tag:blogger.com,1999:blog-7853672256074577273.post7283906467931224981..comments2024-03-11T19:09:35.749+00:00Comments on කොළඹ ගමයා : දෑකැත්තයි මිටියයි හලන්න කල් හරිද? රතු කටුස්සෙක් පින්තුරේට දාමුද?Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7853672256074577273.post-16942804238835706102014-05-06T08:28:07.915+00:002014-05-06T08:28:07.915+00:00සමහරවිට බුද්ධාගමෙන් ලැබුන ආභාෂය නිසා වෙන්න ඇති මට ...සමහරවිට බුද්ධාගමෙන් ලැබුන ආභාෂය නිසා වෙන්න ඇති මට කාට හරි වයිර කරන්න කියන එක දිරවා ගන්න ටිකක් අමාරුයි. සචේතනික ධනපතියට වයිර කිරීම ගැන මාර්කස් ලියපු දෙයක් ගැන ඊළඟ ලිපියෙන් සාකච්චා කරන්න කැමතියි ඔබ මේ ගැන කතා කල නිසා. එයට සහභාගී වන්න. තනි රටේ සමාජවාදය මිත්‍යාවක් වෙන්න පුලුවන් . නමුත් තනි රටක විප්ලවයක් මිත්‍යාවක් නෙමේ. ලෝකයේ හැම තැනකම එකපාර විප්ලව කරන්න බැහැ. ලෝක විප්ලවයකට සහයෝගය දිය යුතු අනිවාර්ය දෙයක් බව මාත් පිලි ගන්නවා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-31122881759131673022014-05-05T23:11:01.094+00:002014-05-05T23:11:01.094+00:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-502160877113888672014-05-05T01:21:50.923+00:002014-05-05T01:21:50.923+00:00න්‍යාය හැදෑරීම අවශ්‍යයි.ඒත් භාවිතයට න්‍යායට වඩා වැ...න්‍යාය හැදෑරීම අවශ්‍යයි.ඒත් භාවිතයට න්‍යායට වඩා වැදගත් දේ තිබෙනවා.මෙහෙම කියල තුවක්කු උස්සන් ගිහින් ධනපතියන් මරන එක නොවෙයි කරන්න ඕන. ධනපතියන්ට වෛර කරන ධනපතියන්ට ඉරිසියා කරන මානසිකත්වයක් ගොඩ නගන්න පුළුවන් වුනොත් ඒ ප්රතිවිරෝධය එක්කයි ධනපතියන්ට වැඩකරන්න වෙන්නෙ. ඇත්තටම අචේතනික ධනවාදයට වඩා සචේතනික ධනපතියන්ට එරෙහි වෙනවානම් මීට වඩා ජනතාව සංවිධානය කළ හැකියි. සෝවියට් හා චීන කියුබා විප්ලවත් ඇතිවුනේ ඒ විදියට. හැබැයි ඒව ඓතිහාසික අත්වැරදි . තනි රටේ සමාජවාදය මුත්යාවක්. අපි ලංකාවෙ මොනව කළත් විදේශීය ප්‍රාග්ධනයත් එක්ක හැප්පෙන්න බෑ. කළ යුත්තේ ලෝක විප්ලවයක්. ලෝක කම්කරු ජනයා පොදුවේ ධනපතියන්ට එරෙහි වීම. එහෙම කරන්න පුළුවන් වුනොත් ධනපතියො නිකම්ම යටත් වෙනව. ඔවුන් පරාජය කිරීම ලේ නොසොල්වන විප්ලවයක් විය හැකියි.ඕන නම් අත් අඩංගුවේදී සියළු ධනපතියන්ට පොදු සමාවක් දෙන්න පුළුවන්.ඒ ලෝක විප්ලවයෙන් පස්සෙ. අපට කළ හැක්කේ අපේ මට්ටමින් ලංකාවෙ ධනපති විරෝධය ගොඩ නැංවීම.
