෙනෙක්ගේ සිප ගැනීමක් දැක පිළිකුල්වී ක්‍රියා කල ආකාරය ගැනය. ඉන්පසු ඊයේ පෙරේදා රසිකගේ පොස්ටුවකට කොමෙන්ටුවක් දමා අජිත් මහත්මයා කියා සිටින්නේ ඔහු සමලිංගික සේවනයට පක්ෂ බවයි. //

දැන් ඔය මම රසිකට කියපු දේ මතක තියාගෙන ඉඳල ඉන් කොටසක් අරගෙන ඒ ගැන නොදන්නවා වගේ තව බොරුවක් දානවා නේද?
දැන් මේක කියවන අය නොදන්නා කතාව තමයි (ඔහේ නොකියන) - ඔය කියන දේ සිද්ධ වුනේ මිට අවුරුදු 25 කට විතර කලින් මගේ නිවසට ආපු ජර්මානු සමලිංගික පිරිමින් දෙදෙනෙකු අතරේ. ඔවුන් මුවට මුව තියල සිප ගැනීම මම දුටුවේ ජිවිතයේ පළමු වතාවට. ඒක මට අපහසුවක් වුනා. මම මගේ බිරිඳටත් ඒ ගැන කිව්වා. ඔවුන් නැවතත් අපේ නිවසට ආවත් ඒ දේ කලේ නැහැ. අත් අල්ලන් හිටිය. ඒක ප්‍රශ්නයක් නැහැ. මම කිව්වේ මම හැදිච්ච විධිහට (සංස්කෘතිකව) මට ඒක අපහසුවක් වෙච්ච හැටි. අවංකව ලියූ දෙයක්. එහෙම වුනාය කියල සමලිංගික ජනතාව පහත් කරලවත් අපහාස කරලා වත් නැහැනේ ඔහෙලා වගේ.
ඉතින් ඒ කලේ එංගලන්තයේ වුනත් අද තරම් නීති ලිබරල් නැහැ. ජර්මනියේ තරම් වත් විවෘතත් නැහැ. අවුරුදු 25 කට පස්සේ දැන් තත්වය කොපමණ වෙනස්ද . ඔව් මම සම ලිංගික විවාහ වලට විරුද්ධ නැහැ. ඔතන දෙබිඩි කම මොකක්ද කියනවා බලන්න. බොරු ලියන්නේ නැතිව යන්ට අයියා.. කන්න ඕන වුණාම කබරයත් තලගොයා කරනවා විතරයි නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-26198428376578964112017-11-19T08:42:07.386+00:002017-11-19T08:42:07.386+00:00අජිත් ධර්ම මහතාට බොහෝ දේවල් ගැන නිශ්චිත ප්‍රතිපත්ත...අජිත් ධර්ම මහතාට බොහෝ දේවල් ගැන නිශ්චිත ප්‍රතිපත්තියක් නැත. ඔහු වරෙක කියා සිටියේ සමලිංගික දෙදෙනෙක්ගේ සිප ගැනීමක් දැක පිළිකුල්වී ක්‍රියා කල ආකාරය ගැනය. ඉන්පසු ඊයේ පෙරේදා රසිකගේ පොස්ටුවකට කොමෙන්ටුවක් දමා අජිත් මහත්මයා කියා සිටින්නේ ඔහු සමලිංගික සේවනයට පක්ෂ බවයි.

මෙයින්ම අජිත් ධර්ම මහතාගේ දෙබිඩි ප්‍රතිපත්තියය මැනවින් පෙනේ.

කාලයක් අප අජිත් ධර්ම මහතාගේ භාවිතාව ගැන බොහෝ දේ කතා කළෙමු. ඒ කතා කළ දෑ කිරාමැන බලන්නට අදවන විට ඕනෑ තරම් නිදසුන් ඇති බව සහතිකය. අද වන විට එම ඒ මහත්මයාට සිදුව ඇත්තේ කුමක්ද? ඔහුගේ බ්ලොග් එකට වී ඇත්තේ කුමක්ද? නෙළුම්යායට කුමක් වී ඇත්ද? නිකංම නිකං සිල්ලර බාර් එකකට එහා අරුතක් අද ඊට ඇත්ද?

අජිත් මහත්මයාගේ අධ්‍යනයන්ට වඩා රෝහණ විජේවීරගේ හෝ මා ඕ කියූ දේවල් වැදගත් කියා පසු කළෙක තීන්දු කර ඇත. එසේ නැතිනම් අජිත් මහතාගේ ලිපි අර්ථකථනය කරන්නෙකු පසුපස යෑමත්, එම අර්ථ කථනකරුගේ අනුගාමිකයින් බවට පත්වීමට ඔවුන් ආශා කළෝ ය.

