tag:blogger.com,1999:blog-7853672256074577273.post7140256627654960791..comments2024-03-11T19:09:35.749+00:00Comments on කොළඹ ගමයා : මොස්කව් නවක වදය 1Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-7853672256074577273.post-35839217733136003942016-05-12T15:39:47.062+00:002016-05-12T15:39:47.062+00:00කවදාවත් අමතක නොවන නවක වදයක් නොවැ හම්බ වෙලා තියෙන්න...කවදාවත් අමතක නොවන නවක වදයක් නොවැ හම්බ වෙලා තියෙන්නෙ!සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-72892747645057323432016-05-12T15:38:29.582+00:002016-05-12T15:38:29.582+00:00රවීගෙ කමෙන්ට් එක සුපිරි! රවීගෙ කමෙන්ට් එක සුපිරි! සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17572768264824844672016-05-11T21:20:07.074+00:002016-05-11T21:20:07.074+00:00වෙනත් කාල , වෙනත් සිරිත්.වෙනත් කාල , වෙනත් සිරිත්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-35491376190846248162016-05-11T17:33:09.701+00:002016-05-11T17:33:09.701+00:00අපටත් ඉහළ වසර වල අක්කලා උයලා කන්න දුන්නා... ඒ වෙනු...අපටත් ඉහළ වසර වල අක්කලා උයලා කන්න දුන්නා... ඒ වෙනුවට වසර අවසානේ නිව් ඉයර් පාටි එක සැලසුම් කිරීම සහ උයන එක නවකයින්ට බාර වුනේ... නවක වදය කියලා දෙයක් තිබුනේ නෑ...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-88688896009273426242016-05-11T16:34:21.089+00:002016-05-11T16:34:21.089+00:00හපොයි මේ ටික හොඳයි. පරණ ඉගෙන ගත්තු වුන් දැක්කොත් හ...හපොයි මේ ටික හොඳයි. පරණ ඉගෙන ගත්තු වුන් දැක්කොත් හෙම බොරු කීව කියල අහුවෙනවනේ මල්ලියේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-44830041183972965672016-05-11T15:03:52.038+00:002016-05-11T15:03:52.038+00:00ප්‍රභාත් මම කොළඹයගෙ පෝස්ට් එකFB එකේ ෂෙයා කරලා ඔයාග...ප්‍රභාත් මම කොළඹයගෙ පෝස්ට් එකFB එකේ ෂෙයා කරලා ඔයාගෙ කමෙන්ට් එකත් කමෙන්ට් එකක් හැටියට ඇලෙව්වා ඒක ඒතරම් වටින නිසා. ඒක ප්‍රභාත්ගෙ එකක් බව සඳහන් කලා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-79474156721323695172016-05-11T14:58:03.462+00:002016-05-11T14:58:03.462+00:00මේ පෝස්ට් එක මීට වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් අතරට ය...මේ පෝස්ට් එක මීට වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් අතරට යා යුතු එකකි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-82777875097630855742016-05-11T09:57:38.493+00:002016-05-11T09:57:38.493+00:00මේ පළමු එකනේ. මේ පළමු එකනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-61890818482414345302016-05-11T09:57:24.476+00:002016-05-11T09:57:24.476+00:00ඔය මොනා ගැනද කල්පනා කරන්නේ. මම කිව්වේ බත් කාපු අත ...ඔය මොනා ගැනද කල්පනා කරන්නේ. මම කිව්වේ බත් කාපු අත ගැන.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40167638010972422692016-05-11T09:56:51.725+00:002016-05-11T09:56:51.725+00:00පොඩ්ඩක් වෙන්න කොයි දේත් නරකක් නැහැ.පොඩ්ඩක් වෙන්න කොයි දේත් නරකක් නැහැ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-26427529869881041732016-05-11T09:56:26.184+00:002016-05-11T09:56:26.184+00:00හරිම අපුරුයි.හරිම අපුරුයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-83530886170542261442016-05-11T09:56:11.830+00:002016-05-11T09:56:11.830+00:00දැනගෙන හිටියේ නැහැනේ රසියන් වලින් අහන විදිහ දැනගෙන හිටියේ නැහැනේ රසියන් වලින් අහන විදිහ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-24544431226767697292016-05-11T09:55:44.439+00:002016-05-11T09:55:44.439+00:00ඉතින් නොකී මේකනේ ප්‍රශ්නේ /කන්න නැතිව, ඉන්න තැනක්...ඉතින් නොකී මේකනේ ප්‍රශ්නේ /කන්න නැතිව, ඉන්න තැනක් නැතිව, දේශන ශාලා නැතිව, ආචාර්යවරු නැතිව.// තව රැග් මොකටද?
//හමුදා වලයි, ඉස්කෝල, ගුරුවිද්‍යාල වලයි දෙන රැග්// මේවා සම්පුර්ණයෙන්ම වැරදිය. කතා කල යුත්තේ මේ හැම රැගක්ම නැවතිමටය. එංගලන්තය වැනි රටවල හමුදාවල තිබෙන රැග් වලට දඬුවම් දෙනු ලැබේ. නමුත් රැගට ලක්වෙන හැමෝම ඒ බව කියන්නේද නැත. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-64885055892072698182016-05-11T06:11:18.086+00:002016-05-11T06:11:18.086+00:00ඕකනේ සමහරු කියන්නේ නවක වධයේ සුන්දර පැත්තක් තියෙනවා...ඕකනේ සමහරු කියන්නේ නවක වධයේ සුන්දර පැත්තක් තියෙනවා කියල . පෝස්ට් දෙකම කියෙව්වා අද දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-30914220039863956292016-05-11T06:08:23.791+00:002016-05-11T06:08:23.791+00:00රවීගේ පට්ට කමෙන්ට් එකක් 2 රවීගේ පට්ට කමෙන්ට් එකක් 2 දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-43499483778639873952016-05-10T18:24:09.548+00:002016-05-10T18:24:09.548+00:00අත විතරක් හේදුවේ කිම්ද?
ජයවේවා අත විතරක් හේදුවේ කිම්ද?

ජයවේවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-49749989191995231142016-05-10T17:05:13.983+00:002016-05-10T17:05:13.983+00:00ශාරීරික හිරිහැර, කුණුහරප හැර, අඩු වැඩි වශයෙන් ඔව්ව...ශාරීරික හිරිහැර, කුණුහරප හැර, අඩු වැඩි වශයෙන් ඔව්ව ටිකක්වත් වින්දේ නැත්නම් වැඩක් නෑ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-11568297599379536292016-05-10T12:05:00.487+00:002016-05-10T12:05:00.487+00:00එකත් අපුරු නවකවදයක් තමයි එකත් අපුරු නවකවදයක් තමයි Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56069889156283815502016-05-10T04:16:25.045+00:002016-05-10T04:16:25.045+00:00රවී කලින් ඇවිත් කියන්න ඕන ඔක්කෝම කියලා නේ....
මම...රවී කලින් ඇවිත් කියන්න ඕන ඔක්කෝම කියලා නේ....

මම ගියා නම් අහනවා පිට අතුල්ලන්න එහෙම ඕනද කියලා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-66884553439667644312016-05-10T02:04:24.490+00:002016-05-10T02:04:24.490+00:00කැම්පස් රැග් මොන රැග්ද...හමුදා වලයි, ඉස්කෝල, ගුරුව...කැම්පස් රැග් මොන රැග්ද...හමුදා වලයි, ඉස්කෝල, ගුරුවිද්‍යාල වලයි දෙන රැග් දැක්කම.
අනෙක ඉතිං කැම්පස් වල වුණත් ළමයි දෙන රැග් මොනාද කියල හිතෙනව පාලකයො දෙන රැග් බැලුවම. කන්න නැතිව, ඉන්න තැනක් නැතිව, දේශන ශාලා නැතිව, ආචාර්යවරු නැතිව..ශිෂ්‍යයෙක් විදිහට වගේම විශ්වවිද්‍යාල වල වැඩ කරද්දිත් හොඳට රැග් දැකල තියෙනවා. රැග් එක ගැන කතා කිරීම අවුරුද්දකට වතාවක් මෝස්තරේට කරන දෙයක් විතරයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-55456907405158072562016-05-09T18:32:33.302+00:002016-05-09T18:32:33.302+00:00මොන වදයක් වත් නැත්නම් හොඳයි.මොන වදයක් වත් නැත්නම් හොඳයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8105373502769348582016-05-09T18:32:04.694+00:002016-05-09T18:32:04.694+00:00පලයන් බන් බොරු නොකිය. ඔය මාතා මගේ ලිපි කියවන්නේ නැ...පලයන් බන් බොරු නොකිය. ඔය මාතා මගේ ලිපි කියවන්නේ නැහැ. නැත්නම් බලහන් මේකේ ඡේද වෙන කරල තියන අපුරුව.
https://kolambagamaya.blogspot.co.uk/2016/04/blog-post_58.html
අරාබි කකුල් නම් ඒ දැක්කමයි. මම රටින් පිට වුනේ නං අවු 18 පොඩි කොල්ල කාලෙනේ.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-82934188316279607792016-05-09T18:03:00.116+00:002016-05-09T18:03:00.116+00:00මම නම් ඔය නවක වදේට කැමති නෑ මම නම් ඔය නවක වදේට කැමති නෑ Anonymoushttps://www.blogger.com/profile/17564082754045416762noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-64217899521429011922016-05-09T16:46:24.692+00:002016-05-09T16:46:24.692+00:00අජිත්...උඹේ පරන ලිපිවලට වඩා කියවන්න පහසු ස්ටයිල් එ...අජිත්...උඹේ පරන ලිපිවලට වඩා කියවන්න පහසු ස්ටයිල් එකක්. ඡේද වෙන්වෙලා , මොකක්ද මොකක්ද වෙලා. මාතාගේ කමෙන්ට් එකකට හරියට රෙස්පොන්ඩ් කරලා වගේ.

උඹ බොහොම තරුනකාලේ රටින් පිටවෙලා තියෙන්නේ. අරාබි කකුල් නියම කකුල්. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70570815146294456442016-05-09T16:38:19.727+00:002016-05-09T16:38:19.727+00:00රවීගේ පට්ට කමෙන්ට් එකක්.රවීගේ පට්ට කමෙන්ට් එකක්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com