මෙහෙම ධනපති විරෝධයකින් පසු ධනපතියන් ඉවත් වූ පසු ඒ රික්තය ගන්න කම්කරුවන් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඔවුන් සිටින්නෙත් ප්රතිවිරෝධය තුලම නිසා.
කෙසේ වෙතත් ඔබ කරන ලෙසම සරලව න්‍යාය පැහැදිලිකිරීම ඉතාම වැදගත්. න්‍යාය හා භාවිතය ගොඩනගමු.Anonymoushttps://www.blogger.com/profile/04668579956550915476noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-55402133109227515432014-05-04T11:32:53.976+00:002014-05-04T11:32:53.976+00:00මම නම් මේකට එකඟ වෙන්න අමාරුයි. ඔබ ධනපතිය කියන්නේ ක...මම නම් මේකට එකඟ වෙන්න අමාරුයි. ඔබ ධනපතිය කියන්නේ කාටද? ඇයි අපි මිනිසෙකුට වයිර කරන්නේ ? වයිර කල යුත්තේ ක්‍රමයට මිසක් තැනැත්තෙකුට නෙමේ. ප්රාග්ධනය හිමි , කම්හල් හිමි ධනපතියා එක අයෙක්. තමන්ගේ මහන්සියෙන් වැඩ කරලා මුදල් උපයාගත් අය තව කොටසක්. මේක සරදියෙල් හරි රොබින් හුඩ් හරි කරපු විදියේ වැඩක් නෙමේ. ඒක බොළඳයි. ධනපතියට වයිර කරන්න කියල කිවොත් ඊට පස්සේ කම්කරුවා හරි ශිෂ්‍යය හරි හිතයි තුවක්කුවක් අරන් ගිහින් ධනපතිය නැති කලොත් ඔක්කොම හරි කියලා. ඒක එහෙම නෙමෙයිනේ. ක්‍රමය හදන එක මිසක් පුද්ගලයාගේ වරද හදන එක නෙමේ අපේ බලාපොරොත්තුව. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-41973249076337408332014-05-03T21:20:49.946+00:002014-05-03T21:20:49.946+00:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-4840854024749746982014-05-03T21:18:04.725+00:002014-05-03T21:18:04.725+00:00වෙන කතා කියල කියන්නේ කොහේ හරි හොර වැඩක් කරලා තියෙන...වෙන කතා කියල කියන්නේ කොහේ හරි හොර වැඩක් කරලා තියෙනවා. හුඟක් වෙලාවට tax ගෙවන්නේ නැතුව ඉඳල. එහෙම නැත්නම් අනිත් competitors ල රවට්ටලා microsoft වගේ . Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-34718740225321085112014-05-03T05:16:30.418+00:002014-05-03T05:16:30.418+00:00ඉහත මම කීවෙ කම්කරුවෙකු දැනුවත් කරන හැටි ගැන.කම්කරු...ඉහත මම කීවෙ කම්කරුවෙකු දැනුවත් කරන හැටි ගැන.කම්කරුවට න්‍යායන්ගෙන් වැඩක් නැහැ.මම නිකම් විනෝදෙට වගේ නූගත් කම්කරුවො ධනපතියන් ගැන වෛරෙන් රත් කරල තිබෙනව.මම කියන්නෙ ධනපති ක්‍රමයට නොවෙයි ධනපතියටයි වෛර කරන්න ඕන කියල.මෙතන මතු කරන මූලික අදහස කම්කරුව දුක් විදින්නෙ ධනපතිය නිසාය කියන එක.ධනපතියො නැතිව ගියාම කම්කරුවන් අතරින් පිරිසක් ධනපතියො වෙන්නෙ නැහැ.ක්‍රමය අභාවයට යනව.