අජිත් ධර්ම මහතා විසින් ලාංකීය සිංහල බ්ලොග් සේවයට අලුතින් එක්කරන ලද්දේ කුමක්ද? සහ එය සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරයක ලක්ෂණ වලින් වෙනස් වන්නේ කෙසේද යන්න විමසිය යුතුය.

අන්ත දක්ෂිණාංශික ධනපති රනිල් අගමැතිව ආරක්ෂා කරනවා හැරෙන්නට වෙනත් යමක් අජිත් මහතා සිදු කර ඇත්ද යන්න බරපතල ගැටළුවකි.

ඉහත අදහස් ලේඛනගත කළ බුද්ධික සහ ප්‍රභා තම ඇත්ත ජීවිතයේ භාවිතාවන් තමන්ටම ඔක්කාරයක් වී ඇති නිමේෂයක තමන්ගේ අතීතයේ රුසියානු ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබා ස්කැනේඩියානු ධනපති පන්තිය මනස්කාන්ත යැයි කියනා අජිත් ධර්ම මහතා ගැන කුමක් කිව හැකද? එතුමා ධනවාදයේ ඉතාම හොද පාරිභෝගිකයන් හෙයින් ඔවුන්ට තමන් ලියූ- කියූ කෙරූ කිසි දෙයක් සම්බන්ධයෙන් හෘද සාක්ෂි නොමැත. එබැවින් ඔවුන්ට කිසිදු දෙයක් සිදු වන්නේ නැත...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-6554150455586270632017-11-18T23:26:11.564+00:002017-11-18T23:26:11.564+00:00මේ ඔක්සිමොරෝන් එකක්ද ? මේ ඔක්සිමොරෝන් එකක්ද ? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-44627932312024743792017-11-18T23:25:41.857+00:002017-11-18T23:25:41.857+00:00// නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති කමය// ස්ටලින්වාදය...// නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති කමය// ස්ටලින්වාදය වගේ නිශ්චිත ප්‍රතිපත්තියක් තියන් හිටිය නම් ගොඩ තමා.
//අන්ත දක්ෂිණාංශික වික්‍රමසිංහ රජය යටතේ තේ දළු නෙලන්නට යන කාන්තාවන් හට සාධාරණය ඉෂ්ඨ වේ යයි කියා අජිත් මහත්මා සිතන්නේ නම් එයින්ම පෙන්නේ ඔහුගේ දැනුමේ තරමය.// මෙතනට දැන් රනිල් ආවේ කොහොමද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-36979138389175298352017-11-18T17:12:24.908+00:002017-11-18T17:12:24.908+00:00මාත් කැමති නැති දෙයක් තමා පොදු ජනයාට නොතේරෙන අප්‍ර...මාත් කැමති නැති දෙයක් තමා පොදු ජනයාට නොතේරෙන අප්‍රබංස දානවට. ඒවා නැතිවත් හිතට වදින්න කියන්න පුලුවන් දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-31565206183223851892017-11-18T15:17:32.233+00:002017-11-18T15:17:32.233+00:00අජිත් ධර්ම මහතාගේ අදහස් වෙනස් වන ආකාරය නිරීක්ෂණය ක...අජිත් ධර්ම මහතාගේ අදහස් වෙනස් වන ආකාරය නිරීක්ෂණය කිරීම වටිනේය. එතුමා මුලින් කියනා දෙයට හාත්පසින්ම වෙනසක් වන දෙයක් අන්තිමේදී කියයි. එයට හේතුව නම් නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති කමය.

අජිත් ධර්ම මහතා ලන්ඩනයේ ජිවත් උනත් ඔහුගේ සිත ඇත්තේ කොයිබද? නවආර්ථික සැලැස්මට අනුව වතුකරය සදහා මුදල් වෙන් කිරීමේ වැඩ සටහන් එමට ඇතත් මේ හරහා ලැබෙන ප්රතිලාභ ගැන ලොකු විශ්වාසයක් තැබිය නොහැක්කේ මෙවැනි ව්‍යාපෘති අද ඊයේ නොව වසර ගණනාවක සිට ක්‍රියාත්මක වූ බැවින් නොවේද? අන්ත දක්ෂිණාංශික වික්‍රමසිංහ රජය යටතේ තේ දළු නෙලන්නට යන කාන්තාවන් හට සාධාරණය ඉෂ්ඨ වේ යයි කියා අජිත් මහත්මා සිතන්නේ නම් එයින්ම පෙන්නේ ඔහුගේ දැනුමේ තරමය.

Anonymousnoreply@blogger.com