සමාජවාදය අසාර්ථක වුනේ මෙය තේරුම් නොගැනීම නිසයි.අචේතනික ක්‍රමයකට නොවෙයි සචේතනික ධනපතියාටයි වෛර කළ යුත්තෙ.Anonymoushttps://www.blogger.com/profile/04668579956550915476noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-90794388332154529042014-05-03T05:10:26.599+00:002014-05-03T05:10:26.599+00:00දැනට මේ යන ක්‍රමයට කවදාවත් සම සාධාරණ සමාජයක් ගොඩ න...දැනට මේ යන ක්‍රමයට කවදාවත් සම සාධාරණ සමාජයක් ගොඩ නගන්න බැහැ. මිනිස්සු හිතන විදිය අධ්‍යනය කළ යුතුයි.ඒ කියන්නෙ සුවිශේෂ තත්වයක් අධ්‍යනය කරල කියල ජාතිවාදී ආගම්වාදී වැඩවසම් උතුරු කොරියන් පන්නෙ සමාජවාදයක් ගොඩ නැගීම නොවෙයි.මිනිස්සුන්ට උගන්වන්න ඕන හැමෝම සමානයි කියල .කෙටි කාලීන හා දිගු කාලීන පුහුණු ලැබූවන් අතර වෙනස විතරයි දැනට තිබෙන්නෙ.අනික් වෙනස්කම් ජීවමාන වුනත් ඒව මිත්‍යාවන් බව ඔප්පු වෙලා ඉවරයි.

ඔක්කොම සමාන වුනාට පස්සෙ ඔබ මහන්සි වෙලා අවුරුද්දකට හොයන මුදලට වඩා අසවලා ගෙ ශර්ට් එක සාරිය මිළ අධිකයි.අසවලා එක කෑම වේලකට වියදම් කරනව ඔයා මාස කීපයක පඩිය. ඊට පස්සෙ හිතන්න ඕන අහවලා ඔයාට වඩා මහන්සි වෙනවද කියන එක . බලපුවම ඔයා තරම්වත් මහන්සි වෙන්නෙ නෑ.ඉරිසියා කරන්න ඕන .වෛර කරන්න ඕන.ඉරිසියාව හා වෛරය නරක දේවල් ලෙස අපට උගන්වනව.ඊලඟට උගන්වන්නෙ අහවලා සැප විදින්නෙ පෙර කල කුසල් නිසාලු.
ගම්වල මිනිස්සු දන්නෙ නැහැ ධනපතියො විදින සැප ගැන. ගම්වල අපි කවදත් ශ්‍රීලංකා අපි කවදත් යූ ඇන් පී කියල කියපු එවුන් නගරයට ආවම තරාතිරම් ගැන වැටහීම ආවම සමාජවාදී වෙනව. තිස් හතලිස් ගනන්වල කම්කරු ව්‍යාපාරය ඇතිවුනේ එහෙම.ගම්වල එවුන් ආන්ඩුවෙ කන්තෝරුවල පියන් කම් ලැබුනම උන් ජේවීපී වෙනව.උන් දැනගන්නව උන් පහලයි කියල.
ගමේ ඉන්නකම් ලිදේ ඉන්න ගෙම්බො වගෙ මොකුත්ම දන්නෙ නෑ.

සම සාධාරනය ගොඩ නගන්න නම් කරුණු කීපයක් ඉෂ්ට කරන්න ඕන.
ධනාත්මක මිත්‍යාව ප්‍රතික්ෂේප කරන්න ඕන.කවදහරි දියුණු වෙන්න පුළුවන්ය අහවලා සතෙන් දෙකෙන් පටන් අරන් දියුණු වුනාය කියන මිත්‍යාවන් හෙළි කරන්න ඕන. එහෙම දියුණු වෙන්න බෑ කාටවත් එතන ඊට වඩා වෙන කතන්දරතියනව.

ඒ වගේම කුසල් අකුසල් දේව කැමැත්ත කියල හොරුන්ට ආවරනයක් දෙන මතවාද ප්‍රතික්ෂේප කරන්න ඕන

මනස සකස් කරල ජනතාව සුරංගනා ලෝක වල රදවන ධනපති මාධ්‍ය වලටත් එරෙහි වෙන්න ඕනAnonymoushttps://www.blogger.com/profile/04668579956550915476noreply@blogger.com